පදනැදුරුට සහය දක්වා මවිපියෝ පාරට බසිති පිළියන්දල සෝමවීර චන්ද්‍රසිරි විදයාලයේ විදුහල්පති පේමසිරි අතාවුද මහතාගේ මාරුකිරිමට විරොධය දක්වමින් විද්‍යාලයේ දරුවන්ගේ දෙමවප 11 July 2013
අම්බලන්ගොඩ 9 දෙනා එලොව ගිහින් මෙලොව එති අම්බලන්ගොඩින් මුහුදු ගිය ධිවරයින්ගේ වල්ලම මුහුද මැදදී කැඩී පැය ගණනාවක් කොල්ලෑවේ එල්ලී සිටියදී වෙනත් ධීවර යාත්‍රාවකින් ඔවු 11 July 2013
චන්ද්‍රකා සමඟ එක්වන තැන ගැන ෆොන්සේකා කියයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ප්රජාතන්ත්රවාදී පක්ෂය සමග එකතුවන්නේදැයි එසෑණ කළ විමසුමකදී පිළිත 11 July 2013
මතුගම වර්ජනය ලංගමයෙන් පුහුකරයි ලංගම බස් ධාවනය වීම නිසා මතුගම පෞද්ගලික බස් වර්ජනයක් තිබු බවක්වත් මගීන්ට නොදැනුන බව ලංකා ගමනා ගමන මණ්ඩලයේ මතුගම කළමණාකර 11 July 2013
මුහුදු ගිය 9 ක් නෑ අම්බලන්ගොඩ ධීවර වරායෙන් බදාදා උදේ 7.00 ට පමණ ධීවරයන් නව දෙනකු රැගත් ‘පැතුම් පුතා’ වල්ලම අද (11) උදේ වනතුරුද පැමිණ නැතැයි ධ 11 July 2013
නාම යෝජනා 25 සිට උතුර වයඹ හා මධ්‍යම පළාත් සභා මැවරණය සදහා නාම යෝජනා භාර ගැනීම මේ මස 25 වැනිදා සිට අගොස්තු 1 වැනිදා දක්වා දිස්ත්‍රික් මැතිවරණ කාර්ය 11 July 2013
තර්ජනය කළැයි බස් හිමියෙක් අත්අඩංගුවට පෞද්ගලික බස් වර්ජනයට නොවු සේවකයිනට තර්ජනය කළැයි කියන බස් හිමියෙක් ඇතුළු තිදෙනකු සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් 11 July 2013
බස් වර්ජනය අවසන් කළ බව බස් සමිති ලොක්කා කියයි බස් වර්ජනය අද 9.30 ට අවසන් කළ බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කියයි. තම සංගමයේ ප්‍රාදේශීය නිලධාරීන 11 July 2013
අම්පාරේ බස් වර්ජනයක් නැති පාටයි මාතර බස් හැරුණු විට අම්පාරේ සිට සෙසු සියළු බස් ධාවනය වන බව අම්පාර පෞද්ගලික බස් සේවකයෝ කියති.බස් වර්ජනයක් ඇති බවක් නොපෙනෙති ඔවුහු පව 11 July 2013
මා තනිවම සකස් කළ බව කියන වාර්තාවෙන් සෙස්සන් අපහසුතාවයට පත්වන්නේ කෙසේද ? ශ්‍රී ලංකාවට ප්රදානය කෙරුනු සුනාමි පාපන්දු අරමුදල් වැය කිරීමේදී අක්‍රමිකතාවයක් සිදුවී ඇත්නම් එය සොයාබලා වාර්තා කිරීමට ශ් 11 July 2013
කමිටු සාමාජිකයෝ තතු පහදති සුනමි පාපන්දු අරමුදලේ විමර්ශන වාර්තාව සම්බන්ධයෙන් සරත් වීරසේකර මහතා විසින් 2013 ජූනි මස 25 වැනිදා ලංකාදීප පුවත් පතට කරන ලද ප්‍රකාය 11 July 2013
අද කාලගුණය ( ජූලි 11 ) වයින හරහා සහ අවට මුහුදු ප්‍රදේශ වල පවතින නිරිතදිග සුළං වැඩි වීමේ ඉහළ හැකියාවක් පවතී . දිවයිනේ මධ්‍යම, සබරගමුව, බස්නාහිර සහ දකුණ 11 July 2013
පොලිස් සංදේශය වව්නියාව මැදවච්චිය පූනෑව පලුගොල්ලෑව අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේදි කොළඹ සිට වව්නියාව දක්වා ධාවනය වූ දුම්රියේ ගැටුණු 56 හැවි 11 July 2013
ලෝක ප්‍රකට ගායකයා ලංකාවේ කාල්ටන් සුපර් සෙවන් සමාරම්භක උළෙල වර්ණවත් කිරීම සඳහා ලෝකප්‍රකට ගායක ෂෝන් කිංග්ස්ටන් අද අළුයම දිවයිනට පැමිණියේය. කටුනායක ජා 11 July 2013
බස් වලට ගල් කතරගම හා දෙයියන්දර සිට කොළඹ බලා පැමිණි පෞද්ගලික බස් දෙකකට අද අළුයම 5.30ට පමණ බේරුවලදී ගල් ගසා වීදුරු කඩා ඇතැයි බේරුවල පොලිසිය කියයි. 11 July 2013
බස් වර්ජනයට තර්ජනය කළ බස් හිමියාගේ රිය ලොරියේ හැපේ පෞද්ගලික බස් වැඩ වර්ජනයට හවුල් නොවූ බස් සේවකයෙකුට තර්ජනය කරමින් ගමන් කළ බස් හිමියෙකුගේ ජීප් රියක් පානදුර වලානේදී ලොරියක ගැටුණු බව 11 July 2013
ඕස්ටේ්රලියාව කඩුලූ 4 ට 75 යි ඕස්ටේ්රලියාව සහ එංගලන්තය අතර ‘අළු බඳුන’ ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ නොටිංහැම් නුවර ටේරන්ට්බි්‍රජ් කී‍්‍රඩාංගණ 10 July 2013
සීනිගම පිංකැටය කැඩුවේ ඇතුළේම අයෙක් සීනිගම දේවාලයේ පිංකැටය කඩා රුපියල් පන්ලක්ෂයක් සොරාගෙන ගියැයි දෙමාසයකට පසු දේවාලයේ සේවකයකු සැකපිට අත්අඩංගුවට ගත් බව මීටියාගොඩ පො 10 July 2013
මහින්දානන්ද අලූත්ගමගේ - ආසියානු මලල කී‍්‍රඩා තරගාවලියේ ප්‍රතිඵල ගැන සඳහන් කරමින් ”පුම්බපු තරමට ප්‍රතිඵල ආවෙ නෑ. රිදී පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගැනීම ගැන සෑහීමකට පත් වෙන්න බෑ. කළමනාකරු වාර්තාව ලැබුණ 10 July 2013
ආසියානු ශූරතාවලියේ ප්‍රතිඵල ගැන සෑහීමට පත්වෙන්න බෑ ජාත්‍යන්තර ජයග්‍රහණ කෙරෙහි විශ්වාසය තැබිය හැකි ක්‍රීඩා තෝරා බේරාගෙන එම ක්‍රීඩා වලින් ඉදිරියට එන ක්‍රීඩක ක්‍රීඩිකා 10 July 2013
වී ඒ සුගතදාස සමරයි එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල දේශපාලකයකු මෙන්ම හිටපු ක්‍රීඩා අමාතයවරයකු වු වී ඒ. සුගතදාස මහතාගේ 40 වැනි ගුණසමරුව අදට යෙදි 10 July 2013
මහේලගේ 400 වැනි එක්දින තරගය හෙට බටහිර ඉන්දීය කොදෙව් සමුහයට අයත් ටි්රනිඩෑඞ්හි ක්වින්ස් පාක් ඕවල් ක්‍රීඩාංගණයේදී හෙට (11 වැනිදා) ශී‍්‍ර ලංකාව සහ ඉන්දියාව 10 July 2013
පොත් ප්‍රමිති වැඩමුළුව 25 -26 නිවැරදි ප්‍රමිතියෙන් යුතු ගුණාත්මක පොත් සැකසීමේ ප්‍රමිති පිළිබද මුද්‍රණකරුවන් ,ප්‍රකාශකයින් හා ලේඛකයින් දැනුම්වත් කි 10 July 2013
ව්‍යාපාරිකයාට ඇප නොදෙයි 21 හැවිරිදි තරුණයකුට කොළඹ සමාජ ශාලාවකදී පහරදුන්නැයි කියන ව්‍යාපාරිකයකුට ඇප දීම කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද ප්‍රත 10 July 2013
රනිල් ස්වාධීන කොමිෂන් ඉල්ලයි රටේ පවතින උග්‍ර ජීවන අර්බුදයට තිබෙන එකම විසඳුම 17 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යළි බළ ගන්වා ස්වාධීන කොමිෂන් සභා සක්‍රීය කි 10 July 2013
පාර හදන්නැයි පාරේ වාඩිවී විරෝධයේ අබලන් මාර්ග ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස ඉල්ලා ත්‍රිකුණාමලය සුමේධගම කන්තලේ වාන් ඇල වැසියෝ අද ත්‍රිකුණාමලය-මහනුවර ප්‍රධාන මාර්ගය 10 July 2013
හෙදිය නාද්දී පින්තූර ගන්න ගිහින් සුළු සේවක නාගනී කොළඹ ජාතික රෝහලේ හෙදියක නාද්දී ජංගම දුරකථනයකින් වීඩීයෝ කළැයි සැකපිට අත්අඩංගුවට ගත් රෝහලේ සෞඛ්‍ය කාර්ය සහයකවරයකු මේ ම 10 July 2013
සිරි පැරකුම් විරෝධතාවටත් දින ලැබේ සිරිපැරකුම් චිත්‍රපටයේ පිටපත් 55 ක් නිකුත් කිරීමට එරෙහිව සීමාසහිත ශ්‍රී ලාංකේය සිනමා ශිල්පීනගේ සංසදය ගොනු කළ රීට් පෙත්සම සල 10 July 2013
පුල්මුඩේ පිරිස් කළමණාකරුට ගහලා පුල්මුඩේ ලංකා ඛණිජ වැලි සංස්ථාවේ වැඩබලන පිරිස් කළමණාකරුට අනියම් සේවකයින් පිරිසක් පහර දුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන 10 July 2013
පළාත් සභා ඡන්දයට එතෙර නිරීක්සුවෝ වයඹ මධ්‍යම හා උතුරු පළාත් සභා තුනේ මැතිවරණ කටයුතු නිරීක්ෂණය කිරීමට පළපුරුදු විදේශිය නිරික්ෂකයින් දස දෙනකු මෙරටට පැමිණිමට 10 July 2013
සුහුරු පුවරු 4570ක් ආනයනය කරයි දිවයින පුරා පිහිටි පාසල් සඳහා අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘති කිහිපයක් යටතේ සුහුරු පුවරු (Smart boards) 4,570 ක් ආනයනය කර පාසල් වෙත බෙදා හැරීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේ.. 22 September 2026