කලාවට සමුදෙන්න කිසිම බලාපොරොත්තුවක් නැහැ සිය අධ්‍යාපන කටයුතු සිදුකරන ඇය නිරූපණ ශිල්පය පිළිබඳ හැදෑරීම් සිදුකරමින් කලා ක්ෂේත්රයට පැමිණ තිබේ. වෙළෙඳ දැන්වීම් හා රූප රචනා 01 December 2016
සිවිල් ගුවන් කටයුතු නංවන්න හමුදාව සමග පෞද්ගලික අංශයත් පෞද්ගලික අංශය සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව එක්ව සිවිල් ගුවන් සේවා කටයුතු කිරීම මගින් වඩාත් හොඳ සේවාවක් ලබා ගැනීමට හැකි බව ජන මාධ්‍ය 01 December 2016
වැඩි ඡන්ද 28කින් ඌව අයවැය සම්මතයි ඌව පළාත් සභාවේ 2017 සඳහා වන අය වැය වැඩි ඡන්ද 28කින් අද සම්මත විය. අය වැයට පක්ෂව ඡන්ද 30ක් ලැබුණු අතර විරුද්ධව ලැබුණේ ඡන්ද දෙකක් පමණි. 30 November 2016
චුන්නාකම් බලාගාරයේ වැඩ අත්හිටුවයි : ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනමක් පරිසර හා සොබා දහම් අධ්‍යයන මධ්‍යස්ථානය වෙනුවෙන් ආචාර්ය රවීන්ද්‍ර කාරයවසම් මහතා ගොනු කළ පෙත්සමක් අද සැලකිල්ලට ගත් ශ්‍රේෂ්ඨා 30 November 2016
කිරිබත්ගොඩ තාප්පයක් කැඩුවාට මර්වින් වැරදිකරු වෙයි කිරිබත්ගොඩ ඊරියවැටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකුගේ තාප්පය ඇතුළු නිවසක කොටසක් 2010 වසරේ ඔක්තෝබර් මාසයේදී කඩා දැමීම සම්බන්ධයෙන් එම න 30 November 2016
නාමල්ට එරෙහි පෙත්සම කල් යයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නියෝග අනුව කටයුතු නොකිරීමෙන් ඊට අපහාස කළැයි කියන චෝදනා ඇතුළත් පෙත්සම සලකා බැලීම ලබන ජනවා 30 November 2016
‘කැමරාවත් තුවක්කුව වගෙයි‘ - සුජීව සේනසිංහ ජනතාවට ඉමහත් සේවයක් වන පෙත්සම් කාරක සභාවට කිසිදු දිනක සහභාගී නොවූ මන්ත්‍රීන් පිරිසක් සිටින බවත්, ඔවුන් සම්බන්ධයෙන් කතානායකවරයා 30 November 2016
‘අයවැයට එරෙහිව හැමෝම පාරට බහිනවා‘ මෛත්‍රී - රනිල් හවුල් ආණ්ඩුව 2017 සඳහා සම්මත කරගැනීමට කටයුතු කරන අය වැය ණය, දඩ, බදු හා ගාස්තුවලින් ඍජුවත් වක්රවත් ජනතාව පෙළන ජනතා දේප 30 November 2016
‘මැති ඇමැතින්ට පහසුකම් අවශ්‍යයි‘ මැති ඇමතිවරුන්ට ජනතාවට සේවය කිරීම සඳහා පහසුකම් අවශ්‍ය බවත් ඔවුන්ට එවැනි පහසුකම් ලබාදෙන විට විපක්ෂයේ අය බොරු විවේචන කරමින් ජනතා 30 November 2016
‘උතුරු - නැගෙනහිර ඒකාබද්ධ කිරීමේ තීරණයක් නෑ‘ යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් උතුරේ අර්බුදයට ස්ථීර දේශපාලන විසදුම් ගෙන ඒම අනිවාර්ය නමුත් උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ 30 November 2016
විනෝදාංශයක් ලෙස නිරූපණය කරන නටාලියා දන්ත වෛද්‍යවරියක වීමට සරසවි අධ්‍යාපනය ලබන මෙම යෞවනිය කුඩා කල සිටම විදේශීය අධ්‍යාපනය ලබමින් එහිම ජීවත්ව සිටින්නීය. ගයාත්‍රි 30 November 2016
ජාතික රෝහලේ මරණ හතරකට හේතු සොයයි කොළඹ ජාතික රෝහලේ හෘද සැත්කම් හයක දී රෝගීන් හතර දෙනකු මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත 30 November 2016
රාම් චරන් කිලෝමීටර් 10ක් දුවලා ජනප්‍රිය කොලිවුඩ් සිනමා නළු රාම් චරන් පසුගියදා ඉන්දියාවේ හයිද්‍රාබාද් නගරයේ පැවැති කිලෝ මීටර් 10ක් දුර සුහද මැරතන් තරගයකට එක 30 November 2016
අඳුරේදී එළිය වන චිත්‍ර මේ චිත්‍ර ශිල්පියා සාමාන්‍ය සුදු පසුබිමේ චිත්‍ර අදින්නෙකු ලෙස දැක්විය නොහැකියි. ඇත්ත වශයෙන්ම ඔහු අඳින්නේ සුදු පසුබිමේ වුවත්, ඒ 30 November 2016
පරණම රස්සාවේ මැනේජර් ගැහැණියක් පිටකෝට්ටේ සම්බාහන ආයතනයක් මුවාවෙන් පවත්වාගෙන ගිය බව කියන ගණිකා නිවසක් මිරිහාන දිසා දුෂණ අංශයෙන් වටලා කළමණාකාරිනියක හා තරුණියන් 30 November 2016
පල්ලම් බැස සිටි තුවක්කුකරු පල්ලමදී අල්ලයි මිනුවන්ගොඩ පසුගිය 24 වෙනිදා පීල්ලවත්ත අයෙකු වෙඩි තබා මරා දැමු බව කියන සැකකරු පල්ලම දී අවියක් හා පතොරම් ද සමග අත්අඩංගුවට ගෙන අධිකරණය 30 November 2016
‘ලංගම නිවාඩු අවලංගුයි‘ දෙසැම්බර් 2 වැනි දා දින යම් හෙයකින් පෞද්ගලික බස් රථ ධාවනය නොකර වැඩවර්ජනයක් සිදු කළහොත් ඊට මුහුණ දීමට ලංකා ගමනා ගමන මණ්ඩලය සියයට සිය 30 November 2016
පිල්ලයාන් යළි රිමාන්ඩ් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්තී‍්‍ර ජෝෂප් පරරාජසිංහම් ඝාතනයේ සැකකරුවන් වන නැගෙනහිර හිටපු මහ ඇමැති සිවනේසතුරෙයි චන්ද්‍ර 30 November 2016
අතුරු වෙද සේවකයෝ ටවුන් හෝල් හිර කරති අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණ ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද (30) කොළඹ විහාරමහා දේවි උද්‍යානයේ සිට සෞඛ්‍ය අමාත්‍යංශය දක 30 November 2016
‘මම රැහේ උන් සමගයි‘ ‘දේශපාලනඥයෙක් විදියට මමත් යම්කිසි කාලයක් පත්තරකාරයෙක් විදියට පොළොන්නරුව සමූහ වාර්තාකරු ලෙස වැඩ කළා. ඒ නිසා මමත් යම් කොටසක් ඒ අත 30 November 2016
රූකාන්තගෙන් අලුත් වැඩක් රූකාන්ත ගුණතිලක කියන්නේ සංගීත කලාව තුළ නව පිටුවක් පෙරළපු චරිතයක්නේ. ඉතිං ඔහුගේ අලුත් වැඩක් "Roo On Stage Live" දෙසැම්බර් 03 වැනිදා ඉඳන් 30 November 2016
හොරෙන් විදුලිය අරන් දඩ කති විදුලි මීටර් වෙනස්කරමින් වංචනික ලෙස විදුලිය ලබාගත් දෙදෙනකුට දඩ හා අලාභ ගෙවන ලෙස මිනුවන්ගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් සිලනි චතුරානි 30 November 2016
අනුර සේනානායකත් යළි රිමාන්ඩ් රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයට සම්බන්ධ යැයි සැකපිට රිමාන්ඩ් භාරයේ සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක සහ නාරාහේන 30 November 2016
මන්ත්‍රී කරල පැහේ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රුපියල් ලක්ෂයක මාසික කාර්යාල දීමනාවක්ද සෑම පාර්ලිමේන්තු රැස්වීමකටම ලබාදෙන දීමනාව රුපියල් 2000 30 November 2016
පරණ තනතුර වෙනස් වෙයි නගරයේ කසල අදින කම්කරුවාට ගෞරවයක් ලැබෙන ආකාරයට ‘අපද්‍රව්‍ය මෙහෙයුම් සහායක‘ ලෙස ඔවුන් හඳුන්වන ලෙස සියලු පළාත් පාලන ආයතන ප්‍රධ 30 November 2016
සිරස් බනුව විතරයි:සිරසක් නෑ මාර්ග අංක 255 කොට්ටාව - පිළියන්දල මාර්ගයේ සිද්දමුල්ලේ මහ පාරේ ගිය යතුරුපැදිකරුවකුගේ හිසේ හෙල්මටයක් නොමැති විය. ඒ වෙනුවට ඔහු සංගීතයට 30 November 2016
ජෝන් 'Force' තුන්වැන්නට සැරසේ පසුගියදා තිරගත වීම් ආරම්භ කළ ‘Force’ දෙවැනි චිත්‍රපටයේ ප්‍රධාන නළු චරිතයට පණ පොවන ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළු ජෝන් ඒබ්රහි 30 November 2016
පිට පිට රාජ්‍ය සම්මාන උලෙළ 02කදී මෙම සම්මානය මට ලැබුණා පසුගිය වසරේ සියලුම රූපවාහිනී නාළිකා ඔස්සේ විකාශයවූ ටෙලිනාට්‍ය සහ එහි ශිල්පීන්ගේ හැකියාවන් ඇගයීමට ලක්කෙරෙන රූපවාහිනී රාජ් 30 November 2016
ආවා 11කට ඇප ආවා නමින් කණ්ඩායමක් නිර්මාණය කර උතුරු පළාතේ විවිධ නීති විරෝධී කටයුතු වල යෙදුණු බව කියමින් රිමාන්ඩ් කරනු ලැබ සිටි 11 දෙනකු අද (30) ඇප මත 30 November 2016
මාබල් මැෂිම මේ සංකීර්ණ මැෂිම කොතරම් සංකීර්ණ වුවත් ඒ හරහා මැවෙන සංගීතය නම් ඉතාමත් සුන්දරයි. ඒ දෙස කොතෙක් වෙලා බලාසිටියත් එයින් සංගීතය මැවෙන අයු 30 November 2016
බොල්සොනාරෝ රටින් පනී බ්‍රසීල ජනපතිවරණයෙන්, ජනාධිපති ලූලා ද සිල්වාට පරාජය වුණු ප්‍රතිවාදී ජනපති ධුර අපේක්ෂක ෆ්ලේවියෝ බොල්සොනාරෝට මුදල් විශුද්ධිකරණ චෝදනා එල්ල වීමත් සමග ඔහු ඔහුගේ බිරිඳ සහ දියණිය සමග ඇමෙරිකා.. 28 October 2026