නෙදියවන් ලංකාවට ඉල්ලයි කොටි සංවිධානයේ මුල් පෙළේ නායකයකු හැටියට සැළකෙන පෙරියබනායගම් සිවපාරන් හෙවත් නෙදියවන් ශ්රි ලංකාවට භාර දෙන ලෙස ඉල්ලා ශ්රී ලංකාව 25 May 2014
සුපිරි මගේ හතරක් රෝහලට දක්ෂිණ අධිවේගී මාර්ගයේ උතුරු කළුතර ප්රදේශයේ දී කාරයකට පසුපසින් ගිය ප්රාඩෝ රියක් කාරයේ හැපී අනතුරට ලක්වී සිව් දෙනකු තුවාල ලැබූ 25 May 2014
අන්තරෙන් පොලිසියට එරෙහිව පෙත්සම් 13ක් අන්තර් විශ්ව විද්යාල ශිෂ්ය බල මණ්ඩලයේ සිසුන් 13 දෙනකු කොම්පඤ්ඤවීදියේ පොලිසියෙන් අත්අඩංගුවට ගෙන රඳවා පහර දුන්නැයි ශ්රේෂ්ඨාධ 25 May 2014
කුණු ලූනු සිමෙන්ති දවටා බඩට දඹුල්ලේ ආර්ථික මධ්යස්ථානය සමීපයේ ගබඩා හතරකින් නරක් වූ ලොකු ලූනු, රතු ලූනු, පරිප්පු, කඩල, කරවල, තේකොළ හා සීනි කිලෝ ලක්ෂයකට අධික ප් 25 May 2014
නාමල් බඹරුන්ගෙන් බේරෙයි පදවිය බෝගස්වැව විදුලි යෝජනා ක්රමයක් විවෘත කිරීමට ගිය පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා අද (25) බඹර ප්රහාරයකින් බේරුණේය. 25 May 2014
තන්තිරිමලේ ආලෝක පූජාව විල්පත්තු බටහිර මායිමේ ඓතිහාසික තන්තිරිමලේ රජ මහා විහාරයේ ලංකාදීප පොසොන් ආලෝක පූජාව විජය පුවත්පත් සමාගම මෙවර ද පවත්වයි. 11 25 May 2014
ජයසුන්දරගෙ එකක් ජයතිලකට සෞඛ්ය අමාත්යංශයේ ලේකම් වෛද්ය නිහාල් ජයතිලක, ආර්ථික සංවර්ධන අමාත්යංශයේ ලේකම් වශයෙන් පත් කර ඇත. මෙම ලේකම් පදවිය දැරුයේ භා 25 May 2014
ඕමාන් ආරක්ෂාව ඈලියාවට යයි ඕමාන් තානාපති කාර්යාලයේ සුරක්ෂා නිවසේ රඳවා සිටින ශ්රී ලාංකික ගෘහ සේවිකාවක එහි සිටියදීම ගබ්සාවක් සිදු කර ගෙන ඇතැයි ද ය 25 May 2014
අයියාගේ මඟුල් ගෙදරට පසුදා නංගි මරුට පේරාදෙණිය විශ්ව විද්යාලයේ බාහිර උපාධි අපේක්ෂිකාවක මාතලේ වරාපිටිය ප්රදේශයේ කැලෑවක දී මරා තිබිණි. මාතලේ කටුදෙණිය වරා 25 May 2014
මිතුරාට මත් පෙති දෙන්න ගිහින් කූඩුවේ හෙරොයින් මත් කුඩු පැකට් 25ක් සමඟ ගලේවෙල දී අත්අඩංගුවට ගෙන පොලිස් කූඩුවේ රඳවා සිටි සැකකරුවකුට ඇඟිලි අතර රඳවා මත් පෙති හතරක් දීමට ගිය 25 May 2014
බැලූ බැල්මට බියගම කැලණි ගඟේ තිබි නාදුනන පිරිමි මළ සිරුරක් සොයාගත් බව පොලීසිය කියයි. මාතර දුම්රිය ස්ථානය අසළ දී හෙරොයින් කුඩු ග්රෑම් 10ක 25 May 2014
හිටපු සැරයන් වාහන කොල්ලයක ලීසිං සමාගමක සීසර්ලා ලෙස ක්රියාකරමින් හලාවත දී රුපියල් තිස් ලක්ෂයක ට්රක් රියක් පැහැරගත් බව කියන හත් දෙනෙක් සැකපිට අත්අඩංගුවට 25 May 2014
නාන්න ගිය තරුණයා සොයා නාවික හමුදාව ගිං ගඟේ නෙළුවේ දී ගිං ගඟේ නෑමට ගිය 23 හැවිරිදි තරුණයකු සොයා ගැනීමට නාවික හමුදා කිමිදුම් කරුවන්ගේ සහය ලබාගෙන ඇත. 25 May 2014
පී.එච්.අයි. ලා කුණු තක්කාලි ප්රහාරයකට ගාල්ලේ වදුරඹ සතිපොළේ තිබූ නරක්වූ කරවල තොගයක අයිතිකරු සොයද්දී ඇතිවූ බහින් බස්වීමකින් සතිපොළේ වෙළෙන්දෝ මහජන සෞඛ්ය පරීක්ෂකවරුන 25 May 2014
පැරිසියේ රූ රැජණ තරගයක් යුරෝපයේ ලක් රූ රැජණ අභිෂේක ලබන සැණකෙළිය ජුනි 01 වැනි ඉරුදින පැරීසියේදි පැවැත් වීමට යයි. මේ සදහා ප්රංශය, එංගලන්තය, ඩෙන්ම 24 May 2014
කටානිය වෙසක් උළෙල 25 වැනි දා සිසිලි කටානියා බෞද්ධ විහාරස්ථානයේ වෙසක් උළෙල 25 වෙනිදා දවස පුරා පැවැත්වෙන බව විහාරාධිපති වගේගොඩ සීලානන්ද හිමියෝ පවසති. දායක සභාව ව 24 May 2014
පෘථිවියට දැන් උල්කාපාත වර්ෂාවක් මේ මොහොතේ දී පෘථිවිය සූර්යයා වටා ගමන් කරමින් සිටින ප්රදේශයේ 209 ලීනියර් නමැති වල්ගාතරුවකින් සෑදුණු කුඩා බොරළුකැට අති විශාල සංඛ් 24 May 2014
විල්ගමුවේ දී පොලීසියට ගහලා විල්ගමුව නගරයේ දී ත්රී රෝද රථයක් පරීක්ෂා කිරීමට ගිය පොලිස් නිලධාරීන් දෙදෙනකු පහර කෑමකට ලක්ව විල්ගමුව රෝහලට ඇතුලත් කැර ඇතැයි පොල 24 May 2014
වටරැක හිමි දිවි රැක ගන්න ගස් නගී ජාතික බළසේනාවේ ලේකම් හා මහියංගන ප්රාදේශිය සභාවේ මන්ත්රි වටරැක විජිත හිමියෝ සිකුරාදා (23) මහා රාත්රීයේ ගිරාඳුරුකෝට්ටේ අලුයටවෙ 24 May 2014
මෙල්බර්න් නුවරත් රණවිරු උපහාරය අටවිසි බුද්ධ පුජාවක් සහ රණවිරුඋපහාර උළෙලක් ඕස්ට්රේලියාවේ මෙල්බර්න් නුවර යුරෝකි දහම් නිකේතනයේ දී පැවැත්විණි. කෝට්ටේ සන්ත්ර 24 May 2014
හලාවත පාරක පොල්පැල හලාවත සිට තොඩුවාව හරහා මහවැව දක්වා වන කිලෝ මීටර් 16 ක් පමණ වන මාර්ගය පිළිසකර කරන බවට දුන් පොරොන්දු මෙතෙක් වගකිව යුත්තන් ඉටු කර නොමැ 24 May 2014
පාකිස්තාන අගමැති දිවුරුම් උළෙලට යයි ඉන්දියාව හා පාකිස්තානය අතර නව සබඳතාවකට මුලපුරමින් පාකිස්තාන අගමැති නවාෂ් ෂෙරීෆ් ඉන්දියා නව අගමැති නරේන්ද්ර මෝදි මහතා දිවුරුම් 24 May 2014
සංවර්ධන නිලධාරිනිය මැරී යැයි බස්සේවකයෙක් සැකපිට හොරණ බටුවිටදී සීතාවකපුර ප්රාදේශීය සභාවේ සංවර්ධන නිලධාරීනියක මරාදැමී යැයි බස් සේවකයකු ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය 24 May 2014
ජ්යෙෂ්ඨ නීතිවේදියෙක් සමුගනී කීර්තිමත් නීතිවේදියෙක් වූ දේශමාන්ය නීතිඥ රංජිත් අබේසූරිය මහතා අභාවප්රප්තවිය. පොලිස් කොමිසමේ සභාපති වූ ඔහු 55 වසරක් නීති වෘත 24 May 2014
සෞන්දර්ය ශිෂ්යාවගේ මරණය අභිරහසක් ඇල්පිටියේ බස්නැවතුම්පොළ අසල පාළු නිවසක තරුණියක මරා දමා ඇතැයි පොලිසිය කියයි. ඇය සෞන්දර්ය විශ්ව විද්යාල ශිෂ්යාවක බව පොලිසිය 24 May 2014
කතක අභිරහස් ලෙස මරලා හොරණ 33 හැවිරිදි කතක අභිරහස් සෙල මරා දමා ඇතැයි පොලිසිය කියයි. ඝාතනය සම්බන්ධයෙන් සැකපිට තුන් දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ. 24 May 2014
කොල්ලකරුවෝ ලීමෝල් හිමියා කොල්ලකති අවි ගත් පිරිසක් හොරණ දැල්ලපිටියේ ලීමෝල් හිමියකුගේ නිවට කඩා පැන ඔහු හා සේවකයන් බැඳ දමා ඔවුන් පැළැඳ සිටි රුපියල් ලක්ෂ 10ක පමණ රන් බඩු ක 24 May 2014
නැගෙනහිර ලන්ඩනයේ වෙසක් පිංකම් නැගෙනහිර ලන්ඩන් බෞද්ධ සංස්කෘතික මධ්යස්ථානය සංවිධානය කරන ලද වෙසක් පිංකම විහාරාධිපති පූජ්ය මාකුරේ මංගල හිමියන්ගේ අනුශාසනා අනු 24 May 2014
කුණු මල්ල ත්රීරෝද රියදුරාට අපලයි නාවල හංදියේ සිට රාජගිරිය දෙසට අද (23) පස්වරු 12.30ට පමණ ත්රිරෝද රියක් ධාවය විය. එම රිය ඉදිරියෙන් වූයේ කසල රැස් කරන අත් කරත්තයකි. ත්ර 23 May 2014
හේනේගම අනතුරකින් අඹුසැමි යුවළ මරුට ගම්පහ කිරිඳිවැල 231 මාර්ගයේ හේනේගම හන්දියේදී බස් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් තරුණ අඹුසැමි යුවළක් මියගොස් ඇතැයි වැලිවේරිය පොලිසිය කියයි... 09 October 2026