‘ඒ’ කාණ්ඩයේ විදුහල්පතිවරුන්ගේ විශේෂ රැස්වීමක් පාසල් තුනක රග්බි තරග පේ්රක්ෂකයන්ගෙන් තොරව පවත්වන්නේ නම් පමණක් සේවය සැපයීමට සූදානම් බව රග්බි විනිසුරුවරුන් විසින් දැනුම් දෙ 06 June 2013
ශ්‍රී ලංකා ‘ඒ’ පිල කඩුලූ 5 ට 310 යි සංචාරක ශ්‍රී ලංකා ‘ඒ’ පිල සහ බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ පිල අතර තරග දෙකකින් සමන්විත සිවුදින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් 06 June 2013
කේරළ කුරුමානමත් වරදී ඕස්ට්‍රේලියාව බලා නීතී විරෝධි ලෙස බෝට්ටුවකින් ගමන් කිරීමට සුදානමින් සිටි ශ්‍රී ලාංකිකයෝ 14 දෙනක් අද (06) තමිල්නාඩුවේ කේ 06 June 2013
මහවැලි ඇළට ලොරිය පෙරලී රියදුරු මරුට මාදුරු ඔය ජලාශයේ සිට මහවැලි කුඹුරුවලට වතුර බෙදා හරින ඉසෙඩ් ඩී ප්‍රධාන ඇළට ඇල්ලේවැවදී ලොරියක් පෙරලී එහි රියදුරා මිය ගිය බව අරලගං 06 June 2013
කැලණි ඇදුරුවරු 'ගින්නක්' නිවති කැලණිය විශ්ව විද්‍යාලයයේ විද්‍යා පීඨයේ සිසුන් දෙදෙනකු අතර ඇතිවූ ආරවුලකින් පසු එම සිසුන් දෙදෙනාට හිතවත් සිසුන් දෙපිරිසක් අතර ඇත 06 June 2013
වැරදි පාරෙ ගිහින් ලොරි රියදුරා දඩ කයි ජනාධිපති නිල නිවස පිහිටි කොළඹ අරලියගහ මන්දිරයේ අධි ආරක්ෂිත කලාපයේ ලොරියක් අනවරයෙන් පැදවීයැයි වරද පිළිගත් රියදුරෙකුට කොළඹ කොටුව 06 June 2013
‘සංගීත ගුරුවරිය බලෙන් ඉම්බාලු‘ කොළඹ ප්‍රධාන පෙළේ පිරිමි පාසලක ක්‍රීඩා ගුරුවරයකු සංගීත ගුරුවරිය බලෙන් සිප ගත් බවට පවරා ඇති නඩුවේ පැමිණිල්ලේ හා විත්තියේ සාක්කි 06 June 2013
බස් ටිකට් පතට නව තාක්ෂණය පෞද්ගලික බස් රථ සේවයෙහි ආසියාවේ ප්‍රථම වතාවට ක්‍රියාත්මක වන මගී පෙර ගෙවුම් කාඩ්පත් ක්‍රමය බස්නාහිර පළාතේ නිළ වශයෙන් 06 June 2013
අධිකරණ මාධ්‍යවේදීනට අලුත් කඩෙන් පහසුකම් අග විනිසුරු මොහාන් පීරිස් මහතාගේ නියෝගයෙන් අධිකරණ මාධ්‍යවේදීන් සදහා පහසුකම් සහිත විශේෂ කාමරයක් ලබා දෙනු ලැබීය. අධිකරණ මාධ්& 06 June 2013
යට ඇදුමෙන් රන් එළියට නීතී විරෝධි ලෙස ග්‍රෑම් 100 ක රන් බිස්කට් හතරක් යට ඇදුමෙහි සඟවාගෙන ඉන්දියාවට ඇතුළු වීමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයෙක් චෙන්නායි 06 June 2013
12000 කට ගමන් බලපත්‍ර දීලා නීතී විරෝධිව සෞදි අරාබියේ රැදී සිටින විදේශිකයින් සදහා සෞදි රජය විසින් ලබා දී ඇති පොදු සමා කාලයට සමගාමීව රියාද් ශ්‍රී ලංක 06 June 2013
සිවිලිමෙත් කසිප්පු පානදුරේ නිවසක සිවිලිමක් උඩ රහසිගතව කර ගෙන ගිය කසිප්පු පෙරන ස්ථානයක් වැටලූ බව වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකය කියයි. ඡායාරූප - සිර 06 June 2013
කැසිනෝ රජෙක් ලංකාවට ඇහැ ගහයි ඕස්ට්‍රේලියාවේ කැසිනෝ ව්‍යාපාරිකයකු වන ජේම්ස් පැකර් ඇමෙරිකා ඩොලර් කෝටි 35 (රුපියල් කෝටි 4480) වියදමින් කොළඹ සුපිරි හෝටලයක් හා කැසින 06 June 2013
තමිල්නාඩු ධිවරයෝ 49ක් අත්අඩංගුවේ ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංඝණය කළ තමිල්නාඩු ධිවරයන් 49 දෙනෙක් අවස්ථා දෙකකදී අත්අඩංගුවට ගත් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කෝස 06 June 2013
යාචකයා නිදහස් කරයි අපරාධකරුවන් අත්අඩංගුවට නොගෙන අසරණ සිඟන්නන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නේ මන්දැයි මාලිගාකන්ද අතිරේක මහේස්ත්‍රාත් රෂ 06 June 2013
ඇමැති සුසිල් ඇබ්ර්ඩීන් සුන්දරිය රකියි ‘‘ඇබර්ඩීන්‘‘ දිය ඇල්ල හා ඊට ඉහළින් පිහිටි පරිවාර දියඇලි පහ අවහිර වන අයුරින් යෝජිත කුඩා ජල විදුලි බලාගාරය එම ස්ථාන 06 June 2013
පොලිසියේ තුනක් අත්අඩංගුවට බම්බලපිටිය ව්‍යාපාරිකයකු පැහැරගෙන ගොස් වෙඩි තබා ඝාතනය කළැයි සැකපිට කොළඹ අපරාධ කොට්ඨාසයෙන් අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් දෙදෙනකු 06 June 2013
පේ්රක්ෂකයන් නැති තරග විනිශ්චයට විනිසුරුවරු සූදානම් අන්තර් පාසල් වයස 20 න් පහළ ලීග් රග්බි තරගාවලියේ මහනුවර ධර්මරාජ, කොළඹ ශාන්ත ජෝශප් සහ ඉසිපතන යන විදුහල් සහභාගි වන රග්බි තරග පේ්රක්&zw 06 June 2013
බිරිය සැමියාට පාඩමක් උගන්වයි දික්කසාද වූ බිරියගේ ගෙදර දී බිරියට (45) පෙට්‍රල් දමා ගිනි තැබූ බව කියන සැමියෙක් (53) අලි අමාරුවක වැටුණේය. ගිනි ඇවිලීමත් සමග බිරිය ඔහු 06 June 2013
ඊසි කෑෂ් වැලිකඩ හිරේ රජ කරයි බන්ධනාගාරයකින් අත්අඩංගුවට ගැණුනු වැඩිම හෙරොයින් මත් කුඩු තොගය සොයා ගැනීමට බන්ධනාගාර බුද්ධි ඒකකය බදාදා රාත්‍රියේ සමත් විය. ජං 06 June 2013
හලාවත ශල්‍යාගාරයේ ගින්නක් හලාවත මහ රෝහලේ ශල්‍යාගාරයේ ගින්නක් හටගෙන ඇති බවත්, ගෑස් නලයක් පුපුරා යෑම ඊට හේතු වන්නට ඇති බවත් රෝහල් ආරංචි කියයි. 06 June 2013
ඇන් ඇම් උපහාරය රාජගිරියේ නිදහස් සටනේ සෙන්පතියකු, මානව හිතවාදී නායකයකු වූ ලංකා සමසමාජ පක්ෂයේ පුරෝගාමියකු වූ ආචාර්ය එන් එම් පෙරේරාගේ 108 වැනි ජන්ම දින සැමරුම 06 June 2013
අඟුලානෙ සුරුවම් පෙරළයි අඟුලාන ශුද්ධ වූ ෆ්‍රැන්සිස් දේවස්ථානයට අද අලුයම ඇතුළු වූ පිරිසක් පූජාසන කරඬුව ද, සුරුවම් දෙකක් ද, පූජාසනය ද පෙරළා දමා ඇතැයි අඟුලාන 06 June 2013
හිමි නමට ඇඳ පොල්ලෙන් පහරදීලා මොරොන්තුඩුව සිරි නිමේෂාරාමයේ ඇහැලියගොඩ අමිලජෝති (30) හිමියනට ඇඳ පොල්ලකින් පහර දුන්නයි කියන කතුන් දෙදෙනකු ඇතුළු සිවු දෙනෙක් පොලිසි 06 June 2013
ඔරිගන් පන්සලේ වෙසක් ඇමෙරිකා එක්සත් ජනපදයේ ඔරිගන් බෞද්ධ විහාරස්ථානයේ වෙසක් උත්සවය මෙවරද උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. විහාරවාසි පල්ලේබාගේ සරණ 06 June 2013
අද කාලගුණය ( ජුනි 06 ) දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පලාත් වල වැසි වාර කිහිපයක් ඇති වේ. පුත්තලම සහ කුරුණෑගල දිස්ත්‍රික්ක වලට ද මෙම වැසි 06 June 2013
රෝහල් කැබ්රිය ගිනි ගනී මාරවිල රෝහල් භූමියේ නවතා තිබූ කැබ් රියක අද අලුයම ගින්නක් ඇති විය. ගින්නට හේතුව ක්ෂණිකවම දැන ගත නොහැකි විය. 06 June 2013
ජවිපෙ පන්දම් පත්තු කරයි විදුලි බිල අඩු කරන ලෙස ආණ්ඩුවට බල කරමින් ජනතා විමුක්ති පෙරමුණ විසින් නුගේගොඩ නගරයේ සංවිධානය කළ පන්දම් විරෝධයක් සහ පෙත්සමකට අත්සන් 05 June 2013
ලක්මාලි - මධුරංග පින්ලන්තයේ පුහුණුවකට යති පින්ලන්තයේදී නේවාසික පුහුණුවීම් හැදෑරීම සඳහා ශ්‍රී ලංකා හෙල්ල විසිකිරීමේ ශූරී නදීකා ලක්මාලි සහ ශ්‍රී ලංකා හෙල්ල විසිකිරීමේ ශූ 05 June 2013
සුහුරු පුවරු 4570ක් ආනයනය කරයි දිවයින පුරා පිහිටි පාසල් සඳහා අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘති කිහිපයක් යටතේ සුහුරු පුවරු (Smart boards) 4,570 ක් ආනයනය කර පාසල් වෙත බෙදා හැරීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේ.. 22 September 2026