ලක් සිත්තරාගේ චිත්‍ර ලන්ඩනයේ එංගලන්තයේ ජීවත්වන සුප්‍රකට ශ්‍රී ලාංකික කලාකරුවකුවන එස්.එල්.සෙනෙහෙදීරගේ ඒක පුද්ගලචිත්ර ප්‍රදර්ශනයක් පසුගියදා "ලේච්වර්ත්&n 10 May 2013
පෙම්වතා තිරිසන් වැඩක් කරයි කටුගස්තොට පහළොස් හැවිරිදි පාසල් ශිෂ්‍යාවක මාතලේ නිවසකට කැඳවාගෙන ගොස් ලිංගික අතවර කළ බව කියන ඇගේ පෙම්වතා යැයි කියන 23 හැවිරිදි තරු 10 May 2013
සැත්කම් අඬුව මාස තුනක් බඩේ කාන්තාවකගේ පිත්තාශය ඉවත් කිරීමේ සැත්කමට යොදා ගත් අඬුවක් මාස තුනක් තිස්සේ ඇගේ උදරයේ තිබිණි. එංගලන්තයේ වොව්රික්ෂයර් ජාති 10 May 2013
ෆොක්ස් හිල් තරගාවලියේදී සියැට් කණ්ඩායමෙන් දස්කම් මෙවර ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් තරගාවලියේදී සුවිශේෂී දක්ෂතා දැක්වීමට සියැට් ධාවක කණ්ඩායම සමත්විය. එහිදී උපුල්වන් සේරසිංහ සිල 10 May 2013
මැතිව්ස්ගේ වෑයම අපතේ යයි අයි. පී. එල්. තරගාවලියේ 56 වැනි තරගය ලෙස පූනේ වොරියර්ස් පිල සහ කොල්කටා නයිට්රයිඩර්ස් පිල අතර අද (9 වැනිදා) පැවති තරගයේදී පූනේ වොරියර්ස් 09 May 2013
කූරගල කැණීමේ දෙවැනි අදියර ඇරැඹේ බලන්ගොඩ කූරගල කැණිම්වලදී ප්රාග් ඓතිහාසික යුගයට අයත් මිනිස් ඇට සැකිල්ලක අතක නෂ්ඨාවශේෂ හමුවීමෙන් පසු සම්පුර්ණ මි 09 May 2013
සිසුවෙක් අගමැතිනිට පාන් පෙත්තෙන් ගසයි වයස අවුරුදු 16 ක පාසල් සිසුවෙක්ඕස්ට්රේලියා අගමැතිනි ජුලියා ගිලාඩ්ට සැන්වීච් පාන් පෙත්තකින් දමා ගැසීය. අගමැතිනිය මෙම සි 09 May 2013
බලාපොරොත්තු බිඳුනද පිංකම් මාවතේ තම එකම දරුවා වෛද්‍යවරයකු කරවා දිළිදු පවුල්වල රෝගීන්ට නොමිලේ ප්‍රතිකාර ලබාදීමේ ඒකායන පරමාර්ථයෙන් කටයුතු කළ පියකුගේ බලාපො 09 May 2013
නයිජීරියා පොලීසියේ 23ක් මරාදාලා නයිජීරියාවේ ආගමික කල්ලියක තුවක්කුකරුවන් පොලිසියේ 23 දෙනකු වෙඩි තබා මරා ඇතැයි අල් ජසීරා රූපවාහිනිය කියයි. පොලීසියේ 17 දෙනක 09 May 2013
සා. තෝමස් ‘බී’ කාණ්ඩයේ මුල් තැනට පාසල් රග්බි පාපන්දු සංගමය මෙහෙයවන වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ (2013) පළමු කොටසේ ‘බී’ කාණ්ඩයේ පස්වැනි සතියේ 09 May 2013
කාර්මික උපාධියට දොර ඇරේ කාර්මික විදුහල් 25 ක් යුනිවර්සිටි කොලේජ් නමින් වෘත්තීය පුහුණු උපාධිය සදහා පිහිටැවීමේ ගිවිසුමට අද (09) අත්සන් තැබිය. &nb 09 May 2013
රාජස්ථාන් පිලට කඩුලූ 8 ක පහසු ජයක් අයි. පී. එල්. තරගාවලියේ 55 වැනි තරගය ලෙස කිංග්ස් XI පන්ජාබ් පිල සහ රාජස්ථාන් රෝයල්ස් පිල අතර අද (9 වැනිදා) පැවති තරගයේදී කිංග්ස් XI පන්ජ 09 May 2013
කැලණි සිසුන්ගෙන් ඉල්ලීම් 14ක් කැලණිය විශ්ව විද්‍යාලයයේ අද පැවති විරෝධතාවට සිසුහු 500ක් පමණ සහභාගී වූහ. එහිදී මහා ශිෂ්‍ය සංගමයේ වැඩබලන සභාපති ජී කේ ගුණරත්න ‘එ 09 May 2013
ජ’පුර - කොළඹ සරසවි පිහිනුම් ශූරතා දිනති ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාල පිහිනුම් තටාකයේදී පැවති අන්තර් විශ්ව විද්‍යාල කී‍්‍රඩා උළෙලේ පිහිනුම් තරගාවලියේ පිරිමි අංශ 09 May 2013
කොහා තවමත් ඉතාලියේ බක් මාසය ගෙවී ගියත් ඵහි අසිරිය තවමත් ඉතාලි ශ්‍රි ලාංකික හදවතින් මැකී ගොස් නොමැත. බක් මාසයේ අසිරිමත්ම මංගල්ලය වු බක් මහ උළෙල සුන් 09 May 2013
ශූරයන්ගේ කුසලාන තරග ස්මිත්ට අහිමිවෙයි දකුණු අප්‍රිකානු පිලේ හිටපු නායක, ආරම්භක පිතිකරු ගේ‍්‍රම් ස්මිත්, වළලූකර ආබාධයකට ලක්ව සිටීම නිසා ලබන මස 6 වැනිදා එංගලන්තයේදී ආ 09 May 2013
මුෂ්ෆිකුර්ට නායකත්වය එපාවෙයි බංග්ලාදේශ ක්‍රිකට් පිලේ නායක මුෂ්ෆිකුර් රහීම් නායකත්වයෙන් ඉවත් වීමට තීරණය කර තිබේ. සිම්බාබ්වේ පිලට එරෙහිව මේ මස 12 වැනිදා අවසන් 09 May 2013
ග්‍රෑම් හතෙන් පෝරකේට පාර කපා ගනී කෙනකුගේ ඕනෑ එපාකම් සලකා බලනවාට වඩා සමාජයට දිය යුතු යහපත සොයා බැලීම අධිකරණයේ වගකීම බව කුඩු ග්‍රෑම් 7.4ක් අළෙවි කළ තුන්දරු පියකුට මරණ 09 May 2013
සුදු ජෝඩුවගෙ ඉලක්කය 20යි මේ කැලිෆෝනියාවේ ජීවත් වන මධ්‍යම පංතියට අයත් පවුලකි. ගෘහ මූලිකයා ක්‍රිස්ටිය. 43 හැවිරිදිය. බිරි ඩෙවෝන්ය. ඔවුන්ට සිටින දරුවන් සංඛ 09 May 2013
තුන් කෝටියක් ටෙලරයෙන් ඇදලා ප්‍රංශ හා කැනඩා ජාතිකයන්ගේ ක්‍රෙඩිට් කාඩ්පත් හොරට හදා බැංකු ටෙලර් යන්ත්‍රවලින් රුපියල් තුන් කෝටියක් වංචා කළැයි කියන හය දෙනෙක් 09 May 2013
හසී ප්‍රහාරක ගේල් පසුකර යයි මෙවර අයි. පී. එල්. තරගාවලියේ මේ වන තෙක් වැඩිම ලකුණු ලාභියා බවට පත්ව සිටි බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස් පිලේ කි‍්‍රස් ගේල්ගේ ලකුණු ප 09 May 2013
ගිලානිගෙ පුතා පැහැරගනී පකිස්තානයේ හිටපු අගමැති යූසුෆ් රසා ගිලානි මහතාගේ පුත් අලි හයිදර් අද නාඳුනන තුවක්කුකරුවන් පිරිසක් විසින් පැහැර ගන්නා ලදැයි පොලීස 09 May 2013
නැ‘හිර කඩසාප්පු වැසේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින කොළඹ හිටපු නියෝජ්‍ය පුරපති අසාද් සාලි නිදහස් කරන්නැයි නැගෙනහිර පළාතේ අද කඩසාප්ප 09 May 2013
චීන්නු ලංකාවට වහ වැටෙති මේ වසරේ මුල් කාර්තුවේදී චීන සංචාරකයන්ගේ පැමිණීම විශාල වශයෙන් ඉහළ ගිය බව රජයේ සංඛ්‍යා ලේඛන කියයි. එය ගිය වසරට වඩා සියයට 56.6ක වර්ධන 09 May 2013
සෞදියේ සහන කාලය පොදු සමාවක් නොවේ සෞදි අරාබියේ අවතැන් වු හෝ අනවසරයෙන් රැදී සිටින ශ්‍රී ලාංකිකයින් ගත යුතු පියවර පිළිබදව රියාද් නුවර ශ්‍රී ලංකා තාන 09 May 2013
විදුලි බිලට එරෙහි වීදී බසී විදුලි බිල වැඩි කිරීමට එරෙහි මහජන ව්‍යාපාරය උද්ඝෝෂණයක් කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී අද (09) පස්වරු 3.30 ට ඇරැඹේ. වැඩි 09 May 2013
විශිෂ්ටයන්ගේ පිහිටට ජාතික අධ්‍යාපන කොමිසම සාමාන්‍ය පෙළ විශිෂ්ට ප්‍රතිඵල ලැබූ 1 ඒබී පාසල් (උසස් පෙළ විද්‍යා, කලා, වානිජ විෂයන් ඇති පාසල්) සිසුන් උසස් පෙළට ජනප්‍රිය පා 09 May 2013
කලා වැවේදී ඇතින්නක මරා දාලා වෙඩි වැදී මිය ගිය ඇතින්නක කලා වැවෙන් අද උදේ සොයා ගත් බව ගැමියෝ කියති. දින කිහිපයක්ම පැටියා සමග මේ ඇතින්න කලා වැවේ සිටිනු දුටු බව ඔ 09 May 2013
වී විකුණන්න බැරිව වලව ගොවීහු සුසුම් හෙළති වී සාධාරණ මිලකට විකුණාගත නොහැකිව වලව මිටියාවතේ ගොවීහු උද්ගෝෂණයක් ඇරැඹූහ. පදලංගල 42 හංදියේ රජයේ වී ගබඩාව ඉදිරිපිට ඔවුහු මේ උද්ඝෝ 09 May 2013
ප්රවෘත්ති සංදේශය ඉතාලි පොලීසිය ශ්‍රී ලාංකිකයකු සොයයි. ඔහුගේ දස හැවිරිදි දියණිය පාසලේ ගුරුවරියට කළ පැමිණිල්ලක් අනුව පියා සොයනුයේ ඔහු වසර තුන 09 May 2013
සුහුරු පුවරු 4570ක් ආනයනය කරයි දිවයින පුරා පිහිටි පාසල් සඳහා අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘති කිහිපයක් යටතේ සුහුරු පුවරු (Smart boards) 4,570 ක් ආනයනය කර පාසල් වෙත බෙදා හැරීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේ.. 22 September 2026