තානාපති ජංගම සේවයක් සෞදියේ සෞදියේ ශ්රී ලංකා තානාපති වඩිවෙල් ක්රිෂ්ණමූර්ති මහතා සහභාගී වූ තානාපති සේවයක් සෞදියේ නැගෙනහිර පළාතේ දී ඊයේ (7) පැවැත්විණි. තනාපත 08 February 2014
බයිසිකල් හොරෙක් ගල්කිස්සෙන් අල්ලයි බයිසිකල් 33 සොරකම් කළැයි කියන පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය කියයි. සොරකම් කළ බයිසිකල් විකුණා කුඩු ගැසීමට මුද 08 February 2014
කන්ටේනරය ගුවන් යානයේ තටුවක් කඩයි කුලියාපිටියේ පැවැත්වෙන දැයට කිරුළ ප්රදර්ශනයට ලොරියක රැගෙන යමින් තිබූ සැහැල්ලු ගුවන් යානයක තටුවක් මැලිබන් හංදියේදී කන්ටේන 07 February 2014
මාර්තුවේ කුමන්ත්රණ ගැන බැනට් කුරේ කියයි රටට නිදහස ලබාගත් දවසේ සිට නොයෙක් කුමන්ත්රණ වලට ශ්රි ලංකාව මුහුණ දුන් බවත් ජිනීවා නුවරදී මාර්තු මාසයෙත් ප්රබල කුමන්ත්ර 07 February 2014
ෆොන්සේකා කැලණියෙන් සටන අරඹයි කැලණිය රටේ දුෂිත පාලනයට ලක් වු ප්රදෙසක් නිසා රට බේරා ගැනීමේ සටන කැලණියෙන් අරඹන බව ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේ 07 February 2014
‘කිරි හරකා කප් රුකක් වෙයි‘ ඇගලුම් කර්මාන්ත රැකියාවට ආයුබෝවන් කියා හරකුන් ඇති කර ජීවීතය ජයගත් තරුණ යුවළක් පශුසම්පත් සම්මාන ප්රධානයේදී හොදම ගවපාලනය ,හොඳම 07 February 2014
රජිව් හඬ ඉරිදා පැරීසියේදි 70 දශකයේ කැලැරන්ස් සිහිවටන අවදි කරවන රජිව් සෙබස්තියන් ගී ගයන ගී සැඳෑවක් පෙබරවාරි 09 වැනි ඉරු දින සවස 04ට පැරිස් කලාප අංක 20 හී අංක 124 රූ ඩෙ 07 February 2014
‘වෙරෝනා පන්සල දැන් අපේ’ වෙරෝනා මහා විහාරය පිහිටි වර්ග මිටර් 350 ක භුමිය හා මහල් දෙකක ගොඩනෑල්ල සමග විහාර ගෙය යුරෝ දෙලක්ෂ පනස් දහසකට මිලදි ගත් බව දායක සභාව පවසය 07 February 2014
බෙදන්න දුන් සල්ලි සාක්කුවේ දාගෙන ධීවර මේලාවකින් උපයාගත් ලාභයෙන් රුපියල් විසිහත් ලක්ෂයක් ශ්රී ලංකා නිදහස් සේවක සංගමයේ සේවකයින්ට නොදී වංචා කළැයි කියන හිටප 07 February 2014
ඉතාලියෙන් අවුත් යන්නම යයි වසර එකොළහක් ඉතාලියේ නාපෝලී නුවර ජීවත් වු ශ්රී ලාංකික තරුණයකු නිවාඩුවකට ශ්රි ලංකාවට පැමිණ සිටියදී අද මීගමු කළපුවේදී මිය ගියේය. 07 February 2014
දකුණේ ඡන්ද ප්රතිපලයක් කලින්ම එයි දකුණු පළාත් සභා ඡන්දයට හම්බන්තොට කච්චේරියේදී නාම යෝජනා දීමෙන් පසු සන්ධානයේ අපේක්ෂකයකුගේ අධාරකරුවන් සජීත් ප්රේමදාස එජාප මන්ත්&z 07 February 2014
ශ්රී ලංකා මල් ප්රංශ පුවත්පතේ ප්රංශයේ දිනපතා පලවන පුවත් පත් අතරින් නොමිලේ බෙදහරින ප්රසිද්ධ ටැබ්ලොයිඞ් පුවත් පතකි. ඩිරෙක්ට් මතෑන් එම ප්රංශ හැදින්වීම අ 07 February 2014
තිඹිරිගස්කටුවේ පොළොව හෙල්ලේ මීගමුව තිඹිරිගස්කටුවේ පොළොව හෙල්ලී ගිය බව ආපදා කළමනාකරණ මධ්යස්ථානය කියයි. 07 February 2014
ලක්ෂ විසි දෙකක රන් ගේන්න හදලා රන් මාල 101 ඇතුළු ස්වරනාභරණ තොගයක් ගමන් මල්ලේ සගවාගෙන සාජා සිට මෙරටට පැමිණි ශ්රී ලාංකිකයෙක් කටුනායක ජාත්යන්තර ගු 07 February 2014
රතිඤ්ඤා කම්හලේ ගින්නෙන් දෙන්නෙක් මරුට මීගමුව දාගොන්නේ රතිඤ්ඤා කම්හලක් ගිනි ගෙන දෙදෙනකු මිය ගිය බව පොලීසිය කියයි. 07 February 2014
පන්සිය නමක් සිරිපා පිංකමට වඩිති පන් සීයයක් පමණ මහා සංඝරත්නයේ සෙත් පිරිත් මධ්යයේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්රී පාදස්ථානයේ නව දොළොස්මහේ පහන හා ඝණ්ඨාර 07 February 2014
පොලීසියෙන් ගැසී යැයි සිසුවෙක් රෝහලේ මහඉඳුරුවේදී පෞද්ගලික බසයකට දැරියක යට වී බරපතල තුවාල ලැබීමේ සිද්ධියෙන් පසු බසයට හානි කළ බව කියන පිරිස විසුරුවා හරිද්දී තුවාල ලැබ 07 February 2014
එජාපය මැති සබේ බෝඩ් අල්ලයි විදුලි අර්බුදය සම්බන්ධයෙන් ඒක්සත් ජාතික පක්ෂයේ මන්ත්රීන් පිරිසක් අද පාර්ලිමේන්තුවේදී හිටි ගමන් බෝඩ් අල්ලාගෙන උද්ඝෝෂණයක් කර 07 February 2014
දකුණු ආසියාවේ වයසකම කත මිය යයි දකුණු ආසියාවේ වයසකම මාතාව ලෙස සැලකෙන කෙහෙල්පන්නල බලත්ගමුවේ අපුල්ලනලෑ උක්කු මාතාව (117) පස් වැනිදා මිය ගියාය.කන් ඇසීමේ දුර්වලතාවයක් 07 February 2014
රජරට සිසු නයුවන් තිදෙනාට අවසන් නිවේදනයක් මිහින්තලේ විශ්ව විද්යාලයේ සිසුන් 27 දෙනකුගේ පන්ති තහනම ඉවත් කරන්නැයි දින හැටකට ආසන්න කාලයක් විශ්ව විද්යාලය ඉදිරිපිට සිසු නා 07 February 2014
පොලීසියේ දෙන්නෙක් හිටි ගමන් මරුට රත්නපුර පොලීසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපති මලින්ද කිරිමැටියාව මහතා රාජකාරීයේ යෙදී සිටියදී මිය ගියේය. මහනුවර බලගොල්ල පොලිසි 07 February 2014
‘ජංගම කුඩු ෆැක්ටේරියක්‘ අල්ලයි හෙරොයින් මත් කුඩු පැකට් 800 ක් සමඟ පිළියන්දල සිද්ධමුල්ලේ දී මපුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. 07 February 2014
කෑම විෂ වී 75 ක් රෝහලේ දර්ගා නගරයේ ඇගළුම් කම්හලක සේවිකාවන් හැත්තෑ පස් දෙනකු ආහාර විෂ වී රෝහල් ගත කළ බව මහජන සෞඛ්ය පරීක්ෂක කාර්යාලය කියයි. 07 February 2014
කාම්බෝජය ධාතු හොරුන් අල්ලයි කාම්බෝජයේ උඩොං විහාරස්ථානයෙන් ඉකුත් දෙසැම්බර් 15 වැනිදා සොරකම් කළ බුදුන්ගේ සර්වඥ ධාතු ඇතුළත් රන් කරඬුව සොයා ගැනීමටත්, සොරකම සිදු ක 07 February 2014
මහවැලි ගඟට වෙච්ච දෙයක් පොල්ගොල්න් පහළ මහවැලි ගඟ හිදී යාම නිසා කුණ්ඩසාලේ ,පල්ලේ කැලේ ,බලගොල්ල හා දිගන ඇතුළු ගම් රැසක දස දහසක පමණ නළ ජල හිඟයකට මුහුණ පා ස 07 February 2014
කෝටියක වල්ලා පට්ටා රේගුවේ හිරවේ රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුතු වල්ලා පට්ටා තොගයක් ඉන්දියාවේ බැංගලෝරයට ගෙන යාමට උත්සහ කළ ශ්රී ලාංකිකයෙක් කටුනායක ජ 07 February 2014
විදුහල්පති රිමාන්ඩ් පැල්වත්ත නවෝද්යා පාසලේ පුස්තකාල සහායිකාවක ලෙස රැකියාව දෙන බව කියා තරුණියකගෙන් ලිංගික අල්ලසක් ගත් බව කියන විදුහල්පති සුනිල් ශාන 07 February 2014
රන් පොරවාගෙන ආ ශ්රී ලාංකිකයා අසුවේ රුපියල් කෝටි එක හමාරක් වටිනා රත්තරන් බිස්කට් තිස් එකක් සපත්තු පතුලේ සහ ඉනෙහි සගවාගෙන සාජා සිට මෙරටට පැමිණි ශ්රී ලාංකිකයෙ 07 February 2014
කුණු ඇපල් වෙළෙන්ඳා උසාවියට කල් ඉකුත් වූ හා කෑමට නුසුදුසු ඇපල් තොගයක් සමග වෙළෙන්දෙකු අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි. වෙළෙන්දා පවසා ඇත්තේ නරක් වු ඇපල් රු 07 February 2014
අද කාලගුණය (පෙබරවාරි 07) නැගෙනහිර පළාතේ ඇතිවිය හැකි වැසි ස්වල්පයක් හැරෙන්නට ප්රධාන වශයෙන් දිවයිනේ බොහෝ පළාත් වල වැසි නොමැති කාලගුණ තත්වය තව දුරටත් පවතී. 07 February 2014
වැස්ස නුවරඑළිය පාසල් කටයුතු වලටත් දැඩි බලපෑමක් නුවරඑළියට ඇද හැළෙන තද වර්ෂාව හේතුවෙන් හෙට (25) දින නුවරඑළිය අධ්යාපන කලාප කාර්යාලය යටතේ පාලනය වන පාසල් 6ක සිසුන්ට නිවාඩු ලබාදුන් බව නුවරඑළීය කලාප අධ්යාපන අධ්යක්ෂ ඩී.එම්.එස්.බී. දිසානායක මහ.. 24 September 2026