දුම්රිය ලෙඩේට අදත් බේත් නෑ දුම්රිය නියාමකවරුන් අද (23) සේවයට වාර්තා නොකිරීම නිසා දුම්රිය නවයක් අවලංගු වූ බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි. පොල්ගහවෙල, මීරිගම, 23 May 2014
මහ නුවර දුම්රිය අම්බලන්ගොඩදි කැඩේ මාතර මහනුවර දුම්රියේ එන්ජිම අම්බලන්ගොඩ දී යාන්ත්රික දෝෂයකට ලක්වී පැයකුත් විනාඩි 45ක් පමා වී පස්වරු පහට පමණ අම්බලන්ගොඩින් පිටත් ව 23 May 2014
කොල්ලකරු රේස් යයි : පොලිසිය පරදී ගිරිඋල්ලේ බැංකුවක් මාසයකට පමණ පෙර කොල්ලකෑ බව කියන සැකකරු අල්ලා ගැනීමට කුලියාපිටිය පොලිසිය ගත් උත්සාහය අද අසාර්ථක විය. සැකකරු ග 23 May 2014
ඉස් බණුව ලක් දැරිය රෝහලට යවයි ඉතාලියේ බෙර්ගමෝ නගරයේ ෆාරා ගියේරාදි අඩ්ඩා දාහත් හැවිරිදි ලාංකික පාසල් ශිෂ්යාවක් උදෑසන හතට පමණ පාසල් යාම සඳහා බස් රථය ගැනීමට මොන 23 May 2014
රෝම වෙසක් පින්කම ඉරිදා රෝමයේ ධර්මාශෝක විහාරයේ නව වාහල්කඩ හා ඝණ්ඨාර කුළුන විවෘත කිරිම සමග වෙසක් පින්කම 25 වැනි දා පැවැත්වීමට නියමිතය. විහාරාධිපති දඹදෙන 23 May 2014
විග්නේෂ්වරන් නවදිල්ලි නොයයි ඉන්දියාවේ නව නායක නරේන්ද්ර මෝදි අගමැති පදවියේ දිවුරුම් දීමේ උත්සවයට දකුණු ආසියා සාක් හා රාජ්ය නායකයනට හා මුරුසි රජ්ය නායකයා 23 May 2014
දෑත් පිරිසිදු කරන්න යයි පළාත් පාලන ආයතන අක්රමිකතා වැළැක්වීමේ අරමුණින් ආයතනවල ප්රධානීන් ඇතුළු නිලධාරීන් දැනුම්වත් කිරීමේ වැඩපිළිවෙළක් ක්රියා 23 May 2014
රණජය සැමරුම නිව්ජර්සි නුවර ත්රස්තවාදය පිටුදැකීමේ පස්වැනි විජයග්රණ සමරුව නිමිත්තෙන් ඇමෙරිකාවේ නිව්ජර්සි හි ප්රින්ස්ටන් විහාරස්ථානයේ දී සැමරුමක් ප 23 May 2014
සම සුවේ ලෙඩේ වණ කරනවාලු පේරාදෙණිය සම සෞඛ්ය විද්යා සිසුන්ගේ පාඨමාලා කාලය පිළිබද අර්බුදයක් පවතිද්දී එම උපාධි අපේක්ෂකයන් සදහා විභාග පැවැත්වීම හෙළා ද 23 May 2014
ප්රා මන්ත්රී ඝාතනයට හතරක් සැකපිට පෑලියගොඩ ටයර් සංස්ථාව හංදිය ආසන්නේයේ දී පසුගිය 12 වැනි දා පෑලියගොඩ නගර සභා මන්ත්රී ජයරත්නගේ ශ්යාමිල සඳරුවන් ඝාතනය කැර තවත් පුද් 23 May 2014
ශිරාණිගේ නඩුව යළිත් කල් යයි හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව පවරා ඇති නඩුව කොළඹ ප්රධාන මහේස්ත්රාත් ගිහාන් පිලපිටිය මහතා අද යළි 23 May 2014
සරසවි බඹරු පැන්නෙති පේරාදෙණි විශ්ව විද්යාල පරිශ්රයේ ඇති බඹර ජනපද 27න් 22ක් පරිසර හිතකාමී ලෙස ඉවත් කළ බව සරසවි බලධරයෝ කියති. බිඟු සම්පත් සුරැකීමේ 23 May 2014
නුවරඑළි ගොවියෝ වීදි බසිති කඩා වැටී ඇති ගොවි ආර්ථිකය නංවන්නැයි කියමින් නුවරඑළිය ගොවි ශක්ති පදනම සහ ගොවීහු පන් දහසක් පමණ නුවරඑළිය නගරයේ අධිෂ්ඨාන පූජාවක් 23 May 2014
උතුරු මහ ඇමැතිටත් ඉන්දියා යන්න ඇරියුම් ඉන්දියාවේ නව අගමැති නරේන්ද්ර මෝදි දිවුරුම් දීමේ උත්සවයට යන නියෝජිත පිරිසට එක්වන්නැයි මහින්ද රාජපක්ෂ ජනපති , උතුරු පළාත් මහා ඇ 23 May 2014
ආපු නැකත හරි නෑ මන්නාරමේ පදිංචිව සිට 2004 දී බෝට්ටු මගින් අනවසරයෙන් ඉන්දියාවට පලා ගිය එකම පවුලේ පස් දෙනකු නැවත ලංකාවට එද්දී අද (23) උදේ නාවික හමුදාව විස 23 May 2014
මේ සැරේ වළහා ගහට නඟී යාල වනෝද්යාන මායිමේ සිතුල්පව්ව යෝද කණ්ඩියේ පස්සරයාය ගෙදරක අඹ ගසකට නැඟ සිටි වළසකු නිර්වින්දනය කර බිමට ගෙන යාල ජාතික වනෝද්යාන 23 May 2014
නැති බැරි කත සැත්කමට පිහිට පතයි කකුලේ සිට කොන්ද දක්වා යන ස්නායුවක ආබාධයක් නිසා මාස ගණනක් එකතැන්ව සිට රෝහල් ගත වී ප්රතිකාර ලබා එසැණ පාඨකයන්ගේ උදව් උපකාර ඇතිව එම් 23 May 2014
ඉතාලි ක්රිකට් කණ්ඩායම ලංකාවේ ඉතාලි ජාතික ක්රිකට් කණ්ඩායම සිව්දින සංචාරයක් සදහා ලබන 14 වැනිදා ශ්රි ලංකාව බලා පිටත්වන බව ඉතාලි ක්රිකට් පාලක මණ්ඩලය පවසයි. 23 May 2014
බර්මින්හැම් ජේතවන විහාර වෙසක් පිංකම බ්රිතාන්යයේ දෙවැනි ප්රධාන නගරය ලෙස ගැනෙන බර්මින්හැම් නුවර ජේතවන බෞද්ධ විහාරයේ වෙසක් පිංකම පසුගියදා ඉතා අලංකාර අන්දමින් ස 23 May 2014
‘ත්රස්තවාදය නැතිකළාට අකමැති අය ලංකාවට අකුල් හෙළනවා‘ ත්රස්තවාදය මුලිනුපුටා දැමීම නිසා ඇතැමුන් ශ්රී ලංකාවට අකුල් හෙළන තත්ත්වයක් දැකගත හැකියැයි ශ්රී ලංකා ජනපති මහින්ද රාජපක්ෂ මහ 23 May 2014
බැලූ බැල්මට ගාල්ලේ ප්රධාන පෙළේ විදුහලක නේවාසිකාගාරයක සිසුහු 14 දෙනෙක් අද උදේ ආහාරයෙන් පසු කරාපිටිය රෝහලට ඇතුළු කරනු ලැබූහ. පාසල් පරිපාල 23 May 2014
නවදිල්ලි උළෙලට ජනපති යයි ඉන්දියාවේ නව අගමැති භාරතීය ජනතා පක්ෂයේ නායක නරේන්ද්ර මෝදි ඉන්දියා අගමැති ලෙස දිවුරුම් දීමේ උත්සවයට එන්නැයි මහින්ද රාජපක්ෂ ජනපත 23 May 2014
අද කාලගුණය විශේෂයෙන් උදය කාලයේ දී දිවයිනේ බස්නාහිර, දකුණ, සබරගමුව සහ මධ්යම පළාත් වල වැසි වාර කිහිපයක් ඇති වේ. අපරභාගයේදී හෝ සන්ධ්යා කාලය 23 May 2014
නාගරික මන්ත්රී ඝාතනයට අයෙක් සැකපිට පෑලියගොඩ නාගරික මන්ත්රී ශ්යාමල් සඳරුවන් දෙසතියකට පමණ පෙර ඝාතනය කරන්නට ඇතැයි හඳුනාගත් දෙදෙනකුගෙන් එක් අයෙක් යතුරුපැදියක් ද 22 May 2014
වැසියෙක් පණ පිටින් වැළලේ ඌව පරණගම මොරගොල්ලාගම වත්තේ පස් කණ්ඩියක් කඩා වැටී අයෙකු මිය ගොස් තවත් අයෙකු බේරා ගත් බව පොලීසිය කියයි. 22 May 2014
කරු ජයසුරිය ලන්ඩනයේ පෞද්ගලික සංචාරයක යෙදෙමින් ලන්ඩන් නුවරට පැමිණි එක්සත් ජාතික පක්ෂයේ නායක මණ්ඩල සභාපති දේශබන්දු කරු ජයසුරිය මහතා වෙසක් පුන් පොහො 22 May 2014
වයස 40 දී කළ වරදට වයස 83 දී අල්ලයි 1971 දී බල පත්රයක් නොමැතිව කුලී රියක් පැදවු හතලිස් හැවිරිදි රියදුරකු වන එච් පී ඩි නිර්මිසේන (83) වරෙන්තු පිට සිටියදී වසර 43 කට පසු අත් 22 May 2014
ගුරු අත වැරදීමකින් වැදිලා ගාල්ලේ ගුරුවරයකු පහරදුන්නැයි කියන සිද්ධිය සමථයකට පත්වූ බව විද්යාලයීය ආරංචිමාර්ග කියයි. ගුරුවරයා අතක් වනමින් කතා කරමින් සිටිය ද 22 May 2014
සවුත්ලන්ඩ්ස් ‘කඩුව‘ කොපුවේ දාලා ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්යාලයේ උසස් පෙළ ඉංග්රීසි මාධ්ය ගණිත හා විද්යා අංශයේ පන්ති මෙම වසරේ සිට නවතා දැමීමට තීරණය කැර අතැය 22 May 2014
රෝමයේ වෙසක් සමරුව ඉතාලියේ රෝම අග නුවර ශ්රී ලංකා තානාපති කාර්යාලයයේ වෙසක් පින්කම වෙනුවෙන් පහන් කුඩු 40 කින් ද, බෞද්ධ ධජ පතාක වලින්ද සරසා තිබු 22 May 2014
හේනේගම අනතුරකින් අඹුසැමි යුවළ මරුට ගම්පහ කිරිඳිවැල 231 මාර්ගයේ හේනේගම හන්දියේදී බස් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් තරුණ අඹුසැමි යුවළක් මියගොස් ඇතැයි වැලිවේරිය පොලිසිය කියයි... 09 October 2026