කොග්ගලදී කාරයක් දුම්රියේ හැපෙයි ගාලලේ කොග්ගල ගුවන් හමුදා කදවුර අසල අනාරක්ෂිත දුම්රිය පාරකදී මින් මද වේලාවකට පෙර කාරයක් දුමිරියක හැපුනේය. අවුරුදු චාරිත්‍ර ඉටුකි 14 April 2013
රටම නැකතට අවුරුදු සමරයි මුළු රටේම සිංහල, දෙමළ ජනයා පෙරවරු 4.06ට යෙදුණු සුබ නැකතින් ලිප ගිනි මෙළවූහ. කැවුම්, කිරිබත් ඇතුළු කෑම මේසයක් සකස් කර පෙරවරු 7.05ට ආහාර අනු 14 April 2013
නොනගතයේදී පුණ්‍ය කටයුතු වලට මුල්තැන අවුරුදු උදාවීමට පෙර ලැබූ නොනගත කාලයේදී දිවයින පුරා අවුරුදු සමරන ජනතාව බෞද්ධ විහාරස්ථාන වලට ගොස් ආගමික වතාවත් වල යෙදෙන ආකාරය දක්නට 14 April 2013
දුටුගැමුණු රජ සිරිතට කතරගම කිරි උතුරයි රුහුණු කතරගම මහා දේවාලයේ කිරි ඉතිරවීමේ මංගල්‍යය අද සවස සුබ මොහොතින් සිදුකිරීමෙන් පසු දේවාලය වසා දැමිණි. දුටුගැමුණු රජ දවස පටන් පැ 14 April 2013
දත් තුනක් ගලවගන්න ගිහින් ඇන්දම නැතිව ගෙදර එයි ක්‍රිස්ටොපර් ක්‍රිස් (21) ඇමෙරිකාවේ මන්ද මානසික තරුණයෙකි. කලක පටන් ඔහුට අධික දත් කැක්කුමක් තිබිණි. පසුගියදා ඔහු ඉන්දියානාපොලි 13 April 2013
අවුරුද්ද එන්නත් කළින් වෙඩි තියයි තිස්සමහාරාම ගඟසිරිපුර අවුරුද්දට පත්තු කළ අහස් කූරක් ගෙදරකට වැටීමෙන් ඇතිවූ බහින්බස් වීමකින් පසු වෙඩි තැබීමක් සිදුව ඇති බවත්, තිදෙ 13 April 2013
කොරියා යුද්ධය බේරන්න ස්විට්සර්ලන්තය එයි උතුරු කොරියාවත් දකුණු කොරියාවත් අතර ඇතිවී තිබෙන අර්බුදය විසදීමට ස්විට්සර්ලන්තය මැදහත් වී ඇතැයි රුසියාවේ විදේශ ඇමතිවරයා පවසයි. ද 13 April 2013
දෙමළ අවුරුදු චාරිත්‍ර අප්‍රේල් මස 14 වැනි දා පෙරවරු 1.29 ‘විජය‘ නම් සිංහල හින්දු අලුත් අවුරුද්ද උදාවෙයි. අවුරුදු සිරිත් විරිත්වල සිංහල සහ දෙමළ සංස්කෘ 13 April 2013
අවුරුදු සංක්‍රාන්තිය 7.05ට හිරු මීන රාශියෙන් මේෂ රාශියට ගමන් කිරීම සිදුවන සිංහල දෙමළ අලුත් අවුරුද්දේ නොනගතය අද පස්වරු 7.05 ඇරැඹිණි. සියලු දෙනා පරණ අවුරුද්දට 13 April 2013
කතරගමට මහ සෙනඟක් රුහුණු කතරගම දේවාලයේ අවුරුදු මගල්‍යයට සමගාමීව සිංහල, දෙමළ බැතිමත්හු විශාල පිරිසක් අද කතරගමට පැමිණ සිටියහ. ඔවුහු කතරගම කිරි වෙ 13 April 2013
අවුරුදු අරක්කු ඉහිරේ අවුරුදු සමයේ එකට එකක් වැඩි මිලට විකිණීම සඳහා ගෙන ආ බව කියන විවිධ වර්ගයේ මත්පැන් බෝතල් 130ක් ගණේමුල්ල සහ කඩවත නිවාස තුනකින්, සැකකරුවන් 13 April 2013
ඕස්ට්‍රේලියා සරණාගත කඳවුරු පිරේ ඕස්ට්‍රේලියාවේ ක්රිස්මක් දූපතේ කදවුරුවල තදබදය නිසා සරණාගතයන්ගේ මූලික අයිතීන් උල්ලංඝණය වෙතියි මානව හිමිකම් සංවිධාන චෝදනා කරය 13 April 2013
කුණු බඩු විකුණන්න ගිය 300ක් හසුවෙති පාරිභෝගික නීති කඩකරමින් බඩු විකුණූ වෙළෙඳසල් 300ක් අද පිටකොටුවේදී වැටලූ බව පාරිභෝගික සේවා අධිකාරිය කියයි. ඔවුනට එරෙහිව නඩු පැවරී 13 April 2013
සිරකරුවන්ටත් අවුරුදු සහනයක් බන්ධනාගාර සිරකරුවනට සතියක කාලයක් බන්ධනාගාරයේදී පවුලේ සාමාජිකයන් නිදහසේ හමුවීමට අප්‍රේල් 14 වැනිදා සිට විධිවිදාන යොදා ඇත. බන 13 April 2013
උදයන් පුවත්පත් ප්‍රහාරය ටී.එන්.ඒ හෙළා දකියි නාඳුනන තුවක්කුකරුවන් තිදෙනකු අද උදෑසන උදයන් පුවත්පත් කාර්යාලයට කඩා වැදී අසට වෙඩි තබා සේවකයන් බිය ගන්වා මුද්‍රණ යන්ත්‍රයට සහ ප 13 April 2013
ලක්ෂ දහ අටක රන් බිස්කට් රේගුවේ හිරවේ රුපියල් ලක්ෂ දහ අටක් පමණ වටිනා රන් බිස්කට් තුනහමාරක් තම ගුද මාර්ගයේ සගවාගෙන ඉන්දියාවේ මදුරෙයි බලා යාමට උත්සහ කළ ඉන්දියන් 13 April 2013
වීදාගම සඟරුවණේ අවුරුදු ආදර්ශය බණ්ඩාරගම හොරණ පාරේ වීදාගම පුරණ රජ මහා විහාරයේ වීදාගම කාශ්‍යප නාහිමියෝ පොඩි හාමුදුරුවරු ද සමග අලුත්ත අවුරුද්දට පන්සල ඉදිරිපිට බස 13 April 2013
කොරියා රැකියා වීසා ටිකකට නවතී දකුණු කොරියාවට එල්ලවී ඇති යුද තර්ජනය නිසා දකුණු කොරියාවේ රැකියා වීසා ලැබූ ශ්‍රී ලාංකිකයන්ගේ සියයට 90ගේ පමණ ගමන් අත්හිටුවා ඇතැයි ව 13 April 2013
සෙබළ අතිරේක ආදායම් මාර්ගයක් පොලීසිය අල්ලයි ගංජා කිලෝ දෙකහමාරක් ත්රිරෝදරියකින් ගෙන යමින් සිටි හමුදා සෙබලුන් දෙදෙනෙකු ලෝලුවාගොඩදී අත්අඩංගුවට ගත් බව මීරිගම පොලිසිය කියයි. 13 April 2013
‘එසැණ‘ වාර්තාකරු අලින්ට කොටුවේ අම්පාර වලකාපිටිය වැවට ආ අලි රංචුවකට කොටුවී පැය දෙකකට ආසන්න කාලයක් සිටි ‘එසැණ‘ මාධ්‍යවේදී කුමාර සී ලියනාරච්ච බේරා ගැනීමට වනජීව 13 April 2013
ගවයන් දංගෙඩිය ළඟදි බේරා ගනියි බලංගොඩ කහටපිටියේ ගව ඝාතනාගාරයක් අසලදී හොර හරක් ලොරියක් අත්අඩංගුවට ගෙන ගවයන් 11 දෙනකුගේ ජීවිත බේරා ගැනීමට පොලීසිය සමත් විය. 13 April 2013
උදයන් කාර්යාලයට තවත් මැර ප්‍රහාරයක් යාපනේ උදයන් පත්‍ර කාර්යාලයයට අදත් මැර ප්‍රහාරයක් එල්ල වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන මහතා කියය 13 April 2013
ලංකාවට රිදී පදක්කමක් උස්බෙකිස්තානයේ පැවැති ලෝක යොවුන් බර ඉසිලීමේ තරගාවලියෙන් කිලෝග්‍රෑම් 50 බර පන්තියෙන් රිදී පදක්කමක් දිනා ගැනීමට කුරුණෑගල මලිය 12 April 2013
ලොකු ලූණු බීජ ලක්ෂ දහනමයක් ගිනිදෙවියන්ට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අවසරය හා ශාක නිරෝධායන බලපත්‍ර නොමැතිව ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වන ලද ලොකු ලූණු බීජ සහ එ 12 April 2013
තුම්මුල්ලේ විරෝධතාවක් තුම්මුල්ල බෞද්ධ මධ්‍යස්ථානය අසළ මින් මද වේලාවකට පෙර විරෝධතාවක් ඇරැඹුණ බව පොලිසිය කියයි. ඉටිපන්දම් දල්වාගත් පිරිසක් මේ විරෝධත 12 April 2013
දුම්රිය අටක් හිටිගමන් අවලංගු කරයි දුම්රිය රියදුරන් නොපැමිණීම නිසා දුම්රිය අටක් අද අවලංගු කළ බව දුම්රිය පාලන මැදිරිය කියයි. හදිසියේ ගත් මේ තීරණය නිසා අලුත් අවුරුද 12 April 2013
රැකියා හයට තුන් ලක්ෂයක් පෝලිමේ ලෝකයේ සුපිරි රැකියා හයක් සඳහා ඕස්ට්‍රේලියාව අයඳුම්පත් කැදවා ඇති අත. අයදුම්පත් භාර දීමේ අවසන් දිනයවූ බදාදා (10) වනවිට එම රැකියා 12 April 2013
සෙබළා ළඟ හොර සල්ලි රුපියල් දහසේ ව්‍යාජ නෝට්ටු හතක් සහ පන්සියයේ නෝට්ටු දෙකක් ළඟ තබා ගත් බව කියන හමුදා සෙබළකු සැක පිට අත්අඩංගුවට ගත් බව අම්පාර පොලීසිය 12 April 2013
සුහුරු පුවරු 4570ක් ආනයනය කරයි දිවයින පුරා පිහිටි පාසල් සඳහා අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘති කිහිපයක් යටතේ සුහුරු පුවරු (Smart boards) 4,570 ක් ආනයනය කර පාසල් වෙත බෙදා හැරීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේ.. 22 September 2026