කරූට තව සම්මානයක්
ආර්ථික, ආගමික ,සංස්කෘතික ,දේශපාලනික හා ආර්ථික යන සකල අංශයන්ගෙන් විශිෂ්ටත්වයට පත් ජනවාර්ගික සාමය වෙනුවෙන් කැපවූ ආනන්දීය චරිතයකට ජීවිතයට එක්වරක් පමණක් ලබාදෙන ආනන්දාභිමානී සම්මානය කතානායක කරූ ජයසූරිය මහතාට ලබා දීමට කොළඹ ආනන්ද විද්යාලය තීරණය කර තිබෙි.