අලි තුන්දෙනා ලංකාවම ජනප්‍රිය කරයි වොෂින්ටන් ජාතික සත්චෝද්‍යානහි දැන් ශ්‍රී ලංකාවේ අලින් තිදෙනෙකු සිටිති. එයින් දෙදෙනෙකු පොඩි කාලයේ පින්නවල අලි අනාථාගාරයේ එක 24 May 2013
මහියංගනයේ දහසක් සිල් සමාදන් වෙති බුදු තෙමඟුල සමරමින් උවැසි උවැසියෝ දහසක් පමණ අද උදෑසන ඓතිහාසික මහියංගණ රජ මහා විහාරයේ පෙහෙවස් සමාදන් වුහ. මහියංගණ රජ මහා ව 24 May 2013
රාජස්ථාන් - මුම්බායි ඉන්දීය ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේ (අයි. පී. එල්.) රාජස්ථාන් රෝයල්ස් පිල සහ මුම්බායි ඉන්දියන්ස් පිල අතර දෙවැනි වටයේ තීරණාත්මක අව 24 May 2013
ත්‍රීරෝද - මෝටර් රථ ගැටුමෙන් සිව්දෙනෙක් රෝහලට මහනුවර කුරුණෑගල මාර්ගයේ හෑදෙණිය නගරයේදී ත්‍රීරෝද රථයක් මෝටර් රථයක ගැටීමෙන් සිව් දෙනෙක් තුවාල ලැබා තිත්තපජ්ජල රෝහලට ඇතුලත් කරනු 24 May 2013
මහනුවර ලොකුම තොරණ අලවතුගොඩ මහනුවර ප්‍රදේශයේ විශාලතම වෙසක් තොරණ අලවතුගොඩ නගරයේ ඉදිකර තිබේ. අඩි 55 උස හා අඩි 45 ක් පළල මෙම තොරණ අලවතුගොඩ පොලීසිය, වෙළඳ හා ව්‍යාප 24 May 2013
‘වෘත්තිය සමිති වෙබ් අඩවියක් හැක් කරලා‘ වෘත්තිය සමිති රැසක් එක්ව පවත්වාගෙන යන www.unions.lk වෙබ් අඩවියට කිසියම් පුද්ගලයෙකු ඇතුලු වී එහි දත්ත මකා දමා අකර්මන්‍ය කර ඇති බව එහි සම් 24 May 2013
ගවයාට අභය දානය ඉල්ලා හිමි නමක් ගිනි තියා ගනියි ගව ඝාතනයට විරෝධය දක්වමින් හිමිනමක් අද පෙරවරුවේ මහනුවර දළදා මාලිගය ඉදිරිපිට රැජින හෝටලය අසලදී සිරුරට පෙට්‍රල් දමා ගිනි තියා ගත් බ 24 May 2013
ඇඟළුම් ව්‍යාපාරිකයෙක් කටුනායකදී අල්ලයි රුපියල් එක් කෝටි පනස් දෙලක්ෂ හත්සිය හැටපහක මුදලක් වංචාකිරීමේ සිද්ධියක් සමිබන්ධයෙන් අවශ්‍යව සිටි ව්‍යාපාරිකයෙකු ඉන්දියාව 24 May 2013
අපදා ණයත් කාලා පොලිස් නිලධාරීන් ඉල්ලුම් කරන අපාදා ණය මුදල් නිසි පරිදි ලබා නුදුන්නැයි කියන පොලොන්නරුව පොලිස් අධිකාරීකාර්යාලයේ ගණකාධිකාරීවරියක 24 May 2013
දේවාලෙ කඩල කෑ 33ක් රෝහලේ අම්පාර තිරුක්කෝවිල් මානික්කපිල්ලෙයාර් දේවාලයේ පැවති පූජාව අවසානයේ බැතිමතුන්ට ලබාදුන් කඩල ආහාරයට ගෙන රෝගී වූ 33 දෙනෙක් තිරුක්කෝව 24 May 2013
කිරි වෙහෙරේ දස දහසක් සිල් ගනිති අද කිරි වෙහෙරේ දහ දහසක් පමණ උවැසි උවැසියෝ සිල් සමාදන්ව සිටිති. කිරි වෙහෙර හා දේවාල භූමිය බැතිමතුන්ගෙන් පිරී ඇති අතර බත්, සිසිල් බ 24 May 2013
වෙද මහත්තයෙක් අනතුරින් මරුට බණ්ඩාරගම කිඳෙල්පිටියේදී අද අලුයම සිදුවූ යතුරුපැදි - වෑන් රථ අනතුරකින් යතුරුපැදියේ ගමන් කළ ආයුර්වේද වෛද්‍යවරයකු (29) මිය ගිය බව පොලී 24 May 2013
යුදගනාවේ පන් දහසක් සිල් සමාදන් වෙති බුදු තෙමගුල සමරමින් දස දහස් සංඛ්‍යාත උවැසි උවැසියෝ අද උදෑසන දිවයින පුරා විහාරස්ථාන වලදී පෙහෙවස් සමාදන් වූහ. ප්‍රධාන රාජ්‍ය උත්ස 24 May 2013
වරායේ ගින්න නිවයි කොළඹ වරායේ සී.එෆ්.එස්1 ගුදමේ අද අලුයම එකට පමණ හටගත් ගින්න මීට ටික වේලාවකට පෙර නිවා දැමූ බව පොලීසිය කියයි. ගින්නෙන් එම ගබඩාව සම 24 May 2013
කොළඹ වරායේ ගුදමක ගින්නක් කොළඹ වරායේ සී.එෆ්.එස්1 ගුදමේ අද අලුයම එකට පමණ ගින්නක් හටගත් බවත්, මේ වන විට ගින්න නිවීමට වෙහෙස බවත් වෙරළබඩ පොලීසිය කියයි. 24 May 2013
අසූ මහා ශ්‍රාවක පූජාවක් මොරටුවේදී මොරටුව සොයිසාපුර සම්බෝධි නුගාශ්‍රම විහාරයේ අසූමහ ශ්‍රාවක පූජා පරෙහර අද පැවැත්විණි. පිළිම වහන්සේ අසූ නමක් සහ අටපිරිකර රැගත් ද 23 May 2013
ගම්පහෙන් හොර වෙදෙක් අල්ලයි රාගම රෝහලේ වෛද්‍යවරියකගේ ලියාපදිංචි අංකය භාවිත කර හොර හැඳුණුම්පතක් සකසා වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය බව කියන පුද්ග 23 May 2013
අයි. පී. එල්. මුල් හතරදෙනාට කෝටි 60 ක සල්ලි මල්ලක් ඉන්දීය ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේ (අයි. පී. එල්.) ශූරයන්ට ඉන්දීය රුපියල් කෝටි 10 ක් හෙවත් ශ්‍රි ලංකා රුපියල් ලක්ෂ 2,400 ක මුදල 23 May 2013
විනිසුරු රවුෆ් ශූරයන්ගේ කුසලාන තරගාවලියෙන් ඉවත් කරයි පාකිස්තානු ජාතික ජ්‍යෙෂ්ඨ විනිසුරු අසාද් රවුෆ් මහතා සම්බන්ධයෙන් මුම්බායි පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කිරීම නිසා ශූරයන්ගේ කුසලා 23 May 2013
ඔලිම්පික් උළෙලට රොබෝවරු 500ක් 2016 වසරේදී බ්‍රසීලයේ රියෝද ජැනයිරෝ නුවරදී පැවැත්වීමට නියමිත ඔලිම්පික් උළෙලේ ආරක්ෂාව තර කිරීමට රොබෝවරුන් 500 කින් සැදි හමුදාව 23 May 2013
රෝම පන්සලක් විජයග්‍රහණය සමරයි පසුගිය ඉරුදින රෝමයේ ධර්මාශෝක විහාරයේ දඹදෙනියේ ධම්මාරාම හිමියන්ගේ අනුශාසකත්වයෙන් පිංකමක් පැවැත්විණි. කොටියන්ගෙන් රට මුද 23 May 2013
සරිපා කන්දේ අනුරුවක් හෝකන්දර සම්බුදු තෙමගුල වෙනුවෙන් හෝකන්දර අමරගොඩ යෞවන සමාජයේ තරුණයෝ හෝකන්දර සන්දෝරිස් ජයන්ත මාවතේ සිරිපා අනුරුවක් ඉදිකරති. ගස්මුදුන් ස 23 May 2013
කැස්බෑ පැටවුන් 2000ක් මුදා හැරෙති අදට යෙදුණු ලෝක කැස්බෑ දිනය නිමිත්තෙන් කොස්ගොඩ කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානය කස්බෑ පැටවුන් 2000ක් මහ සයුරට මුදා හළේය. හිරු අවරට ගි 23 May 2013
පොම්පරිප්පු ගිහින් පරිප්පු කති විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ පොම්පරිප්පු පල්ලිවාසල්කුලම් වැව ආසන්නයේ නිධානයක් ගොඩ ගැනීම සඳහා කැණීම් කරමින් සිටි බව කියන හත් දෙ 23 May 2013
රෝම පන්සල් දෙකක වෙසක් සති අන්තයේ ඉතාලියේ මෙස්සිනා බෞද්ධ විහාරයේ හා රෝම බෞද්ධ විහාරයේ වෙසක් උත්සවය සති අන්තයේදී පැවැත්වෙන බව මල්වතු පාර්ශ්වයේ ඉතාලියේ ප්‍රධාන සංඝ 23 May 2013
ඉතාලි ලංකා පාතාලයේ තොරතුරු ගලයි ඉතාලියේ ලංකා පාතල සාමාජිකයන් ගැන තොරතුරු ලබා දීම සඳහා ආරක්ෂක අමාත්‍යංශයෙන් දුන් දුරකතන අංකයට එරට ලාංකික පාතාල සමාජිකයින් 23 May 2013
ධර්මරාජ විදුහල පළමු වරට පෙරමුණට එයි පාසල් රග්බි පාපන්දු සංගමය මෙහෙයවන වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ (2013) පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ හත්වැනි සතියේ 23 May 2013
අල්ලස් කොමිසම නඩුව ඉල්ලා අස්කරගනී පළමු ශ්‍රේණියට සිසුවකු ඇතුළු කර ගන්නැයි මහනුවර හැරමිටියාල ශ්‍රී දීරානන්ද විද්‍යාලයයේ විදුහල්පතිට බලපෑම් කළැයි මධ්‍යම පළාත් 23 May 2013
යෝෂිත රාජපක්ෂට ලක්ෂ 110 ක වටිනාකමක් ‘කාල්ටන් සුපර් සෙවන්ස් ශ්‍රී ලංකා 2013’ සත් සාමාජික රග්බි තරගාවලියේ නායකයන් වෙන්දේසියේදී ශ්‍රී ලංකා රග්බි පිලේ නායක යෝෂිත රාජප 23 May 2013
තව දුම්රියක් පීල්ලේ නොයයි කොළඹ සිට වව්නියාව දක්වා ගමන් කළ දුම්රියක් කුරුණෑගල දුම්රිය ස්ථානය අසලදී මීට ටික වේලාවකට පෙර පීලි පැන ඇතැයි දුම්රිය බලධාරීහු කියති 23 May 2013
සුහුරු පුවරු 4570ක් ආනයනය කරයි දිවයින පුරා පිහිටි පාසල් සඳහා අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘති කිහිපයක් යටතේ සුහුරු පුවරු (Smart boards) 4,570 ක් ආනයනය කර පාසල් වෙත බෙදා හැරීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේ.. 22 September 2026