ගනු දෙනුව ලක්ෂ අසූවයි මිළ අධික සුවඳ විලවුන් සෑදීමට ගන්නා වල්ලා පට්ටා දුම්මල කිලෝවක් ශ්රී ලංකාවෙන් ප්රථම වතාවට වෙන්නප්පුව කොස් වත්තේදී අත් අඩංගුවට ග 22 March 2014
නාන කාමරයට එබුණු මිනිහාගේ සිරුර කැලෑවක පොලිස් කතක කට උත්තරය ලියා ගනිද්දී ඔක්කාරය හැදී ඇතැයි පවසමින් වැසිකිලියට යන මුවාවෙන් පලා ගිය පුද්ගලකුගේ සිරුරක් අද ලඳු කැලෑවකින් ස 22 March 2014
වස්ගමුවේ තවත් කංසා හේනක් වස්ගමුව ජාතික වනෝද්යානයේ කංසා අක්කර දෙකක් වැවූ බව කියන බුත්තල ප්රදේශයේ තිදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. 22 March 2014
පඬි රුවනක් අපවත් වෙයි පඬිවරයෙකු ගත් කතුවරයෙකු හා සුප්රසිද්ධ ධර්ම දේශකයානන් වහන්සේ කෙනෙකු වු හාරිස්පත්තුවේ ආරියවංශාලංකාර (74) හිමියෝ අපවත් වුහ. කොළඹ 22 March 2014
ගිරිඋල්ල ඕ.අයි.සී ගෙත් වැඩ තහනම් අත් අඩංගුවට ගත් ඒ. ආරියසේන නම් තරුණයෙකු දින 38 ක් අත් අඩංගුවේ රදවාගත් බව කියන ගිරිඋල්ල පොලිසියේ පස් දෙනෙකුගේ වැඩ තහනම් කර ඇත. පොලිස 22 March 2014
යානය සෙවිම මගීන්ගේ දිවි බේරාගැනිමේ මෙහෙයුමක් වෙයි ? අතුරුදන් වූ යානය සොයන ඕස්ට්රේලියා බලධාරීන් පවසන්නේ දැන් තමන් සිදුකරමින් තිබෙන මෙහෙයුම යානයේ සිටි මගීන් ගලවා ගැනීමේ මෙහෙයුමක් ව 21 March 2014
ඉන්දියාවේ ඉල්ලීමට නීතීය හරස් වේ තමිල්නාඩු ධිවරයන් 74 දෙනා අධීකරණය හමුවට පමුණුවා ඇති හෙයින් නිතියට පිටින් නිදහස් කළ නොහැකි බව ධීවර ඇමැති රාජිත සේනාරත් 21 March 2014
ජය ලලිතා රාජිතට කොන්දේසි දමයි නාවික හමුදාව විසින් ඉකුත් 19 වැනි දින අත්අඩංගුවට ගැනුණ තමිල්නාඩු ඉන්දීය ධීවරයන් 74 දෙනා නිදහස් කරන්නේ නම් පමණක් ඉන්දු ශ්රී ලංක 21 March 2014
පීසීට ඡන්ද වරය ලැබේ අධිවේගී මාර්ගයේ කහතුඩුව පොලිස් මුරපොළේ කොස්තාපල්වරයකුට ලැබුණු තැපැල් ඡන්ද පත්රිකාව ඇතුළත් ලිපිය විවෘත කරද්දී ඉරී යාම නිසා ම 21 March 2014
සැඩ සුළගින් මතුගමට ඉංගිරියට හානි ඉංගිරිය හා මතුගම ප්රාදේශිය ලේකම් කොට්ඨාස හයක බ්රහස්පතින්දා (20) සවස හමා ගිය චණ්ඩ මාරුතයෙන් නිවාස දෙකකට තද බල හානි සිදු වී නිවාස 21 March 2014
වල්ලපට්ටෙන් ගුරු දෙන්නාත් පට්ට ගැහේ වල්ලපට්ටා කිලෝ දෙකක් සමඟ ගුරුවරුන් දෙදනකු හා තවත් පුද්ගලයින් දෙදෙනකු රත්තොට වේරගමදී අත්අඩංගුවට ගත් බව මාතලේ පොලීසිය කියයි. 21 March 2014
රන්මැණිකා වසර 39 කට පසු බෝගම්බර අනුරාධපුර සාලියපුර ඉපැදී නම ගිය අපරාධකරුවකු වී සිරෙන් ද කිහිපවරක් පැන ගිය ඩී ජේ සිරිපාල හෙවත් ‘මරු සිරා’ 1975 අගෝස්තු 05 වැනිදා ම 21 March 2014
මෙල්බන් අගරදගුරු යාපනයේ එතෙර සිටින ඇතැම් දෙමළ කණ්ඩායම් හා ඔවුන්ගේ දේශිය නියෝජිතයන් අතර පවත්නා නීතී විරෝධි මුල්ය ගනුදෙනු උතුරේ සාමයට බාධකයක් වී ඇතැයි&n 21 March 2014
ජිනීවා සමුළුව පෙනි පෙනී බේගල් ඇද බාලා ඉතාලි රාජ්ය රුපවාහිනි නාළිකාවක් වන රායි ස්ටෝරියා බදදා රාත්රියේ ප්රචාරය කළ ශ්රි ලංකාව පිළිබද වර්තාමය වැඩසටහන අභුත චෝදනා ඇත 21 March 2014
වයස 182:බෙල්ල පිරිමදිනවා නම් ඒ ඇති වසර 182ක් ජිවත්වන ඉබ්බෙක් එංගලන්තයේ ශාන්ත හෙලේනා දුපතේ සිටීයි. එම දුපතේ ආණ්ඩුකාර නිල නිවසට අයත් උද්යානයේ නිදහසේ ජිවත්වන ජ 21 March 2014
සේරුවිල සෑයේ අනවසර කැණීම් නවත්වයි පුරා විද්යා රක්ෂිතයක් හා පුජා නගරයක් වන ඓතිහාසික සේරුවිල මංගල රජමහා විහාරයේ ඉපැරණි චෛත්ය වටා අනවසර කැණිම් වහාම නතර කරන ලෙස ප 21 March 2014
හුසේන් මොහොමඩ් සෞදියට:වඩිවේල් කෙන්යාවට සෞදි අරාබියේ නව තානාපති ලෙස කොළඹ හිටපු පුරපතිවරයකු වන මොහොමඩ් හුසේන් මොහොමඩ් මහතා නම් කැර ඇති බව සෞදි අරාබියේ පළවන 21 March 2014
ඡන්ද නීතී එළිපිටම කඩන බව කැෆේ කියයි ලබන 29 වැනිදාට නියමිත බස්නාහිර හා දකුණු පළාත් සභා ඡන්දයේ ප්රචණ්ඩ ක්රියා වේගයෙන් ඉහළ යතියි කැෆේ සංවිධානය කියයි. බ්රහස්පතින් 21 March 2014
මිනිපිරියගෙන් පොලිස් සීයාට උපහාර මාවනැල්ල උතුවන්කන්දේදී සරදියල් අත්අඩංගුවට ගැනීමට යද්දී ඔහුගේ ගෝලයකු වන මම්මලේ අතින් 1864 මාර්තු 21 වැනිදා වෙඩි කා මිය ගිය පොලිස් සැරය 21 March 2014
අද කාලගුණය (මාර්තු 21) නැගෙනහිර සහ ඌව පළාත් වලත් හම්බන්තොට දිස්ත්රික්කයේත් වළාකුළින් බර අහසක් පවතින අතර විටින් විට වැසි ඇති වේ.අපරභාගයේදී සහ රාත්රී 21 March 2014
ඉතාලි සිටියත් බුදු දහමට හැඩ ගැසෙති ඉතාලියේ කොමෝ නගරයේ සිරි සිදුහත් දහම් පාසලේ වාර්ෂික විවිධ ප්රසංගය හා ත්යාග ප්රධානෝත්සවය පසුගිය දා පැවැත්විණි. මිලානෝ නගරයේ ල 20 March 2014
මීදුම උඩරට වෙලා ගනී මධ්යම කඳුකරයේ ජල පෝෂක ප්රදේශවලට අද (20) පස්වරුවේ තරමක වැසි ලැබීමත් සමග මාර්ගයන් හි දඩි මීදුම් ගලා තිබිණි. රියැදුරෝද ඉන් දැඩි අපහස 20 March 2014
‘චැනල් ෆොර්‘ ඉතාලියටත් යයි ඉතාලියේ රායි ස්ටෝරියා රාජ්ය රූපවාහිනී නාළිකාව බදාදා (19) රාත්රී 10.45 සිට ශ්රී ලංකාවට එරෙහි වැඩසටහන් ප්රචාර කීරීම අරඹා ඇතැයි එර 20 March 2014
‘මැතිසබේට පෝස්ටර් ගෙන ආ හැකියි‘ පාර්ලිමේන්තු මන්ත්රීවරුනට මැතිසබයට පෝස්ටර් ගෙන ඒමේ නිදහස ඇතැයි ද, ඉන් කිසිවකුටත් අනතුරක් සිදු නොවන්නේයැයි ද කතානායක චමල් රාජ 20 March 2014
දොම්පේ සංධාන ආධාරකරු රිමාන්ඩ් බස්නාහිර පළාත් සභාවේ ගම්පහ දිසාවේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක හර්ෂණ රාජකරුණා මහතාගේ ආධාරකරුවකු වන දොම්පෙ තැපැල් ස්ථානාධිපති ඕ.කේ. ප 20 March 2014
පොලිසිය කොටි පළවා හරියි ජිනීවා මානව හිමිකම් සැසියේ දී ශ්රී ලංකාවට එරෙහිව ගෙන මෙට යන යෝජනාවට විරෝධය පළ කරමින් පැරිසියේ ශ්රී ලාංකිකයන්ගේ එකමුතුව සංවි 20 March 2014
බැංකු දත්ත බලන්න රටින් ගෙන්වයි වත්කම් හෙළි නොකළැයි ශිරාණි බණ්ඩාරනායක හිටපු අගවිනිසුරුවරියට එරෙහිව පවරා ඇති නඩුවේ ජාතික සංවර්ධන බැංකු පරිගණක දත්ත පිරික්සීමට වි 20 March 2014
ඇප දෙන්න ඇවිත් ඉල්ලන් කයි සැකකරුවකුට ඇප දීමේ බලාපොරොත්තුවෙන් කොළඹ කොටුව මහේස්ත්රාත් උසාවියට ආ පුද්ගලයකු උසාවියට බාධා වන අයුරින් රිමාන්ඩ් සිරකරුවකු සමග 20 March 2014
නළාව හඬවා 500ක් ගෙවයි ත්රීරෝද රියේ නළාව හඬවා කොළඹ කොටුව උසාවියේ වැඩට බාධා කළ දෙහිවල ත්රිරෝද රියදුරු මොහොමඩ් හනිෆාට කොළඹ කොටුව මහේස්ත්රාත් තිලිණ ග 20 March 2014
තුන්නානේ වීඩියෝපට රහස් පොලිසියෙන් ඉල්ලයි හංවැල්ල තුන්නානේ දී බොරැල්ල පොලිසියේ ස්ථානාධිපති පොලිස් අධිකාරී ප්රසාද් සිරිවර්ධන මහතා මරණයට පත් වීමේ සිද්ධියේ රූපවාහිනී වීඩ 20 March 2014
හේනේගම අනතුරකින් අඹුසැමි යුවළ මරුට ගම්පහ කිරිඳිවැල 231 මාර්ගයේ හේනේගම හන්දියේදී බස් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් තරුණ අඹුසැමි යුවළක් මියගොස් ඇතැයි වැලිවේරිය පොලිසිය කියයි... 09 October 2026