අධිකරණ පද්ධතිය ඩිජිටල් කරණය කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා නිල සන්නිවේදන පහසුකම් ලබා දීමට කැබිනට් අනුමැත
එසැණ පුවත්
නාමල් පතලකට බසී
ලෝකයේ උසස්ම ශුද්ධ මිනිරන් නිධියක් (vein graphite) වන කුරුණෑගල මැල්සිරිපුර රාගෙදර මිනිරන් පතලේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක් ස
ඉහළ ජල පෝෂක රකින්න අධිකාරියක්
ඉහළ ජල පෝෂක ප්‍රදේශ කළමනාකරණ අධිකාරිය පිහිටුවීම සඳහා ආයතනික රාමුවක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ආදි වාසීන්ට කැලේ ගැන තහන්චි ලිහිල් කරයි
වන සත්ව හා වෘක්ෂලතා (නම් කරන ලද ප්‍රදේශ තුළ ආදිවාසී ප්රජාවන්ගේ ක්‍රියාකාරකම් නියාමනය කිරීම) නියෝග හඳුනා දීමට කැ
මහ කන්නයේ පොහොර සහනාධාරයට කැබිනට් අනුමැතිය
2026/27 මහ කන්නය සඳහා කුඹුරු ඉඩම්වල වගා කරනු ලබන ගොවින්ට පොහොර සඳහා මුල්‍ය සහනාධාරය ලබා දීම සඳහා කැබිනට් අනුමැතිය හිම
නව අභියාචනාධිකරණ විනිසුරුවරු දෙදෙනෙක් පත් වෙති
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව අභියාචනාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු පත් කර ඇත.
උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ පත් කරයි
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් තනතුරට පූර්ණ කාලීනව වැඩ බැලීම සඳහා පත් කිරීම සඳහා කැබිනට්
ශ්‍රී ලංකා - ලිතුවේනියා අවබෝධතා ගිවිසුමක්
ලිතුවේනියාව සහ ශ්‍රී ලංකාව අතර දේශපාලන උපදේශන යාන්ත්‍රණයක් ස්ථාපිතකිරීම පිළිබඳ අවබෝධකා ගිවිසුම සඳහා කැබිනට් අ
තෙල් බෙදීම හරියට කරන්න: අමාත්‍යංශය සමාගම්වලට දන්වයි
වෙළඳපොළේ ඉන්ධන හිඟයක් ඇති නොවන විදිහට කටයුතු කරන්නැයි සමාගම්වලට දැනුම් දුන් බව වරාය නාවික සිවිල් ගුවන් සේවා
අල්ලස් සිද්ධියට සරණගේ බිරියගේ ඇතුළු තුනක් යළි රිමාන්ඩ්
වසර දාසයක සිර දඬුවම් ලද හිටපු ඇමති සරණ ගුණවර්ධනට එරෙහි තවත් අල්ලස් නඩුවක් සඳහා අත්හිට වූ දඬුවම් ලබාදීමේ කටයුතු ස
ශිරන්තිගේ ඇප ඇයැදුම්පතට FCID අධ්‍යක්ෂට නොතිසි
රෝගී තත්වයකට ප්‍රතිකාර ගැනීම සඳහා විදේශ ගතවු තමන් යළි ලංකාවට පැමිණීමේදී අත්අඩංගුවට හැකියාවක් ඇති හෙයින් තමන් අ
ජනප්‍රිය බ්‍රිතාන්‍ය ලේඛක ජෙෆ්රි ආචර් සමුගනී
ලෝ සුපතල අතිශය ජනප්‍රිය නවකතා රැසක් රචනා කළ බ්‍රිතාන්‍ය ලේඛක ජෙෆ්රි ආචර් දිවියෙන් සමුගත්තේය. මියයනවිට ඔහුගේ වයස
ෆ්ලයිඩුබායි ගුවන් නියමුවාට හදිසි සැත්කමක්
ඩුබායි සිට ඊශ්‍රායලයේ ටෙල් අවීව් බලා යද්දී, ඕමාන ජාතික සහාය නියමුවාගේ ප්‍රහාරයට ලක්වී දරුණු ලෙස තුවාල ලැබූ ෆ්ලයි
ප්රාග්ධනය එළියට යන සීමා ටික ටික ලිහිල් කරනවා
ප්රාග්ධනය රටින් එළියට ගලා යාමට පනවා තිබූ සීමා රටේ ආර්ථිකයේ ප්‍රසාරණයත් සමඟ ක්‍රමානුකූලව ලිහිල් කරන බව කම්කරු අ
ක්‍රිෂ් ගනු දෙනුවට නාමල් සහ ගීතාංජලී යළි රිමාන්ඩ්
රගර් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සඳහා යැයි කියමින් ක්‍රිෂ් ට්‍රාන්සර් පුද්ගලික සමාගමේ රුපියල් මිලියන 70ක මුදල සාව
අලුත් ත්‍රස්ත පනත මැතිසබයට
’’ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත’’ (Protection of the State from Terrorism Bill) සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රතිව්‍යුහග
ඥානසාර හිමි අධිකරණයට
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවකට වරදකරු වී සිරදඬුවම් නියම වු “බොදු බල සේනා’ සංවිධානයේ නායක ගලගොඩඅත්තේ ඥානසාර හිම
ඥානසාර හිමි ගිහි ඇදුමෙන් අධිකරණයට
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම වූ බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩ ඥානසාර හිම
මහින්ද කහඳගම අත්අඩංගුවට
අයිස් මත්ද්‍රව්‍ය තබාගත්තේ යැයි කියන සිද්ධියකට කොළඹ නගර සභාවේ හිටපු මන්ත්‍රී මහින්ද කහදගම ඇතුළු දෙදෙනකු අත්අඩං
පාර්ලිමේන්තුව අද රැස්වේ:දූෂණ විරෝධී පනත බ්‍රහස්පතින්දා විවාදයට
ඔක්තෝබර් මාසය සඳහා පළමු පාර්ලිමේන්තු සතිය අදින් ආරම්භ වේ.
වෛද්‍ය විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය තිදෙනෙක්ට
මතකය, හැඟීම් සහ හැසිරීම් ඇති කිරීමට මොළයේ කුමන ස්නායු සෛල දායක වන්නේදැයි සොයා බැලීමට මඟ පෑදූ විද්‍යාඥයන් තිදෙනකු
ශිරන්තිගේ ඇප ඇයදුම අද සලකා බලයි
සිරිලිය ගිණුමේ මුදල් අවභාවිතා කර නොමැති බැවින් ,තමන් නොකළ වරදකට අත්අඩංගුවට පත් වුවහොත් ඇප ලබාගත හැකි වන පරිදි ඕන
ශිරන්ති රාජපක්ෂ දිවයිනට
ශිරන්ති රාජපක්ෂ මහත්මිය සිය සිංගප්පූරු සංචාරය නිමා කර ඊයේ රාත්‍රී දිවයිනට පැමිණියාය.
බන්ධනාගාරයට කුඩු රැගෙන යන අලුත්ම ක්‍රමය
සුළු මත්ද්‍රවය ප්‍රමාණයක් සමග පොලිස් අත්අඩංගුවට පත්ව තොග පිටින් ශරීර අභ්‍යන්තරයේ මත්ද්‍රවය සඟවාගෙන මැගසින්
රටේ මුල්‍ය සාක්ෂරතාවය ඉහලට
මීට පෙර 35%ක්ව පැවති මෙරට මූල්‍ය සාක්ෂරතාවය රජයේ සාධනීය ක්‍රියාමාර්ග හේතුවෙන් 58% දක්වා වැඩි කිරීමට හැකි වූ බව අග්‍ර
ලංවිම හිටපු සභාපතිවරයකුගෙන් ගල්අඟුරු කොමිසම ප්‍රශ්න කරයි
විදුලි බල මණ්ඩලයේ හිටපු සභාපතිවරයකු වන මහාචාර්ය අනුර විජේපාල මහතා සහ ගල් අගුරැ සමාගමේ හිටපු ගණකාධිකාරීවරයෙකුග
අයි.එම්.එෆ් 7 වන සමාලෝචනයට කාර්ය මණ්ඩල අනුමැතිය
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම යටතේ 7 වන සමාලෝචනයට නිලධාරී මට්ටමේ අනුමැතිය හිමි වූ බව මුදල්, ක්ර
ඥානසාර හිමිට ජම්පරය
අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත වැරැදිකරුවීමෙන් පසු වැලිකඩ බන්ධනාගාරයේ රදවා සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සා
උණක් නිසා රුහුණු කෘෂි පීඨයේ ඉගැන්වීම් ඔන්ලයින් ක්‍රමයට
වෛරස් උණ රෝගී තත්වයක් පැතිර යාම හේතුවෙන් රුහුණ විශ්ව විද්‍යාලයේ මාපලාන කෘෂි විද්‍යා පීඨයේ අවසන් වසරේ හැර සෙසු වස
ශිරන්තිගෙන් අපේක්ෂිත ඇප ඇයැඳුම් පතක් අධිකරණයට
රෝගී තත්වයකට ප්‍රතිකාර ගැනීමට විදේශ ගතවු තමන් යළි ලංකාවට පැමිණීමේදී අත්අඩංගුවට හැකියාවක් ඇති හෙයින් අත්අඩංගු

