හැටන් දුමිරිය නිල නිවාස යට වේ මධ්‍යම කඳුකරයට සිකුරාදා (14) රාත්‍රි ඇහැළුණු මහ වැස්සෙන් හැටන් දුම්රිය පොළේ නිළ නිවාස කිහිපයක යට විය. අසල පොලිස් ක්‍රීඩාංගණය ද ව 16 June 2013
තහනමින් මිදුනු චින්තනගෙන් නව ශී‍්‍ර ලංකා වාර්තාවක් වසර දෙකක තරග තහනමකට ලක්ව සිටි පොදුරාජ්‍ය මණ්ඩලීය කී‍්‍රඩා උළෙලේ රන් පදක්කම් ලාභී බර ඉසිලීමේ කී‍්‍රඩක, චින්තන ගීතාල් විදානගේ ස 16 June 2013
දොස්තර ගෙදරත් ඩෙංගු කීටයෝ ඩෙංගු මදුරුවන් සිටීදැයි මිරිහානේ නිවාස හත්සිය පණහක් අද (16) සෝදිසි කළ පොලිස් පරිසර ඒකකය නිවාස තිස්පහකින් මදුරු කීටයින් සිටින ස්ථා 16 June 2013
එංගලන්ත - නවසීලන්ත තරගයේ ආරම්භය ප්‍රමාද වෙයි නවසීලන්තය සහ එංගලන්තය අතර අද (16 වැනිදා) කාඞීෆ්හිදී පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන කි‍්‍රකට් තරගයේ ආරම්භය වර්ෂාව නිසා ප්‍රමාද වී ති 16 June 2013
මල් කැකුලක් තැලු රියදුරු දෙන්නා සොයයි ළමා නිවාසයක නව හැවිරිදි දරුවකු පාසලට යන ගමන් රවටා අපයෝජන කළැයි කියන වෑන් රියදුරකු හා ත්‍රිරෝද රියදුරකු අත්අඩංගුවට ගැනීමට සොයන 16 June 2013
වාද්දූව සිරකූඩුවේ මරණය සෙවීම ඒ.එස්.පී ට බාරයි වාද්දුව පොලිස් අත්අඩංගුවේ සිටියදී සැකකරුවක් මිය යාම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට සහකාර පොලිස් අධිකාරීවරයෙක් පත්කරනු ලැ 16 June 2013
ධීවරයෝ යළි රස්සාවට දින නවයකට පසු බලපිටි ධීවරයෝ යළිත් මූදු රස්සාව ඇරැඹූහ. මූද රළු වීමත් සැඩ සුළං පැවතීමත් නිසා මුහුදු ගමන් නතර විය. මෙය මුහුද යළි සාම 16 June 2013
මධ්‍යම පළාත් සභාව සිකුරාදා විසුරුවයි? මධ්‍යම පළාත් සභාව ලබන සිකුරාදා (21) විසුරුවා හැරීමට බොහෝ විට ඉඩ ඇතැයි කෙහෙළිය රඹුක්වැල්ල ඇමති මාතලේදී මින් මද වේලාවකට පෙර පැවසුවේ 16 June 2013
පොදු සමාවෙන් බර ගණනක් ලංකාවට සෞදි අරාබියේ කම්කරු අමාත්‍යංශය මගින් ප්‍රකාශිත පොදු සමා කාලය උපයෝගී කැර ගනිමින් සිය මව් බිමට යාමට සුදානමින් සිටින අවතැ 16 June 2013
මන්ත්‍රී ඇඹිලිපිටි පොලිසිය නිරුවත් කරයි ‘ඇඹිලිපිටිය පොලිසිය ඉස්සරහ පාරේ මහා පරිමාණයෙන් මත්කුඩු ජාවාරම තියනවා. පොලිසියේ ඇතැම් ඉහළ නිලධාරින් සම්බන්ධවෙලා පොලිස් ස්කෝඩ්එ 16 June 2013
දනගැස්වූ ගුරුවරියට තවත් හිරිහැර පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර විසින් දන ගැස්වූ බව කියන ගුරුවරියගේ නිවස අසලට සෙනසුරාදා රාත්‍රී යතුරුපැදි වල පැමිණි පිරිස 16 June 2013
විද්‍යුත් මාධ්‍යයෙන් නඩු ගොනු කරන දිනය ළඟයි විද්‍යුත් තාක්ෂණය මගින් ඕනෑම අයකුට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කිරීමට හැකි වන පරිදි අධිකරණ පද්ධතිය හා නඩු පිළිබඳ ලියැවිලි පරි 16 June 2013
ගව මස් අදින අලුත් ක්‍රමයක් අහුවේ මන්නාරමේ සිට මහනුවර බලා ආ බසයක මගීන් සිව් දෙනකු හරකුන් හතර දෙනකුගේ මස් රැගෙන එද්දී දඹුල්ලේදී අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලිසිය කිය 16 June 2013
දිඹුලාගල ආදිවාසීහු කොළ මඩුව නටති දිඹුලාගල දළුකාන ආදිවාසීහු දින දෙකක් කොළමඩුව නටා ගමේ අපල උපද්‍රව දුරු කිරීම සඳහා දෙවියන්ට පුද පූජා කළහ. දළුකාන ආදිවාසී නායක හාත 16 June 2013
පොලිස් සංදේශය හංවැල්ල දසවේල්ල මාර්ගයේ කැලෑබද ස්ථානයක තිබී ගෙල කපා මරා දැමූ නාදුනන පිරිමි මළ සිරැරක් හමුවී ඇත. ඇහැලියගොඩ උඩුමත්තේ දී ගසක 16 June 2013
කුරුණෑගල සැකකරු වාද්දුව පොලීසියේදී මරුට සොරකම් සම්බන්ධයෙන් වාද්දුව පොලිස් අත්අඩංගුවේ සිටියදී මියගිය සැකකරුවකුගේ සිරුරක් මින් මද වේලාවකට පෙර පානදුර රෝහලට ගෙන එනු ලැබීය. 16 June 2013
පිහිනුම් තටාකයේ ගිලී මිය යයි වෙන්නප්පුවේ නයිනමඩමේ පිහිනුම් තටාකයක දිය නාමින් සිටි තරුණයෙකු(21) එහි ගිලී මිය ගිය බව පොලීසිය කියයි. පෑලියගොඩ සිට මිතුරන් සමූහ 16 June 2013
පාකිස්තානය පතුළට ඇදදමා ඉන්දියාව මුදුනටම නගී ශූරයන්ගේ කුසලාන තරගාවලියේ 'බී' කාණ්ඩයේ සියලූ තරග අවසන් කරමින් ඉන්දියාව සහ පාකිස්තානය අතර පැවැති තරගයෙන් ඉන්දීය පිල කඩුලූ 8 ක ජයක 16 June 2013
ඉන්දියාවට කඩුලූ 8 ක පහසු ජයක් එංගලන්තයේ බර්මින්හැම් නුවර එජ්බැස්ටන් කී‍්‍රඩාංගණයේදී අද (15 වැනිදා) පැවැති ශූරයන්ගේ කුසලාන කි‍්‍රකට් තරගයේද පාකිස්තානය පරදවා 16 June 2013
ලන්දේසි කාසි, කිල්ලෝට රාජසන්තකයි මෙරට රජ සමයට හා ලන්දේසි යුග වලට අයත් බවට සැකකරණ පෞරාණිික කාසි, සහ පුරා විද්‍යා වටිනාකමකින් යුතු කිල්ලෝට තොගයක් රැගෙන 15 June 2013
උතුරේ ඡන්ද සැප්තැම්බරයේ කවුරු මොනවා කීවත් සැප්තැම්බර් මාසයේ උතුරේ පළාත් සභා මැතිවරණය පවත්වනවා. උතුරේ සියලුම දෙනා ඊට ඒක් රැස්විය යුතුයි. ඒ සඳහා අවශ්‍ය වටප 15 June 2013
බේස්බෝල් අවසන් තරගයට රාජකීය කණ්ඩායම් දෙකක් එති ශී‍්‍ර ලංකා බේස්බෝල් සංගමය විසින් සංවිධානය කරනු ලබන පිළිමළුන් පිටුදැකීමේ බේස්බෝල් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීම 15 June 2013
මලල කි‍්‍රඩා තරු මිළින වූ තේරීම් තරගාවලියක් ආසියානු මලල කී‍්‍රඩා ශූරතාවලිය ඉලක්ක කරගනිමින් ශ්‍රී ලංකා මලල කී‍්‍රඩා සංගමය විසින් සංවිධානය කරනු ලැබූ තේරීමේ තරගාවලිය අද (15 ව 15 June 2013
සබරගමුව උපකුලපති හිමි රෝහලේ සබරගමුව විශ්වවිද්‍යාලයේ කුලපති කුඹුරුගමුවේ වජිර හිමි රිකිල්ලගස්කඩදී අසනීප වී රිකිල්ලගස්කඩ රෝහලට ඇතුළුකැර එතැනින් මහනුවරට මාර 15 June 2013
කොදෙව් ‘ඒ’ පිලෙන් සාර්ථක පිළිතුරක් ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ කණ්ඩායම අතර ආනස් වේල් පිටියේදී පැවැත්වෙන දෙවැනි සිව්දින (නිල නොවන) ටෙස්ට 15 June 2013
එංගලන්ත කී‍්‍රඩකයන් පන්දුව පළුදු කළා - බොබ් විලිස් ශී‍්‍ර ලංකාව සහ එංගලන්තය අතර පැවැති ශුරයන්ගේ කුසලාන තරගයේදී එංගලන්ත කී‍්‍රඩකයන් පන්දුව පළුදු කළේ යයි එංගලන්ත පිලේම හිටපු නායක 15 June 2013
ති‍්‍රත්ව සිංහයෝ බ්රැඞ්බි පළිහ රැගෙන යති කොළඹ රාජකීය විද්‍යාලයත් මහනුවර ති‍්‍රත්ව විද්‍යාලයත් අතර පැවැති 69 වැනි බැඞ්බි පළිහ තරගයේ දෙවැනි අදියරේදී ලකුණු 13 - 9 ක ජයක් ලබා 15 June 2013
විතීවි ක්‍රමවේදයට ඉන්දියාවේ සහයෝගයක් නෑ මේ මස 23 වැනිදා එංගලන්තයේදී පැවැත්වෙන අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ වාර්ෂික සැසිවාරයේදී ඉන්දීය නියෝජිතයා කවුරුන් වුවද විනිසුරු ත 15 June 2013
ඉරණමඩු පරණ කොටි කටේ ගුවන්තොට විවෘත වෙයි කොටි මර්මස්ථානයක් වූ ඉරණමඩුවේ ගුවන් පථය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් අද විවෘත විය. කොටි නායක ප්රභාකරන් සහ න්‍යායාචාර 15 June 2013
හාමුදුරුවරු දණ ගස්වන දිනය වැඩි ඈතක නෑ නවගත්තේගම පාසල් ගුරුවරියක පාසලේ දී දණ ගැස්සවීමෙන් දේශපාලන බලය අතට ගෙන ක්‍රියා කල වයඹ පලාත් සභා මන්ත්‍රි ආනන්ද සරත් කුමාරගේ ක්&z 15 June 2013
සුහුරු පුවරු 4570ක් ආනයනය කරයි දිවයින පුරා පිහිටි පාසල් සඳහා අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘති කිහිපයක් යටතේ සුහුරු පුවරු (Smart boards) 4,570 ක් ආනයනය කර පාසල් වෙත බෙදා හැරීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේ.. 22 September 2026