ගම්පහෙන් බණ්ඩාරනායකය මුලට 2012 අපොස උසස් පෙළ විභාගයේ විෂය ධාරා හතරෙන් ගමිපහ දිස්ත්‍රික්කයේ පළමු ස්ථාන තුනක්ම දිනාගනා ගනිමින් විශිෂ්ට ප්‍රතිඵල පෙ 01 February 2013
පැරිසියේ නිදහස් උළෙල ඉරිදා ශ්‍රී ලංකාවේ 65 වැනි නිදහස් දිනය පැරීසියේ ද සමරයි. පෙරවාරි 03 වැනි ඉරිදා සවස 3ට පැරීසියේ ලේ බුර්ජේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ 01 February 2013
ලෝක ශූර එංගලන්තය පරාජය කරමින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පෙරළිකාර ජයක් ලබති කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා පිල මුම්බායිහිදී ඊයේ (01) සහභාගි වූ පළමු තරගයේදී ආසන්නතම ලෝක ශූරිය 01 February 2013
පොලිසියේ තුනක් රෝහලේ කැලණිගඟේ කපුගොඩ තොටුපොළේ අනවසර මැණික් ගරන්නන් ඇල්ලීමට ගිය කොස්ගම පොලිසියේ තිදෙනකු පහර කෑමට ලක්ව අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කළ බව 01 February 2013
පාරට කාපට් ඉල්ලා කන්තලේ උද්ඝෝෂණයක් අම්පාරේ ඉදිකෙරෙන දැයට කිරුල වැඩසටහනත් සමග කන්තලේ වෙන්ඩ්රාසපුරම් මාර්ගය කාපට් අතුරා පිලියෙල නොකරතියි මාර්ගයේ 92 මංසන්ධියේ උද්ඝෝ 01 February 2013
බඩල්කුඹුර ප්‍රා.ලේකම් රිමාන්ඩ් රජයේ ඉඩමක් පවරාදීමට 21 හැවිරිදි කතකගෙන් ලිංගික අල්ලසක් ගැනීමට තැත් කරද්දී සැකපිට අත්අඩංගුවට ගත් බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් ජය 01 February 2013
සිංහපුත්තු කබල් බසය එපා කියති පාසල් යාම සඳහා හොඳ බසයක් ඉල්ලා වැලිකන්ද මහා විදුහලේ සිසු සිසුවියෝ විශාල පිරිසක් අද (1) වැලිකන්ද සිංහපුර මාර්ගය හරස් කරමින් උද්ඝෝෂ 01 February 2013
සාම්පූර් ගමක් ඇරේ එකොලොස් වසරක් පුරා කොටි සංවිධානයේ සටන් බල කොටුවක් වූ සාම්පුර් නවරත්නපුරම් වැසියෝ යුධ හමුදාවේ පහසුකම් මැද අද (01) යළි ගෙවල් දොරවල් 01 February 2013
අම්බලන්තොට මී හරක් වැඩක් අම්බලන්තොට මානජ්ජාව ගෙදරක බැඳ සිටි මී හරකුන් පස් දෙනකු සොරා ගෙන ඇතැයි පොලීසියට පැමිණිලි කර ඇත. මී ගවයන්ගේ වටිනාකම රුපියල් ලක්ෂය 01 February 2013
සිසුවා වැවෙන් අවසන් ගමන් යයි හලාවත මුගුණුවටවන වැවේ දිය නෑමට ගිය 16 හැවිරිදි පාසල් සිසුවකු දියේ ගිලී මිය ගිය බව හලාවත පොලීසිය කියයි. තවත් මිතුරන් දෙදෙනකු සමග ද 01 February 2013
නිදහස් දින පෙරහුරුව අදත් ත්‍රිමලේ පෙබරවාරි හතර වැනිදා ත්‍රිකුණාමලයේ පැවැත්වීමට නියමිත ජාතික නිදහස් දින උළෙල සඳහා ත්‍රිවිධ හමුදා සාමජිකයෝ මේ දිනවල පුහුණුවීම් කර 01 February 2013
‘මට ආලෝකෙ ගෙන දේවි සංසාරයේ‘ සොරා අරන් වසර 63කට පමණ පෙර හර්බට් එම් සෙනවිරත්න මහතා ලියූ ගීතයක් අනවසරයෙන් පද මාලාව වෙනස් කර තමන්ගේ ගීතයක් ලෙස ඉදිරිපත් කළැයි කියන ගායක ඉරාජ් 01 February 2013
පැන්න දුම්රියේ හතරකගෙ වැඩ තහනම් පල්ලෙවෙල දුම්රිය ස්ථානය අසළදී ඊයේ (31) පස්වරුවේ පීලි පැනීමට ලක්වූ ඉන්ධන ටැංකි සහිත බඩු දුම්රියේ රියදුරු, රියදුරු සහායක, ප්‍රධාන නිය 01 February 2013
ආදරය කරන්නෙ කසාද බඳින්නමද? අම්මා තාත්තා ඇයට කියන්නෙ චූටි දූ කියලයි. ඇයගේ එකම අක්කා ඇයට කියන්නේ චූටි කියලයි. හැබැයි ඇයගේ යාළුවො නම් ඇයට කියන්නේ ”තනූ” කියලයි. 01 February 2013
ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටයෙන් ලංකාවට එන හින්දි නළු නිළියෝ නවීන් ගුණරත්නගේ නිෂ්පාදනයෙන් සමන් වීරමුණිගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වූ ‘‘ශ්‍රී සිද්ධාර්ථ ගෞතම’’ චිත්‍රපටය මේ දිනවල 01 February 2013
උඩරට දුම්රිය එක පාරක් ඇරේ තෙල් ටැංකියක් පෙරළී අවහිර වූ එක් දුම්රිය මාර්ගයක් පැය දහසය හමාරකට පසු අද උදේ 9.30ට පමණ විවෘත්ත කළ බව දුම්රිය නිලධරයෝ කියති. අනෙක් 01 February 2013
සිසු මානසිකත්වය හරි ගියාම මොරටුව ඇරේ මොරටු සරසවියේ ඉන්ජිනේරු සිසුන්ගේ මානසිකත්වය යතා තත්ත්වයට පත් කර, ආරක්ෂාව තහවුර කිරීමෙන් පසු සරසවිය විවෘත කරන බව මහාචාර්ය ආනන්ද ජය 01 February 2013
නීති විද්‍යාලයට වැඩිපුර 250ක් ශ්‍රී ලංකා නීති විද්‍යාලයට සිසුන් බදවා ගැනීමේ කඩයිම් ලකුණු අඩුකර වැඩිපුර සිසුන් 243 දෙනකු බදවා ගැනීමට යයි. මේ අනුව සිසුන් 309 දෙනක 01 February 2013
සොරාගත් රන් මුදු ලක් කතගේ බඩේ කුවේට් රාජ්‍යයේ කුවේට් නගරයේ මුතාරක්කියා ස්වර්ණාභරණ සාප්පුවකින් රන් මුදු සොරා ගත් ශ්‍රී ලාංකික කතක හා ඉන්දියා ජාතිකයකු රෝහලට ග 01 February 2013
තාරකා විද්‍යා දැනුම රජ කාලෙත් තිබිලා ලෝක උරුම සීගිරිය ඉපැරණි රාජධානියක් ලෙස තෝරා ගැනීමේදී උත්තරද්‍රවයේ හා දක්ෂිණ ද්‍රවයේ තාරකා පිහිටීම අනුගමනය කර ඇති බව පේනේයැයි ද, 01 February 2013
පාපැදි ජාතික සංචිතයෙන් දෙදෙනෙක් ඉවත්වෙති ජාතික පාපැදි අතුරු කමිටුවට විරෝධය පළ කරමින් ජාතික පාපැදි සංචිතයේ ක්‍රීඩකයකු සහ ක්‍රීඩිකාවක ඉන් ඉවත්වන බවට පාපැදි අතුරු කමිට 01 February 2013
අද කාලගුණය (2013 පෙබරවාරි මස 01) දිවයිනේ නැගෙනහිර කොටසට වැසි ලබා දෙන ආකාරයෙන් දිවයින හරහා හමන සුළං ප්රවාහයේ වෙනසක් දක්නට ලැබේ. නැගෙනහිර, උතුරු මැද හා ඌව පළාත්ව 01 February 2013
නව නියෝජ්‍ය ඇමතිතුමන් ත්‍රි'මලයට පිළිගනී. (දර්ශන ත්‍රිකුණාමලයේ සිට)ආර්ථික සංවර්ධන කටයුතු නියෝජ්‍ය ඇමතිධුරයෙන් පිදුම් ලැබූ ගරු සුසන්ත පුංචිනිලමේ ඇමතිතුමන් 2013.01.30 වන දින උදැ 01 February 2013
මිනිසාගේ මිතුරා මැරූ 15ක් සැකපිට බත්තලංගුණ්ඩුවට කිලෝමීටර 10ක් ඈත මුහුදේ අනවසර ලයිලා දැල් දමා ඩොල්ෆින් මාළුන් ඇල්ලූ බව කියන ධිවරයෝ 15ක් කල්පිටිය පොලීසිය විසින් සැකපි 31 January 2013
හෙළ ගීය වෙරෝනා නුවර රැව් පිළිරැව් දෙයි ‘හෙළ මියැසි ගී රාවය‘ ශාස්ත්‍රීය හා සරල ගී ප්‍රසංගය වෙරෝනා නුවර ස්තිමාතේ සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්විණි. වෙරෝනා බෞද්ධ වි 31 January 2013
‘පහ පැරදුනාට පසු බසින්න එපා‘ ‘මට හැමවිටම පැහැදිලි අරමුණක් තිබුනා. ඒ අරමුණ වෙනුවෙන් කැපවීමි කළා. එම කැපකිරීම් වල අවසාන ප්‍රතිඵලය ලෙස අද විශේෂ්ට ජයක් ලැ 31 January 2013
වේරහැර සහකාර කොමසාරිසුත් රිමාන්ඩ් වංචනික ලෙස රියදුරු බලපත් සකස්කළැයි රහස් පොලීසියෙන් අත්අඩංගුවට ගත් වේරහැර මෝටර් රථ කොමසාරිස් දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් එම 31 January 2013
කී‍්‍රඩා සමාජ හයකට තීරණාත්මක විය හැකි පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය හෙට ඇරඹේ තරග සැලැස්ම වෙනස් කිරීමෙන් දැඩි කථාබහට ලක්වූ 2012/2013 අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය හෙට (01) ආරම්භ වේ. කණ්ඩායම් 20 ක් සහභාගි වන ම 31 January 2013
තෙල් දුම්රියක් පිලී පනී මින් මද වේලාවකට පෙර මීරිගම පල්ලේවෙලදී තෙල් ප්‍රවාහන දුම්රියක් පීලි පැනීමෙන් දුම්රිය මාර්ග දෙකම අවහිර වූ බව ප්‍රදේශවාසීහු පවසති. 31 January 2013
දේදුනු පාලම අබලන් දොඩම්ගොඩ , මදුරාවල සහ බණ්ඩාරගම ප්‍රාදේශිය සභා මායිමේ පිහිටි නාර්තුපානේ දේදුනු පාළම හෙවත් නිජි පාලම වසර දොළහක් තිස්සේ ප්‍ර 31 January 2013
සුහුරු පුවරු 4570ක් ආනයනය කරයි දිවයින පුරා පිහිටි පාසල් සඳහා අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘති කිහිපයක් යටතේ සුහුරු පුවරු (Smart boards) 4,570 ක් ආනයනය කර පාසල් වෙත බෙදා හැරීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේ.. 22 September 2026