බුද්ධංගල අරණේ පිංකමට ගෝඨාභය යයි. ඓතිහාසික බුද්ධංගල වනගත සෙනසුනේ අගසව් ධාතු ප්‍රදර්ශනය සහ අභිනවයෙන් ඉදිකෙරුණු ධාතු මන්දීරය ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අතින් අද 04 June 2012
දෙන්නෙක් වතුරට බිලි රත්නපුර කළුගෙඟ් ද කන්දකැටිය ලොග්ගල්ලා ඔයේද දිය නෑමට ගිය තරුණයකු හා ළමයකු දියේ ගිලී මිය ගිය බව පොලිසිය කියයි. රත්නපුර පතුල්පානේදී වෑ 04 June 2012
හොරකමේ ගිහින් ඇන ගනී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා හි නිවාස වලට ඇතුළු වී භාණ්ඩ සොරකම් කළැයි කියන ලාංකික ගැහැණු දෙන්නෙක් සාජා පොලිසිය විසින් අත් අඩංග 04 June 2012
පිම්ම වරදී 150 ක් පොලිසියේ ඉන්දියාවේ සරණාගත කඳවුරු වල වෙසෙන ලාංකික සරණගතයෝ 150 දෙනෙක් කේරළයේ කොල්ලම් වෙරළ තීරයේ දී අද (04) එරට පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබූහ 04 June 2012
ධීවර පස්දෙනා මාස හයකට පසුඑති මාස හයක් තිස්සේ ඉන්දීය බලධාරීන්ගේ අත් අඩංගුවේ සිටි ශ්‍රී ලංකා ධීවරයෝ පස් දෙනෙක් ඉන්දීය රජය විසින් නිදහස් කරනු ලැබූහ. ඉකුත් දෙසැම්බ 04 June 2012
ලක්ෂ 50 වඩා සතුට ලොකුයි පොසොන් උත්සවය නිමිත්තෙන් කොළඹ නගරය ආශ්‍රීත ස්ථාන බොහෝමයක දන්සල් බොහෝවිය. කිරිබත්ගොඩ මාකොල පාරේ දුල්ෂාන් පෞද්ගලික ආයතනය බත් දන්සැ 04 June 2012
පැරීසියේ සීගිරි රූ සැඳෑවේ රූ සිරි මහරගම පිළිකා රෝහලට ස්කැනර් යන්ත්‍රයක් පරිත්‍යාග කිරීම උදෙසා පැරීසියේ මීගමු සංවිධානය එළිදැක්වූ සීගිරි රූ සෑඳෑවට මහා පිරිස් ඇදී ආ 04 June 2012
‘ගුරු මාරු පස්සා දොර වසනු‘ ජාතික ගුරු මාරු ප්‍රතිපත්තිය නමින් 2007/10 යටතේ අධ්‍යාපන අමාතයංශය චක්‍රලේඛයක් නිකුත් කර ඇතත්, ඊට පරිබාහිරව ගුරුමාරු සිදු වන බව ලංකා ගුර 04 June 2012
පිහිය සොයා වේ ගං පතුල පීරයි කහවත්තේ කොටකෙතන වරාපිටියෙ දෙසොහොයුරියන් මරා දැමීමට යොදා ගන්නා ලදැයි කියන පිහියක් සොයා වේ ගෙඟ් ස්ථානයක් කිමිදුම්කරුවන් යොදා පරීක 04 June 2012
තන්තිරිමලේ විජයාලෝකය අදත් විල්පත්තු උතුරු මායිමේ ඓතිහාසික තන්තිරිමලේ ආලෝක පූජාවේ දෙවැනි දිනය අදයි. ලංකාදීප පත්‍රය මුද්‍රණය කරන විජය පුවත්පත් සමාගම නමවැනි ව 04 June 2012
රිය අනතුරෙන් හිමි නම අපවත් වේ ගාල්ලේ සිට කොළඹ බලා එමින් සිටි වෑන් රියක් කොස්ගොඩදී නවතා තුබූ ලොරියක හැපී හිමිනමක් අපවත්වී වෑන් රියේ ගමන් කළ සිවුදෙනකු ද ලොරියේ රි 04 June 2012
මියුගුණ සෑරදුන් රත් පියුමින් පිදූ වගයි මිහිඳු මා හිමියන් මිහින්තලෙන් සිරිලකට බුදුදහම අඳුන්වා දීම සිහි කරමින් අද දිවයිනේ වෙහෙර විහාර පොසොන් පින්කම්වලින් ඇළලී ගියේය. දන්, 04 June 2012
උතුරු ඉතාලිය යළි හෙල්ලේ ඉරිදා රාත්‍රී 9.20ට ඉතාලි වේලාවෙන් ඉතාලියේ මෝදනා දිස්ත්‍රික්කයේ සන්පොසිදෝනියා අතහැර දැමූ නගරයේ රිච්ටර් මාපකයේ 4.8ක ප්‍රබලත්වයෙන් භූම 04 June 2012
ගැටුම් දෙකයි : ඝාතන තුනයි නුවරඑළිය හා හපුතලේ මිනීමැරුම් තුනක් වාර්තාවී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි. නුවරඑළිය මාගස්ත 04 June 2012
පාකිස්තානය (01-01) විස්සයි-20 තරගාවලිය සම කරයි සහීඞ් අෆ්රීඩිගේ තුන් ඉරියව් දස්කම් නිසා ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ඊයේ (03) හම්බන්තොට, සුරියවැව, මහින්ද රාජපක්ෂ කී‍්‍රඩාංගණයේදී 03 June 2012
යාපනය චැලෙන්ජර්ස් - වයඹ බ්ලැක්ස් කාල්ටන් රග්බි සම ශූරතාව දිනති තාරුණ්‍යයට හෙටක් සංවිධානයේ සහ ශ්‍රී ලංකා රග්බි සංගමයේ සංවිධානයෙන් අදියර දෙකක් යටතේ පැවැති ‘කාල්ටන් සුපර් සෙවන්ස් ශ්‍රී ලංකා 2012’ 03 June 2012
මැතිව්ස් ශී‍්‍ර ලංකා පිල මෙහෙයවයි ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර අද (3 වැනිදා) සූරියවැව මහින්ද රාජපක්ෂ කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි විස්සයි/20 තරගයේදී ශී‍්‍ර ලංක 03 June 2012
අවතැන් ලාංකිකයෝ දහදුකේ ඉතාලි කඳවුරු 4ක 48 දෙනෙක් උතුරු ඉතාලියේ ඇති වූ භූමිකම්පාවත් සමග ශ්‍රී ලාංකිකයෝ 48 දෙනෙක් අවතැන්ව සිටිති. මෝදනා දිස්ත්‍රික්කයේ අවතැන් කඳවුරු හතරක ඔවුහු ජිවත 03 June 2012
ෆොන්සේකා නිදහස් කළාට ඉතාලියේ කැවුම් කිරිබත් කයි හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා හිරෙන් නිදහස් කිරීමේ ප්‍රීතිය සමරමින් ඉතාලි පාදෝවා නගරයේ ජීවත්වන ශ්‍රී ලාංකිකයෝ පිරිසක් සාන්ත 03 June 2012
නුගේගොඩදී දුම්රියක් පීලි පනී අවිස්සාවේල්ල - කොළඹ කොටුව දුම්රිය නුගේගොඩ පරණ කැස්බෑව පාර අසලදී අද සවස පීලි පැන්නත් කිසිවකුටත් තුවාල සිදුවී නැතැයි අවට වැසියෝ කීහ. 03 June 2012
පොලිස් පොත් ගෙදරකින් මතුවේ ගම්පහ පොලීසියෙන් සොරකම් කළ පැමිණිලි පොත් හයක් ගම්පහ ශ්‍රී බෝධි පාරේ නිවසකින් සොයාගත් පොලීසිය ආධුනික පොලිස් කොස්තාපල්වරයෙක්ද ගෙහ 03 June 2012
බස්නාහිර යාපනය අවසන් මහ තරගයට එති තාරුණ්‍යයට හෙටක් සංවිධානය සහ ශ්‍රී ලංකා රග්බි සංගමය එක්ව සංවිධානය කරන ‘කාල්ටන් සුපර් සෙවන්ස් ශ්‍රී ලංකා 2012’ සත් සාමාජික රග්බි තර 03 June 2012
‘‘ලංකාවේ ගොසිප්වලට ගින්නක් ඕනෙ නෑ ඒ ගොල්ලො දුම දාගන්නවා’’ මෙවර රයිගම් ටෙලීස් (ටෙලි) සම්මාන උළෙලේදී ජනප්‍රියම නිළියට හිමි කිරුළ දිනා ගනු ලැබුවේ ඇය විසිනි. නෙහාරා මේ කරුළ ලබා ගත් පළමු අවස්ථාව 03 June 2012
සීගිරි බඹරු අදත් ඇවිස්සෙති සීගිරියේ අදත් බඹර ප්‍රහාරයක් එල්ලවිය. 18 දෙනෙක් ඊට ලක්වූහ. තවත් පිරිස් පර්වතය මුදුනේ ඊට ලක්වීමට ඇතැයි සැක කෙරේ. 03 June 2012
විස්කම් සැත්කමෙන් පසුව දෙපිරිසක් අතර සිදුවු ගැටුමක් බේරීමට ගොස් කඩුපහරකින් අත වෙන්වන තරමටම කැපී ගිය තරුණයා එසැණ පුවත් සමග පැවැසුයේ වෛද්‍යවරුන් යළි තමාට එ 03 June 2012
පිරෙන්සි පන්සල ආධාර පතයි උතුරු ඉතාලියේ භූමි කම්පාවෙන් අවතැන් වූවනට වියළි ආහාර පාන එකතුකැර සැපැයීමට පිරෙන්සි සමාධි විහාරාධිපති දොඩංදෙණියේ නන්දසිරි හිමියෝ 03 June 2012
තන්තිරිමලේට පොසොන් සඳ පායයි. තන්තිරිමලේ ඓතිහාසික පුද බිම විදුලිය ආලෝකයෙන් බැබලෙන ”ලංකාදීප”පොසොන් ආලෝක පූජාව නව වැනි වරටත් අද (3 වැනිදා) රාති‍්‍රයේ ආරම්භ ක 03 June 2012
කුඩු කතට පොලිස් කූඩුවේදී විලිරුදාව. හෙරොයින් මත්කුඩු සමග සැකපිට අත්අඩංගුවට ගත් රන්මලානේ ගැබිනි මවක ගල්කිස්ස පොලිස් සිරමැදිරියේදී විලිරුඳාව සෑදී කළුබෝවිල රෝහලට ඇතු 03 June 2012
දෙහිවල ඕබන් වැල්ල සැඩ සුළඟින් හොල්ලයි. දෙහිවල ඕබන් පෙදෙස ඔස්සේ අද අලූයම හමාගිය ”ටොර්නාඩෝ” සුළඟකින් ගෙවල් පහක් කැඞී දරුවකු හා කතුන් තිදෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිස 03 June 2012
ප්‍රා. මන්ත්‍රිනී පැහැරගත්තැයි තිදෙනෙක් සැකපිට බුලත්සිංහල ප්‍රාදේශීය සභා මන්ත්‍රිනී ලක්මිණී අනූපමා පණ්ඩිතරත්න පසුගිය මැයි 20 දා පැහැරගත්තැයි සැකපිට නියෝජ්‍ය ඇමති සම්බන්ධීකරණ ල 03 June 2012
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026