15 න් පහළ කි‍්‍රකට් පිල මැලේසියාවේදී කුසලාන දිනයි මැලේසියාවේ මාලේ ක්‍රිකට් සංගමය 9 වැනි වරට සංවිධානය කළ ‘තුංකු ජෆාර්’ කුසලාන වයස 15 න් පහළ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැන 15 April 2013
වසරක් ගියත් සාධාරණය ඉටුවී නැහැ මින් වසරකට පෙර එනම් 2012-04-15 වැනිදා වාද්දුව පොලිස් සිර මැදිරියේදී විමල් චන්ද්‍රසිරි නම් ධීවරයාගේ මරණය ගැන සාධාරණ පරීක්ෂණයක් ඉල්ලා 15 April 2013
කටානියා පන්සලට ලෙඩ පිට ලෙඩ අපේ‍්‍රල් මස අවසානයේදී සිසිලි බෞද්ධ විහාරය වෙනත් ස්ථානයකට රැගෙන යෑමට සිදුව ඇතැයි මල්වතු පාර්ශ්වයේ ඉතාලියේ ප්‍රධාන සංඝනාය 15 April 2013
ශී‍්‍ර ලංකාවේ කි‍්‍රකට් සභාපතිවරු ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ මීළග සභාපතිවරයා වන ජයන්ත ධර්මදාස මහතා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් මුල් පුටුවට පත්ව ඇත්තේ දෙවැනි වතා 15 April 2013
කි‍්‍රකට් මහගෙදර පුටු 4 කට ඡන්ද විමසීමක් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ මීළග සභාපතිවරයා වශයෙන් ජයන්ත ධර්මදාස මහතා නිතරගෙයන් තේරී පත්වී සිටියද, තවත් ප්‍රධාන නතතුරු හත 15 April 2013
සබරගමුව සරසවිය තව දෙසතියකට වැසේ නවක සිසුන් බඳවා ගැනීමේ කටයුතු සඳහා සබරගමුව විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සිසුන්ගේ අවුරුදු නිවාඩුව සති දෙකකින් දීර්ඝ කළ බව සබරගමු 15 April 2013
තාත්තලා පුතාලා බුරු පිටියෙන් පොලිසියට අලුත් අවුරුදු සමයේ වලල්ලාවිට හා අවට ප්‍රදේශවල මුදල් ඔට්ටුවට බූරුවා ගසමින් සිටි කණ්ඩායම් තුනක් අත්අඩංගුවට ගත් බව මිගහතැන් 15 April 2013
මිලානෝ අවුරුදු උළෙල ඉතාලියේ මිලානෝ නුවර ජාත්‍යන්තර බෞද්ද මධ්‍යස්ථානයේ අවුරුදු උළෙල සැමරීය විහාරාධිපති මහගම විපුලසිරි හිමියන්ගේ අනුහාසනා පරි 15 April 2013
‘රෝයල් මේල් ගොළුබෙලි සර්විස්‘ බ්‍රිතාන්‍ය ජාතික මාග්‍රට් සහ රොමි ඔවුන්ගේ මිතුරකු වන මාර්ටින් මෝගන්ට සුබ පැතුම් තැපැල් පතක් තැපැල් කෙළේ වසර 45කට කලිනි ඒ 1968 ජූලි 3 15 April 2013
පණ රැක ගන්න බඳපටිය බැඳගන්න දාහත් මාසයක් වයසැති දක්ෂිණ අධිවේගි මාර්ගයේ සිදුවු අනතුරු ඇතුළත් ඡායාරූප කැර අනතුරු නිවාරණ මාසයක් ඇරඹිමට යයි අධිවේගි මාර්ගය 15 April 2013
රියදුරෝ මගියන් 'කති' අවුරුදු නිවාඩුවෙන් පසු දුම්රිය රියදුරන් වැඩට නොපැමිණි නිසා අඩ ගණනේ දුම්රිය 15 ක්වත් අවලංගු කළ බව දුම්රිය පාලක මැදිරිය කියයි මගිහ 15 April 2013
හින්දු කෝවිලේ සිරිත පොලිසියෙන් බිඳලා සාමාන්‍ය ඇඳුමින් සැරසුණු පොලිස් නිලධරයෙක් නාගදීපයේ නාගපූෂණී අම්මාන් කෝවිලේ පූජාවකට උඩ ඇඳුම නොගලවා අද සහභාගී විය. හින්දු කෝවිලක 15 April 2013
පළමු සිවුදින තරගය ජය පැරදුමෙන් තොරයි ශී‍්‍ර ලංකා 19 න් පහළ කණ්ඩායම සහ බංග්ලාදේශ 19 න් පහළ කණ්ඩායම අතර බංග්ලාදේශයේ ඩකා නුවර ජාතික කී‍්‍රඩාංගණයේදී පැවැති සිවුදින තරගය ජ 15 April 2013
සයුරින් එතෙර ගියත් වැඩ හෙළ සිරිතට ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකිකයන් අතර පැවති අවුරුදු උළෙලේ සම්ප්‍රදායික තරඟ ඇතුළත් විය. තමන් ගම රට හිටියා සේ දැනෙන බව මේ තරඟ නැරඹ 15 April 2013
ලෝක ශූරතා රිදීපදක්කම පැළඳ ශෂික ගෙදර එයි උස්බෙකිස්තානයේ ටෂ්කන්ටිහිදී පැවැති බර ඉසිලීමේ යොවුන් ලෝක ශූරතාවලියේදී රිදී පදක්කමක් දිනාගත් කුරුණෑගල මලියදේව ආදර්ශ විදුහලේ 15 April 2013
ඇමෙරිකාව ලංකාවට ආධාර කපයි? ශ්‍රී ලංකාවට දෙන ආධාරවලින් සියයට 20ක් කපා හරින්නැයි ඇමෙරිකා රජ්‍ය ලේකම් ජෝන් කෙරී ඇමෙරිකා රජයට යෝජනා කරයි. ජෝන් කෙරී මෙම යෝජනාව 15 April 2013
‘ජනයා මහින්දට වශී වෙලා‘ මීළඟ ජනාධිපතිවරණයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අති විශිෂ්ට ජයක් ලබතියි වරාය හා මහා මාර්ග ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතා ඉතාලිය 15 April 2013
අවුරුදු සිරිතින් හැදියාවට මුල් තැන "හැදියාවට මුල්තැන දෙන අවුරුද්දකට මුල පුරමු" යන තේමාව යටතේ මෙවර ලන්ඩන් නුවර ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය 15 April 2013
ප්රවෘත්ති සංදේශය වැලිමඩ යල්පත්වලදී බසයක් හා ජිප් රියක් ගැටී දස දෙනකු තුවල ලැබූ බව පොලීසිය කියයි. පරණ අවුරුදු දා හා අලුත් අවුරුදු දා අන 15 April 2013
අවුරුද්දට හිස තෙල් ගායි ඓකිහාසික කැලණි රජ මහා විහාරයේ හිසතෙල් ගෑමේ අවුරුදු චාරිත්‍රයේදී කැලණිය රජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ සංඝරක්ඛිත නාහි 15 April 2013
අධිවේගයට අධිවේගයෙන් ලක්ෂ පනහක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ අද (15) උදේ හතෙන් අවසන් වූ පැය 24ට රුපියල් පනස් ලක්ෂයක ආදායමක් උපයා ගත්තේය. වාහන 18300ක් එම කාලයේ ගමන් කළේය. වැ 15 April 2013
රුපියල් දෙසීයට මිනීමරා ගනී පිළියන්දල බටකැත්තර එකම පවුලේ පිරිසක් රුපියල් 200ක් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලකින් යකඩ හා ගල් පහරින් අවිවාහකයෙක් මරුමුවට පත් විය. බ 15 April 2013
උඩින් මුහුදට වැටුණත් පණ බේරේ මගීන් 101 සහ කාර්ය මණ්ඩලය 7 දෙනෙකු සහිත ඉන්දුනීසියා ලයන් එයාර් ජෙට් ගුවන් යානයක් පියාසර කරමින් තිබියදී ඇති වූ කාර්මික දෝෂයක් නිසා ඉන් 14 April 2013
විදේශිකයෝ සිංහල අලුත් අවුරුද්දට වහවැටෙති අද විදේශිකයන්ගේ බක් මහ උළෙලක් කළුතරදී පැවැත්විණි. සාම්ප්‍රදායික ජන ක්‍රීඩා රැසකට විදේශිකයෝ එක් වූහ. 14 April 2013
දමාම් ශ්‍රී ලංකා පිල ක්‍රිකට් ශූරයෝ සෞදි අරාබියේ නැගෙනහිර පළාත් අල්මරායි අන්තර්නිවාස ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය හිමිකර ගැනීමට දමාම් ශ්‍රී ලංකා පිල සමත්විය. එහ 14 April 2013
අවුරුදු කුමරා ලන්ඩන් නුවරට ලන්ඩන් නගරයේ හවුන්ස්ලෝ ශ්‍රී ලංකා ජනහඬ පදනම සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් සංවිධානය කරන ලන්ඩන් බක්මහ උළෙල අටවැනි මෙවර වරට 14 April 2013
සෞදියේ අවුරුදු උළෙලට නොනගතේ සෞදි අරාබියේ වසරක් පාසා පැවැත්වෙන අළුත් අවුරුදු උළෙල මෙවර නොපැවත්වන බව නැගෙනහිර පළාත් ශ්‍රී ලංකා විදේශගත වූවන්ගේ සංගමයේ උප ස 14 April 2013
ඉතාලියේ තවත් පන්සලක් අද පිහිටවේ ඉතාලියේ සිසිලි බෞද්ධ විහාරය ආසන්නයේ කටානියා බෞද්ධ විහාරය නමින් නව විහාරස්ථානයක් අද පිහිටවීමට නියමිතය. සිසිලි විහාරාධිපති වගේ 14 April 2013
අවුරුදු අනතුරු වැඩිවේ ගතවූ පැය විසි හතරක කාලයේදී හදිසි අනතුරු වලට ලක්වූ පුද්ගලයන් 256 දෙනකු කොළඹ ජාතික රෝහලෙන් ප්‍රතිකාර ලබාගත් බවත් ඉන් 130 දෙනකු නේවාසි 14 April 2013
පහන අවුරුදු කයි ගාල්ලේ පේදුරුවල ලෑලි ගෙයක නිවැසියන් අළුත් අවුරුදු නැකතට චාරිත්‍ර ඉටුකැර දැල්වූ පහන එසේම තබා උණවටුනේ ඥාතීන් බැලීමට ගිය අවස්ථාව 14 April 2013
සුහුරු පුවරු 4570ක් ආනයනය කරයි දිවයින පුරා පිහිටි පාසල් සඳහා අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘති කිහිපයක් යටතේ සුහුරු පුවරු (Smart boards) 4,570 ක් ආනයනය කර පාසල් වෙත බෙදා හැරීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේ.. 22 September 2026