ස්ප්‍රීතු තොගයක් රේගුවේදී අල්ලයි අනවසරයෙන් ගෙන්වූ ස්ප්‍රීතු බැරල් 310ක් සුරාබදු නිලධාරීන් විසින් කොළඹ වරාය රේගු අංගනයේදී අත්අඩංගුවට ගත් බවත්, එක් බැරලයක ලීටර් 200ක් 13 March 2013
හොරට ක්‍රීඩා කිරීම වැළැක්වීමට ජාතික හැදුනුම්පත අනිවාර්යයි ? මෙවර අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේදී සිදුවිය හැකි අක්‍රමිකතා වැලැක්වීමේ පියවරක් ලෙස අවශ් 13 March 2013
ගාලු කුණු ඇළෙන් සිරුරක් ගාල්ලේ කුණු ඇළේ පාවෙමින් තිබූ පිරිමි මළ සිරුරක් මීට ටික වේලාවකට පෙර ගොඩ ගත් බව පොලීසිය කියයි. 13 March 2013
සරසවි සිසුහු උද්ඝෝෂණයේ සබරගමුව විශ්වවිද්‍යාල සිසුහු 13 වැනිදා දහවල් විශ්වවිද්‍යාල භූමියේ සිට බදුල්ල කොළඔ ප්‍රධාන මාර්ගයේ පඹහින්න මංසන්ධියට පැමිණ 13 March 2013
‘ෆොන්සේකා බෑනට මිත්තනිය රැකවරණය දීලා‘ හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකාගේ බෑනා වන ධනූන තිලකරත්න වරෙන්තුකරුවකු වී සිටියදී ඔහුගේ මිත්තනිය ඇලන් විමලා තිලකරත්න (80) 2010 පෙබරවා 13 March 2013
රට ලියුම් කඩා සල්ලි අරන් විදේශ ලියුම් ඇතුළත් පාර්සල් 14ක් කඩා විනාශ කළ තැපැල් සේවකයෙක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් උසාවියේදී වැරදිකරු විය. මහේස්ත්‍රාත් කණ 13 March 2013
පී සී අල්ලස් දැලේ ඉඩම් ආරවුලක් විසඳීමට රුපියල් 3000ක් අල්ලස් ලෙස ගත් බව කියන උප්පුවේලි පොලීසියේ කොස්තාපල්වරයෙක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම අ 13 March 2013
ලබා උපන් හැටි වෙනස් කරයි මඩබාවීට කනිෂ්ඨ විද්‍යාලයයේ හය වැනි වසරේ ජි ආර් කෞශල්‍යා හිරුෂාණී උපතින්ම දෙපා හා වමි අත අහිමි දැරියකි. ඵක් ඇගිල්ලක් පමණක් 13 March 2013
දෙවැනි වරටත් කළු දුම මීළඟ පාප් වහන්සේ පත් කර ගැනීමට රෝමයේ සිස්ටයින් දෙව්මැදුරට රැස්ව සිටින කාදිනල්වරුන් ඉතාලි වේලාවෙන් රාත්‍රී හතට ( ශ්‍රී ලංකා වේලා 13 March 2013
ගෙඩිගේ නැටීම ගම්මඩු ශාන්තිකරුමයේ දී විරලව දැකිය හැකි අවස්ථාවකි ගෙඩිගේ නැටීම. පත්තිනි දෙවියන්ගෙන් දේවාශිර්වාදය ලබා ගැනීම ගෙගෙඩිගේ නැටීමෙන් බල 13 March 2013
ෆොන්සේකා රජයට දෙහි කපයි මෙරට දේශපාලන පක්ෂ 65ක් ඇතත් පක්ෂවලට ඡන්ද දායකයන් දහ දෙනකුවත් නැතැයි ද, නිදහසින් පසු වසර 65ක් රට පාලනය කළ කිසිම පක්ෂයක් රට දියුණු කළේ නැ 13 March 2013
රබර් වගාව පල්ලම් බහී මීට වසර හතලිහකට පෙර සශ්‍රීකව පැවැති රබර් වගාව දරුණු පසුබෑමකට ලක්වී ඇතැයි අගලවත්ත ශ්‍රී ලංකා රබර් පර්යේෂණායතනයේ අධ්යක්ෂ ආචාර් 13 March 2013
පෑලියගොඩ සභාපති/ උප සභාපති පාරේ ගහගනිති පෑලියගොඩ නගර සභාවේ සභාපති නිහාල් ආනන්ද හා උප සභාපති අමිල නිෂාන්ත මහත්වරුන් මීගමු පාරේ පැලීයගොඩ නගර සභා ඉඩමකදී ගුටි බැට හුවමාරු කර 13 March 2013
ඉල්ලම් ගෝනි 60ක් අල්ලයි කුරුවිට පැරඩයිස් කර්මාන්තපුරයේ වසා දමන ලද එක්ස්ටෙල් කම්හල පැවති භූමියේදී මැණික් ඉල්ලම් ගෝනි හැටක් අත් අඩංගුවට ගත් බව මැණික් හා ස් 13 March 2013
කැස්බෑ බිත්තර 110ට 50,000ක් දඩ බලපිටිය උසාවිය පිටුපස වැල්ලෙන් කැස්බෑ බිත්තර 110 ක් එකතු කළ පුද්ගලයකුට බලපිටිය මහේස්ත්‍රාත් අසංග බෝදරගම මහතා රුපියල් 50000ක දඩ නියම ක 13 March 2013
පෑලියගොඩ පුර සබේ ගුටි කෙළියක් පෑලියගොඩ නගර සභා රැස්වීමේදී මන්ත්‍රීන් ගුටි ඇන ගත් බවට පෑලියගොඩ පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යා 13 March 2013
වී ගබඩා වර්ජනෙන් ගොවියාට වදී අම්පාර දිස්ත්‍රික්කයේ රජයේ වී ගබඩා සේවකයෝ 170ක් පමණ අද වැඩ වැරූහ. මේ නිසා ගොවීන් වී විකුණා ගැනීමට නොහැකිව අසරණවී සිටිති. වී ගෝන 13 March 2013
මාස තුනෙන් පාර කැඩිලා මාස තුනක් යන්නටත් පෙර තිහගොඩ නායිම්බල කිතලගම පාර ගිලා බැස ඇතැයි තිහගොඩ ප්‍රාදේශීය සභා රැස්වීමේදී පැමිණිලි කිරීමට නොදී තමා රැස 13 March 2013
කේරල ගංජා මන්නාරමින් අල්ලයි මන්නාරම තාරපුරම් කැලෑවකින් කේරල ගංජා කිලෝ හතරක් පමණ සොයා ගත් බව මන්නාරම දිසා බුද්ධි අංශය කියයි. එහි වීදි වටිනාකම රුපියල් ලක්ෂ හ 13 March 2013
හිටපු අග විනිසුරු අල්ලස් කොමිසමට කැඳවයි දෝෂාභියෝගයට ලක්වූ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමෙන් කැඳවීමක් ලැබී ඇත. ඇයට එර 13 March 2013
ගුවන් තොටේදී බෝල බස්සන්න බැරිවේ රත්තරන් බව කියමින් පිත්තල බෝල තොගයක් රුපියල් ලක්ෂ 30කට විකුණා සැඟවී සිටි බව කියන පුද්ගලයකු මලයාසියාව බලා යෑමට කටුනායක ජාත්‍යන්ත 13 March 2013
රන් බිස්කට් රේගුවේ හිරවේ රුපියල් ලක්ෂ 26ක් වටිනා රන් බිස්කට් හතරක් රැගෙන ඉන්දියාවේ චෙන්නායි බලා යාමට පැමිණි ඉන්දියන් ජාතිකයකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තො 13 March 2013
හොර බැංකු අධ්යක්ෂ රිමාන්ඩ් වසර අටක් පුරා ව්‍යාජ බැංකුවක් පවත්වාගෙන යමින් මාතලේ අවට තැන්පත්කරුවන් රැසකගේ මුදල් වංචා කළැයි සැකපිට එහි අධ්යක්ෂවරයෙක් හා ඔහු 13 March 2013
මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුට ලොකු තැනක් අද දිනයේ පාප්තුමකු තෝරා ගැනීමට රෝමයේ සිස්ටයින් දෙව්මැදුරේ ඉතා රහසිගතව රැස්වන කාදිනල්වරුන් 115 දෙනාට නොහැකි වුවහොත් මැල්කම් කාදිනල 13 March 2013
අද කාලගුණය ( 2013 මාර්තු 13) තෙතමනය සහිත උණුසුම් තත්වයන් සමග සන්ධ්‍යා කාලයේ ගිඟුරුම් සහිත වැසි ඇතිවන අන්තර් මෝසම් කාලගුණයක් දිවයිනට පවතී. කෙසේ වෙතත් දිවය 13 March 2013
මිනිහකු මරා මාරු වෙයි හම්බන්තොට මත්තල ජාත්‍යන්තර ගුවන්තොට මාර්ගයේ හතර කනුව ආසන්නයේදී අලුයම දෙකට පමණ වල් අලි ප්‍රහාරයකින් ගැමියෙක් මරුමුවට පත් විය. 13 March 2013
ඕස්ට්‍රේලියා ගමන තොඩුවාවෙන් නිමවේ මුහුදු යාත්‍රාවකින් ඕස්ට්‍රේලියාවට හොරෙන් යන්නට ආ 45 දෙනකු මාරවිල තොඩුවාව කුඩාමඩු වැල්ලෙන් අද අළුයම අත්අඩංගුවට ගත් බව පොලීසිය ක 13 March 2013
පාප්තුමා තෝරාගැනීමට කාදිනල්වරු රැස්වෙති කෝටි 120 ක් පමණ කතෝලිකයන්ගේ ආගමික නායකයා තෝරාගැනීමට ලොව කුඩාම රාජ්‍යය වන වතිකානුවේදී කාදිනල්වරු 115 ගේ සහභාගීත්වයෙන් අඟහරුවාදා රාත් 13 March 2013
රෝම පුරප්පාඩු ඉක්මනින් පුරවනවා ඉතාලියේ රෝම අගනුවර තානාපති කාර්යාලයේ ප්‍රධාන තනතුරු පහ ඉතා ඉක්මණින් පුරවන බව විදේශ ලේකම් කරුණාතිලක අමුණුගම මහතා එසැණට ප්‍රකාශ ක 12 March 2013
අන්තර්ජාතික පාපන්දු සම්මේලනයෙන් මනිලාල්ට මාස 3 ක තහනමක් පනවයි සදාචාරාත්මක කටයුතු සම්බන්ධයෙන් කරනු ලබන පරීක්ෂණ අවසන් වන තුරු ශී‍්‍ර ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු සභාපතිවරයකු මෙන්ම පාපන්දු 12 March 2013
සුහුරු පුවරු 4570ක් ආනයනය කරයි දිවයින පුරා පිහිටි පාසල් සඳහා අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘති කිහිපයක් යටතේ සුහුරු පුවරු (Smart boards) 4,570 ක් ආනයනය කර පාසල් වෙත බෙදා හැරීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේ.. 22 September 2026