ඌව සභාවට නව විපක්ෂ සංවිධායකවරයෙක් ඌව පළාත් සභාවේ විපක්ෂ ප්රධාන සංවිධායක ලෙස එක්සත් ජාතික පක්ෂ මන්ත්රී ජයසිංහ බණ්ඩාර මහතා අද (27) තේරී පත්විය. පළාත් සභා මාසික රැස 27 October 2016
තව 40ක් යළි ගෙදර එති තමිල්නාඩු ප්රාන්තයේ සරණාගත කඳවුරුවල සිටි තවත් ශ්රී ලාංකික සරණාගත පවුල් 13ක 40 දෙනෙක් (27) යළි දිවයිනට පැමිණී බව නැවත පදිංචි කිර 27 October 2016
නියපොත්තෙන් කළ හැකි දේට පොරොව එපා යාපනය ඇතුළු උතුරු පළාතේ මේ දිනවල සිදුවන සුළු සුළු ප්රචණ්ඩකාරී ක්රියා යුද්ධයක් දක්වා වර්ධනය වීමට ඉඩ නොදීමට රජය හා ජනතාව දැඩි අව 27 October 2016
චේ දිනයේදී ලෝක සාමය වෙනුවෙන් පසුගියදා ලෝක චේ දිනය ලංකාවේදී සැමරුණු අතර ඒ වෙනුවෙන් පැවැත්වුණු උත්සවයේදී පොප් රජු මයිකල් ජැක්සන්ගේ හීල් ද වර්ල්ඩ් ගීතය ගායනා කරන 27 October 2016
සමිට්පුර 11 දෙනා රඳවාගෙන ප්රශ්න කරයි මට්ටක්කුළිය සමිට්පුර සිදු වු සිව් පුද්ගල ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්රසාද් කුමාර නොහොත් කුඩු රොෂාන් ඇතුළු සැකකරුවන් 11 27 October 2016
කරන්ගේ චිත්රපටය එදිනටම සිවුවසරකට පසුව කරන් ජෝහර් විසින් අධ්යක්ෂණය කරනු ලැබූ "ඒ දිල් හයි මුෂ්කිල්" චිත්රපටය තිරගත කිරීමට සැලසුම් කළ දිනයටම එය 27 October 2016
උතුරේ සහයට ඇවිත් තමිල්නාඩු 200ක් කූඩුවේ යාපනය විශ්ව විද්යාලයේ සිසුන් දෙදෙනකු මියයාමේ සිද්ධිය මුල්කරගනිමින් චෙන්නායිහි ශී්ර ලංකා තානාපති කාර්යාලය වටකරමින් කලහකාර 27 October 2016
ජොන්ස්ටන්ගේ නඩුවත් කල් යයි 2010 සිට 2014 දක්වා කාල සීමාවේ දී සතොස ආයතනයේ මුදල් වංචා කළැයි චෝදනාව මත හිටපු වෙළඳ ඇමැති ජොන්ස්ටන් ප්රනාන්දු , සතොස හිටපු සභාපත 27 October 2016
ඇවන්ගාඩ් සැකකරුවකුට රට යන්න අවසර ඇවන්ගාඩ් නඩුවට සම්බන්ධ සැකකරුවකු වන අද්මිරාල් ජයනාත් කොළඹගේට රට යාම සඳහා කොළඹ ප්රධාන මහේස්ත්රාත් ගිහාන් පිලපිටිය මහතා අද (27) අ 27 October 2016
‘මන්ත්රීවරියන්ට ඉන්න දෙන්නේ නැතිලු‘ පාර්ලිමේන්තු මන්ත්රීවරියන්ට සිදුවන ලිංගික හිංසන ප්රජාතන්ත්රවාදයේ පදනම් දෙදරවන ගෝලීය ප්රශ්නයක් වී ඇතැයි අන්තර් පාර්ලිම 27 October 2016
රවිරාජ් ඝාතන නඩුව විශේෂ ජූරි සභාවක් ඉදිරියේ හිටපු මන්ත්රී නඩරාජා රවිරාජ් ඝාතන නඩුව විශේෂ ජූරි සභාවක් ඉදිරියේ පැවැත්වීමට කොළඹ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්යතිලක මහතා අ 27 October 2016
‘චෝදනා හරි නැතිලු‘ : වෙල්ගම උසාවියට කියයි හිටපු ප්රවාහන ඇමැති කුමාර වෙල්ගම ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ව්යවස්ථාවට පටහැනිව උප සභාපතිවරයකු පත් කරමින් රුපියල් ලක්ෂ 32 27 October 2016
අරිප්පුවෙන් කිලෝ දෙකක හෙරොයින් අල්ලයි හොරොයින් කිලෝ දෙකකa සමඟ ඉන්දීය ධීවරයින් තිදෙනක් මන්නාරම අරිප්පු මුහුදු ප්රදේශයේ දී අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි. ඉන 27 October 2016
බම්බලපිටියේ ගින්නක් බම්බලපිටියේ ගොඩනැගිල්ලක සිව්වැනි මහලේ ගින්නක් හටගෙන ඇතැයි පොලිසිය කියයි. 27 October 2016
හිටපු ජේඑම්ඕගේ නඩුව කල් යයි රගර් ක්රිඩක වසීම් තාජුඩීන්ගේ අස්ථි කොටස් අස්ථානගත කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අධිකරණ වෛද්ය ආනන්ද සමරසේකර මහතා&nb 27 October 2016
එක්නැලිගොඩ නඩුවේ දෙන්නාට හෝමාගමින් ඇප ප්රදීප් එක්නැලිගොඩ අතුරුදහන් කළැයි සැකපිට අවිස්සාවේල්ල අධිකරණයෙන් ඇප ලබාදීමට නියෝග කැරුණු එම නඩුවේ පළවැනි හා තෙවැනි සැකකරුවන 27 October 2016
‘කැප්පෙටිපොළ තවමත් රාජද්රෝහියෙක්‘ මෙරට නිදහස් සටනට උරදුන් වීර කැප්පෙටිපොළ දිසාවේගේ නම තවමත් රාජද්රෝහී ලැයිස්තුවෙන් ඉවත් කර නැතැයි පාලිත තෙවරප්පෙරුම නියෝජ්ය ඇ 27 October 2016
කලාව සහ සමාජය යා කරන නිශ්චිත යාන්ත්රණයක් තවමත් නැහැ මනෝරත්නයන්ගේ නාට්ය කලාව පිළිබඳ පසු විපරමක් කරමින් පැවැති සුහද සංවාදයක් පසුගියදා ශ්රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්විණ. ශ්ර 27 October 2016
යුද හමුදා මාණ්ඩලික ප්රධානී උභය මැදවල යුද හමුදා මාණ්ඩලික ප්රධානී ලෙස මේජර් ජනරාල් උභය මැදවල මහතා පත් කරනු ලැබීය. නියෝජ්ය මාණ්ඩලික ප්රධානී ලෙස මේජර් ජනරාල් චන්න 27 October 2016
පොලිස් පොතෙන් අම්බලන්ගොඩ වතුගෙදරදී බෝර දොලහා තුවක්කුවක් සමග ත්රිරෝද රථ රියදුරෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. බලපත්ර කොන්දේ 27 October 2016
නිවේදිකාවක් වීමට සිහින මවන ගුරුවරිය විශ්වවිද්යාල සිසුවියක් වන සරෝජා වසන්ති විනෝදාංශයක් ලෙස නිරූපණ කටුයුතු සඳහා යොමුවූ තිබේ. නිවේදිකාවක් වීමේ සිහිනයද ඇය සතු වන 27 October 2016
කෙල්ලෙක් අල්ල ගන්න හැටි බීච් එකේ එක්සසයිස් කරන විදිය පෙන්නලා කෙල්ලෙක්ව සෙට් කරගන්නෙ කොහොමද කියලා පිටරට කට්ටියක් හදපු වීඩියෝවක් මේ. ඒක හරිම ලේසියි. හාස්ය 27 October 2016
'ඩියර් සින්ද ගී' ප්රචාරක පටය නොවැම්බර් 22 වැනිදා තිරගතවීමට නියමිත "ඩියර් සින්දගී" චිත්රපටයේ පළමු ප්රචාරක පටය පසුගියදා නිකුත් කරනු ලැබීය. මේ වන විට බොහෝ පි 27 October 2016
මට රඟපාන්න චිත්රපටයක් ලැබුණා නිරූපණයට එක්ව කෙටි කාලයකදීම රංගනයටද අත්පොත් තබන්නට හැකිවු රුචිකා හර්ෂණි සමගින් මෙවර "සාරවිට" තරු කතා ආරම්භ කරන්නට අපි බලාප 27 October 2016
"මාධ්යවේදීන්ට ගෙවල් හදන්න වෙන ඉඩමක් හොයනවා" ජනමාධ්යවේදීන් සඳහා දියගම ඉදිකිරීමට නියමිතව තිබූ නිවාස ව්යාපෘතිය අසාර්ථක වූ බවත් එම ව්යාපෘතිය වෙනත් තැනක ආරම්භ කිරීමට ඉඩමක් 26 October 2016
යාපනයේ තරුණ පිරිසකට පහරදීලා යාපනය කරෙයිනගර්හි අනායිකොට්ටායි හි දී හඳුනානොගත් පිරිමි කණ්ඩායමක් යතුරුපැදි කිහිපයකින් පැමිණ සමාජ ශාලාවල සිටි තරුණ පිරිසකට පහර 26 October 2016
වැට් පනත වැඩි ඡන්ද 66කින් සම්මතයි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වැට් පනත වැඩි ඡන්ද දෙවැනි වර කියවීමේ විවාදයේ දී වැඩි ඡන්ද 66කින් සම්මත විය. වැට් පනතට පක්ෂව ඡන්ද 112ක් 26 October 2016
“කැළණි ගඟේ වතුර බොන්න බැහැ“ කර්මාන්ත ශාලා වලින් හා නිවාස වලින් දමන අපද්රව්ය නිසා කැළණි ගඟේ වතුර බීමට පවා නොහැකි මට්ටමකට පත්ව ඇතැයි බස්නාහිර පළාත් මහ ඇමති ඉ 26 October 2016
යුද බිම විරුවන්ට ජනපති පදක්කම් පිරිනමයි 2009 වන්නි මෙහෙයුමේ දස්කම් දැක්වූ ත්රිවිධ හමුදාවේ රණවිරුවන් 8211 දෙනකුට වීර පදක්කම් පැළඳවීමට නියමිත බව හමුදාව කියයි. මේ පිරිසෙන් 796 26 October 2016
“ජවිපෙ දළදා මාලිගාවට බෝම්බ ගැහුවේ නෑ“ ජනතා විමුක්ති පෙරමුණ මහනුවර ශ්රී දළදා මාලිගාවට බෝම්බ ගැහුවා යැයි කියන කතාව අමූලික බොරුවක් බව තිබ්බටුවාවේ ශ්රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නා හිමියෝ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්.. 12 October 2026