පන්සලේ ඉඩම අල්ලා ගත්තැයි පාරේ වාඩිවෙති ඇඹිලිපිටිය පදලංගල ගෝඨාභය රාජමහා විහාරයට අයත් ඉඩම් බලහත්කාරයෙන් අල්ලා ගැනීමට එරෙහිව මහා සංඝරත්නය ඇතුලූ ප්‍රදේශවාසීහූ හය සියය 31 January 2013
මර්වින්ගෙ ලේකම්ලාගෙන් විශේෂ ප්‍රකාශයක් කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී හසිත මඩවල මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් භාරයේ සිටින සරත් කුමාර එදිරිසිංහ සහ සමන් නිශ 31 January 2013
බඩල්කුඹුර ප්‍රා ලේකම් අත්අඩංගුවට ගනී බඩල්කුඹුර ප්‍රාදේශිය ලේකම් ජයන්ත රත්නායක බදුල්ලේ දී අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අද සැක පිට අත්අඩංගුවට ගනු ලැබී 31 January 2013
සක්විති බහු විවාහයට හිරේ තැන්පත්කරුවන්ගේ රුපියල් කෝටි ගණනක් වංචා කළැයි රිමාන්ඩ් බාරයේ සිටින සක්විති රණසිංහ බහු විවාහ චෝදනාවට වරදකරු කළ නිමල් නම්බුවසම් ම 31 January 2013
දුම්රිය හරස් මගට ගේට්ටුවක් ඉල්ලා ගම්වාසීහු උද්ඝෝෂණයේ මහව නාගොල්ලාගම අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේ දී අද (31) ත්‍රිරෝද රියක් ගැටීමෙන් පසු ගම්වැසියෝ එතැනට පැමිණ දුම්රිය ගේට්ටුවක් ඉල්ල 31 January 2013
අද කාලගුණය (2013 ජනාවාරි 31) ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණ තත්ත්වය දිගටම පවතී. එහෙත් හෙට සවස් භාගයෙන් පසු වැසි ඇතිවන ආකාරයේ සුළං ප්‍රවාහයක් වර්ධනය වී ඇත. 31 January 2013
‘එදා දෙන වැඩ එදාම කලා‘ ‘විභාගයට මා ඉතා සැහැල්ලූවෙන් මුහුණ දුන්නා. අමතර වැඩ කරන අතරතුර පාසලෙන් දෙන අධ්‍යාපනය පිළිබඳව මනා අවබෝධයකින් කටයුතු කලා. පාසලේ 31 January 2013
උතුරට ප්රජාතන්ත්රවාදය ඉල්ලයි උතුරේ ඇතැයි කියන හමුදා පාලනය ඉවත් කර ප්රජාතන්ත්රවාදය ඇති කරන ලෙස ඉල්ලමින් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල 31 January 2013
හෙලවෙන්න බැරි ලෙස එළුවන් ගෙනිහින් කොටු හිංසාකාරී ලෙස ලොරියකින් එළුවන් විසි දෙනකු ප්‍රවාහනය කරමින් සිටි දෙදෙනකු බව්වාගමදී සැකපිට අත්අඩංගුවට ගත් බව නාවලපිටිය පොලීසිය ක 31 January 2013
මොරටු සිසුහු පා ගමනින් සරසවියට මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිසුවකුට පහරදුන්නැයි විරෝධය දක්වමින් විශ්ව විද්‍යාල සිසුහු අතේ කළු පටි පැළඳ, කලු කොඩි ඔස 31 January 2013
විදුලි සේවකයන් දෙදෙනා විදුලි සැර වැදී රෝහලේ ඉංගිරිය අරකාවිල පාරේ විදුලි කණුවක අලුත්වැඩියා කටයුතු කරමින් සිටි විදුලි බල මණ්ඩලයේ සේවකයන් දෙදෙනකු විදුලි සැර වැදී මීට ටික වේලාව 31 January 2013
වීරකැටියේ සිසුන්ට පාසලෙන් හරසර උසස් පෙළ විභාගයෙන් ගණිත අංශයෙන් දිවයිනේ මුල් තැන දිනූ වීරකැටිය රාජපක්ෂ මධ්‍ය මහා විද්‍යාලයේ රුසිරු ගම්භීරආරච්චි සහ ජීව විද්‍ය 31 January 2013
මැරතන් සිසුවිය කාණුවක වැටී මිය යයි හලාවත ආනන්ද ජාතික පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ මැරතන් ධාවන තරඟයට සහභාගී වෙමින් සිටි කෞෂ්‍යල්‍යා පවිත්‍රානි (19) සිසුවිය කාණ 31 January 2013
විද්‍යා/ගණිත මුල්තැන වීරකැටියෙන් මෙවර උසස් පෙළ විභාග ප්‍රතිඵල අනුව විද්‍යා හා ගණිත අංශයෙන් දිවයිනේ මුල් තැන ගැනීමට වීරකැටිය රාජපක්ෂ මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන 31 January 2013
ලංකාවේ නම කැත කරයි හලාවත - ඉරණවිල මුහුදු වෙරළේ විවේක සුව විඳිමින් සිටි ජර්මානු තරුණියකට අතවර කිරීමට උත්සහ කළ බව කියන මැදිරිගිරියේ තරුණයකු අත්අඩග 31 January 2013
රන් රිදී කළ වෙළෙන්දා අල්ලයි රසදිය ගා රීදිපාට කළ රන් කාසි තොගයක් ද, යුරෝ දෙදාස් පන්සියයක් ද චෙන්නායි නුවරට රැගෙන යාමට ආ ඉන්දියා රෙදි වෙළෙන්දකු කටුනායක දී අත්අඩං 31 January 2013
සැත්කමින් හෙල්ල ඉවතට පාදය පසාරුවන ලෙස හෙල්ලක් ඇනී හෙල්ලේ කොටසක් ද සමග කරාපිටිය රෝහලට ඇතුල් කළ හර්ෂණී දිල්රුක්ෂි ශිෂ්‍යාව සැත්කමකට භාජනය කැර හෙල්ල ඉවත 30 January 2013
වයඹ පිල පළාත් ක්‍රිකට් ශූරතාව දිනයි අන්තර් පළාත් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට වයඹ පිල සමත් විය. කොළඹ එන්. සී. සී. ක්‍රීඩාංගණයේදී අද (30) පැවැති අවසන් 30 January 2013
නායකයා පිළිබඳ තවමත් තීරණයක් අරන් නෑ ශ්‍රී ලංකා ටෙස්ට් සහ එක්දින කණ්ඩායම්වල නායකත්වය පිළිබඳව මේ දක්වා කිසිදු තීරණයක් ගෙන නැති බවත් එය කමිටුවක් ලෙස සාකාච්ඡ කිරීමෙන් ප 30 January 2013
‘මුහුදින් එන අයට කිසිම බුරලක් නෑ‘ මුහුදු මාර්ගයෙන් ඕස්ට්‍රේලියාවට යන ශ්‍රී ලාංකිකයනට තම පක්ෂයේ රජයක් යටතේ රැකවරණ නොදෙන බවත්, ඔවුන් නැවත හරවා එවන බවත් ඕස්ට්‍රේලි 30 January 2013
බස්නාහිර පළාත් වොලිබෝල් තරගාවලියට අයැදුම්පත් කැඳවයි බස්නාහිර පළාතට පමණක් සීමා වූ වොලිබෝල් තරගාවලියක් පෙබරවාරි 10 වැනිදා පෙ. ව. 10.00 සිට කළුබෝවිල බුද්ධඝෝෂ විදුහල් කී‍්‍රඩාංගණයේදී පැව 30 January 2013
හිටපු කි‍්‍රකට් නායකයන් තිදෙනාම ඉදිරි සැලසුම්වල කොටස්කරුවන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ හිටපු නායකයන් වන මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර සහ තිලකරත්න ඩිල්ෂාන් ඇතුළු ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩක 30 January 2013
හෙල්ල ඇනී ශිෂ්‍යාව රෝහලේ හෙල්ල විසි කිරීම පුහුණු වෙමින් සිටි තලල්ල උතුර සද්ධර්මරාජ නවෝද්‍යා පාසලේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන එම් ඒ හර්ෂනී දිල්රුක්ෂි (16) ශිෂ් 30 January 2013
කළුතර මුස්ලිම් මැදි විදුහලට ජයග්‍රහණ දෙකක් අන්තර් පාසල් 13 න් පහළ කි‍්‍රකට් තරගාවලියේ III වැනි කොටසේ දෙවන වටයේ තරග 2 කින් ජය ලබාගැනීමට කළුතර මුස්ලිම් මැදි විදුහල සමත්වී තිබේ. කළ 30 January 2013
රනිල්, අචලා බලන්න යයි වම් අත කපා ඉවත් කරනු ලැබූ කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨ සිසුවිය අචලා ප්‍රියදර්ශනීගේ සුවදුක් බැලීමට විපක්ෂ නායක රනිල් වික්‍රමස 30 January 2013
හෙයියන්තුඩුවේ රාජා යලි උපදී හෙයියන්තුඩුවේ රාජා හස්ථියා මහනුවර ශ්‍රී දළදා මාලිගා පෙරහරේ වසර දහයකට ආසන්න කාළයක් නොකඩවා ශ්‍රී දළදා කරඩුව වැඩම කරවා 2012 දී මිය ගිය 30 January 2013
හින්දු - හමීඞ් අල් හුසේනියා - ලූම්බිණි - ශා. බෙනඩික් අවසන් පූර්ව වටයට හමීඞ් අල් හුසේනියා විද්‍යාලයීය 80 කණ්ඩායම සංවිධානය කරන සමස්ත ලංකා ආරාධිත පාසල් පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාග 30 January 2013
කන්ටේනර් රියදුරු ජීවිතයක් බේරයි රුසියාවේදී රිය අනතුරකට ලක්වූ කාරයක සිටි කුඩා දරුවකුගේ ජීවිතය බේරා ගැනීමට කන්ටේනර් රියදුරෙකු සමත් විය. 30 January 2013
ඉල්ලියාස් යළිත් සභාපති තනතුරට එයි බස්නාහිර පළාත් රග්බි පාපන්දු සංගමයේ වත්මන් සභාපති රිස්ලි ඉල්ලියාස් මහතා මීලඟ වාරයේදීත් එම සංගමයේ සභාපතිවරයා ලෙස තෝරා පත්කර ගැනී 30 January 2013
ඇද්දෙ වන සතාට : වැදුනෙ නර සතාට තමන් විසින්ම අදින ලද මරු වැළක් පෑගී ගිනි අවියක් ක්‍රියාත්මක වීම නිසා මහ කුඹුක්කඩවල - කවයන්කුලම ප්‍රදේශයේ පදිංචි දෙදරු පියකු මිය ග 30 January 2013
සුහුරු පුවරු 4570ක් ආනයනය කරයි දිවයින පුරා පිහිටි පාසල් සඳහා අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘති කිහිපයක් යටතේ සුහුරු පුවරු (Smart boards) 4,570 ක් ආනයනය කර පාසල් වෙත බෙදා හැරීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේ.. 22 September 2026