රක්වාන උණුසුම් වේ රක්වානේ 16 හැවිරිදි තරුණියක පසුගිය 19 වැනිදා කෙළෙසු බව කියන තරුණයකු අත්අඩංගුවට නොගත්තැයි තේ වතු පහක සේවකයෝ වැඩ වරා කම්කරු කොංග්ර 22 July 2014
හිටපු ප්රා‘ මන්ත්රීගේ සිරුර නිවසේ තිබී සොයා ගනී අක්මීමණ හිටපු ප්රාදේශීය සභා මන්ත්රී සුනිල් ශාන්ත ගම්මන්පිල මහතාගේ සිරුර කපුහෙම්පල නවසේ එල්ලෙමින් තිබිය දී සොයාගත් බව පොලීසි 22 July 2014
දකුණ ම දෙමළ අනා ගනී දකුණු පළාතේ 11 ශ්රේණියේ දෙවැනි වාර විභාගයට නියමිත දෙමළ ප්රශ්න පත්රය අද බෙදා දීමට නියමිතව තිබුණ ද පාසල්වලට ප්රශ්නපත්ර ලැබී 22 July 2014
ගාල්ලේ දෙමළ ප්රශ්න පත්රය අණ්ඩර දෙමළ වැඩක් ගාල්ල අධ්යාපන කලාප වාර විභාගයේ නමවැනි ශ්රේණියට අද දෙමළ විෂය සඳහා බෙදා දී ඇත්තේ පරණ ප්රශ්න පත්රයක් බව කලාප අධ්යාපන අධ්ය 22 July 2014
අනතුරු දෙකයි ගාල්ලේ කළුවැල්ලේ දී පුද්ගලයකු අනතුරට පත්කළ යතුරුපැදියක් නගරයේ වටරවුමක හැපීමෙන් යතුරුපැදිකරු (22) මිය ගොස් ඇතැයි පොලීසිය කියයි. &n 22 July 2014
කොටන තුවක්කුවෙන් ගෝනා මරලා යක්කලමුල්ලේ මිනුවන්දෙණියේ ජයසිංහගේ කැලේ රක්ෂිතයෙන් ගෝනකු මරා රැගෙන යද්දී සැකකරුවන් දෙදෙනකු බෙහෙත් කොටන තුවක්කුවක් සමග අත්අඩංග 22 July 2014
තේක්ක සෙවනේ මුරුංගා වවා හරිත සම්මානය දිනයි ජර්මනියේ බර්ලින් නුවර පැවති 2014 විශ්ව හරිත සම්මාන උළෙලේ කෘෂි කර්මාන්තයේ නව සංකල්ප හඳුන්වා දීම යටතේ වු සම්මානය හිමිකර ගැන 21 July 2014
ඔලිම්පියාඩ් ශූරයෝ එති දකුණු අප්රිකාවේ කේප් ටවුන් විශ්ව විද්යාල පරිශ්රයේ පැවැති 2014 ජාත්යන්තර ගණිත ඔලිම්පියාඩ් තරගාවලියේදී ලෝකඩ පදක්කම් දෙකක් සම 21 July 2014
තව කුඩු කිලෝ 100ක් අල්ලයි පකිස්තානයේ කරච්චි නුවර සිට ගෙන්වූ කන්ටේනරයක ඇඹරුම් යන්ත්ර තුනක් තුළ සගවා තිබූ හෙරොයින් කිලෝ සියයක් අද (21) සවස ඔරුගොඩවත්ත රේගු අ 21 July 2014
මන්ත්රී හිමිනමට වරෙන්තු පානදුරේ හොරේතුඩුවේ පන්සලකින් වංචා කළැයි කියන රුපියල් 21000ක් ආපසු ගෙවීමට එකඟ වූ මතුගම ප්රාදේශීය සභා මන්ධාන මන්ත්රී බොන්දුපිටියේ 21 July 2014
හොර තෙල් හලක් මොරොන්තුඩුවේ බවුසර්වලින් හොරෙන් අදින ලදැයි කියන ඩීසල් හා පෙට්රල් තොගයක් මොරන්තුඩුවේ කඩයක් ළඟින් අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස අපරාධ විමර් 21 July 2014
බල්ලාගේ කට වහන්න කියයි‘ යාබද නිවසේ බල්ලාගේ බිරීමෙන් හා කුකුළාගේ හඬලෑමෙන් තමාට මහත් පීඩාවක් සිදු වන බව කියමින් ඇමෙරිකා ඉන්ජිනේරුවකු වන ජේම්ස් ෆොර්නින් යා 21 July 2014
තේ කොප්පෙටත් අළුහුණු? දැරණියගල තේ කර්මාන්ත ශාලාවක නිපදවන තේ කොළවලට සෝඩියම් කාබනෙට් (අළුහුණු) මිශ්රකරන බවට ලැබුණු පැමිණිල්ලක් මත කෑගල්ල පාර 21 July 2014
තායි පන්සලට බෝ අංකුරයක් තායිලන්තයේ අයුත්තයා පළාතේ විශාලතම බෞද්ධ විහාරස්ථානනය වන වටිපයිලෝම් විහාරස්ථානයේ රෝපනය කිරීම සඳහා ශ්රී ලංකාවෙන් ප් 21 July 2014
බඹර ප්රහාරයෙන් 15ක් රෝහලේ බගවන්තලාව තෙරේෂියා වතුයායේ දී බඹර ප්රහාරයකට ලක්වූ ළමයින් නම දෙනකු ඇතුළු 15 දෙනකු බගවන්තලාව රෝහලට ඇතුලත් කැර ඇතැයි පොලීසිය කියය 21 July 2014
නියං රකුසා රතුගලටත් පනී බිබිල රතුගල ආදීවාසී පවුල් අනූ අටක සාමාජිකයෝ නියගයෙන් පීඩා විඳිති. රතුගල ආදීවාසී නායක සුදා වන්නිල ඇත්තන් කියනුයේ කැලේ 21 July 2014
අදත් ලෙඩුන් අමාරුවේ ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන කොළඹ ඇතුළු ප්රධාන රෝහල් කිහිපයක සෞඛ්ය සේවකයෝ අද පැය හතරක වැඩ වර්ජනයක් පැවැත්වූහ. රෝගීහු සිය දහස 21 July 2014
‘පගා නැත්නම් රැකියා නැතිලු’ ‘රාජපක්ෂ රජය බිහිකිරීමට ඇප කැප වී කටයුතු කළ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමාජික සාමාජිකාවන්ටත් අද පගාව දී රැකියා ල 21 July 2014
ඇමැති උත්සවය නිසා වාර විභාග නෑ උතුරු මැද ඇමැතිවරයකුගේ සහභාගිත්වයෙන් නොච්චියාගම පාසලක අද පැවැත්වෙන ත්යාග ප්රදානෝත්සවයක් නිසා නොච්චියාගම කොට්ඨාසයේ පාසල් 26ක 21 July 2014
චන්ද්රසිරි උතුරේ දෙවැනි ඉනිම අරඹයි විශ්රාමික මේජර් ජනරාල් ජී ඒ චන්ද්රසිරි මහතා උතුරු පළාත් ආණ්ඩුකාර ලෙස අද දෙවැනි වරටත් යාපනය සිය කාර්යාලයයේ දී වැඩ භාර ගත්තේය. 21 July 2014
ප්රශ්න පත්රයේ කෑලි හැලේ කොළඹ කලාපයේ දෙවැනි වාර පරීක්ෂණය සඳහා අට ශ්රේණිය සිසුන්ට අද (21) දුන් බුද්ධ ධර්මය පළමු ප්රශ්න පත්රයේ (බහු වරණ) පස් වැනි ප්රශ 21 July 2014
රූණේ ඉඩෝරය දරුණුයි රුහුණට බලපාන දැඩි නියඟයෙන් වීරකැටිය මුරුතවෙල ජලාශයද සිදී පැළි වළං පැලී ඇත.ජලාශය ඉදි කරද්දී යට වු මිනුවන්ගමුව රජ මහා විහාරයේ න 21 July 2014
ඌව ප්රතිඵලයක් කළින්ම එයි මොණරාගල දිස්ත්රික්කයේ එක්සත් ජාතික පක්ෂ සංවිධායක හා ඌව පළාත් සභාවේ හිටපු මන්ත්රී ජානක තිස්ස කුට්ටිආරච්චි මහතාගේ වැල්ලවාය හඳ 21 July 2014
ඉඩෝරය තිබුණත් අපි සතුටින් විල්පත්තු ජාතික වනෝද්යානයට පසුගිය පසුගිය මාස හතේම වැසි නොලැබුණත් වළස්වල සිටින මේ දිවියන් දෙදෙනා කෙළි දෙලෙන් පසුවෙති. මේ දිනව 21 July 2014
අද කාලගුණය (ජූලි 21) දිවයිනේ ඇතැම් පළාත්වල සහ අවට මුහුදු ප්රදේශවල ප්රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් අපේක්ෂා කරයි. දිවයිනේ බස්නාහිර, සබරග 21 July 2014
ත්රී රෝද රියදුරා ගල් ගසා මරා දමලා පිළියන්දල කුලී ගෙයක විසූ තිදරු ත්රී රෝද රියදුරෙකු ගලකින් ගසා මරා දැමී යැයි සැකපිට කුලී නිවෙස් හිමියෙකු වන තවත් ත්රී රෝද රථ රියද 21 July 2014
මග මරු බරට වැඩ සෙනසුරාදා (19) හවස 6 සිට අද උදෑසන 6 දක්වා කාලයේදී සිදු වු හදිසි අනතුරු වලින් ප්රදේශ හතක මරණ හතක් වාර්තා වී ඇතැයි පොලිස් මාධ්ය ප්&zw 20 July 2014
හරීන් ඌවට එන්න පාර්ලිමේන්තුවෙන් යයි? ඌව පළාත් සභා ඡන්දයේ මහ ඇමැති අපේක්ෂක ලෙස තරඟ කිරීම සඳහා බදුල්ල දිස්ත්රික් එජාප මන්ත්රී හරීන් ප්රනාන්දු මහතා ලබන අගෝ 20 July 2014
උපුල් ජයසුරියගේ ගේ ළඟටත් ‘ලෙඩේ’පනී තලංගම තම නිවස අසලද නාඳුනන මොටර් සයිකල්කරුවන් සැරි සරතියි ශ්රී ලංකා නීතීඥ සංගමයේ සභාපති උපුල් ජයසූරිය මහතා තලංගම පොලීසියට 20 July 2014
රේගු වංචා කාරයා හිරේ කොළඹ රේගුවේ වෙන්දේසියකින් වාහනයක් ලබා දෙන බව කියමින් ව්යාපාරිකයෙක්ගෙන් රුපියල් තිස්හය ලක්ෂයක් වංචා කළ රේගු සේවකයකු ඉදුනිල් 20 July 2014
හේනේගම අනතුරකින් අඹුසැමි යුවළ මරුට ගම්පහ කිරිඳිවැල 231 මාර්ගයේ හේනේගම හන්දියේදී බස් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් තරුණ අඹුසැමි යුවළක් මියගොස් ඇතැයි වැලිවේරිය පොලිසිය කියයි... 09 October 2026