ප්‍රතිපාදන කොමිසමේ හිටපු සභාපති නිදහස් විශ්ව විද්‍යාල පිවිසුම සම්බන්ධ අපොස උසස්පෙළ ඉසෙඩ් ස්කෝර් කඩඉම් ලකුණු සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව ක්‍රියාත්මක න 18 February 2013
ඉන්දියා ධීවරයෝ අදත් ලංකා බෝට්ටුවකට ගසති කල්පිටියෙන් ගිය බහුදින යාත්‍රාවකට බත්තලංගුන්ඩුවට නුදුරින් ශ්‍රී ලංකා මුහුදු තීරයේදී ඉන්දියා ධීවර බෝට්ටුවකින් අදත් ප්රහාරයක 18 February 2013
පොලී මුදලාලිගෙ සිරුර රුවන්වැල්ලෙන් පොලිසියෙන් බව කියමින් අත්තනගල්ල වෙලගෙදර නිවසකින් අද අළුයම පැහැරගත් පොලී මුදලාලි කෙනකුගේ සිරුර රුවන්වැල්ල ගෝනගල්දෙනියෙ 18 February 2013
දිනුක ඡන්ද 1000 කඩයිම පසුකරයි බාටා - සන්ඬේ ටයිම්ස් වසරේ පාසල් කී‍්‍රඩකයා තේරීමේ තරගයේ ඡන්ද විමසීමේදී ත්‍රිත්ව විදුහලේ දිනුක වික්‍රමනායක (1443), ඡන්ද 1000 කට වැඩ 18 February 2013
වාට්ටුවට පැන පිහියෙන් අනී යුද හමුදා සෙබළකු බව කියන පුද්ගලයකුගේ පිහි පහරකට ලක්ව අකුරැස්ස රජයේ රෝහලේ ප්‍රතිකාර ලබන විවාහකයෙක් අද යළිත් පිහි පහරට ලක් විය. ඔ 18 February 2013
පාසලට ගුරුවරුන් නැතැයි දෙල් ගහට නගිති කටුවන හිඟුරකන්ද මැදි විදුහලට චිත්‍ර, කෘෂිකර්ම හා වාණිජ ගුරුවරුන් ඉල්ලමින් ගැමියෝ දෙදෙනෙක් දෙල් ගසක අඩි තිහක ඉහළින් අට්ටාලයක් 18 February 2013
එයිට්කන්ස් කළමනාකරුවෙක් රහස් පොලිසියේ සංචාරක ව්‍යාපාරයේ ප්රමුඛ ආයතනයක් වන කොළඹ එයිට්ක්න්ස් ස්පෙන්ස් ආයතනයේ විද්‍යුත් දත්ත ගබඩාවට අනවසරයෙන් ඇතුළු වී දත්ත සොරාගෙන ප 18 February 2013
අකලංක කියන්නෙ මගේ හොඳ යාළුවෙක් ජීවිතය යනු අනපේක්ෂිත සහ අපේක්ෂිත සියල්ලට මුහුණ දිය යුතු දෙයක් නම්? උපේක්ෂා ඒ සියල්ලටම මුහුණ දෙමින් ඉදිරියට 18 February 2013
කරන්දෙණියෙන් හය වැනි ගිනි අවියත් අල්ලයි දින හයක් ඇතුළත කරන්දෙණියෙන් අද හය වැනි ගිනි අවිය ද සොයා ගත් බව පොලීසිය කියයි. කන්කසන්තුරේ යුද හමුදා කඳවුරක රියදුරු කෝප්රල්වරය 18 February 2013
හලාවත පිපිරීමක් හලාවත තිඹිල්ලේ නිවසක පිපිරීමකින් තරුණයකු පිළිස්සුම් තුවාල ලබා රෝහලට ඇතුළු කළ බව පොලීසිය කියයි. පිපිරීමට හේතුව සොයාගෙන නැත. &n 18 February 2013
පෑන් බෝම්බයක් පනාමුරෙන් කොපුව ගලවනවිට පුපුරා යන ලෙස මාකර් වර්ගයේ පෑනක සවිකළ බෝම්බයක්, මෙරට සහ පිටරට නිෂ්පාදිත අත්බෝම්බ දෙකක්, බෝර 12 පතරෝම තුවක්කුවක්, සී4 18 February 2013
ඉන්දියා ප්‍රහාරයෙන් ලක්ෂ 22ක් වතුරේ ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී ඉන්දියා ධීවරයන්ගේ ප්‍රහාරයට ලක්වූ බහුදින යාත්‍රාව කල්පිටි ජැටියට ගෙන එනු ලැබීය. එහි බඳ, සීත කාමරය හා 18 February 2013
අවි හතරයි ගංජා මුලයි බුලත්සිංහලෙන් අල්ලයි ටී පනස් අය උණ්ඩ දැමිය හැකි මිලිමීටර් නමයේ පිස්තෝලයක් වැනි අවි දෙකක්, රිපීටර් තුවක්කුවක් සහ බෝර 12 තුවක්කුවක් සමග බුලත්සිංහල වැසියකු 18 February 2013
ඉතාලි ලාංකිකයෝ රෝම තානාපති සේවය ගැන කලකිරෙති ෆිරෙන්සි, නාපෝලි, මිලානෝ නගරවලින් පැමිණි ලාංකීකයන් සහ රෝමයේ වෙසෙන ලාංකීකයන් 200කට අධික පිරිසක් එක්ව රෝමයේ ශ්‍රීලංකා තානාපති කාර්ය 18 February 2013
මීටර 400 ශූර ප්‍රසන්න තරග බිමෙන් සමුගනී මීටර 400 (පිරිමි) ඉසව්වෙන් ආසියාවේ ජයකෙහෙළි නැංවූ ක්‍රීඩකයකු වන ප්‍රසන්න අමරසේකර අනිද්දා (20) තරගබිමෙන් සමුගැනීම නිල වශයෙන් ප්&z 18 February 2013
රතු කුරුසයට 150 යි අන්තර් ජාතික රතු කුරුස සංගමයේ 150වැනි සංවත්සරය ලෝකයේ බොහෝ රටවල සැමැරිණි. හෙන්රි ඩුනන්ට් මානව හිතවාදියා යුද්ධයෙන් තුවාල ලැබූ 18 February 2013
හක්මණ රිය අනතුරෙන් අටක් රෝහලේ හක්මණ වේපතඉරදී කාරයක් හා වෑන්රියක් ගැටී කාරයේ සිටි ඕස්ට්‍රේලියා ජාතික තරුණියන් දෙදෙනකු ඇතුළු අට දෙනෙක් තුවාල ලබා ඇල්ලේවෙල හා ගං 18 February 2013
බස් අනතුරෙන් 22ක් රෝහලට බලංගොඩ බදුල්ල මාර්ගයේ මොරතොටදී පෞද්ගලික බස් දෙකක් ගැටී 22 දෙනකු තුවාල ලැබූ බව පොලීසිය කියයි. 18 February 2013
රට යන බාධකය නැති කරන්න ගිහින් අමාරුවේ රට යන්නට සිටි විසි දෙහැවිරිදි මවක පුත්තලමේදී උපන් හැටියේ බිළිඳා පෙකෙණිවැල කඩා මරා දැමීයැයි සැකපිට ඇය ද, ඇගේ සැමියා ද, තවත කතක ද අත 18 February 2013
අද කාලගුණය ( 2013 - පෙබරවාරි - 18 ) දිවයිනේ වයඹ සහ බස්නාහිර වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදී විසි ස්වල්පයක් ඇති වේ. අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේදී දිවයිනේ අභ්‍යන් 18 February 2013
ලංකාව ඉතා හොද රටක් ‘‘අපි මාස දෙකකුත් දින පහක් මුහුදේ හිටියා. බෝට්ටුව කැඩී යන එන මං නැතිව අතරමං වෙලා හිටියා. මැරෙන මැරෙන එක්කෙනා අපි මුහුදට දැම්මා. 130 17 February 2013
ඕස්ටේ්රලියානු ක්‍රීඩිකාවෝ 6 වැනිවරටත් කාන්තා ලෝක කුසලාන ශූරතාව දිනති ඕස්ටේ්රලියානු ක්‍රිකට් කී‍්‍රඩිකාවෝ දසවැනි වරටත් පැවැති කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට සමත් 17 February 2013
තුන්වැනි සතියේත් පිතිකරුවෝ අණසක පතුරති කී‍්‍රඩා සමාජ 20 ක් තරගයට පිවිස සිටින අන්තර් කී‍්‍රඩා සමාජ ප්‍රධානතම කි‍්‍රකට් තරගාවලියේ තුන්වැනි සති අන්තය වන විට සිවුවැන 17 February 2013
ශාන්ත පීතර කී‍්‍රඩකයෝ 20 න් පහළ සත් සාමාජික රග්බි ශූරතාව දිනති සමස්ත ලංකා අවුරුදු 20 න් පහළ සත් සාමාජික රගර් තරගාවලියේ කුසලාන ශූරතා අවසන් මහ තරගයේදී ප්‍රබල ඉසිපතන කණ්ඩායම හමුවේ ලකුණු 12-10 ක තියු 17 February 2013
රග්බි සංවර්ධනයට වසරකට මිලියන 75 ක් රග්බි කී‍්‍රඩාවේ සංවර්ධනය සඳහා ශ්‍රී ලංකා රග්බි සංගමය වසරකට රුපියල් මිලියන 75 ක පමණ මුදලක් වැය කරන බවත් මේ වන විට ශ්‍රී ලංකාවෙන් 90 17 February 2013
අලියා ගොයම් කන්න අවුත් විදුලිය කයි අම්පාර උහන දෙමටමල් පැලැස්සේ කුඹුරක විදුලිසැර වැදී මිය ගිය බව වන ජීවී නිලධරයෝ කියති අඩි දහයයි අගල් දහයක් උසැති මෙම අලියා වයස අවුරුද 17 February 2013
බැංකු කොල්ලය වරදී හඳුන්ගමුව ග්‍රාමීය බැංකුව කොල්ලකෑමට ආ බව කියන දුම්රිය උප ස්ථානධිපතිවරයකු සහ බැංකු කළමණාකරුගේ පුතකු බව කියන දෙදෙනකු සැකපි 17 February 2013
පණ පිටිනුත් මූදට දාලා ආහාර හිඟය නිසා මියන්මාර යාත්‍රාවෙන් පණ පිටින් මුහුදට දැමූ බව කියන මියන්මාරයේ විසි හැවිරිදි තරුණයෙක් කුඩා වැල්ලෙන් මුහුදු ගිය &l 17 February 2013
වන්දනාවේ ගිහින් යළි උපදී අතේ සතේ නැතිව, හින්දි අකුරක්වත් නොදැන ටිකට් ද නැතිව දුම්රියෙන් ඉන්දියාවේ ගිනිකොන සිට වයඹ දක්වා ගොස් රොටී කමින් මාස දෙක හමාරක් ජීවත 17 February 2013
බොල්ගොඩ රක්ෂිතයටත් පනී බොල්ගොඩ ජලාෂය අවට අක්කර 15ක් අනවරසයෙන් හෙළි කළ බව කිය පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. වගුරු බිමේ කිරල හා වෙනත් 17 February 2013
සුහුරු පුවරු 4570ක් ආනයනය කරයි දිවයින පුරා පිහිටි පාසල් සඳහා අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘති කිහිපයක් යටතේ සුහුරු පුවරු (Smart boards) 4,570 ක් ආනයනය කර පාසල් වෙත බෙදා හැරීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේ.. 22 September 2026