හත් දෙනෙක් බේරෙති අම්බලන්ගොඩ ධීවර වරායෙන් මුහුදු යන්නට ගිය ධීවරයෝ හත් දෙනෙක් අද(26) අනු නවයෙන් දිවි ගත්හ. වාරකන් නිසා මුහුද බෙහෙවින්ම රළු වී තිබි 26 June 2014
ක්රිකට් වීරයෝ එති සාර්ථක හා ජයග්රාහී සංචාරයකින් පසුව ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම ලන්ඩන් නුවර සිට අද පස්වරු 1.50ට ශ්රී ලංකාවට පැමිණියේය. ශ්රී 26 June 2014
ප්රා ලේකම්ට ටීඑන්ඒ ලේබලයක් අලවලා ඔඩ්ඩුසුඩාන් ප්රදේශයේ නැවත පදිංචි පිරිස් වෙනුවෙන් ලබා දෙන නිවාස හා ආධාර දෙමළ ජාතික සන්ද්ධානයේ හිතවතුන්ට දෙතියි ඔඩ්ඩුසුඩ 26 June 2014
කළු ගඟ අකාරුණික නොවේ කළුතර පාළමෙන් කළු ගගට වැටුණු තරුණියක (22) පොලීස් ජීවිතාරක්ෂක කණ්ඩායම විසින් බේරා ගනු ලැබීය. 26 June 2014
උසාවියෙන් පොලිසියට දොස් කොල්ලුපිටියේ වෙළෙඳසලක සේවය කරමින් සිටිය දී රුපියල් 840ක සුළු කෑම සොරකම් කළැයි කොල්ලුපිටිය පොලිසිය පැවරූ නඩුවකින් 17 හැවිරිදි තර 26 June 2014
මීගමු සංගීතයෙන් පැරීසිය ඔපවත් වෙයි ප්රංශයේ වෙසෙන විදේශිකයෝද තම තමන්ට හිමි සංස්කෘතික අංග සමග එයට ආවේනික සංගීත රාවයන්ගෙන් එම පරිසරය හැඩ වැඩ ගන්වයි එම දිනයට මුළු ප&zwj 26 June 2014
දෙකම එකට සමරයි ජෙනෝවා සම්බුදු විහාරසථානයේ වෙසක් හා පොසොන් උත්සවය පසුගිය 22 වැනි ඉරිදා පැවැත්විණි. එදින ලතික් පීරිස් ඇතුළු පිරිස ශ්රි ලංකා ස 26 June 2014
ලන්ඩනයෙන් උතුරට නැ හිරට කෝටි 300ක උදව් ලන්ඩන් නගරයේ ඡිවත්වන ලයිකා මොබයිල් ආයතනයේ සභාපති හා ලයිකාස් ඥානම් සංවිධානයේ සභාපති සුභාස්කරන් ඇල්ලිරාජා මහතා ඇතුළ 26 June 2014
නිධන් රන් කාසි ගන්න පන්සලට පනිති නිධානයකින් ගත්බව කියන රන් කාසි සොයා කඩුගන්නාව ආනන්දාරාමයට ආ සිව් දෙනකුගේ උත්සාහය වැරදී ගියේය. පන්සලේ හිමි නමක් බැඳ දමන්නට යද්ද 26 June 2014
මෙත්සිරි යළි ගාලු පුරපති ගාල්ල නගරාධිපති මෙත්සිරි ද සිල්වා මහතා එම තනතුරින් ඉවත් කරමින් දකුණු පළාත් මහ ඇමැති ශාන් විජයලාල් සිල්වා මහතා 2013 ජනවාරි 23 වැනි දා නි 26 June 2014
නව නිපැයුම් ප්රදර්ශනය ආනන්දේ 2014 වසරේ දීප ව්යාප්ත විද්යා දින වැඩසටහන් මාලාවට සමගාමීව ආනන්ද විද්යාලයේ නව නිපැයුම් කරුවන්ගේ සංගමය සංවිධානය කළ ප්රදර්ශනයේ 25 June 2014
එක ගලෙන් කුරුල්ලන් දෙන්නකු මරන්න බැරිවේ උතුරු මැද පළාතේ නිසි අධ්යාපනයක් නොලැබූ දේශපාලනඥයන් වැඩි පිරිසක් පළාත් අධ්යාපන අධ්යක්ෂ වන තමාගේ බලය ද ඉක්මවා කටයුතු කිරීමෙන 25 June 2014
පිල්ලේ කමිටුවට විශේෂඥයෝ තිදෙනෙක් ශ්රී ලංකාවේ යුද්ධයේ අවසන් පියවරේ දී සිදුවීයැයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමෙන් විශේෂඥයෝ තිද 25 June 2014
ඉතාලි ගැටුමට ලාංකිකයාත් මැදිවේ ඉතාලියේ ලෙච්චේ නගරයේ ඩූකා දෙයි අබ්බෘත්සි මාවතේ ලාංකික කඩ හිමියකු (27) හා එහි වාසය කරන ඉතාලිජාතිකයෙකු (34 ) අතර බහින්බස්වීමකින් ඉතා 25 June 2014
මහනුවර කප් 27 වැනි දා සිටැවේ මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්යය සඳහා කප් සිටුවීම ජූලි 27 වැනි දා උදේ අටට චිරාගත චාරිත්රානුකූලව සිදුවීමට නියමිතය. එදින සිට 31 25 June 2014
අප්පටයි පුතුන්ටයි සිර දඬුවම් සපුගස්කන්ද මාබිම ගලබඩවත්තේ දී 2007 මාර්තු හතර වැනි දා ආනන්ද ශ්රී පාලිත අතින් පයින් පහර දී හා පිහියෙන් ඇන මරා දැමූ පියකුට සහ පුතුන් ද 25 June 2014
හිමිනමට ගැසුවැයි තුනක් රිමාන්ඩ් පොසොන් පෝදා කුරුඳුවත්ත ශ්රී විජයාරාමාධිපති අයගම සමිත හිමියනයට ධර්ගා නගරයේ පතිරාජගොඩ දී පහර දුන් බව කියන තිදෙනෙක් හඳුනා ගැනීම 25 June 2014
අලුත්ගම කලබලේ වසන් කළැයි මාධ්යයට දොස් අලුත්ගම දර්ගා නගරයේ හා බේරුවල පසුගිය 15 වැනිදා ඇති වු ගැටුම් සම්බන්ධයෙන් මාධ්ය කටයුතු කළ ආකාරය ගැන බලවත් කනස්සල්ල පළ කරන බව බෞද් 25 June 2014
මංගලට එරෙහි පරීක්ෂණයක් ජාතික ආරක්ෂාව හා රාජ්ය රහස් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්රී මංගල සමරවීර මහතා කළැයි කියන ප්රකාශයක් ගැන පරීක්ෂණයක් ආරම්භ කළ 25 June 2014
වටරැක විජිත හිමි රිමාන්ඩ් පොලිසියට බොරු ප්රකාශයක් දුන්නැයි සැකපිට අධිකරණයට ඉදිරිපත් කළ මහියංගනය ප්රාදේශීය සභා මන්ත්රී වටරැක විජිත හිමි ජූලි 02 වැනි දා 25 June 2014
ගෝනයි මුවයි හෝටලේ ලිපට නොයති තණමල්විල උඩවළව පාරේ අවන්හලකින් ගෝන මස් කිලෝ 75ක් සහ මුව මස් කිලෝ 15ක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 25 June 2014
අලුත්ගමට අවි සමාවක් ජීවිතවලට හා දේපොළවලට හානි කළ හැකි නීති විරෝධී ආයුධ, පැට්රල් බෝම්බ, කඩු , යකඩ මුගුරු, ඇතුළු උපකරණ තිබේනම් ඒවා මෙම මස 28 දින දවල් 25 June 2014
වටරැක විජිත හිමි පානදුර උසාවියට පොලිසියට බොරු ප්රකාශයක් දුන්නැයි මහියංගනය ප්රාදේශීය සභා මන්ත්රී වටරැක විජිත හිමි මීට ටික වේලාවකට පෙර කොළඹ අපරාධ කොට්ඨාසයෙන 25 June 2014
ජනපති සී ෂෙල්ෂ් යයි දින හතරක සංචාරයක් සඳහා මහින්ද රාජපක්ෂ ජනපති ඇතුළු නියෝජිත පිරිසක් මාලදිවයිනේ හා සී ෂෙල්ෂ් දුපතේ සංචාරයක් සඳහා ඒ 340 විශේෂ ගුවන් බ 25 June 2014
වටරැක විජිත හිමි අත්අඩංගුවට ඉබේම තුවාල සිදු කර ගත්තැයි සැකපිට මහියංගනය ප්රාදේශීය සභා මන්ත්රී හා ජාතික බල සේනාවේ සංවිධායක වටරැක විජිත හිමි කොළඹ ජාතික රෝහල 25 June 2014
උප ඇමැති රටඉඳි කඩයි මඩකලපුව කාත්තන්කුඩි නගරයේ මෙවරද සරු රටඉඳි පළදාවක් ලැබී ඇත. මහ පාර මැද තීරයේ රට ඉඳි ගස් 76කින් ගස් 15 ගෙඩි හට ගෙන තිබේ. ආර්ථික සංවර 25 June 2014
බිරියගේ මාරයා වසර 16 කට පසු අත්අඩංගුවට තම බිරිය වසර 16 කට පෙර ඝාතනය කළැයි කියන සැමියෙක් හම්බන්තොට දී අද අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. මේ දෙදෙනා බඳගිරියේ ජීවත්ව සිට 25 June 2014
වැවකට ගිය කලක් : නියං රකුසා අපුරට පනී අනුරාධපුර දිස්ත්රික්කයේ හුරුළුවැව කැකිරාව ගලෙන්බිඳුණු වැව, හොරොව්පතාන, පදවිය වැනි පෙදස්වලට මාස පහක සිට වැසි නොලැබීම නිසා වැව් 25 June 2014
කඔ ඇඳීම සෙල්ලමට පමණයි කඹ ඇදීම යනු ක්රීඩාවට පමණක් සිමා කර ගතයුතු බවත් අප ජාතින් කිහිපයක් නියෝජනය කරන රටක් හැටියට අපේ ඒ හැම ජාතියක්ම එකට එකතු වෙලා කඹ දීමක 25 June 2014
හේනේගම අනතුරකින් අඹුසැමි යුවළ මරුට ගම්පහ කිරිඳිවැල 231 මාර්ගයේ හේනේගම හන්දියේදී බස් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් තරුණ අඹුසැමි යුවළක් මියගොස් ඇතැයි වැලිවේරිය පොලිසිය කියයි... 09 October 2026