හිතු මතේ මුදු යන්න බෑ මුහුදු යන ධීවරයින්ට මින් ඉදිරියට දැඩි නීති හා රෙගුලාසි පැනැවීමට ශී‍්‍රලංකා රජය අපේක්ෂා කරයි. මෙම නීති පැනැවීමට මං පෑදී ඇත්තේ 14 June 2013
කුණු සියඹලා කවන්න බැරිවේ පාරිභෝජනයට නුසුදුසු සියඹලා කිලෝ 14000ක් පමණ මට්ටක්කුලිය රාවත්ත ගබඩාවකින් සොයා ගත් බව මහජන සෞඛ්‍ය පරීක්ෂක එම් එම් ටී හේරත් මහතා කියය 14 June 2013
තැපැල් දුම්රිය අදත් නෑ අයහපත් කාලගුණය නිසා කොළඹ සිට බදුල්ල දක්වාත්, බදුල්ල සිට කොළඹ දක්වාත් ධාවනය කරන රාත්‍රී තැපැල් දුම්රිය ධාවනය නොවන බව දුම්රිය බලධ 14 June 2013
ජී එල් චීනයේ ශ්‍රී ලංකා විදේශ ඇමැති මහාචාර්ය ජී එල් පීරීස් මේ දින වල චීනයේ සංචාරයේ යෙදේ. ඒ පුවත්පත් සාකච්ඡාවකදී ඔහු පැවසුවේ දෙරට අතර ද 14 June 2013
දකුණු අප්‍රිකා - කොදෙව් තරගයට වර්ෂාවෙන් බාධා අයි. සී. සී. ‘ශූරයන්ගේ කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ ‘බී’ කාණ්ඩයේ දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර කාඩ 14 June 2013
ලග්ගල කොල්ලයට පස් දෙනෙක් ඇවිත් ලග්ගල මැණික් ව්‍යාපාරික යු.ජී. මුතුබණ්ඩා මහතාගේ නිවසින් බදාදා රාත්‍රී මැණික් හා රත්තරං කොල්ල කෑ පිරිස නිවසට පැමිණ ඇත්තේ ඔහු දන 14 June 2013
දිට්ඨ ධම්ම වේදනීය කර්මය පල දේ පන්විල කැලෑබොක්කේදී වල් ඌරකු මැරීමට අඩි හයක යකඩ උලකින් ඇනීමෙන් පසු ඌරා ආපසු හැරී දඩයක්කරුට ප්‍රහාරයක් එල්ල කළේය. ලේ ගලමින් සිට 14 June 2013
මහින්දෝදය දෙවැනි පියවර මහින්දෝදය තාක්ෂණික විද්‍යාල ඉදිකිරීමේ දෙවැනි අදිරේ සමාරම්භක උත්සවය පැවලත්ත ජාතික ඉදිකිරීම් සංගම් මූලස්ථානයේදී අධ්‍යාපන ඇමැත 14 June 2013
දැදුරු ඔයටත් කණ කොකා හඬයි දැදුරු ඔයේ ඉවුරු සෝදා පාළුවීම වැළැක්වීමට යොදා තිබූ දැල් ගල් වැටිද සේදී පොල් ගස් රැසක් එයට කඩා වැටී ඇත. ඉවක් බවක් නොමැතිව වැලි ගොඩ 14 June 2013
හමුදාපති ජනරාල් වෙයි යුද හමුදාපති ලුතිනන් ජනරාල් ජගත් ජයසූරිය මහතා ජනරාල් පදවියට පත් කර ඇත. 14 June 2013
ඕස්ට්‍රේලියා පිම්ම නූලෙන් වරදී ශ්‍රී ලාංකිකයන් 43 දෙනකු ඇතුළු අනවසර සංක්‍රමණිකයන් සිය දෙනකු බටහිර ජාවා දූපතේ සියංජූර්හි දී අත්අඩංගුවට ගත් බව එරට පොලිසිය කියයි. 14 June 2013
අහුවෙන්න එපා පෞද්ගලික දුරකතන සමාගම්වල දිනුම් ඇදීමක් බව කියමින් ගිණුම් අංකවලට මුදල් බැර කැර ගැනීමේ වංචා ගැන පැමිණිලි ගණනාවක් වාර්තා වී ඇති බවත් 14 June 2013
උතුරුමැද මහ ඇමති උසාවියේ 2010 මහ මැතිවරණය සමයේ කැකිරාව ගල්කිරියාගම පොතානේදී අධ්‍යාපන සේවා ඇමැති දුමින්ද දිසානායක මහතාගේ සම්බන්ධීකරණ ලේකම් ඇතුළු තිදෙනකුට ග 14 June 2013
බඹරු පාසලකට පනිති ගුරුතලාව අල් ඉල්මා මුස්ලිම් විද්‍යාලයයේ උදෑසන රැස්වීමේ දී බඹරුන් ඇනීමෙන් සිසුන් දෙදෙනකු හා ගුරුවරුන් දෙදෙනකු බොරලන්ද ග්‍රාමීය 14 June 2013
ඇතුගල දිසා විනිසුරුට බැනලා කුරුණෑගල දිසා විනිසුරු නිමල් රණවීර මහතාට දුරකතනයෙන් බැන වැදුණු බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පුත්තලම යුද හමුදා කඳවුරේ සෙබළකු සැ 14 June 2013
ශ්‍රී ලංකා ඒ තරගයට වැස්ස හරස් වෙයි ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ කණ්ඩායම අතර ආනස් වේල් පිටියේදී පැවැත්වෙන දෙවැනි සිව්දින (නිල නොවන) ටෙස්ට 14 June 2013
යකඩ කම්හල් කළමනාකරුට මැර ප්‍රහාරයක් මාදම්පේ සුදුඇල්ලේ පරන යකඩ උණුකරන ඉන්දියා කම්හලක ශ්‍රී ලංකා කළමනාකරු රසික ජයවීර (36) කැපුම් කෙටුම් තුවාල සහිතව රෝහල් ගත කරනු ලැබීය. 14 June 2013
වීදියගොඩ අලියා මියයයි බණ්ඩාරගම වීදියගොඩ රාජා (45) අද අලුයම මිය ගියේය. මහා සංඝරත්නය මතක වස්ත්‍ර පූජා කර ආගමික වතාවත් පැවැත්වීය. 14 June 2013
එල්ලේ ලන්ඩන් යයි හෙළ ජන ක්‍රීඩා ජාත්‍යන්තරයට රැගෙන යාමේ අරමුණෙන් ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් පිරිසක් ලන්ඩනයේදී එල්ලේ උළෙලක් පැවැත්වීමට නියම 14 June 2013
මුහුදු ගිය හත් දෙනෙක් ඇවිත් නෑ ආණමඩුව-කොට්ටුකච්චියේ ධීවරයන් දෙදෙනකු ඔවුන් ගමන් කළ බහු දින යාත්‍රාව ද සමග අතුරුදන්වී ඇති බව ඥාතීහු නාවික හමුදාවට දැන්වූහ. පසු 14 June 2013
පැල්මඩුල්ල විදුහලේ ගින්නක් පැල්මඩුල්ල ගන්කන්ද මධ්‍ය මහා විද්‍යාලයයේ ක්‍රීඩාගාරයේ හටගත් ගින්නකින් එහි කොටසකට හානි සිදුව ඇතැයි පොලීසිය කියයි. ගින් 14 June 2013
මලල කී‍්‍රඩා මධ්‍යම කමිටු රැස්වීම ගාලගෝට්ටියක් වෙයි ඉහළ පෙලේ නිලධාරීන් පිරිසක් අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාම නිසා අද (13) පැවැති ශ්‍රී ලංකා මලල කී‍්‍රඩා සංගමයේ මධ්‍යම කමිටු රැ 14 June 2013
අද කාලගුණය (ජුනි 14) ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකිය දිවයින සහ අවට මුහුදු ප්‍රදේශවල සුළං සහිත කාළගුණ තත්වය තවදුරටත් අපේක්ෂා කෙරේ. දිවයිනේ 14 June 2013
පොලිස් වෙසින් ලග්ගල මහ කොල්ලයක් පොලිසියෙන් යැයි කියමින් ලග්ගල මැණික් ව්‍යාපාරිකයෙකුගේ ගෙදරට ගිය කොල්ලකරුවන් පිරිසක් රුපියල් කෝටි එක හමාරක පමණ මැණික් සහ රත්තරන 14 June 2013
නවසීලන්තය - ඉන්දියාව පෙරමුණේ ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග 8 ක් අවසන් වන විට තිබුණු ප්‍රතිඵල අනුව ‘ඒ ’ කාණ්ඩයෙන් නවසීලන්තයද, ‘බී’ කාණ්ඩයෙන් 14 June 2013
සංගක්කාරගේ ශතකයෙන් ශී‍්‍ර ලංකාවට කඩුලූ 7 ක විශිෂ්ට ජයක් කුමාර් සංගක්කාර ලබාගත් විශිෂ්ට ශතකයෙන් සවිමත්ව, එංගලන්ත පන්දු යවන්නන් හමුවේ ලකුණු 294 ක ඉලක්කයක් හඹා ගිය ශී‍්‍ර ලංකා කණ්ඩායම ඊයේ (13 14 June 2013
ඕස්ටේ්රලියානු කි‍්‍රකට් බලධාරීන්ගෙන් වෝනර්ට තහනමක් එංගලන්ත පිතිකරු ජෝ රූට් සමග අවන්හලකදී ඇතිකරගත් කළහය නිසා ශූරයන්ගේ කුසලාන තරගාවලියේ ඉතිරි තරග කිහිපයත් අළු බඳුන තරගාවලිය ආරම්භ වී 14 June 2013
මලල කී‍්‍රඩා තේරීම් කමිටු සභාපති ජයසිංහ මලල කී‍්‍රඩා ජාතික තේරීම් කමිටුවේ නව සභාපතිවරයා ලෙස එන්. ඒ. ටී. ජයසිංහ මහතා පත් කර තිබේ. සහකාර පොලිස් අධිකාරි ජයසිංහ මහතා ශ්‍රී ලංක 13 June 2013
වොලිබෝල් පුහුණුකරුත් විනිසුරුවන්ට පහර දෙයි බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සංවිධානයෙන් කළුඅග්ගල ශාන්ත ජෝන් බොස්කෝ විදුහල් ක්‍රීඩාංගණයේදී ඊයේ (12) පැවැති බස්නාහ 13 June 2013
සුහුරු පුවරු 4570ක් ආනයනය කරයි දිවයින පුරා පිහිටි පාසල් සඳහා අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘති කිහිපයක් යටතේ සුහුරු පුවරු (Smart boards) 4,570 ක් ආනයනය කර පාසල් වෙත බෙදා හැරීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේ.. 22 September 2026