මහා දේව මෙහෙය කළුතරදී ලොව පුරා විසිරි සිටින කිතුනුවන් භක්ති ආදරයට ප්‍රාත්‍ර වු ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සිහිපත් කෙරෙන නත්තල් උත්ස 23 December 2012
ත්‍රි'මලේ පවුල් 37ක් කොටුවෙලා ත්‍රිකුණාමලය කහදිවුල්වැව තිබිරිවැව පිටාර ගැලීමෙන් පවුල් 37ක් කොටුවී සිටින බව ප්‍රාදේශීය ලේකම් කේ පී ප්‍රේමදාස මහතා කියයි. පො 23 December 2012
කෝල්ට්ස් පිලේ අපරාජිත වාර්තාව සී. සී. සී. ක්‍රීඩකයෝ බිඳ දමති අන්තර් සමාජ පළමු කොටසේ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ පස්වැනි දිනයේ තරග ලෙස අද (23) පැවැති තරගවලදී සී.සී.සී. පිල හමුවේ ලකුණු 23 කින් ( 23 December 2012
යාපන සරසවි ඇදුරන්/සිසුන් මර්දනය එපා යාපන සරසවියේ ආචාර්යවරුන්ගේ සංගමයේ සභාපති ආචාර්ය අමිර්තලිංගම් රාසකුමාර හා සෙසු ඇදුරන් ද, සිසුන් ද වව්නියා පොලීසියේ ත්‍රස්ත විමර් 23 December 2012
හාම්පුතා පැන්න තැනින්ම සේවකයාත් ගඟට බිලි ඉතාලියේ මන්තෝවා නුවර ශ්‍රී ලාංකිකයෙක් ගඟකට වැටී මිය ගිය බව ඉතාලි පොලීසිය කියයි. ඔහු ගඟට පැන්නේද, එසේ නැත්නම් වෙනත් හේතුවක් නිසා 23 December 2012
රැජණ බාලදක්ෂයා ශතකය පෙනි පෙනී සමුගනී රැජන බාලදක්ෂයකු වූ පානදුරේ බී ඩී පේඩ්‍රික් මහතා (98) අභවප්‍රාප්ත විය. ශ්‍රී ලංකා රැජින හා ජනාධිපති බාලදක්ෂ කවයේ ද, පානදුර ශාන්ත ජ 23 December 2012
ඉතාලි ගියත් බලු වලිගේ ඇද නෑරේ ඉතාලියේ ත්‍රෙවීසා නුවර ශ්‍රී ලාංකිකයකු තම යාබද නිවසේ කාන්තාවක් දෙස බලා සිටිමින් කළැයි කියන අශෝභන ක්‍රියාවක් ගැන ඉතාලි පොලීසිය 23 December 2012
”ටෙස්ට් ලකුණු 10,000 ක් කියන්නේ සෙසු පිතිකරුවන් සහ තරමක් මතකයේ රැුඳෙන පිතිකරුවන් වෙන්කෙරෙන සීමාව වගේ දෙයක්. ඒ වගේ ඉසව්වකට ආසන්න වීමත 23 December 2012
” ඕස්ටේ්රලියාවේ දේශීය කි‍්‍රකට් තරගාවලියේදී පවා ඔවුන් වැඩි වශයෙන් (80% - 90% විතර) කී‍්‍රඩා කරන්නේ වේග පන්දු යවන්නන්ට එරෙහිවයි. 23 December 2012
නවසීලන්තෙත් කඨින පෙරහරක් නවසීලන්තයේ හැමිල්ටන් නුවර මහා කරුණා භාවනා මධ්‍යස්ථානයේ වාර්ෂික කඨින පිංකම භාවනා මධ්‍යස්ථානාධිපති දුනුවිල මෛත්‍රී හිමියන්ග 23 December 2012
‘‘මම ගණිකා මඩමක මැඩම් කෙනෙක්’’ රංගනයට ඇය කෙතරම් දක්ෂද යන වග අතිශයෝක්තියකින් ප්‍රකාශ කළ යුතු නැත. රංගනයට කෙතරම් හපනියක්ද යන්න, දුලීකා සිය රංග කෞෂල්‍ය වෙතින් අප 23 December 2012
කහවත්ත සැකකරුවෙක් වැලිවේරියේදී පැහැර ගෙන කහවත්ත කොටකෙතනේදී පසුගිය ජනවාරි 31 වැනිදා නයනා නිල්මිනී (52) හා කවිද්යා චතුරංගි (18) යන මවත් දියණියත් මරා දැමීයැයි සැක මත ඇප පිට සිටි 23 December 2012
ඔරු පැද නොඑන ගමන් යයි හොරණ සිට සිංහපුර මහවැලි ගම්මානයේ ඥාති නිවෙසකට ගිය පිරිසක් වැලිකන්ද සිංහපුර වැවේ විනෝදයට පදිමින් සිටි ඔරුවක් පෙරළීමෙන් එක් අයකු ම 23 December 2012
හොරෙන් ආවොත් පැය 72කින් දොට්ට නීත්‍යනුකූල නොවන මාර්ගවලින් ශ්‍රී ලංකාවේ සිට එන සියලු ශ්‍රී ලාංකිකයන් පැය 72ක් ඇතුළතදී ශ්‍රී ලංකාවට ආපසු හරවා යැවීමට ඕස්ට්‍රේ 23 December 2012
පොළොව හෙල්ලෙන ගමට තව ලෙඩක් භූචලන සිදුවේයැයි කියන අම්පාර වඩිනාගල, කිවුලේහිඳ අද පෙරවරු 11 පමණ කහ වැස්සක් පැවති බව ගැමියෝ කියති. ගමේ එක් පැත්තකට පමණක් මේ වැස 23 December 2012
පැරකුම් සමුදුර රිදී සළුවක් එළයි රජරට කවුඩුල්ල හා පාදුරු ඔය හැර රජරට බොහෝ වැව් අමුණු පිටාර ගලයි. දින කිහිපයක් පැවති මහ වැසි සමග අනුරාධපුර හා පොළොන්නරු දිස්ත්‍රි 23 December 2012
ස්ලිම්ලයින් කී‍්‍රඩා සමාජය සමස්ත ශුරතාව දිනාගනී දක්ෂතම කී‍්‍රඩකයා ප්‍රදීප් ශී‍්‍ර ලංකාවේදී පළමු වරට පැවැති කඩු සටන් ජාතික ශූරතාවලියේදී සමස්ත ශූරතාව දිනා ගැනීමට ස්ලිම් 23 December 2012
දත ගැළවූ දරුවාට වලිප්පු බෙහෙත් දීලා දතක් ගැලවීමෙන් පසුව නව හැවිරිදි දරුවකුට දන්ත වෛද්‍යවරයා විසින් නියම කැරුණු බෙහෙත් වෙනුවට වලිප්පුවට දෙන බෙහෙත් දුන්නැයි සැකපිට ම 23 December 2012
තෙන්ඩුල්කාර් එක්දින තරග බිමෙන් සමුගනී ලෝක ක්‍රිකට් ඉතිහාසයේ නොනිමෙන තරුවක් බවට පත්වෙමින් වැඩිම ටෙස්ට් සහ එක්දින ලකුණු ලාභියා වූ ඉන්දීය සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල 23 December 2012
බ්‍රෙසියා ලාංකිකයෝ නත්තල් සමරති බ්‍රේසියා නුවර ශ්‍රී ලාංකික නත්තල් උළෙල පසුගියදා ෆියුම්චෙල්ලෝ රංග ශාලාවේදී පැවැත්විණි. ජූඩ් ලසන්ත පියතුනම්ගේ අනුශාසකත්වයෙ 23 December 2012
දුම්බරටත් මැදිරිගිරියටත් කහ වැසි මැදිරිගිරියේ යුදගනාව උල්පත් ඇළගම නිවසකට සෙනසාරාදා 2.15ට පමණ වහළේ එක් පැත්තකින් වැටුණු වැසි කහපාට වී යයි ද, මිනිත්තු දෙක තුනක් කහපාටට 23 December 2012
වැස්සයි පොලිස් බල්ලයි ලක්ෂ 25 බේරයි අනුරාධපුර සාලිය පුර මාවතේ ආයතනයක සේප්පුවක් මහ වැසි මැද විල්බැරෝවකින් ද, පසුව කුඩා ලොරියකින් ද රැගෙන ගිය සොරුන් පැය හයක් ඇතුළත අල්ල 23 December 2012
සචින් ශ්‍රී ලංකා කණිෂ්ඨ ගොල්ෆ් ශූරතාව දිනාගනී පහර 233 කින් තරග වට 3 නිමා කළ සචින් ද සිල්වා ශ්‍රී ලංකා කණිෂ්ඨ විවෘත ගොල්ෆ් තරගාවලියේ සමස්ත ශූරතාව දිනාගැනීමට සමත් විය. පහර 244 කින් තර 23 December 2012
නු'එළි බදුලු පාරට ගල් කුළු නුවරඑළිය බදුල්ල මාර්ගයේ හග්ගල උද්භිද උද්‍යානය අසළ මහපාරට ගල් කඳු කඩා වැටීමෙන් පාර අවහිර වී තිබේ. අධික මීදුමද ගලා ඇති නිසා පාර එළි ප 23 December 2012
රතු සහ කහ වැසි නාවුල ගම් තුනකට කහ, රතු හා මාළු වැසි අද උදේ 10.20ට වැටුණු බව ගැමියෝ කියති. වී හේනට කහ වැස්සක් ද, පන්නම්පිටියට රතු වැස්සක් ද (පෙරවරු 10.20-10.45 23 December 2012
මාරක මන්නය මොනරාගලින් ගෙනල්ලා මහරගම ලුම්බිණි මාවතේ දෙදරු මවක වන ශාන්ති පෙරුමාල් (30) ඇඟළුම් සේවිකාව මරා දැමීයැයි ඇගේ සැමියා සැකපිට ප්‍රශ්න කිරීම සඳහා සොයන බව මහරග 23 December 2012
ඇඹිලිපිටි කඩදාසි කම්හල කූරියා ගහයි ඉවත දමන කඩදාසි පිරිපහදු යන්ත්රාගාරයක් පිහිටුවීමට වසර 36ක් පැරණි ඇඹිලිපිටි කඩදාසි කම්හල ඕස්ට්‍රේලියාවේ සමාගමකට පැවරීමෙන් පසු එහි 23 December 2012
ලක්ෂයක් වටිනා අන්නාසි ගෙඩියක් එංගලන්තයේ කොන්වෝල් ප්‍රාන්තයේ උද්භිද උද්‍යානයක ඉපැරණි සම්ප්‍රදායික ගෙවතු තාක්ෂණ උපක්‍රම අනුව අන්නාසි මෙ අවුරුද්දේ පළද 23 December 2012
ගංවතුර යාපන පාර වහයි වව්නියාවේ නොච්චිමුණෙයි ගංවතුරෙන් යටවීම නිසා ඒ නවය මාර්ගයේ වාහන ගමනාගමනය නවතා දමා තිබේ. මේ අතර වව්නියාව සෙට්ටිකුලම මාර්ගය පාවක්කු 23 December 2012
කුවේට් ව්‍යාපාරිකයා රට සල්ලි සමග කොටුවේ රුපියල් විසිපන් ලක්ෂයක් පමණ රට සල්ලි තොගයක් රැගෙන ඩුබායි බලා යාමට පැමිණි කුවේට් ජාතිකයකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී රේගු 23 December 2012
සුහුරු පුවරු 4570ක් ආනයනය කරයි දිවයින පුරා පිහිටි පාසල් සඳහා අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘති කිහිපයක් යටතේ සුහුරු පුවරු (Smart boards) 4,570 ක් ආනයනය කර පාසල් වෙත බෙදා හැරීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේ.. 22 September 2026