කන්තලේ වැව කිරි සයුරක් වේ කන්තලේ වැවේ ජල මට්ටම අක්කර අඩි 113000 දක්වා ඉහළ යෑමත් සමග වාන් දොරටු දහයම අඩි තුන බැගින් විවෘත කළ බව වාරිමාර්ග ඉන්ජිනේරු ඩබ්ලිව් එන් එල් 23 December 2012
තිස්ස වැවෙන් සිරුරු හතම ගොඩ ගනී තිස්සමහාරාමයේ තිස්ස වැවේ බෝට්ටුවක් පෙරළීමෙන් මිය ගිය හත් දෙනාගේම සිරුරු සොගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි. මොවුන් හෝමාගම දැල 23 December 2012
වෙළඳ නියෝජිත වෙඩි තබා මරයි ඇඹිලිපිටිය රෙස්ට් හවුසියකදී වෙළෙඳ නියෝජිතයකු වන මාතර කැකනදුර කේ ඒ ඉෂාන් දිනුක (31) වෙඩිතබා මරා දමා ඇතැයි පොලීසිය කියයි. 23 December 2012
කන්තලේත් වාන් දොරටු අරි කන්තලේ වැවේ ජලමට්ටම ඉහළ යෑම නිසා වාන් දොරටු දෙකක් අඟල් 9 බැගින් විවෘත කළ බව වාරි ඉංජිනේරුවෝ පවසති. එක් දොරටුවකින් තත්පරයකට ඝන අඩි 300ක් 22 December 2012
පස් දෙනකුගේ සිරුරු සොයාගනී තිස්සවැවේ පෙරළුණු බෝට්ටුවේ ගමන කර අතුරුදහන් වූ හය දෙනාගෙන් පස්දෙනකුගේ සිරුරු සොයාගත් බව පොලිසිය කියයි. 22 December 2012
සම්පත් අත්තටගේ රිමාන්ඩ් අපොස සාමාන්‍ය විභාගයේ විද්‍යා ප්‍රශ්න පත්‍රය කලින් පිට කළැයි සැකපිට අත්අඩංගුවට ගත් සම්පත් අත්තටගේ කඩුවෙළ වැඩ බලන මහේස්ත්‍රාත් සී 22 December 2012
ටියුෂන් ගරුවරයා රිමාන්ඩ් අපොස සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යා ප්‍රශ්න පත්‍රයක් පිට කළැයි සැකපිට ටියුෂන් ගුරුවරයකු හා තවත් අයකු කඩුවෙල මහේස්ත්‍රාත් ලබන 28 වැනි 22 December 2012
නුවර වැවට වතුර වැඩියි අනුරාධපුරයට අද අළුයම සිට එක දිගටම වාගේ පවතින වැසි සමග නුවර වැවේ වාන්දොරටු හතරක් අගල් හය බැගින් එසවූ බව කියන වාරි ඉංජිනේරුවරු නාච්චද 22 December 2012
බෝට්ටුවේ දහ අටක් ගිහිල්ලා දස දෙනෙකුට පමණක් යා හැකි බෝට්ටුවේ දහ අට දෙනකු ගමන් කිරීමෙන් මෙම අනතුර සිදුවී යැයි පොලිසිය කියයි. අතුරුදන්වූවන් සොයා පොලිසිය, නාවිකහ 22 December 2012
බෝට්ටුව පෙරුළී හතරක් අතුරුදන් තිස්ස වැවේ බෝට්ටුවක් පෙරළීහමෙන් හතුරදෙනකු අතුරුදන් වී දෙදෙනකු බේරාගෙන හම්බන්තොට රෝහලට යැවූ බව පොලිසිය කියයි. විනෝදයට බෝට්ටු පදිම 22 December 2012
ජලරකුසාට වෙරුගල් ගම් බිලි මහවැලි ගඟ පිටාර ගැලීමෙන් ත්‍රිකුණාමලය වෙරුගල් ප්‍රදේශයේ ගම් රැසක් ජලයෙන් යටවී වෙරුගල් චිත්රවේලායුදන් කෝවිල් බිම ද අඩි 3-4කින් 22 December 2012
මහරගම මවක මරා දාලා මහරගම දෙදරු මවක බෙල්ල කපා මරා දමා ඇතැයි කියන මහරගම පොලිසිය දරු දෙදෙනාත් සැමියාත් සොයා මොනරාගල බස් සෝදිසි කරීම ඇරුඹීය. අද අළුයම මේ ඝ 22 December 2012
පැරකුම් සමුදුරේ වාන් දොරටු යළි අරි පොළොන්නරුව ප්‍රදේශයට ඇද හැළෙන තද වසි හේතුවෙන් පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු 8ක් අඟල් 6 බැඟින් අද අලුයම විවෘත කළ බව වාරිඉංජිනේරුවෝ ක 22 December 2012
මුහුදු යන්නත් බෑ; මාළු මිලත් වැඩී මහවැසි සහ මුහුදු රළුවීමත් නිසා ත්‍රිකුණාමලය ධීවර කටයුතු වලට බාධා එල්ල වී ඇතැයි ධීවරයෝ පවසති. මේ නිසා මාළු මිල ද ඉහළගොස් ඇත. පරා වැනි ම 22 December 2012
කන්බරා තානාපති කාර්යාලය අපේම තැනකට කැන්බරා නුවර නව ශ්‍රී ලංකා තානාපති කාර්යල ගොඩනැගිල්ල උඩුගම ශ්‍රී බුද්ධ රක්ඛිත අස්ගිරි පාර්ශවයේ මහා නායක හිමියන්ගේ ප්‍රධානත්වයෙන් 22 December 2012
බෙඩ්ෆර්ඩ් බෞද්ධයන්ගේ සේවය අගයයි උතුරු එංගලන්තයේ බෙඩ්ෆර්ඩ් නගරාධිපති ඩේව් හොග්ඩ්සන් මහතා, එම නගරයේ ජීවත්වන බෞද්ධ බැතිමතුනට විශේෂ තේපැන් සංග්‍රහයක් පවත් වීය. මෙම 22 December 2012
මග මරුවා අයියා මලෝ ගෙන යයි බණ්ඩාරගම වීදාගම වෑන්, යතුරුපැදි ගැටුමකින් අයියා මලෝ දෙදෙනෙක් මරුමුවට පත් වූහ. වයස අවුරුදු 19-20 වයසේ මේ දෙදෙනාම බස් කොන්දොස්තරවරුය. 22 December 2012
මළ දරුවයි මවයි රෝහලට තමිල්නාඩුවේ සිට පැමිණි ශ්‍රී ලාංකික සරණාගතයන් පිරිසක් අතර මිගිය කුඩා දරුවකු තුරුලු කරගත් කාන්තාවක් වූවාය. මිය ගිය දරුවාගේ වයස මාස 21 December 2012
‘අත දුන් සඟරාවට පලා බෙදලා‘ අපොස සාමාන්‍ය පෙළ විද්‍යා ප්‍රශ්න පත්‍රයට සමාන ප්‍රශ්න 18ක් විභාගයට පෙර අනුමාන ප්රශ්නපත්රයකින් රුපියල් දහස ගණනේ මුදල් අය කර ලබා 21 December 2012
පිළිකා රෝගී සත්කාරයට පැරිසියේ නත්තල් සැඳෑවක් ඉරිදා ශ්‍රී ලංකාවේ පිළිකා රෝගීන්ට අවශ්‍ය උපකරණ සපායා දීම සඳහා වන නත්තල් සැඳෑවක් ඉරිදා (23) පැරිසියේදී පැවැත්වීමට යයි. ප්‍රශයේ ශ්‍රී ලාංකික 21 December 2012
ලෝක විනාශ ඕපාදූපය විනාශ වේ ලෝකයේ අවසානවය අද යැයි පතල වූ බිය ජනක ඕපාදූපය, ඕපාදූපයක්ම යැයි ඇමෙරිකා රජය බ්ලොග් අඩවියකින් ප්‍රකාශයට පත් කළේය. දෙසැම්බර් 21 වැනිදා අ 21 December 2012
අත්තනගලු ඔයේගැට කිඹුලෙක් ගම්පහින් දී ඇල් ඔයට එකතු වන අත්තනගලු ඔයේ මාකෙවිට ප්‍රදේශයේ ගැට කිඹුලකු සිටින බව ගැමියෝ කියති. ප්‍රදේශයේ බල්ලන්, බලලුන් හා කුකුළන් ද 21 December 2012
ඉතාලි නත්තල් හමුව මහ ඉහලින් (ජිවක වීරසිංහ ඉතාලියේ සිට ) ඉතාලියේ එමීලියා රෝමාඤ්ඤා පළාතේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් ගේ එකමුතුවෙන් පැවති නත්තල් උත්සවය පසුගිය 15 වනදා 21 December 2012
ලංකාවේ නම කැත කළ ව්‍යාපාරිකයා අල්ලයි ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත අනර්ඝ පිරිසිදු තේ යනුවෙන් හඳුන්වා සෞදි අරාබියට අපනයනය කිරීමට සූදානම් කැර තිබූ කසල තේ කොළ කිලෝ 80000ක් අඩංගු කන් 21 December 2012
‘‘රාජ්‍ය සේවා පිරුවටය කිළිටි කරගන්න එපා’’ රාජ්‍ය සේවය නම් වූ පිරුවටය කිළිටි කරන්න හොඳ නැහැ. තමන්ගෙන් පසුව එය තවත් කෙනකුට අඳින්නට හැකි පරිදි පිරිසිදුව තබාගත යුතුයැයි තංගල්ල හ 21 December 2012
ජ්‍යොතිෂ් ශාස්ත්‍රයෙන් 26කට සම්මාන ‘ජෝතිර් විද්‍යා රාජ්‍ය සම්මාන උළෙල 2012‘ අද සංස්කෘත හා කලා කටයුතු අමාත්‍යංශයේ සංවිධානයෙන් කොළඹ ජෝන් ද සිල්වා සමරු රඟහලේ දී සංස්කෘතික 21 December 2012
වෙලේ සුදාගේ නඩුව විභාගයට නීතිපති අවසර මත්ද්‍රව්‍ය විකුණා උපයාගත් රුපියල් කෝටි 17කට අධික මුදලකින් දේපළ මිලදී ගත් බවට චෝදනා ලැබ සිටින වෙලේ සුදා නොහොත් ගම්පල විතානගේ සමන්ත ක 21 December 2012
විපතින් වාසනාව ගංවතුරෙන් මොරගහ කන්ද වැඩ බිම සේදී යාමත් සමග මැණික් ඉල්ලම් සොයා බොහෝ දෙනෙක් එහි ගොස් සිටිති. නිල් කැට අහුලා ගත් බොහෝ දෙනෙක් එහි වූහ. 21 December 2012
නොතීසි නිකුත් කළ හේතුව උසාවිය කියයි කතානායක ඇතුළු තේරීම් කාරක සභාවට ඒකමතිකව නොතීසි නිකුත් කරමින් අභියාචනාධිකරණය සඳහන් කළේ වගඋත්තරකරුවනට නොතීසි නිකුත් කරනුයේ හුදෙක් 21 December 2012
සුහුරු පුවරු 4570ක් ආනයනය කරයි දිවයින පුරා පිහිටි පාසල් සඳහා අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘති කිහිපයක් යටතේ සුහුරු පුවරු (Smart boards) 4,570 ක් ආනයනය කර පාසල් වෙත බෙදා හැරීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේ.. 22 September 2026