හිටපු මුහුදු කොටියා කේරල ගංජා අදී ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් ශ්‍රී ලංකාවට කේරල ගංජා රැගෙන එන ප්‍රධාන ජාවාරම්කරුවකු බව කියන පාණ්ඩියන් හා තවත් තිදෙනකු  06 November 2013
දැනුම මිනුමෙන් ආනන්දේ මුල් තැනට ‘මයින්ඩ් ප්‍රෝබ්’ 12 වැනි වාර්ෂික දැනුම මිනුම තරගයේ සමස්ත ලංකා අන්තර් පාසල් අවසන් තරගය කොළඹ ආනන්ද විද්‍යාලීය දැනුම මිනු 06 November 2013
දියුණුවේ මං සොයයි ( චන්දිමා කුමාරි බදුල්ලේ සිට ) - බදුල්ල දිස්ත්‍රික් සමෘද්ධි උදාන වෙළද ප්‍රදර්ශනය පසුගියදා බදුල්ල විශාඛා විද්යාලලිය ක්‍රීඩාං 06 November 2013
හුස්ටන් වස් පිංකම අවසන් ( සිරිසීවලි හිමි ඇමරිකාවේ සිට ) - ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ හුස්ටන් බෞද්ධ විහාරයේ 24 වැනි කටින පිංකම ගිහි පැවිදි විශාල පිරිසක ස 06 November 2013
'රාවය 6' ඉරිදා රැව් දෙයි ඉතාලියේ නාපොලි ශ්‍රි රිද්ම රංග ආයතනයේ දරු දෑරියන්ගේ නැටුම් හැකියාවන් වේදිකා ගත කිරිමේ ප්‍රසංගයක් 'නූපුර රාවය 6 'නමින් ලබන ඉරිද 06 November 2013
ගුරු පිය හරසර (අචිනි ඉසුරිකා බලංගොඩ සිට ) - බලන්ගොඩ ජාතික පාසලේ නොබෝදා විශ්‍රාම ගිය ගුරු මවුපියන්ට උපහාර දැක්වීමේ උත්සවයක් පැවැත්විණි. ඒ ගුරු ම 06 November 2013
බාලිකාවෝ දහම් දැනුම ලබති (අචිනි ඉසුරිකා රත්නපුරේ සිට) - දහම් පාසල් සිසු නිපුණතා 2013 රත්නපුර දිස්ත්‍රික් ඇගයීම් ප(ර්)ගසන් උසස් බාලිකා විද්‍යාලයේදී පැවැත්විණ 06 November 2013
කැලණි සිසුහු අදත් මහ පාරේ සරසවි වසා අධ්‍යාපන වෙළෙද කලාප ඇති කිරීමට රජය උත්සාහ කරතියි පවසමින් ඊට විරෝදය දක්වා කැළණි විශ්ව විද්‍යාලයයේ මහා ශිෂ්‍ය 06 November 2013
ගලේබණ්ඩාර දෙවොලේ පොල් ගසති දේශපාලන හිතවත්කම් මත ගලේවෙල නගරයට අනවසර කුලි රථ ඇතුළු කරන්නන් කම්බස්වන්නැයිද ත්‍රිරෝද රථ සංගමයට ඇති බාධා දුරු කැර ද 06 November 2013
දුප්පත් දරුවන්ගේ 24 ලක්ෂයක් හොරගොඩ 'සිප් දොර 'ශිෂ්‍යත්ව වැඩසටහනේ රුපියල් විසිහතර ලක්ෂයකට වැඩි මුදලක් වංචා කළැයි කියන ඊ. පී පියසේන නම් සමෘද්ධි සංවර්ධන නිලධරයෙක් 06 November 2013
අද කාලගුණය (නොවැම්බර් 06) දිවයිනේ උතුරු, නැගෙනහිර, උතුරුමැද සහ ඌව පළාත්වල තැනින් තැන වැසි ඇති වේ.අපරභාගයේදී සහ රාත්‍රී කාලයේදී දිවයිනේ සෙසු ප්‍රදේශ වල 06 November 2013
තානාපතිට මුවා වී කුඩු අදින්න හදලා රුපියල් කෝටි විසිහතරක් වටිනා පිරිසිදු හෙරොයින් කිලෝග්‍රෑම් තිහක් ශ්‍රී ලංකාවේ සිට ඩුබායි හරහා උගන්ඩාවේ එන්ටැඹේ නුවර වෙත 05 November 2013
තානාපති කුරේ ක්‍රිකට් ක්‍රීඩකයන් හමුවෙයි ලබන වසරේ පවත්වන 20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීම සදහා ඉතාලි ජාතික ක්‍රිකට් කණ්ඩායම ලබන ඉරිදා (10) එක්සත් ආරාබි එමි 05 November 2013
විහාර හල්මිල්ලෑවේ ඝාතනයට හිටපු සෙබළෙක් සැකපිට අනුරාධපුර විහාර හල්මිල්ලෑවේ පංච පුද්ගල ඝාතනයට සැකපිට හිටපු හමුදා සෙබළෙක් (30) හසලකදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර 05 November 2013
බාහිර උපාධි රැක ගන්න වීදී බසී විශ්ව විද්‍යාල බාහිර උපාධි ලියාපදිංචිය වහාම යළි කඩිනමින් ආරම්භ කරන්නැයි බල කර සිටිමේ උද්ඝෝෂණයක් බාහිර උපාධි සුරැකීමේ ශිෂ 05 November 2013
තලතාත් නායකත්ව මණ්ඩලයට නෑ එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව මණ්ඩලයට කරුණු පත්වීම බාර නොගන්නා බව කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දී තමා ප්‍රකාශ කළ බව පාර්ලිමේන්තු මන්ත්&zwj 05 November 2013
පීසී හත්පෝරුවේ දී හත්පොළේ ගාගනී ගංජා ග්‍රෑම් 200ක් යතුරුපැදියකින් රැගෙන යමින් සිටි පොලිස් කොස්තාපල්වරයකු බුත්තල කතරගම හත්පෝරුවේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කිය 05 November 2013
කෙහෙල් හොරාට දඩ රුපියල් 500ක් වටිනා කෙසෙල් කැනක් කැපූ ලක්ෂ්මන් උපාලි පෙරේරා හා තිලක් නිශාන්ත පෙරේරාට රුපියල් 3000 බැගින් දඩ නියම කළ නුගේගොඩ ප්‍රධාන ම 05 November 2013
කබීර් හෂිම් එජාප සභාපති ? එක්සත් ජාතික පක්ෂයේ නව සභාපති ලෙස කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂිම් මහතා පත් කෙරෙතියි එක්සත 05 November 2013
කටුදෙණිය වස් පිංකම ( ලක්ෂ්මන් ජයවර්ධන මාතලේ සිට ) - මාතලේ කටුදෙණිය විහාරස්ථානයේ කඨින පිංකම කටුපිටිය විහාරාධිපති ගලහිටියගොඩ ගුණරතන හිමියන්ගේ ප්& 05 November 2013
සංජනනියෙන් කැලණිය ඔපවත් වේ කැලණිය විශ්ව විද්‍යාලයයේ ජන සන්නිවේදන අංශයට 40 වසරක් පිරීම නිමිත්තෙන් ‘සංජනනී‘ මාධ්‍ය උළෙල මේ දිනවල පැවැත්වෙයි. ඇමෙරිකා 05 November 2013
පොලිස් අධිකාරීට වරෙන්තු කෑගල්ල මහාධිකරණයේ නඩුවක සාක්කි දීමට නොපැමිණී පොලිස් අධිකාරි පාලිත සිරිවර්ධන මහතාට කොළඹ මධ්‍යම දිසාව භාර ජ්‍යෙෂ්ඨ නි 05 November 2013
දඩයක්කරුට මුව මස් අජීර්ණ වේ ඇල්පිටිය තලාව නවඳගල දී මුව මස් කිලෝ දෙකක් සහ කඳන් තුවක්කු දෙකක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගත් බවත්, පළා ගිය තවත් අයකු සොයන බවත් පොලි 05 November 2013
සී 4 අදියුරු තමිල්නාඩුවටත් ඉහඳ තියයි කොටි ත්රස්තවාදයට එරෙහිව පැවති යුද්ධයේදී ශ්‍රී ලංකාවේ රජය මෙන්ම හමුදාවේද ක්‍රියාකාරකම් අළලා වාර්තාමය චිත්‍රපටයක් 05 November 2013
පොදුරද සුමුළු සමයේ කොළඹ රිය සැලැස්ම නොවැම්බර නවය හා නොවැම්බර 19 අතර කාලයේ දී පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළු විශේෂ ප්රභූන්ගේ ගමන් නිසා කොළඹ-කටුනායක අධිවේගී මාර් 05 November 2013
‘ජයසුන්දර සමුළුවට ගියත් කතා කළේ නෑ‘ බෙල්ජියම් බ්‍රසල්ස් නුවරදී පැවැත්වූ එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධිත මොන්ටානා සමුළුවට සහභාගී වූ නැගෙනහිර පළාත භාර ජ්‍යෙ 05 November 2013
උතුරු මැද ඇමැතිකමකට වෙච්ච දෙයක් උතුරු මැද පළාතේ අධ්‍යාපන හා තොරතුරු තාක්ෂණ ඇමැති ලෙස කේ එච් නන්දසේන මහතා අද පෙරවරු නවයට පමණ පළාත් ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ මහ 05 November 2013
නොරැටියාගේ ගමන් මල්ලෙන් කුඩු කිලෝ 30ක් එළියට රාජ තාන්ත්‍රික ගමන් බලපත්‍රයක් ඇති බව පවසමින් කටුනායක ගුවන්තොටට ආ ලයිබීරියා ජාතිකයකුගේ ගමන් මල්ලේ තිබී කිලෝ තිහක හෙරොයින් සොයා 05 November 2013
බංගලි කැරැල්ලේ 150කට මරණ දඬුවම රජයට එරෙහිව 2009 දී කැරලි ගැසූ සෙබළුන් 150 දෙනකුට බංගලිදේශ උසාවියක් මරණ දඩුවම නියම කළේය. තවත් සෙබළු 150 දෙනකුට ජීවිතාන්තය දක්වා සිර දඬු 05 November 2013
කැසිනෝ ගහන්නත් හොර සල්ලි කොළඹ කොල්ලුපිටියේ කැසිනෝ හලකට රුපියල් දෙදාහේ හොර නෝට්ටු තුනක් දමා ක්‍රීඩා කළ ගාල්ලේ ව්‍යාපාරික ඩී ඩබ්ලිව් සමින්ද ඇප මත මුදාහර 05 November 2013
වැස්ස නුවරඑළිය පාසල් කටයුතු වලටත් දැඩි බලපෑමක් නුවරඑළියට ඇද හැළෙන තද වර්ෂාව හේතුවෙන් හෙට (25) දින නුවරඑළිය අධ්‍යාපන කලාප කාර්යාලය යටතේ පාලනය වන පාසල් 6ක සිසුන්ට නිවාඩු ලබාදුන් බව නුවරඑළීය කලාප අධ්‍යාපන අධ්යක්ෂ ඩී.එම්.එස්.බී. දිසානායක මහ.. 24 September 2026