ඕස්ටේ්රලියා - නවසීලන්ත තරගය වැස්සට දියවෙයි අයි. සී. සී. ‘ශූරයන්ගේ කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ ‘ඒ’ කාණ්ඩයේ ඕස්ටේ්රලියාව සහ නවසීලන්තය අතර එංගලන්තයේ එජ් 12 June 2013
ජාත්‍යන්තර කි‍්‍රකට් තරග යළිත් දඹුල්ලට ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර මේ වසරේ (2013) නොවැම්බර් මස ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන එක්දින තරගාවලියේ තෙවැනි තරගය දඹුල්ල ජාත්‍යන්තර 12 June 2013
ඕස්ටේ්රලියා - නවසීලන්ත තරගයට වර්ෂාවෙන් බාධා අයි. සී. සී. ‘ශූරයන්ගේ කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ ‘ඒ’ කාණ්ඩයේ ඕස්ටේ්රලියාව සහ නවසීලන්තය අතර එංගලන්තයේ එජ් 12 June 2013
අද රෑටත් මුහුදු යන්න එපා මන්නාරම සිට කොළඹ සහ ගාල්ල හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරැ සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ රළු සහ අනතුරුදායක වන බවත් පැයට ක 12 June 2013
ඉතාලි ඉසුරු සිඳේ කොහුවල කොරලහේවගේ සේන අජිත් මෙයට වසර දෙකකට ප්‍රථම ඉතාලියට පැමිණියේ තම දරුවන් සිව් දෙනාටත් බිරිදටත් යහපත් අනාගතයක් උදා කරදීමේ බලා 12 June 2013
ගුවන් කඳවුරට රිංගන්න ගිහින් රිමාන්ඩ් කිඹුලන් සිටින අත්තිඩිය ඇළ මාර්ගය දිගේ අධි ආරක්ෂිත කළාපය හරහා රත්මලාන ගුවන් හමුදා කදවුරට අද (12) අලුයම හොරෙන් ඇතුලු වීමට ත 12 June 2013
පොලිසියට ගැසූ පස් දෙනා යළි රිමාන්ඩ් බුලත්සිංහල පොලිසියේ දෙදෙනකුට බුලත්සිංහල මිල්ලකන්දේදී පහරදුන්නැයි කියන බුලත්සිංහ ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඇතුළු පස් දෙනෙක් මත 12 June 2013
පී.සී දෙන්නා රිමාන්ඩ් කොළඹ ව්‍යාපාරිකයකුගෙන් රුපියල් 22000ක් සොරකම් කළැයි සැකපිට පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජයකි ද අස්ලිවස 12 June 2013
නවලක්ෂයක ඉන්දියා හොර සල්ලි අල්ලයි ඉන්දියා රුපියල් 899000ක ව්‍යාජ මුදල් ළඟ තබා ගත්තැයි බම්බලපිටිය හෝටලයක් ළඟදී සැකපිට අත්අඩංගුවට ගත් දෙදෙනකු රඳවාගෙන ප්‍රශ්න කරගෙන යන 12 June 2013
බොරැල්ලේ වාහන පහක් එකට ගැටේ බොරැල්ලේදී මින් මද වේලාවකට පෙර වාහන පහක් එකට ගැටී යතුරුපැදියක ගමන් ගත් දෙදෙනෙක් තුවාල ලදහ. සෙසු වාහනවලට දැඩි හානි සිදුවිය. මේ 12 June 2013
උඩුවේ හිමි ලන්ඩන් බෝධි පුජාවේ ලන්ඩන් නුවර ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති අග්ගමහා පණ්ඩිත ගලයායේ පියදස්සි නාහිමියන්ගේ ආරාධනාවෙන්& 12 June 2013
රග්බි විනිසුරුවෝ කොන්දේසි දමති කොන්දේසි කීපයක් මත පාසල් රග්බි තරග විනිශ්චය කිරීමට ශ්‍රී ලංකා රග්බි විනිසුරුවන්ගේ සංගමය කැමැත්ත පළ කර තිබේ. ක්‍රීඩා අමාත්‍ය ම 12 June 2013
සමන් දේවාලෙ නිලවරණය 18 රත්නපුර මහ සමන් දේවාලයේ බස්නායක නිළමේ නිලවරණය ලබන 18 වැනිදා රත්නපුර දිසාපති කාර්යලෙයයේදී පැවැත්වීමට නියමිතය. වත්මන් බස්නායක නි 12 June 2013
ඩෙංගු මදුරුවා නැති පාසලක් ගාල්ලේ නෑ ගාල්ල නගරයේ පිහිටි බොහෝ ජාතික පාසල් ඩෙංගු බෝකරන ස්ථාන ලෙස හඳුනාගෙන ඇතැයි ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෙනුර සිංගාරච්චි මහ 12 June 2013
අම්පාර පුරපතිට ඇප අම්පාරේ ඉමෝස් තිවංක නම් හෝටල් හිමියාට පහරදුන්නැයි සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අම්පාර නගරාධිපති ඉන්දික නලීන් ජයවි 12 June 2013
සාම දර්ශකයේ ලංකාව 110 ලෝක සාම දර්ශකයේ මුල් තැන අයිස් ලන්තයටත් දෙවැනි තැන ඩෙන්මාකයටත් තෙවැනි තැන නවසීලන්තයටත් හිමි වෙද්දී ශ්‍රී ලංකාව 110 ව 12 June 2013
මුණුබුරාට සීයාගේ මළ ගෙදරට යන්න බැරි වෙයි සීයාගේ අවමගුලට යමින් සිටි මුණුබුරෙක් ලග්ගල පල්ලේගමදී යතුරුපැදියක් හා වැලි ටිපර්යක ගැටීමෙන් සීයාගේ මළ ගෙදර සමීපයෙහි මිය 12 June 2013
ජනපි‍්‍රයම පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා බාෂිත් බාටා - සන්ඬේ ටයිම්ස් පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා තේරීමේ තරගාවලියේ 2013 වසරේ ජනපි‍්‍රයම කී‍්‍රඩකයා ලෙස වෙස්ලි විදුහලේ බාෂිත් මු 12 June 2013
එක්ස්රේ ගන්න ගිහින් වෙන වැඩ රජයේ සේවිකාවක වන එක්දරු මවකගේ (22) එක්සේ ඡායාරූපයක් ගන්නා අතරතුර ළැම අනවශ්‍ය ලෙස ස්පර්ශ කළ බව කියන එක්ස්කිරණ ඡායාරූප ශිල්පියකු 12 June 2013
රස පරීක්ෂක වාර්තා දෙසතියකින් ඉල්ලයි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ක්‍රියාකාරීන් දෙදෙනකු ගම්පහ ඉඹුල්ගොඩදී රිය අනතුරකින් මිය ගියැයි කියන සිද්ධියේ අට 12 June 2013
රනිල්ට තර්ජනය කළ අය කවුදැයි හෙළිවේ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂ නියෝජිතයනට බලපිටියේදී මැර තර්ජන එල්ල කර ඔවුන්ගේ වාහන පෙළට ප්රහාරයක 12 June 2013
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පිලට තේ මණ්ඩලයෙන් කෝටි 53 ක් ශී‍්‍ර ලංකා කණ්ඩායමේ විදෙස් තරග අනුග්‍රාහකයා වශයෙන් වසර තුනක කාලයක් කටයුතු කිරීමට ශී‍්‍ර ලංකා තේ මණ්ඩලය එක`ග වී තිබේ. ඒ වෙනුව 12 June 2013
කරාපිටිය රෝහල් සිද්ධිය හෙළා දකියි ගාල්ල ලංකාදීප මාධ්‍යවේදී සජීව විජේවීරගේ මවට ගාල්ල කරාපිටිය රෝහලේදී ප්‍රතිකාර නොකළ වෛද්‍යවරුන් ඔහු අත්අඩංගුවට ගැනීමට තැත් කිර 12 June 2013
අම්පාර පුරපති අත්අඩංගුවට අම්පාරේ ඉමෝස් තිවංක නම් හෝටල් හිමියාට පහරදුන්නැයි සැකපිට අම්පාර නගරාධිපති ඉන්දික නලීන් ජයවික්‍රම අත්අඩංගුවට ගත් බව පොලිසිය කිය 12 June 2013
ටෙල්අවීව් නුවර සිල් වැඩසටහනක් ( උවිඳු ප්‍රසාද් ඊශ්‍රායලයේ සිට ) ඊශ්‍රායලයේ ටෙල්අවීව් නුවර බෙත්ධානි ශාලාවේදී ජුනි 22 වැනිදා පෙහෙවස් සමාදන් වීමේ වැඩසටහනක් පැවැත 12 June 2013
පැමිණිලි විභාගයට දොස්තරලා නොඑති සිහි නැති වී රෝහල් ගත කළ මවට විනාඩි 45ක් ගතවන තුරු ප්‍රතිකාර නොලැබුණු බව පවසමින් කරාපිටිය රෝහලේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසියට කළ 12 June 2013
මත්තල මුල්ම වැටලීමෙන් කෝටි හතරක රන් රුපියල් කෝටි හතරකට ආසන්න වටිනාකමින් යුතු වටිනා මැණික්, ස්වර්ණාභරණ, ඇමරිකන් දියමන්ති සහ මුතු තොගයක් තම ගමන් මල්ලේ & 12 June 2013
කි‍්‍රකට් - පුහුණු කමිටු සභාපති රංජිත් ශ්‍රී ලංකා කි‍්‍රකට් විධායක කමිටුව විසින් පත්කරන ලද කි‍්‍රකට් සහ පුහුණු කමිටුවේ සභාපතිවරයා වශයෙන් රංජිත් ප්‍රනාන්දු මහතා 12 June 2013
සැඩ සුළං සීතාවකට වින කරයි අද අලුයම 3.30ට පමණ හමාගිය චණ්ඩ මාරුතයකින් සීතාවක ගෙවල් හැටකට පමණ හානි සිදුවිය. ගෙවල් හතකට පමණ බරපතල අලාභ හානි සිදුවී ඇතැයි දැනගන්න 12 June 2013
සුහුරු පුවරු 4570ක් ආනයනය කරයි දිවයින පුරා පිහිටි පාසල් සඳහා අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘති කිහිපයක් යටතේ සුහුරු පුවරු (Smart boards) 4,570 ක් ආනයනය කර පාසල් වෙත බෙදා හැරීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේ.. 22 September 2026