‘බාහිර උපාධි චක්රලේඛය හකුලා ගනු‘ බාහිර උපාධි චක්රලේඛය හකුලා ගන්නා තුරු රට පුරා දැවැන්ත උද්ඝෝණ ව්යාපාරයක් සිදු කරන බව සමාජවාදී තරුණ සංගමය හා බාහිර උපාධි සිසු 25 October 2016
පොලිස් පොතෙන් බීමත්ව සිටි බව කියන පිරිසක් අතර සිටි අයකු බෝතල් කටුවකින් කිලිනොච්චි රෝහල අසලදී පොලිස් සැරයන්වරයකුට ඇන තුවාල කර ඇතැයි පොලිසිය පවසය 25 October 2016
පාර අවහිර කළැයි ගසක් අත්අඩංගුවට ඇමරිකා එක්සත් ජනපදයේ පෝර්ට්ලන්ඩ් හිදී පසුගියදා මාර්ගයේ අවහිරතා ඇති කළැයි ගසක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර තිබිණි. නමු 25 October 2016
‘කෝප් සභාපති විශ්වාසයි : වාර්තාව මැතිසබේට‘ කෝප් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත්කිරීම ඉදිරියේදී සිදුවන බවත්, කෝප් කමිටුවේ සභාපතිවරයා පිළිබඳ විශ්වාසය තබා ඇති බවත් රනිල් වික 25 October 2016
උමා ඔය වන්දි ගැන වාර්තාවක් ඉල්ලයි උමාඔය බහුකාර්ය යෝජනා ක්රමයෙන් අගතියට පත්වූ ජනතාව වෙනුවෙන් දැනට ලබාදී ඇති වන්දි සහ ජල පහසුකම් සම්බන්ධ ප්රගති වාර්තාවක් ලබන 25 October 2016
කේ.පීගේ විදෙස් ගමන් තහනම දිගුවෙයි එල්.ටී.ටී.ඊ සංවිධානයේ වත්මන් නායකයා බව කියන කේ.පී හෙවත් කුමරන් පද්මනාදන්ට විදේශගත වීම තහනම් කරමින් පැනවූ අතුරු තහනම දෙසැම්බර් 16 වැන 25 October 2016
උමාරාගේ හැකියාවන් භාතිය සංතුෂ් එක්ක කරළියට ආපු සුපිරි ඝනයේ හඬවල් දෙකක් වුණු උමාරා සහ උමාරියා. උමාරියාගේ අක්ක වෙච්ච උමාරාගේ හඬ හැකියාවන් හොඳින 25 October 2016
අමිතාබ්ට සම්මානයක් හිමිවෙන ලකුණු මේ දිනවල රාම් ගෝපාල් වර්මාගේ "සාර්කාර්" තුන්වැනි චිත්රපටයේ රූපගත කිරීම් කටයුතු සඳහා දායකව සිටින සුපිරි බොලිවුඩ් සිනමා 25 October 2016
‘කෝප් වාර්තාව බයිස්කෝප් කරන්න හදනවා‘ පාර්ලිමේන්තු මන්ත්රී සුනිල් හඳුන්නෙත්ති මහතාගේ සභාපතිත්වයෙන් යුත් රාජ්ය ව්යවසාය පිළිබඳ පාර්ලිමේන්තු හෙවත් කෝප් කාරක සභාව 25 October 2016
හෙළ බොදු සවිය විරෝධතාවයක උතුරු නැගෙනහිර බෞද්ධයන්ගේ ආගමික නිදහසට සිදුවන සාහසික ක්රියා හා උතුරු නැගෙනහිර වෙහෙර විහාර විනාශ කිරීමට විරෝධය පළ කරමින් ‘හෙළ 25 October 2016
පක්ෂ ලකුණ මහින්දයි : බැසිල්ගෙන් අලුත් ගහට වතුර මහින්ද රාජපක්ෂ මහතා අප පක්ෂයේ සලකුණ බවත් මේ පක්ෂය ජනතාව තුළින් හැදෙන අතර එය අලුතින් සෑදිය යුතු නැති බවත් හැදෙන ගසට තමන් ජලය ටිකක් ද 25 October 2016
එක නාට්යයක් රඟපාපු ගමන් හිතන්නේ හැමදේම දන්නවා කියලා නිළියෙක් හෝ නළුවෙක් වෙන එක හරි ලේසියි. හැබැයි රංගන ශිල්පියෙක්, ශිල්පිනියක් වෙන එක අමාරුයි දුලීකා එක නාට්යයක් රඟප 25 October 2016
ආමි ජයන්ත රිමාන්ඩ් වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කළැයි සැකපිට ආමි ජයන්ත හෙවත් සුමිත් ක්රිශාන්ත ජයසිංහ නොවැම්බර් 2 දක්වා රිමාන්ඩ් කරන ලෙස මිනුවන්ගොඩ ප්&zwj 25 October 2016
වාහනවල හැංඟි හොරා යන්න බැරිවෙයි අඳුරු වීදුරු සහ තිර රෙදි සහිතව ධාවනය කරන වාහන පරීක්ෂා කර ඒවා ඉවත් කිරීමේ මෙහෙයුමක් අද (25) සිට ක්රියාත්මක කරන ලෙස රථ වාහන මූලස්ථානයේ 25 October 2016
‘වැට් පනත මහ නීතියට එකඟයි‘ අගය එකතු කිරීමේ වැට් බදු සංශෝධිත කෙටුම්පත ශ්රී ලංකා ආණ්ඩුක්රම ව්යවස්ථාවට අනුකූල බව ශ්රේෂ්ඨාධිකරණය දන්වා ඇතැයි නියෝජ්ය 25 October 2016
බේත් ගන්න චෙන්නායි යන්න ෆවුසිට අවසර ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුවේ වාහනයක් 2011 සිට 2014 දක්වා අවභාවිත කරමින් රජයට රුපියල් එක් කෝටි 70 ලක්ෂයක් පාඩු කළැයි නොතීසි ලැබ සිටින 25 October 2016
අ‘පුර දැරියගේ හදිසි මරණය ගැන සොයයි බත් කෑමෙන් පසු හුස්ම ගැනීමේ අපහසුතාවයෙන් පෙළුණු අවුරුද්දක් වයසැති දරුවකු ප්රතිකාර සඳහා අනුරාධපුර රෝහලට ඇතුළු කිරීමෙන් පසු මිය 25 October 2016
ලාංකික භික්ෂූන්ට භාරතයෙන් වීසා සහනයක්? ඉන්දියාවට වැඩම කරන ශ්රී ලාංකික භික්ෂූන් වහන්සේලාට වීසා නීතිය ලිහිල් කිරීමේ යෝජනාවක් ගැන ඉන්දියා රජය සලකා බලයි. රනිල් වික්ර 25 October 2016
පොලිස් පොතෙන් අයිතිකරුවකු නැති බව කියන වෑන් රියක් බුත්තල ගම්උදා කඳවුර ඉදිරිපිට පාරේ ඇතැයි පොලිසිය කියයි. පෙර දින රාත්රියේ සිට එහි නවතා ඇති ම 25 October 2016
විනෝදයට තමයි අපි මුලින්ම මේක කළේ - ජනයි ප්රියයි සමාජ වෙබ් අඩවි අද ප්රධාන සන්නිවේදන මාධ්යයක් වී හමාරයි. මෙවැනි ප්රධාන සමාජ මාධ්යයක් ඉදිරිපිට බොහෝදෙනාගේ ආදරය සහ ගෞරවය ද 25 October 2016
අජිත්ගේ චිත්රපටයකට විවේක් මේ වන විට දමිළ චිත්රපට නිෂ්පාදකයෙකු හා අධ්යක්ෂවරයෙකු ලෙස කටයුතු කරන ජනප්රිය කොලිවුඩ් සිනමා නළු අජිත් කුමාර්ගේ මීළඟ දමිළ 25 October 2016
මෙන්න ගෑනු මේ ළඳුන්ගේ හැකියාවන් බලන්නට ඔබ මෙම කෙටි සටහන කියවා පැමිණිය යුතු නැහැ. මේ ඔවුන්ගේ හැකියාවන් සියල්ල විග්රහ වෙන වීඩියෝවක්. පෘෂ්ඨිමත 25 October 2016
කිරුළපන දැරිය ඝාතකයාට මරණ දඬුවම කිරුළපන සිද්ධාර්ථ මාවතේ දී 2012 වසරේ ජූනි 30 වැනිදා සය හැවිරිදි දැරියක් ලිංගික අපයෝජනය කර මරා දැමූ රවීන්ද්රන් කුලේන්ද්රන් හෙවත් බ 25 October 2016
‘වැට් බද්ද එපා‘ : විපක්ෂය කාලි කෝවිලේ පොල් ගහයි අගය එකතු කිරීමේ වැට් බද්ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම වළක්වන ලෙස කාලි දෙවඟනගෙන් ඉල්ලා ඒකාබද්ධ විපක්ෂය අද (25) මෝදර කාලි කෝවිලේ ද 25 October 2016
පරිපාලන විශිෂ්ටයෙක් සමුගනී ශ්රී ලංකා පරිපාලන සේවයේ විශිෂ්ටතම නිලධරයකු වූ ජයම්පති හෙට්ටිආරච්චි (69) අභාවප්රාප්ත විය. වසර 33ක සේවයකට හිමිකම් කියන ඔහු අනු 25 October 2016
යශෝධ රංගේබණ්ඩාර අද උසාවියට ආණමඩුවේ ගාමිණී වන්නිනායක (42) වෙළඳ සේවකයකු රිය අනතුරකින් මරණයට පත්වීමෙන් පසුව පළාගිය බව කියන යශෝධ රංගේ බණ්ඩාර හා තවත් තිදෙනකු පළුගස 25 October 2016
වියට්නාමයෙන් ප්රදර්ශනය කරවන අපේ සේයාරූ ඔහු පෙනුමින් තරුණයෙකු වුවද අතිශය පරිණත සහ සම්මානිත ඡායාරූප ශිල්පියෙකි. ඔහු අප හා කතාබහකට එක්වන්නේ ඔහු වෙනුවෙන් වියට්නාමයෙන් ස 25 October 2016
“ජවිපෙ දළදා මාලිගාවට බෝම්බ ගැහුවේ නෑ“ ජනතා විමුක්ති පෙරමුණ මහනුවර ශ්රී දළදා මාලිගාවට බෝම්බ ගැහුවා යැයි කියන කතාව අමූලික බොරුවක් බව තිබ්බටුවාවේ ශ්රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නා හිමියෝ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්.. 12 October 2026