චැනල් 4 කට්ටියට තතු පහදයි ජිනීවා මානව හිමිකම් සමුළුව ආරම්භවීමට පෙර දින එම ගොඩනැගිල්ලේදීම ශ්රී ලංකාවේ පැවති ත්රස්තවාදයේ සැබෑ මුහුණුවර පෙන්වාදුන් " යු 28 March 2014
කසළ තේ ඇසුරුම්හලක් වටලයි අද අලුයම හතරට පමණ අලවතුගොඩ නවය කණුවේ ගබඩාවක කසළ තේ අසුරමින් සිටි 10 දෙනකු සමග කසළ තේ කිලෝ 15000ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. අ 28 March 2014
ජනපති අණින් ඉන්දියා ධීවරයන්ට නිදහස අත්අඩංගුවේ සිටින සියලු ඉන්දියා ධීවරයන් මුදා හරින ලෙස මහින්ද රාජපක්ෂ ජනපති අද නියෝග කළේය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවේ 28 March 2014
අද කාලගුණය (මාර්තු 28) නැගෙනහිර සහ ඌව පළාත් වලත් හම්බන්තොට දිස්ත්රික්කයේත් වළාකුළින් බර අහසක් පවතින අතර විටින් විට වැසි ඇති වේ.අපරභාගයේදී සහ රාත්රී 28 March 2014
ඡන්ද 11කින් ජිනීවා යෝජනාව සම්මතයි ඇමෙරිකාවේ ප්රධානත්වයෙන් ශ්රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කළ යෝජනාව ජිනීවා නුවර මානව හිමිකම් කවුන්සිලයේ දී අද වැඩි ඡන්දයෙන් සම්මත 27 March 2014
සුදු කතගේ සාක්කිය අවසන් තංගල්ල ‘නේචර්‘ හෝටලයේ දී මරා දැමුණු බ්රිතාන්ය ජාතිකයාගේ පෙම්වතිය වික්ටෝරියා ඇලෙක්සැන්ඩ්රෝනා විත්තියේ නීතීඥවරුන්ගේ හර 27 March 2014
චීනයත් රුසියාවත් යෝජනාවට විරුද්ධ වේ ඇමෙරිකාවේ ප්රධානත්වයෙන් ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසියේ ශ්රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කර ඇති යෝජනාවට චීනය, රුස 27 March 2014
ඉන්දියා ඡන්දෙ පිල්ලෙගේ යෝජනාවට නෑ ජිනීවා නුවර මානව හිමිකම් සමුළුවේ දී ශ්රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කළ යෝජනාව විවේචනයට ලක් කළ ඉන්දියාව ඡන්දය දීමෙන් වැළකී සිටියේය. 27 March 2014
රන් ගෙනා දෙදෙනාට ලක්ෂ අටක දඩ රුපියල් අසූ ලක්ෂ අනූ දහසක් වටිනා නිම නොකළ රන් මාල දහයක් කලිසම් සාක්කුවල සඟවාගෙන ඉන්දියාවේ බැංගලෝරය යෑමට ආ ශ්රී ලාංකිකයන් දෙ 27 March 2014
ඇමෙරිකා උසාවියෙන් කොටියා තෙවසරක් හිරේ ශ්රී ලංකාවේ කොටි සංවිධානයට අට අවුරුද්දකට පෙර ඩොලර් දස ලක්ෂක (රුපියල් කෝටි 13.2) මිසයිල හා ඒ කේ 47 අවි හොරෙන් මිලට ගෙන උතුරට එවීමට තැත් ක 27 March 2014
මහරගම සැරයන් රිමාන්ඩ් කොටුව මහේස්ත්රාත් තිලිණ ගමගේ මහතාට මහරගම පමුණුවේ දී බැන වැදුණු බව කියන පොලිස් සැරයන් ජානක අප්රේල් 02 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ල 27 March 2014
ඉතාලි රූමතියගේ අභිරහස් ඝාතනය ඉතාලියේ පාවියා නගරයේ ගර්ලාස්කෝ ග්රාමයේ ජිවත්වු කියාරා පෝජ්ජි (26) ඉතා රෑමත් තරුණියකි. තොරතුරු තාක්ෂණ උපාධිධාරිනියකි. 2007 අගොස්ත 27 March 2014
රටවල් රැසක් පිල්ලේගේ වාර්තාව ඉවත දමයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිnඳ මහකොමසාරිනී නව නීදන් පිල්ලේ ශ්රී ලංකාවේ සිදුවී ඇතැයි කියන යුද අපරාධ විමර්ශනය කිරීමට අන 27 March 2014
හොර සල්ලි ප්රශ්නය තවත් දුර දිගට හිටපු ජනාධිපති රණසිංහ ප්රේමදාස මහතාගේ දියණියට දුලාංජලී ජයතිලක රුපියල් විසි ලක්ෂයක හොර සල්ලි දුන් බව කියන ඇඟළුම් විධායකයාගේ ලැප 27 March 2014
එගොඩඋයන සැකකරුවන්ට ඇප මොරටුව එගොඩ උයන ශ්රී සුනන්දෝපනන්ද විහාරාධිපති මැටිගහතැන්නේ විමලවංශ හිමි ඝාතනයේ සැකකරුවන් සිව් දෙනා ඇප මත මුදා හරින ලෙස පානදුර 27 March 2014
දහයක් පෝරකයට රත්තොට මාඩුපට්ටියේ මුත්තුකුමාර් (සුගුස්) 2004 අප්රේල් අට වැනි දා මරා දැමූ දස දෙනකුට මධ්යම පළාත් බද මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද් 27 March 2014
ඩේවිට් කැමරන් ලංකාවට දෙහි කපයි බ්රිතාන්ය පාර්ලිමේන්තු සැසිවාරයේ අගමැතිගෙන් ප්රශ්න නැගීමට වෙන්ව තිබු කාලයේදී ජිනීවා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාර 27 March 2014
වයඹ පළාත් මන්ත්රී රට සවාරිය නවතී වයඹ පළාත් සභා මන්ත්රීන් 49 දෙනාගේ චීන හා තායිලන්ත සංචාරය මහින්ද රාජපක්ෂ ජනපති අණින් අත්හිටවූ බව වයඹ ආණ්ඩුකාර තිස්ස ආර් බලල්ල මහතා 27 March 2014
මහරගම සැරයන්ගේ වැඩ තහනම් කොළඹ කොටුව මහේස්ත්රාත් තිලිණ ගමගේ මහතාට මහරගමදී බැණ වැදුණු බව කියන පොලිස් සැරයන් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. සහකාර පොලි 27 March 2014
කැනඩාවෙත් ජීනීවා විරෝධය ශ්රී ලංකාවට එරෙහිව ජිනීවා නුවරදී ඉදිරිපත් කෙරෙන යෝජනාවලිය අසාධාරණ බව කියමින් විරෝධතා දෙකක් කැනඩාවේ ටොරොන්ටෝ සහ ඔටාවා නගරව 27 March 2014
හඬ නළුව සිකුරාදා ලංකාවේ ප්රථම අපදානාත්මක හඬ නළුව වන ‘මැන්ඩෙලා ගීතය’ 28 වැනි සිකුරාදා සවස 4ට ශ්රීලංකා ගුවන් විදුලි සංස්ථාවේ ආ 27 March 2014
ඡන්ද පෙට්ටි බෙදා හැරීම අරඹයි බස්නාහිර හා දකුණු පළාත් සභා ඡන්දයේ ඡන්ද පෙට්ටි සිකුරාදා සිට ඡන්ද පොළවලට රැගෙන යෑමට සියල්ල සූදානම් කර ඇත. කළුතර දිස්ත්රික්කයේ 27 March 2014
විශ්රාම පාරිතෝෂිතයට කණ කොකා එපා රාජ්ය සේවකයාට මෙතෙක් හිමිව තිබු විශ්රාම පාරිතෝෂිතය අහෝසි කරන්නට යතියි පවසමින් කොළඹ ටොරින්ටන් පෙදෙසේ රාජ්යය පරිපාලන හා ස් 27 March 2014
ජරා කෑම වැටලීම අරඹයි අවුරුදු සමයේ කොළඹ නගර සභා සීමාවේ පාරිභෝජනයට නුසුදුසු ආහාර අළෙවි කරන ස්ථාන වැටලීමට විශේෂ කණ්ඩායම් තුනක් පත් කැර ඇති බවත් ඔ 27 March 2014
මහරගමදී සැරයන් ඇන ගනී රාජකාරි කටයුත්තකට ආරක්ෂක පොලිස් නිලධාරියා ද සමග පමුණුවට යමින් සිටින අතර තම වාහනය නවත්වා අපහාසාත්මකව බැන වැදී සැරයන් වරයකු අයුත 27 March 2014
සරත් ෆොන්සේකා කෝටි සියයක වන්දි ඉල්ලයි නියෝජ්ය ඇමැති සරණ ගුණවර්ධන මහතාගෙන් රුපියල් සිය කෝටියක වන්දියක් ඉල්ලමින් ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායක හිටපු යුද හමුදාපති ස 27 March 2014
නැගෙනහිර සහ ඌව පළාත් වලත් හම්බන්තොට දිස්ත්රික්කයේත් වළාකුළින් බර අහසක් පවතින අතර විටින් විට වැසි ඇති වේ.අපරභාගයේදී සහ රාත්රී 27 March 2014
රජයේ මුද්රණාලයේ ගින්නක් රජයේ මුද්රණාලයේ පළමු මහලේ විවේකාගාරයේ ඇති වු ගින්න විනාඩි දහයක් ඇතුලත කොළඹ නාගරික ගිනි නිවන ඒකකය විසින් නිවා දැමීය. 26 March 2014
සුදු පෙම්වතිය සාක්කි දෙයි තම පෙම්වතාට පහර දුන් පුද්ගලයා තංගල්ල උසාවියේදී හඳුනාගත් නමුත් ජීවිතයට ඇති බිය නිසා ඔහු නොපෙන්වු බව වික්ටෝරියා ඇලෙක්සැන්ඩ්රොනා 26 March 2014
හේනේගම අනතුරකින් අඹුසැමි යුවළ මරුට ගම්පහ කිරිඳිවැල 231 මාර්ගයේ හේනේගම හන්දියේදී බස් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් තරුණ අඹුසැමි යුවළක් මියගොස් ඇතැයි වැලිවේරිය පොලිසිය කියයි... 09 October 2026