අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල 19 න් පහළ ක්‍රිකට් අවසන් තරගයට අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල වයස 19 න් පහළ අන්තර් පාසල් සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත්විය. ක 30 March 2012
හෙළ කලා උළෙලක් ලන්ඩනයේ මහා බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකීක දෙමාපියන්ගේ දරුවන් විසින් තෙවැනි වරටත් කරලියට ගෙන එනු ලබන ‘‘හෙළ දරු වරුණ‘‘ සංස්කෘතික කලා මංග 30 March 2012
වෙද සිසුවියගේ වන්දි නඩුව කල් යයි කොළඹ බණ්ඩාරනායක සමරුහලේ දී 2007 වසරේ ප්‍රදර්ශනයක යකඩ මඩුවක් කඩා වැටීමෙන් සදහටම අංගවිකල වූ සමිතා සමන්මලී වෛද්‍ය ශිෂ්‍යයාව බණ්ඩාරනායක 30 March 2012
සුව වර්ජන වාරණය දික් කරයි අතුරු වෛද්‍ය සේවක වර්ජනය අත්හිටුවමින් කොළඹ දිසා අධිකරණය නිකුත් කළ අතුරු වාරණය අප්‍රේල් 19වැනිදා තෙක් අද යළි දීර්ඝ කලේය. බණ්ඩාරගම හේ 30 March 2012
පාසල් වෑන් රියැදුරා රිමාන්ඩ් කොල්ලුපිටියේ පාසලකට රැගෙන යමින් සිටි දස අවුරුදු දැරියක වෑන් රියේ දී කෙළෙසී යැයි කියන රත්න කුමාරනායක නම් රියැදුරෙක් කොළඹ කොටුව මහේස 30 March 2012
සේවක වැටුප් කොල්ලකයි හොරණ අරමානගොල්ල කර්මාන්ත පුරයේ සපත්තු කම්හලක සේවක වැටුප් සඳහා ගෙන ආ රුපියල් දස ලක්ෂයක් කොල්ල කා ඇතැයි හොරණ පොලීසියට පැමිණිලි කැර ඇ 30 March 2012
සිසුවියගෙන් පළිගන්න මරණ දැන්වීමක් ගහයි පිළියන්දල විදුහලක සිසුවියකගේ ඡායාරූපයක් ඇතුළත් කැර මරණ දැන්වීමක් මුද්‍රණය කැර ඇගේ ගෙදර ගේට්ටුවේ ඇලැවූ බව කියන තරුණයකු සොයන බව පිළ 30 March 2012
දස දෙනෙක් සම්මාන ලබති රුපියල් කෝටි 37.5ක වියදමින් නාරාහේම්පිට ඉදි කළ නව මාධ්‍ය මධ්‍යස්ථානයක් අද පෙරවරුවේ විවෘත්ත කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විවිධ ක් 30 March 2012
සජිත් විදෙස් පිළිවෙත පට්ටගහයි කුඩු හා මැර දේශපාලනය ද සුදු වෑන් සංස්කෘතියද විදේශ ප්‍රතිපත්තිය ද ආවාට ගියාට ක්‍රියාත්මක කිරීමේ පලවිපාක විඳීමට ජනතාවට සිදුවී ඇතැයි 30 March 2012
පස්සෙන් හලෝ එළියට ජංගම දුරකතනයක් සිරුරේ සඟවාගෙන බෝගම්බර හිරගෙදරට ඇතුළුවීමට උත්සාහ ගත් රිමාන්ඩ් සිරකරුවෙක් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. ලෝහ පිරික්ස 30 March 2012
ජිනීවා යෝජනාව මැති සබේ විවාදයට ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී ශ්‍රී ලංකාවට එරෙහිව සම්මත වූ යෝජනාව ගැන අප්‍රේල් 3-4 දෙදිනෙහි දී විවාදයක් පැවැත්වීමට පකෂ නායකයෝ අද එක 30 March 2012
යාපනයේ ගොවියාට වදී යාපනයේ එළවළු හා පළතුරු ගොවීන් සරු අස්වැන්නක් ලබා ඇතත් මිළ මේ වන විට පහත වැටී ඇත සියළු එළවළු කිලොවක මිළ රුපියල් තිහක් දක්වා අඩුවි ති 30 March 2012
අයියයි මල්ලියි අලි හෙයියන්මාරුවක විනය හේතුවක් මත උකුවෙල ප්‍රාදේශීය සභා ලේකම් මාරු කරන ලෙස මධ්‍යම පළාත් මහා ඇමැති සරත් ඒකනායක මහතා නියෝග කෙළේය. මහා ඇමැතිගේ සොහොයුරු උ 30 March 2012
හැඳි දෙකකින් බෙදීම ගැන බේස්බෝල් ක්‍රීඩකයන් දුකෙන් ශ්‍රී ලංකා බේස්බෝල් පිල අන්තර්ජාතික තරග සඳහා සහභාගිවීමේදී ක්‍රීඩා අමාත්‍යංශය දක්වන අඩු සැලකිල්ල පිළිබඳව එහි ක්‍රීඩකයෝ දැඩි කණස 30 March 2012
නිරිත දිග ආසියානු කලාප බේස්බෝල් තරගාවලියේ අනුශූරතාව ශ්‍රී ලංකාවට පාකිස්තානයේ ලාහෝර් නුවරදී පැවැති නිරත දිග ආසියානු කලාපීය බේස්බෝල් තරගාවලියේ අනුශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත්වුහ. 30 March 2012
සයුරගිරි ආදර හටන අද - හෙට හික්කඩුව ශ්‍රී සුමංගල මධ්‍ය මහා විද්‍යාල ජාතික පාසල සහ රත්ගම දේවපතිරාජ මධ්‍ය මහා විද්‍යාලය අතර ‘‘සයුරගිරි ආදර හටන’’ මහා ක්‍රිකට් 30 March 2012
මුල් පුටුව තමාරා ධර්මකීර්තිට සාමාජික සාමාජිකාවන් නව දෙනකුගෙන් සමන්විත නව දැල්පන්දු අතුරු කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා පියවර 30 March 2012
මහනුවර කළුකබා වැඩ නෑ කෝට්ටේ රජමහා විහාරයේ හිමි දෙනම ඝාතනයේ සැකකරුවකුට පෙනී සිටි නීතිඥවරයාට නුගේගොඩ දී පහරදුන් සැබෑ සැකකරුවන් අත්අඩංගුවට නොගත්තැයි විර 30 March 2012
මිලාන් - අසන්ත ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියට එළැඹෙන ජුලි මස 10 වැනිදා සිට 15 වැනිදා දක්වා ස්පාක්ඳ්ක්ඳයේ බාසිලෝනාහිදී පැවැත්වෙන 14 වැනි ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලං 29 March 2012
පාසල් ක්‍රිකට් ලේකම්ධුරයට වැඩි ඡන්දයෙන් ඩිල්ෂාන් ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ (2012/13) නිලවරණයේදී ලේකම්ධූරයට වැඩි ඡන්ද 69 කින් දෙහිවල එස්. ද. එස්. ජයසිංහ විදුහලේ ක්‍රිකට් භාර ආචාර්ය, 29 March 2012
ශ්‍රී ලංකා වයස 15 න් පහළ ක්‍රිකට් නායකයත්වය චරිත්ට මැලේසියානු සංචාරයට සහභාගිවන ශ්‍රී ලංකා වයස 15 න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස ගාල්ල රිච්මන්ඞ් විදුහලේ චරිත් අසලංක පත්කර තිබේ. ම 29 March 2012
ත්‍රිත්ව විදුහල වයස 19 න් පහළ එක්දින ක්‍රිකට් අවසන් තරගයට මහනුවර ත්‍රිත්ව විදුහල වයස 19 න් පහළ අන්තර් පාසල් සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත්විය. කොළඹ 29 March 2012
රජයට එරෙහිව මහනුවර පෙළපාළි ජීවන වියදම අඩුකැර ජනතා ප්‍රශ්න විසැඳීමට රජය අපොහොසත්වී යැයි විරෝධය පළකරමින් එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ ඒකාබද්ධ විපක්ෂය මහන 29 March 2012
වෙළෙඳසේවා බැඩ්මින්ටන් ශූරතා තුනක් ලක්ෂිමාට වෙළෙඳ සේවා බැඞ්මින්ටන් සංගමය සංවිධානය කළ 29 වැනි වෙළෙඳසේවා ආධුනික බැඞ්මින්ටන් තරගාවලියේදී නේෂන් ට්‍රස්ට් බැංකුවේ ලක්ෂිමා පීරිස 29 March 2012
සැරයන් වැලි ලොරියෙන් වැලි ගසා ගනී බලපත් කොන්දේසි කඩ කළ ටිපර් හිමියකුට නඩු නොදැමීමට රුපියල් පන්දාහක පගාවක් ගත් බව කියන පොලිස් සැරයන්වරයෙක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත 29 March 2012
දොස්තර ඕනෑ නැති තැනත් අතපත ගාලා වම් අතේ අමාරුවකට ප්‍රතිකාර ගැනීම සඳහා පෞද්ගලික රෝහලකට ගිය විට එහි දොස්තර නොමනා ලෙස තමා පිරික්සමින් ඕනෑ නැති තැන් අතපත ගාමින් තම විල 29 March 2012
ලෙකෝ හිටපු සභාපතිගේ අත්අකුරු පරීක්ෂාවට ලංකා විදුලිබල පෞද්ගලික (ලෙකෝ) සමාගමට ඉඩම් ඇතුළු දේපොළ මිලට ගැනීමේ රුපියල් විසිහය කෝටියක් වංචා කළැයි කියන සිද්ධිය ගැන පරීක්ෂණ පවත්ව 29 March 2012
නීතිඥයාට ගැසූ දෙන්නෙක් ඇල්ලෙති කෝට්ටේ රජමහා විහාරයේ භික්සූ ඝාතනයේ සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුමිත් සිල්වාට නුගේගොඩ මහේස්ත්‍රාත් උසාවිය අසලදී පහරදුන් බ 29 March 2012
ශී‍්‍ර ලංකාව ලකුණු 75 කින් එංගලන්තය පරදවයි ලකුණු 340 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය එංගලන්ත කණ්ඩායම ලකුණු 264 කට සීමා කළ ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයෝ ගාල්ල අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍ර 29 March 2012
ප්රභාකරන් හිටියා නම් ගිහින් හමාරයි කොටි නායක වේළුපිල්ලේ ප්රභාකරන් මුලතිවු කැලේ මැද්දේ ආරක්ෂක වැට හතක් ඇතුළේ සිවුමහල් බංකරයකට වී තිස්වසරක් යුද්ධය මෙහෙයැවූ තැන දැක බ 29 March 2012
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026