ලක්ෂාන් - යෙෂාන් ස්ක්‍රැබල් ලෝක වාර්තාව අභිබවා යති ජාතික ස්ක්‍රැබල් ශූරයා වන ලක්ෂාන් වන්නිආරච්චි සහ යොවුන් ක්‍රීඩක යෙෂාන් ජයසුරිය එක්ව ස්ක්‍රැබල් ලෝක වාර්තාව අභිබවා යෑමට සමත්ව 01 December 2012
ව්‍යාපාරිකයාගේ මරණය අභිරහසක් ලොරි හිමියකුද වන දේවහුවේ ව්‍යාපාරිකයකුගේ සිරුරක් බකමුණ රිදිඇල්ල රක්ෂිතයේ ගසක එල්ලෙමින් තිබියදී සොයාගත් බව දඹුල්ල පොලිසිය කියයි. 01 December 2012
ලූම්බිණි විදුහල් ක්‍රිකට් දිනය 3දා කොළඹ ලූම්බිණි විදුහල් වාර්ෂික ක්‍රිකට් දිනය මේ මස 03 වැනිදා පෙරවරු 9.00 සිට එම විදුහල් රඟහලේදී පැවැත්වේ. මේ අවස්ථාවට ප්‍රධාන ආරාධිත අ 01 December 2012
ශී‍්‍ර ලංකා - ඉන්දියා බොක්සිං තරගාවලිය අද ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන ද්වන්ධ බොක්සිං තරගාවලිය අද (1) පස්වරු 6.00 ට කොළඹ සුගතදාස ගෘහස්ථ කී‍්‍රඩා සංකීර්ණයේදී පැවැත්වේ. ද 01 December 2012
රනිල්ට තව හය වසරක්, සජිත් ඇතුළු හතරක් එරෙහි වෙති එක්සත් ජාතික පක්ෂ නායකත්වය අද සිට තවත් සය වසරකින් දීර්ඝ කිරීමේ යෝජනාව වැඩි ඡන්දයෙන් අද උදේ 9.57 ට සම්මත විය. නියෝජ්‍ය නායක සජිත් ප්‍රේම 01 December 2012
සිරිකොත සමුළුව ඇරැඹෙයි එක්සත් ජාතික පක්ෂයේ මහ සමුළුව මින් මද වේලාවකට කලින් දැඩි ආරක්ෂක රැකවල් මැද සිරිකොත මන්දිරයේදී ඇරැඹිණි. බස්වලින් හා වෑන්වලින් නියෝජ 01 December 2012
කුළු පොලු හමුදාත් සිරිකොත ලඟ සිරිකොටත සමුළු නියෝජිතයන් දැන් බස්වලින් පැමිණීම ඇරඹිණි. මූලස්ථානයේ දොරටුවේදී සියළු දෙනා පරීක්ෂාකර ඇතුලත් කැරේ. පොලීසිය, ආයුධ සන්න 01 December 2012
සුසිල් මුණසිංහ සමුගනී බස්නාහිර පළාත් සභාවේ ප්‍රථම මහා ඇමැති හා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයකු වූ සුසිල් මුණසිංහ මහතා (82) අභවප්‍රාප්ත විය. නී 01 December 2012
වඩිනාගල අද 11 වරක් හෙල්ලෙයි අම්පාරේ දමන වඩිනාගල අදත් 11 වාරයක් පමණ භූ චලනයක් ඇතිවීයැයි ගැමියෝ කියති. ගෙදරදොර බඩුමුට්ටු ද වහළ ද සෙලවී යතියි ඔවුහු කියති. බ්රහස්පත 01 December 2012
ලංකා බාල දක්ෂ නායකට ජගත් තනතුරක් ලෝක බාල දක්ෂ සංගමයට අනුබද්ධ ආසියා පැසිෆික් කලාපීය විධායක කමිටුවට ශ්‍රී ලංකා බාල දක්ෂ සංගමයේ ජනප්‍රිය ප්‍රනාන්දු මහතා තේරී පත් විය. 01 December 2012
මදුරු දඟරය මවත් දුවත් එළොව යවයි කුලියාපිටියේ නිවෙසක ගින්නකින් මවක(37) හා ඇගේ දියණිය (8) මිය ගිය බවත් ත්‍රිකුණාමලයේ ගරාජයක ඇති වූ ගින්නකින් යතුරුපැදි 3ක් හා පාපැදි දෙකක 01 December 2012
කොළ සමුළුවට 6000 ක් එති එක්සත් ජාතික පක්ෂයේ 54 වැනි ජාතික මහා සමුළුව ශ්‍රී ජයවර්ධනපුර පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා 01 December 2012
මිහින් යානයේ මංගල ගමන බුද්ධ ගයාවට මිහින් ලංකා ගුවන් සේවයේ ඒ320-200 අලුත් යානය අද අලුයම 5ට ඉන්දියාවේ බුද්ධගයාව බලා මංගල ගමන ගියේය. කටුනායක 18 කණුව බෝධි රතනාරාමාධිපති අමන්දො 01 December 2012
රජය අධිකරණයට ඇඟිලි ගහන්නේ නැහැ. රජයේ උත්සාහය අදිකරණයේ ස්වාධීනත්වය සුරැකීම බවත් රජය එසේ කරන්නට යනවිට ප්රජාතන්ත්රවාදය හා අධිකරණ නිදහස නැතිකරතියි කෑ ගසන බවත් මහි 01 December 2012
අනෝමාගෙන් නව ශ්‍රී ලංකා රිටි පැනීමේ වාර්තාවක් තිස් අට වැනි ජාතික මහ ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා ශූරතාවලියේ පළමු දිනය වු අද (30) රිටි පැනීම කාන්තා ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් ප 30 November 2012
ගංගා මීටර 5000 තරගාවලි වාර්තාව අලූත් කරයි තිස් අට වැනි ජාතික මහ ක්‍රීඩා උළෙලේ මීටර 5000 කාන්තා ඉසව්වේදී දකුණු පළාත නියෝජනය කරන ගංගා අබේරත්න නව තරගාවලි වාර්තාවක් අද (30) පිහිටුවු 30 November 2012
එජාප මන්ත්‍රීන් 33කට ශනිදා ආරක්ෂාව නෑ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීන් 33 දෙනකුගේ ගිනි අවි සෙනසුරාදා (1) පාවිච්චි නොකරන ලෙස ඇමැති ආරක්ෂක අංශය එම මන්ත්‍රින්ට ආරක්ෂාව සපයන පොල 30 November 2012
වයස අසුවයි. කෙස් කළඹ අඩි 13 වියට්නාමයේ න්ගුයෙන් වෑන් චියන් (85) වසර හැත්තෑවක් පුරා තම කොණ්ඩය නොකැපූ බව පවසයි. කොණ්ඩයේ දිග මේ වන විට මීටර් හතරකි. බර කිලෝ දෙකකි. ‘‘හො 30 November 2012
කුවේනි වෙරෝණා පංසලට අත දෙයි වෙරෝනා බෞද්ධ විහාරස්ථානයට ආධාර පිණිස විජය කුවේණි සිංහල චිත්‍රපටය ඉරිදා (2) සවස තුනට ස්තිමාතේ රඟහලේදී තිරගත වීමට නියමිතය. මෙම අවස්ථාව 30 November 2012
ගින්නෙන් බේරෙන්න බැරිවේ පාකිස්ථානයේ කරච්චි නුවර මහල් නිවාසයක දහ වැනි මහලේ හටගත් ගින්නකින් බේරීම සඳහා තරුණයෙක් උත්සහ ගනී. ඔහු ජනේලයෙන් පිටත එල්ලී උදව් ඉල්ල 30 November 2012
අතවරයන් උසාවි ගේන්න නීතිඥයන් නොමිළේ දකුණු ආසියාවේ දුම්රියේ හා බස් රියේ ගමන් කරන කාන්තාවනට සිදු කරන අතවර අතින් ශ්‍රී ලංකාව මුල් තැනට පත්ව සිටින බව නීති අධාර කොමිසමේ සභාප 30 November 2012
ලන්ඩන් කොටි සමරු දියාරු වෙයි කොටි හිතවාදීන් නොවැම්බර් 27 වැනි දාට ලන්ඩන් නුවරදී පැවැත්වීමට යොදාගෙන තිබු සමරු වැඩ සටහන් කිහිපයක්ම ශ්‍රී ලාංකිකයින්ගෙන් එල්ලවූ 30 November 2012
ටෙස්ට් පන්දු යවන්නන් අතරේ රංගන හේරත් දෙවැනි තැනට ශ්‍රී ලංකා වමතින් පා දඟ පන්දුයවන ක්‍රීඩක රංගන හේරත් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ටෙස්ට් පන්දුයවන්නන් ශ්‍රේණිගත කිරීමේ දෙවැනි ස්ථ 30 November 2012
බොන් පන්සලේ වස් පිංකම ජර්මනියේ බොන් බෞද්ධ විහාර කඨින පූජා මහෝත්සවය විහාරාධිපති බටුවන්ගල සමිද්ධි හිමිගේ උපදේශකත්වයෙන් හා දායක සභාවේ සංවිධානයෙන් පැව 30 November 2012
බංග්ලාදේශය කඩුලූ 7 කින් කොදෙව් පිල පරාජය කරයි බංග්ලාදේශය සහ බටහිර ඉන්දීය කොදෙව් අතර තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් කුල්නාහිදී අද (30) පැවැති පළමු එක්දි 30 November 2012
දකුණු අප්‍රිකාව 225 කට සීමාවෙයි ඕස්ටේ්රලියාව සහ දකුණු අප්‍රිකාව අතර පර්ත්හිදී අද (30) ආරම්භ වූ තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයේ ක්‍රීඩාව නරත කරන විට දකු 30 November 2012
‘පෙට්ටිය ගෙට ගන්න බෑ’ සීගිරිය කිඹිස්සෙන් වසර හතරකට පෙර සෞදි අරාබියේ රැකියාවකට ගිය එම්. සමන්ති (34) එක්දරු මව යළි ගෙදර ආවේ පෙට්ටියෙනි. මරණයට හේතුව නොදනී. ඇගේ ද 30 November 2012
බොක්සිං වළල්ලෙන් අනූෂා සමුගනී ඉන්දියාව සමග අද පැවැත්වෙන බොක්සිං තරගාවලිය තම ක්‍රීඩා දිවියේ අවසන් ජාත්‍යන්තර තරගාවලිය බව අනුෂා කොඩිතුවක්කු පවසයි. පසුගිය මස පැව 30 November 2012
ඒෂියන් ෆිනෑන්ස් සත් සාමාජික රග්බි ශූරයන්ට ලක්ෂයක ත්‍යාගයක් බස්නාහිර පළාත් රග්බි පාපන්දු සංගමය දෙවැනි වරට සංවිධානය කරන ‘ඒෂියන් ෆිනෑන්ස්’ අභියෝග කුසලාන අන්තර් සමාජ සත් සාමාජික රග්බි තරගාවලි 30 November 2012
කසල තේ දඩය ලක්ෂයයි කසල තේ කිලෝ 23782 ක් ගබඩා කැරගෙන සිටි බවට වරද පිළිගත් ව්‍යාපාරික අබ්දුල් ජවාඞ් මොහොමඞ්ට රුපියල් ලක්ෂයක දඩ නියම කළ අත්තනගල්ල අතිරේක මහ 30 November 2012
සුහුරු පුවරු 4570ක් ආනයනය කරයි දිවයින පුරා පිහිටි පාසල් සඳහා අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘති කිහිපයක් යටතේ සුහුරු පුවරු (Smart boards) 4,570 ක් ආනයනය කර පාසල් වෙත බෙදා හැරීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේ.. 22 September 2026