පානෝල් විහාරයේ දම් දෙසුම සෙනසුරාදා කල්‍යාණපුර මංගල හිමියන් විසින් පවත්වනු ලබන ධර්ම දේශනාවක් පෙබරවාරි දෙවන සෙනසුරාදා රාත්‍රී 7.30ට දකුණු කොරියාවේ පානොල් පොබ්හංසා 30 January 2013
ත්‍රිත්ව ඝාතන සැකකරු යළි රිමාන්ඩ් රත්මලාන ගොළු මඩම ත්‍රිත්ව ඝාතනයේ සැකකරුගේ බිරියගේ බැංකු ගිණුමක් අත්අහිටුවන ලෙස ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් නිරෝෂා ප්රනාන 30 January 2013
මාතලේ රෝහලේ දහනාගාරය ලෙඩ ආකරයක් මාතලේ මහ රෝහලේ අප ද්‍රව්‍ය පිළිස්සේමේදී පිටවන අධික දුමෙන් අවට නිවෙස්වල වැසියන් දැඩි අපහසුතාවට පත්වෙතියි මාතලේ අතිරේක දිසා ලේකම 30 January 2013
ශ්රීපාලිගේ (54*) සටන්කාමී ඉනිමෙන් ශ්‍රී ලංකා කාන්තා පිලට පහසු ජයක් ඉන්දියාවේදී පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පිල සහභාගි වූ දෙවැනි පුහුණු තරගයේදී ද 30 January 2013
බනිස් ගෙඩියේ පත්තෑයෙක් ඇඹුල්දෙනියෙන් මිලට ගත් බනිස් ගෙඩියක පත්තෑයකු සිටි බවට ලැබුණු පැමිණිල්ලක් අනුව පරීක්ෂණ පවත්වන බව පාරිභෝගික සේවා අධිකාරිය කියයි. 30 January 2013
කුඩු විකුණන්නෙක් පොතුවිලෙන් අල්ලයි අම්පාර පොතුවිලදී හෙරොයින් මිලි ග්‍රෑම් 80ක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි. වැඩිදුර ප්‍රශ්න ක 30 January 2013
බලපිටි ගමක වැසියෝ දුම්රිය පාරේ දුම්රිය හරස් මාර්ගය මැදින් වැටී ඇති බලපිටිය පාතේගම පාරේ දමා තුබූ ගල් දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ඉවත් කළැයි විරෝධය දක්වමින් ගැමිය 30 January 2013
අද කාලගුණය (2013 ජනවාරි මස 30) දිවයින පුරා ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණ තත්ත්වයක් දැක්නට ලැබේ. නුවරඑළියේ ඇතැම් ස්ථානවල හිමිදිරියේ මල් තුහිණ දක්නට ලැබෙනු 30 January 2013
උසස් පෙළ ප්‍රතිඵල අද අ.පො.ස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද (30) නිකුත් කරන බව විභාග කොමසාරිස් ඩබ්ලිව්.එම්.එන්.ජේ පුෂ්ප කුමාර මහතා කියයි. විභාග අපේක්ෂකයෝ ත 30 January 2013
රන් මාල කොල්ලකරු පොලිස් වෙඩි පහරින් මරුට මිනුවන්ගොඩ මැඩෑමුල්ලේදී ටියුෂන් පන්තියක පෝස්ටර් අලවමින් සිටි තරුණයකුගේ රන් මාලයක් කොල්ල කෑ පිරිසක් හා පොලීසිය අතර වෙඩි හුවමාරුව 30 January 2013
නොරොච්චෝලෙන් යළි එළිය පුත්තලම නොරොච්චෝල ගල් අඟුරු බලාගාරය පැය 12කට පමණ පසු අද අලුයම යළි ක්‍රියාත්මක විය. පෙර දින එහි දෝෂයක් ඇතිවීමෙන් අක්‍රීයව පැවැති 30 January 2013
මුරලිදරන් - වාස් පුහුණුකරු තනතුරුවලට එන ලකුණු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දුයවන්නන්ගේ උපදේශකවරයා ලෙස හිටපු සුපිරි පිට දඟ පන්දුයවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් සහ 30 January 2013
ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය මාර්තු 30 දා ? ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය (2013/2014) ලබන මාර්තු මස 30 වැනිදා පැවැත්වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ඉතාමත් විශ්වාසකටයුතු මාර්ගයකින් ද 30 January 2013
වයඹ - කඳුරට/ඌව අවසන් මහ තරගය අද අන්තර් පළාත් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය ජෙහාන් මුබාරක්ගේ නායකත්වයෙන් යුත් වයඹ පිල සහ තිළිණ කණ්ඩම්බිගේ නායකත්වයෙ 30 January 2013
කනිෂ්ඨ ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ක්‍රීඩකයන් තෝරන්න අලූත් ක්‍රමයක් ශ්‍රී ලංකා වයස 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායම තෝරාගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ අන්තර් පළාත් තරගාවලියට සහභාග 30 January 2013
කළු ජනවාරිය ලිප්ටන් වටරවුමේ ‘මාද්‍ය මර්දනය පරදවමු, අවනීතියට එරෙහි වෙමු‘ යන තේමාවෙන් මාධ්‍ය සංවිධාන එකමුතුව සංවිධානය කළ ‘කළු ජනවාරිය‘ උද්ඝෝෂණය කොළඹ ලි 29 January 2013
අධිබල යතුරුපැදි දෙකක් අල්ලයි ශ්‍රී ලංකාවට ගෙන්වීම තහනම් කැර ඇති සී සී දහසේ අධි බළැති යතුරු පැදි දෙකක් ව්‍යාපාරික තරුණයන් දෙදෙනකු සමග අත්අඩංගුවට ගත් බව අලුත්ග 29 January 2013
වතුර ඉල්ලා ගස් නගී මදුරාවල බැල්ලපිටිය වැලිකැවැල්ල අක්කර අනූව ගම්මානයට පානීය ජලය ඉල්ලා ගැමියකු වන ප්‍රදීප් ප්රියධර්ම (42) මහතා ගස් නැග උපවාසයක් ඇරැඹ 29 January 2013
කාපු කෑම වමාරයි සිය පවුලේ සාමාජිකයනද සමග කොළඹ සුපිරි හෝටලයක දින හතරක් නැවතී, කා බී, බිල නොගෙවා පැන ගියැයි කොම්පඤ්ඤවීදිය පොලීසිය ගොනු කළ නඩුවකින් 29 January 2013
කුඩු සැකකරුට පනින්න බැරිවෙයි හොරොයින් ළඟ තබා ගත්තැයි සැකපිට වෙරළබඩ පොලීසියෙන් අත්අඩංගුවට ගත් සැකකරුවකු මාලිගාකන්ද අධිකරණයේදී බන්ධනාගාර නිලධාරීනට බාර දෙද්ද 29 January 2013
අද කාලගුණය (2013 ජනවාරි මස 29) දිවයින පුරාම වැසි නොමැති කාලගුණ තත්ත්වයක් පවතී. නුවරඑළියේ ඇතැම් ස්ථානවල හිමිදිරි පාන්දර මල් තුහින දක්නට ලැබෙනු ඇත. මූලාශ්‍රය 29 January 2013
සාමුවන් එළවන්න ‘දිවියෝ‘ ගස්වල එල්ලෙති කතරගම පූජා නගරයේ හා අවට වඳුරන් හා රිලවුන් පළවා හැරීම සඳහා ‘දිවියන්‘ ගස්වල එල්ලා ඇත. දිවියන් දුටු විට සාමුවන් පළා යතියි වැසියෝ 29 January 2013
පරණ බඩු ගන්න ගිහින් ගෙයක් බිඳියි කොළඹ දිසාපති කාර්යාල නිලධරයකුගේ මාදිවෙල නිවසේ අල්මාරි හතරක් කඩා පවුම් 17ක රන් සොරා ගත් බව කියන පරණ බඩු එකතු කරන්නකු රන් බඩු විකිණීම 29 January 2013
නොරොච්චෝලෙ කාර්මික දෝෂයක් නොරොච්චෝල විදුලි බලාගාරයේ විදුලිය නිපදවීම අද උදේ 9.50 ඇන හිටියේය. එහි ප්‍රකාශකයකු පැවසුවේ ජනන යන්ත්‍රයක සුළු කාර්මික දෝෂයක් හට ගත් 29 January 2013
පීසීගෙ පෙට්ටියෙන් ගංජා කල්මුණ පොලීසියේ අර්ධ වාර්ෂික පරීක්ෂණයට ගිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පොලිස් කොස්තාපල්වරයකුගේ පෙට්ටියකින් ගංජා ප 29 January 2013
මහජන බැංකු සභාපති කළුරිය කරයි මහජන බැංකු සභාපති ඩබ්ලිව් කරුණාජීව මහතා (66) පෞද්ගලික රෝහලකදී අද අභාවප්‍රාප්ත විය. 2007 වසරේ පළමු වරට මහජන බැංකු සභාපති ලෙස පත් කැරුණු 29 January 2013
එක්දින නායකයා මැතිව්ස් : උප නායක චන්දිමාල් ? ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් පිලේ නායකයා ලෙස විස්සයි20 පිලේ නායකයා ලෙස කටයුතු කරන ඇන්ජලෝ මැතිව්ස් පත්කර තිබේ. එම කණ්ඩායම් දෙකේම උප 29 January 2013
සීගිරි සමනළුන් අල්ලා දඩ කති සීගිරිය අභයභූමියේ රාමකැලේ සමනළුන් සහ බත්කූරන් අල්ලමින් සිටි හංගේරියන් ජාතිකයන් දෙදෙනකුට එක් අයකුට රුපියල් 65000 බැගින් දඩ ගෙවන ලෙස 29 January 2013
මාසයකට වඩා හැංගෙන්න බැරිවේ නොච්චියාගම රාජාංගනයේ යාය එකේ උපන්දින සාදයකදී ගැමියකු වෙඩි තබා මරා දැමූ බව කියන සගයන් තිදෙනකු මාසයකට පසු අත්අඩංගුවට ගත් බව නොච් 29 January 2013
හිර ගෙයක් වැසේ නිකවැරටිය දිගන්නෑව ප්‍රාථමික විද්‍යාලය තිස් වසරකට පසු සිසුන් පනස් දෙනකු ගෙන් අද යළි ඇරැඹිණි. ළමයින් නොමැතිව මේ පාසල වසා දැම 29 January 2013
සුහුරු පුවරු 4570ක් ආනයනය කරයි දිවයින පුරා පිහිටි පාසල් සඳහා අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘති කිහිපයක් යටතේ සුහුරු පුවරු (Smart boards) 4,570 ක් ආනයනය කර පාසල් වෙත බෙදා හැරීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේ.. 22 September 2026