රටින් පනින්න හැදූ කොටි 45කට නඩු උතුරේ යුද ගැටුම් පැවැති අවසාන වකවානුවේ ව්‍යාජ නම් හා ජිව දත්ත සාදාගෙන හමුදා පාලන ප්‍රදේශවලට පැමිණ නීති විරෝධී ආකාරයෙන් යුරෝපයට යෑම 06 June 2012
හිරේදී ගුටි නොකා ඉන්නත් පගාව අරන් ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ දී රිමාන්ඩ් කළ සැකකරුවන් තිදෙනකුට පහර නොදී ආරක්ෂා කිරීම සඳහා තංගල්ල බන්ධනාගාරය වෙත නොයවා සිටීමට 06 June 2012
සැමියා මරන්න හොර මිනිහාට කොන්ත්‍රාත්තුවක් දෙමාසයකට පෙර ත්‍රිකුණාමලයේදී ඊශ්වරදාසන් කේතිසවරන් (28) නම් ක්‍රිකට් ක්‍රීඩකයා මරා දමන්නට ඇත්තේ ලන්ඩන් නුවර පදිංචි ඔහුගේ බිරියගේ කො 06 June 2012
සිකුරු හිරු තරණය මෙල්බර්න් නුවරට ඕස්ටේ්රලියාවේ මෙල්බර්න් නුවර වික්ටෝරියා විශ්වවිද්‍යාලයේ සිකුරු සංක්රාන්තියේ මෙම ඡායාරූපය එරට වේලාවෙන් පස්වරු 1.30ට ගැනිනි. බද 06 June 2012
විදුලි අර පිරිමැස්ම ගැන කියයි හරිත ආර්ථිකය පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීමේ වැඩ සටහනක් අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී පැවැත්විණි. කාර්යක්ෂම විදුලිය පාවිච්චි කර 06 June 2012
උතුරුමැද ඡන්ද අවහිරය ඉවත් වේ උතුරුමැද පළාත් සභාව නියමිත කාලයට පෙර විසුරුවාහැරීම වළක්වමින් උතුරුමැද මහ ඇමති බර්ටි පේ‍්‍රමලාල් දිසානායක මහතාට එරෙහිව පනවා තිබූ 06 June 2012
කිනිතුල්ලෙක් තේ වත්තට පනී මොනරුන්ගෙන් බෝවෙතියි කියන සුදුපැහැ කිනිතුල්ලකු හබරාදූව ආසනයේ ඉමදූව තේ වතු ආශ්රිත ගැමියන් අතර භීතියක් ඇති කරතියි කියති. කොත්තමල් 06 June 2012
සිකුරු සංක්‍රාන්තිය දිගාමඩුල්ලට සිකුරු ග්‍රහයා සූර්යයා හරහා ගමන් කිරීම අද අලුයම 3.29ට ආරම්භ විය. අපට රටට සූර්ය උදාව උදේ 5.55 ආරම්භවී එතැන් සිට උදේ 10.20 වන තෙක් සිකුරු ග්‍රහය 06 June 2012
හොර සල්ලි මාරු කරන්න ගෑණුත් යති වන්දනාකරුවන් ලෙස තන්තිරිමලේට ආ පිරිසක් රුපියල් දාහේ හොර නෝට්ටු මාරු කරද්දී සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. ගැහැණු දෙදෙනකු 06 June 2012
ආසියානු තරගාවලියට රජය වියදම් දෙනතුරු බලානොසිට මුදල් සොයන්න කොළඹදී ලබන සෙනසුරාදා (9) ආරම්භ වන 15 වැනි ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශුරතාවලියේ වියදම් රජයට තනිව දැරිය නොහැකි බැවින් ඒ සඳහා අනුග්‍රා 06 June 2012
ධර්මරාජ විදුහලට 71 - 26 ක ජයක් වයස 20 න් පහළ අන්තර් පාසල් රග්බි තරග මාලාව යටතේ නිත්තවෙල ක්‍රීඩා පිටියේදී පැවැති ‘ඒ’ කාණ්ඩයේ තරගයකදී ධර්මරාජ විදුහල් පිල විසින් මහන 06 June 2012
මාගම්පුර වරායට ජපානෙන් කාර් නැවක් ජපානයේ කෝබේ හා යොකොහාමා වරායවල සිට යාත්‍රා කළ ප්‍රිසියා නෞකාව චෙන්නායි වරයා ඔස්සේ මාගම්පුර මහින්ද රාජපක්ෂ වරායට අද උදේ හයට ලඟා විය. 06 June 2012
හරක් ලොරියට පොලීසියෙන් වෙඩි හරකුන් පටවාගෙන වීරකැටියේ සිට ආ ලොරියක් ගාල්ල කලේගානේ පොලිස් මාර්ග බාධකයේදී අණ නොතකා ධාවන කිරීම නිසා වෙඩි තබා නතර කළ බව පොලීසිය කියය 06 June 2012
ශ්‍රී ලංකා පිහිනුම් ක්‍රීඩිකා රෙෂිකා ලන්ඩන් ඔලිම්පික් වරම් ලබයි ශ්‍රී ලංකා පිහිනුම් ක්‍රීඩිකා රෙෂිකා උඩුගම්පොළ ලබන අගෝස්තු මස ලන්ඩන් නුවරදී පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගිවීම ස`දහා 05 June 2012
අවසන් දිනයේත් තන්තිරිමලේ මහ සෙනග අද තෙවැනි දිනටත් තන්තිරිමලේ ආලෝක පූජාව ලංකාදීප පත්‍රයේ අනුග්‍රහයෙන් පැවැත්විණි. තන්තිරිමලේ රජමහා විහාරාධිපති තන්තිරිමලේ චන්ද 05 June 2012
හිඟමනට වැටුනු වර්ජකයාට අත්වැලක් 1980 ජුලි වැඩ වර්ජන හේතුවෙන් රැකියාව අහිමිව යාචකයකු ලෙස ජීවිතය ගැට ගසා ගත් ඞී.එම්.ඞී. සමතපාල මහතාට මුල්‍යාධාරයක් හා රෝද පුටුවක් පිරිනැ 05 June 2012
පොන්සේකා පානදුරයේ දන්සලක් විවෘත කරයි. හිර ගෙවල් දාහක දැමුවත් ජනතාව වෙනුවෙන් කළ යුතු යුතුකම් අනාගතයේදී ඉටු කරන බව හිටපු යුදහමුදාපති සරත් පොන්සේකා පානදුරේදී පොසොන් දන්සල 05 June 2012
කැනඩා කෝවිල් දෙකකට දඩ පුණ්‍යායතන මුවාවෙන් කොටි සංවිධානයට මූල්‍යධාර සැපයූ බවට චෝදනා ලැබූ කැනඩාවේ හින්දු කෝවිල් දෙකකට එරෙහිව එරට ආදායම් බදු දෙපාර්තමේන්ත 05 June 2012
කඳවුරෙන් අවසන් ගමන් යයි දකුණු ඉන්දියාවේ රාමේෂ්වරමේ රිය අනතුරකින් එහි සරණාගත කඳවුරක විසූ ලාංකිකයකු මියගොස් තවත් ලාංකිකයින් දෙදෙනකු තුවාල ලබා ඇතැයි තානාපත 05 June 2012
ලංකාවේ හතර දෙනා ලක්ෂ 53 රන්බඩුවලට විදලා සිංගප්පූරුවේ ස්වර්ණාභරණ වෙළෙඳ සැලකින් රන්මාල හතක් සොරකම් කළැයි කියන ශ්‍රී ලාංකිකයෝ සිව්දෙනෙක් සිංගප්පූරු අධිකරණය විසින් රිමාන් 05 June 2012
කැටපත් පවුරේ නම ලියන්න ගිහින් පොලිසියේ හැට්ට කටුවකින් සීගිරි කැටපතු පවුරේ නම ලියන්නට ගිය දෙමටගොඩ තරුණයකු සැකපිට අත්අඩංගුවට ගෙන සීගිරි පොලිසියට බාරදුන් බව එහි සේවකයෝ කිය 05 June 2012
පමාවුණත් මිලානෝ අවුරුදු සරුයි ඉතාලියේ මිලානෝ නුවර අවුරුදු උළෙල එහි ශ්‍රී ලාංකිකයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. 05 June 2012
ආයුර්වේදයටත් හෙද සේවයක් ශ්‍රී ලංකාවේ ප්‍රථම ආයුර්වේද හෙද ඩිප්ලෝමාධරයෝ අද (5) විසිරැ ගියහ. දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳව, මහරගම නාවින්නේ ජාතික ආයතනයේ වසර එක හමාර 05 June 2012
‘‘භාරත ඝාතනයේ පරීක්ෂණ අවසන්’’ ජනාධිපති උපදේශකවරයකු වූ භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතා ඇතුළු සිවු දෙනකු කොලොන්නාවේ ඡන්ද ගැටුමකදී මරා දැමීම සම්බන්ධ පරීක්ෂණ අව 05 June 2012
ඉමදූව පොලිසියේ 16ක් මාරු ඉමදූව පොලිසියේ ස්ථානාධිපති ඇතුළු 16 දෙනෙක් සේවයේ අවශ්‍යතා මත වහාම මාරුකරනු ලැබ සිටිති. 05 June 2012
එක්නැලිගොඩ ඉන්නා තැනක් දන්නේ නැහැ ප්‍රගීත් එක්නැලිගොඩ වෙන රටක ජිවත් වෙනවා වියහැකි යැයි තමා එතැනදී පැවැසුයේ බුද්ධි අංශ වලින් ලැබුණු තොරතුරක් අනුව යැයි ද ඔහු ජිවත් වන 05 June 2012
පියනන්ද හිමියෝ කොරියාවේ බණට වඩිති සම්බුදු තෙමගුල සැමරු අසිරිමත් වෙසක් උත්සවයක් දකුණු කොරියාවේ වොල්ලාදෝ ක්වැන්ජු මුකග්ය විහාරස්ථානයේ දී පසුගිය 28 වැනි දා පැවැත්විණි. 05 June 2012
පවුලක් කුකුළු කූඩුවේ සේවිකාවක හා ඇගේ පුංචි දරු තිදෙනා කුකුළු කොටුවක හා කුකුළු කෑම හා බෙහෙත් ගබඩා කළ කාමරයක රඳවා තැබූ බව කියන කුකුළු කොටු හිමියෙක් නිකවැරට 05 June 2012
රාජ නියමය අනුව කප් සිටුවයි ලබන ජුලි 19 වැනි දා ඇරැඹී අගෝස්තු පළමුවැනි දා අවසන් වන කතරගම ඇසළ උළෙලේ කප් සිටැවීම අද අලුයම 5.30ට සිදුවිය. දුටුගැමුණු මහා රජතුමන් විසින් 05 June 2012
තිදෙනෙක් විහින් නැහෙති. ජා ඇල කුඩහකපොළ දී ත්‍රී රෝද රියක් දුම්රියක ගැටීමෙන් එහි ගමන් කළ මව පියා සහ දියණිය මියගොස් ඇතැයි පොලීසිය පවසයි. එම අනතුරෙන් දැරියක තු 05 June 2012
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026