බසය පල්ලමේ කොළඹ නුවර පාරේ මාවනැල්ලේදී බසයක් පල්ලමකට පෙරළී ගියේය. මගියකු පමණක් තුවාල සිදුවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි. 29 January 2013
රන් හොරා ගමනින් දැනේ රුපියල් තිස්හය ලක්ෂයක් පමණ වටිනා රන් බිස්කට් හයක් සිරුරේ සඟවාගෙන ඉන්දියාවේ මුම්බායි නුවර බලා යාමට පැමිණි ගුණසිංහපුර ජංගම දුරකතන 29 January 2013
දෙබෑ වෙන්න ගිය මූණ සවි කරයි මුහුණට කඩු පහරක් වැදීමෙන් නාසය, උඩු හනුව සහ යටි හනුව සහ දිව සහ දකුණු ඇසේ ඇසිපිල්ලම කැපී ගිය පයාගල විසි හතර හැවිරිදි තරුණයකුගේ මුහුණ 28 January 2013
වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත අම්පාර උහන පාරේ අලි වංගුව අසලදී වාහනයක ගැටී අසාධ්‍යව සිටි මුවකු ගැන ආරංචිය ලැබුණු වනජීවී සහකාර අධ්යක්ෂ ඩබ්ලිව්.ඒ. ලලිත් කුමාර මහ 28 January 2013
සනත් ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ධූරයට පත්කරයි ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ නව සභාපතිවරයා ලෙස හිටපු සුපිරි පිතිකරු සහ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්&zwj 28 January 2013
ඉන්දියාවේදීත් ලක් තේ වලට ඉල්ලුමක් ( වරුණ කන්නන්ගර - නවදිල්ලියේ සිට ) - ඉන්දියාවේ නවදිල්ලි නුවර ජවහල්ලා නේරු විශ්වවිද්‍යාලයේ සිසුසිසුවියෝ ජාත්‍යන්තර ආහාර උළෙලක් ප 28 January 2013
ශ්‍රී ලංකා 2-0 කින් විස්සයි20 තරගාවලිය ජය ලබයි ඕස්ටේ්රලියාව එරෙහිව පැවැති තරග දෙකකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලිය 2-0 කින් ජය ලැබීමට ශ්‍රී ලංකා පිල සමත් විය. මෙල්බන 28 January 2013
අද කාලගුණය (2013 ජනවාරි 28) දිවයින පුරා ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණ තත්ත්වයක් පවතී. හිමිදිරි උදයේ නුවරඑළියේ ඇතැම් ස්ථානයන්හි මල් තුහින දක්නට ලැබෙනු ඇ 28 January 2013
ක්‍රෙඩිට් කාඞ් 23 දත්ත හොරු ගනී. ලංකා බැංකුවෙන් ශ්‍රී ලාංකිකයන් 23 දෙනකුට නිකුත් කළ වීසා හා මාස්ටර් ක්‍රෙඩිට් කාඞ්වල දත්ත සොරාගෙන ව්‍යාජ කාඞ් හදා ඇමෙරිකාවේදී හා 28 January 2013
ශ්‍රී ලංකා කාන්තා පිල මුම්බායි පිලට පරදී ඉන්දියාවේදී මේ මස 31 වැනිදා ආරම්භ වන කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල සහ මුම්බාය 28 January 2013
වයඹ පිල අවසන් මහ තරගයට එයි ජෙහාන් මුබාරක්ගේ නායකත්වයෙන් යුත් වයඹ පිල අන්ත්ර් පළාත් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීය. කොළඹ පී. සරව 28 January 2013
මොරටු සැකකරුවෝ හඳුනා ගැනෙති මොරටුව සරසවියේ ඉංජිනේරු පීඨ ශිෂ්‍යයන්ට පහර දී රුපියල් ලක්ෂ 10කට ආසන්න පොදු දේපොළ වලට අලාභ හානි සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජ 28 January 2013
බැස්ටියන් මාවතේ කඩ පෙළකුත් ඉවතට කොළඹ නගරය ලස්සන කිරීමේ තව පියවරක් ඉදිරියට තබමින් නාගරික සංවර්ධන අධිකාරිය කොළඹ බැස්ටියන් මාවතේ පරණ කඩ පෙළක් පොලිස් ආරක්ෂාව යටතේ ඉව 28 January 2013
ඉංජිනේරු සංස්ථා පිරිසක් වීදි බසිති විධිමත් පරීක්ෂණයක් නොකොට නියෝජ්‍ය සාමාන්යාධිකාරිවරියගේ වැඩ අත්හිටුවීයයි ශ්‍රී ලංකා රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථාවේ සේවකයෝ පිරි 28 January 2013
මොරටුව ‘ෂාක්ස්’ කී‍්‍රඩකයෝ ‘රෙඞ් බුල්’ කි‍්‍රකට් ශූරතාව දිනති ශී‍්‍ර ලංකාවේ විශ්වවිද්‍යාල කි‍්‍රකට් කණ්ඩායම් අතර පැවැති ‘රෙඞ් බුල් කැම්පස් කි‍්‍රකට් 2013’ තරගාවලියේ ශූරතාවය හිමිකර ගැන 28 January 2013
විස්සයි20 තරගයට වර්ෂාවෙන් බාධා ශ්‍රී ලංකාව සහ ඕස්ටේ්රලියාව අතර තරග දෙකකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ මෙල්බන්හිදී දැන් පැවැත්වෙන දෙවැනි සහ අ 28 January 2013
අත නාරු මේ ‘සර්පයා‘ රෝසපැහැති අලංකාර මල් පොකුරුවලින් පිරී ඇති ආදරවන්තයන්ගේ ගස හෙවත් වැලන්ටයින් ට්‍රී නැමැති මෙම ආක්‍රමණශීලි ශාකය කපා පුළුස්සා දමා 28 January 2013
බංග්ලාදේශ කණ්ඩායම පෙබරවාරි 28 දා එයි ටෙස්ට් තරග දෙකකින්, එක්දින තරග තුනකින් සහ විස්සයි20 තරගයකින් සමන්විත මසකට අධික කාලයක තරග සංචාරයට සහභාගිවිම සඳහා බංග්ලාදේශ ක්‍රි 28 January 2013
ගුණසේන යුවළ තාමත් රෝහලේ කොළඹ ඇම් ඩී ගුණසේන සමාගමේ අධ්යක්ෂවරුන් දෙදෙනෙකුට පිහියෙන් ඇන බරපතල තුවාල සිදු කළැයි කියන කුරුණෑගල සංජීව කපිල බණ්ඩාර යළි රිමාන් 28 January 2013
අභයාරාමයේ සියක් නමකට දන් කොළඹ නාරාහේන්පිට අභයාරාමාධිපති රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක හිමි 28 January 2013
එකම අංකයෙන් ජිප් දෙකක් වාර්තාවක් ලබා ගැනීම සඳහා එකම අංකයෙන් ධාවනය වූ මොන්ටෙරෝ ජිප් දෙකක් රජයේ රස පරීක්ෂකට යවන ලෙස නුගේගොඩ මහේස්ත්‍රාත් අජිත් එම් මාසිංහ 28 January 2013
පාරේ ආරවුලෙන් ප්‍රා මන්ත්‍රිනී රෝහලේ කිරිවත්තුඩුව මූනමලේ පාරක ආරවුලක් සම්බන්ධයෙන් කහතුඩුව පොලීසියේ පැවති පරීක්ෂණයකට පැමිණි හෝමගම ප්‍රාදේශීය සභා මන්ත්‍රී නීලකාන් 28 January 2013
පරාවා ධීවරයෝ ගොඩ දමති බලපිටිය වතුරගම මාදැල් වරායේදී කිලෝ පනස් දහසක පරා මාළු අල්ලා ගත් බව ධිවරයෝ කියති. පරාවකුගේ සාමාන්‍ය බර කිලෝ අටක් පමණ වේ. කිලෝවක ක 28 January 2013
ශ්‍රී ලංකා පිල ලකුණු 161 යි ශ්‍රී ලංකාව සහ ඕස්ටේ්රලියාව අතර තරග දෙකකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ මෙල්බන්හිදී දැන් පැවැත්වෙන දෙවැනි සහ අ 28 January 2013
බිරිය හා දූවරුන් බිමට දාන්න බැරිවේ දූවරුන් තිදෙනා හා බිරිය බැල්කනියෙන් තල්ලු කර දමන බවට පිහියක් පෙන්නා ඔවුනට තර්ජනය කළ ශ්‍රී ලාංකිකයෙක් (38) ඉතාලියේ වෙරෝනා පොලීසියෙන 28 January 2013
ඩුබායි සිව්මහලක් ලක් කතකට මරු කැඳවයි ඩුබායිහි ජාත්‍යන්තර නගරයේ මහල් ගොඩනැගිල්ලක සිව්වැනි තට්ටුවෙන් වැටී ශ්‍රී ලංකාවේ අනූපමා (26) නම් තරුණියක මිය ගිය බව ඇය වැඩකළ සමාගම 28 January 2013
ඕස්ටේ්රලියාව පන්දු යැවීම තෝරා ගනි ශ්‍රී ලංකාව සහ ඕස්ටේ්රලියාව අතර තරග දෙකකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ මෙල්බන්හිදී දැන් පැවැත්වෙන දෙවැනි විස 28 January 2013
‘හංසයාට දැමූ ඡන්ද කළගෙඩිහේනට ආ හැටි සොයනු‘ නුවරඑළිය මැතිවරණ කාර්යාලයයේ තුබූ ඡන්ද පත්‍රිකා 430ක් කලගෙඩිහේන මහා විද්‍යාලය අසල වැටී තිබුණේ කෙසේදැයි විධිමත් පරීක්ෂණයක් පවත්වා 28 January 2013
බසය පුරා නයි ඇදෙති මහනුවර කුරුණෑගල බසයක ගමන් ගත් නයි නටවන්නන්නන් සිව් දෙනකුගේ මල්ලකින් නාගයන් නව දෙනකු ද, පිඹුරන් දෙදෙනෙකු ද බසයේ ඇදෙන්නට වීම නිසා මග 28 January 2013
තුවාලෙට බෙහෙත් දාන්න ගිහින් තුවාලයක් හදාගනී තුවාලයකට බෙහෙත් දමා ගැනීමට ගිය සොලොස් හැවිරිදි දැරියකට අතවර කළැයි සැකපිට රෝහල් උපස්ථායකයෙක් හලාවත පොලීසිය විසින් සැකපිට අත්අඩංග 28 January 2013
සුහුරු පුවරු 4570ක් ආනයනය කරයි දිවයින පුරා පිහිටි පාසල් සඳහා අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘති කිහිපයක් යටතේ සුහුරු පුවරු (Smart boards) 4,570 ක් ආනයනය කර පාසල් වෙත බෙදා හැරීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේ.. 22 September 2026