අළුත් කඩේට කළු සිකුරාදාවක් අළුත්කඩේ උසාවි සංකීර්ණයේ කළු කොඩි ඔසවා අද කළු සිකුරාදා වශයෙන් නීතීඥවරුන් විසින් නම්කරන ලදැයි දැනගන්නට ඇත. නීතීඥවරු අදත් වැඩ වර්ජන 11 January 2013
සීතාවකින් පැන්න හතක් නිදැල්ලේ අවිස්සාවේල්ල බන්ධනාගාරයෙන් පැන ගිය දස දෙනාගෙන් තිදෙනකු කොස්ගමදී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් 11 January 2013
ඌරා බේරේ කඩුගන්නාව ආඬියාතැන්න පාරේ ඌරන් මැරීමට ඇටවූ විදුලි රැහනක ගැටීමෙන් පුද්ගලයකු මියගොස් ඇතැයි පොලීසිය කියයි. 11 January 2013
දෙන්නෙකුට ගං වතුර සොහොනක් වෙයි. පපස්සර වරදාපොළදී මැණික් ගඟේ පාලමකින් හා බදුල්ලේ හම්බාවෙල දී පාලමකින් එගොඩ වීමට ගිය දෙදෙනකු ගං වතුරට හසුව ගසාගෙන ගොස් ඇතැයි පොලිස් 11 January 2013
තව කුණු අල කන්ටේනරයක් අල්ලයි කොළඹ සිට දඹුල්ල දක්වා සීල් තැබූ කන්ටේනරයකින් රැගෙන ගිය කුණු අර්තාපල් කිලෝ 16,000 ක් නිට්ටඹුව පොලීසියෙන් අත් අඩංගුටව ගත් බව නිට්ටඹුව ප 11 January 2013
රන් කාසි 280ක් රේගුවේ හිරවේ රුපියල් එක්කෝටි දහනම ලක්ෂයක් පමණ වටිනා රන්කාසි දෙසිය අසූවක් ගමන්මලුවල සඟවා ඉන්දියාවේ ට්‍රිචී නුවර බලා යාමට උත්සාහ කළ ඉන්දියා ජා 10 January 2013
බල්ලන්ටත් බීර බල්ලන්ටද බීර විශේෂයක් හදුන්වාදීමට ඇමරිකාවේ කැලිෆෝර්නියා ප්‍රාන්තයේ බෙන්ඞ්හි ස්කාගාර හිමියෙක් සමත්ව සිටී. ‘‘ඩවුග් ග්& 10 January 2013
පේරාදෙණියේ මහ පාර ගිලා බහියි පේරාදෙණිය සරසවිය අසළ අඩි දහයක පමණ පෙදෙසක් නාය ගොස් ඇත. පේරාදෙණි මහනුවර මාර්ගයේ වාහන ධාවනය වනුයේ එක් තීරුවක පමණි. අයහපත් කාළගුණයත් 10 January 2013
සෞදි ලංකා තානාපති කැඳවයි රිසානා නපීක් දැරිය ගෙළ සිඳ මරා දැමීම සම්බන්ධයෙන් සෞදි අරාබි රජයට විරෝධය පළ කිරීමක් වශයෙන් එරට ශ්‍රී ලංකා තානාපති අහමඞ් ඒ. ජවාඞ් මහ 10 January 2013
මර්වින්ගේ ලේකම් දෙන්නාත් යළි රිමාන්ඩ් කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී හසිත මඩවල මහතා ඝාතනය කළැයි සැකපිට පස් දෙනෙක් වැඩබලන රැසන්කා සමරනායක මහ්ත්මිය විසින් ලබන 17 වැන 10 January 2013
කැන්වස් කෑල්ලක එතූ සිරුරක් පිළියන්දලින් සොයාගනී. ති‍්‍රරෝද රියක කැන්වස් රෙද්දක එතූ මළසිරුරක් පිළියන්දල හෝන්නන්තර වෙල්යායක තිබී සොයාගත් බව පොලීසිය කියයි. ලා දුඹුරු පාටට හුරු 10 January 2013
දමන ගැමියෝ මහපාරේ කෙහෙල් සිටුවති අම්පාර දමන කෙත්සිරිගම මාර්ගය පිළිසකර කර දෙන මෙන් ඉල්ලමින් ගම්වාසින් දහසකට වැඩි පිරිසක මහා වැසි නොතකා , වාහන ගමනාගමනය ද වළක්වමින් උ 10 January 2013
දැයට කිරුළ වොලිබෝල් තරගාවලිය තල දෙකකින් මෙම වසරේ දැයට කිරුළ ප්‍රදර්ශනයට සමගාමීව පැවැත්වීමට කටයුතු යොදා ඇති වොලිබෝල් තරගාවලිය ජනවාරි මස 12 වැනිදා සිට පෙබරවාරි මස 10 වැනිද 10 January 2013
ශාන්ත ඇලෝසියස් විදුහලට මුල් ඉනිමේ ජයක් ගාල්ල ශාන්ත ඇලෝසියස් විද්‍යාලය සහ කොළඹ ලුම්බිණී විද්‍යාලය අතර ගාල්ල කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවති අන්තර් පාසල් 19 න් පහළ කි 10 January 2013
මාතර ශාන්ත තෝමස් විද්‍යාලයට මුල් ඉනිමේ ජයක් මාතර ශාන්ත තෝමස් විද්‍යාලය සහ ගාල්ල කරණ්දෙනිය මධ්‍ය මහා විද්‍යාලය අතර මාතර උයන්වත්ත කී‍්‍රඩාංගනයේදී පැවති 19 න් පහළ අන්තර් පාස 10 January 2013
සීමිත ඕවර අවසන් මහා තරගය යළිත් කල්දමයි රාගම කී‍්‍රඩා සමාජය සහ සිංහල කී‍්‍රඩා සමාජය අතර සිංහල කී‍්‍රඩා සමාජ පිටියේදී හෙට (11 වැනිදා) පැවැත්වීමට නියමිතව තිබූ ප්‍රධාන 10 January 2013
රිසානාගේ සිරුර සෞදියේදී මිහිදන් කරයි සෞදි අරාබියේදී බෙල්ල කපා මරා දැමුණු රිසානා නෆීක්ගේ සිරුර සෞදි අරාබියේදීම මිහිදන් කළ බව විදේශ අමාත්‍යංශය කියයි. ස්ලාම් ආගමික නියමය 10 January 2013
අත්තටගේ යළි රිමාන්ඩ් අපොස සාමාන්‍ය පෙළ විද්‍යා ප්‍රශ්න 18ක් විභාගයට පෙර පිටකළැයි සැකපිට ටියුෂන් ගුරුවරයකු වන කැලණිය දික්පිටියේ අත්තටගේ චන්දන සම්පත්, ලක 10 January 2013
මර්වින් පත්වීම් කිහිපයක් අවලංගු කරයි තමා විසින් පත් කැරුණු සම්බන්ධීකරණ ලේකම්, උපදේශක, සම්බන්ධීකාරක තනතුරු පසුගිය 9 වැනිදා සිට අවලංගු කළ බවත්, ඔවුන්ගේ හැඳුණුම්පත් වහාම තම 10 January 2013
කැලණි කත රිමාන්ඩ් විදේශ රටක නිශ්පාදිත අත් බෝමිබයක් සහ කඩු දෙකක් ළග තබා ගත්තැයි මහේස්ත්‍රාත් නිලමැදිරියට ඉදිරිපත් කළ කළ කැලණිය නුංනංගොඩ ඇන්ටනට 10 January 2013
රෝදයක් කැඩී ගියත් යානය ගොඩබස්සයි පසුගිය ජනවාරි හය වැනිදා ඕස්ට්‍රේලියාවේ මැන්ගලෝර් ගුවන් තොටුපොළේ ගුවන් ධාවන පථයට රෝද දෙකෙන් සැහැල්ලු ගුවන් යානයක් ගොඩ බැස්සවීමේ 10 January 2013
‘අග විනිසුරු එපා‘ දෝෂාභියෝගයට සහාය පළ කරමින් සහ අග විනිසුරුතුමිය වහා ඉවත් කරන ලෙස ඉල්ලමින් සංවිධානය කැරුණු උත්ඝෝෂණක් පාර්ලිමේන්තු වට රවුමේදී 10 January 2013
අගවිනිසුරු නෙරපන යෝජනාව පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව කළ විභාගයෙන් ශිරාණි බන්ඩාරනායක අග විනිසුරුවරිය වැරදිකාරිය වූ බවත්, එහෙයින් ඇය තනතුරෙන් නෙරපා හැරී 10 January 2013
දෝෂාභියෝග විවාදය ඇරැඹෙයි අගවිනිසුරු ආචාර්ය ශිරාණි බන්ඩාරනායක මහත්මියට එරෙහි පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවෙන් ඉදිරිපත්කැරුණු වාර්තාව පිළිබඳ විවාදය පාර් 10 January 2013
පුත්රසිගාමන්ට මරණ තර්ජන හිටපු නියෝජ්‍ය ඇමැති පී පුත්‍රසිගාමනී මහතාට මධ්‍යම පළාතේ දේශපානඥයෙකු දුරකතනයෙන් තර්ජනය කළැයි නුවරඑළිය පොළීසියට පැමිණිලි 10 January 2013
රිසානාගේ මරණයේ වගකීමෙන් රජයට බේරෙන්න බෑ රිසානා නෆීක්ගේ මරණයේ ප්‍රධාන වගඋත්තර කරු වනුයේ ඇගේ පවුලේ අය ඇතුළු ශ්‍රී ලංකාවේ පවුල් ලක්ෂ 40ක් ගිල්වනු ලැබ සිටින දුප්පත්කම බවත්, ඒ 10 January 2013
හොර ඩොලර් සමග රට දෙන්නෙක් අල්ලයි ඉතා සූක්ෂම ලෙස මුද්‍රණය කළ ව්‍යාජ ඇමෙරිකා ඩොලර් නෝට්ටු සහිත කඩදාසි මිටි තුනක් රැගෙන සාජා සිට මෙරටට පැමිණි උගන්ඩා ජාතිකයෙක් සහ සි 10 January 2013
රිසානා වෙනුවෙන් යාච්ඥා පමණයි සරියා නීතිය අනුව යමින් රිසානාට මරණ දඩුවම ලබාදීම පිළිබදව සෞදිරජය ගත් පියවර පිළිබද විරෝධතා හා සත්යග්රහ පැවැත්වීම තම ආගමට කරන නි 10 January 2013
නාය තර්ජන නිසා පාසල් තුනක් වහයි නායයාමේ තර්ජනයක් නිසා පූජාපිටියේ මොලගොඩ පියදස්සී , ගල්කන්ද කණිටු හා ගල්හින්න ජමාලියා විදුහල් දින නියමයක් නැතිව වැසූ බව ප්රාද 10 January 2013
ගම්පහ/මාතලේ උසාවි වැඩ ගම්පහ සහ මාතලේ උසාවි වල නඩු කටයුතු අද සිරිත් පරිදි සිදු විය. දිවයින පුරා බොහෝ උසාවි නීතීඥවරු දෝෂාභියෝග විවාදයට එරෙහිව අද වැඩ වැර 10 January 2013
සුහුරු පුවරු 4570ක් ආනයනය කරයි දිවයින පුරා පිහිටි පාසල් සඳහා අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘති කිහිපයක් යටතේ සුහුරු පුවරු (Smart boards) 4,570 ක් ආනයනය කර පාසල් වෙත බෙදා හැරීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේ.. 22 September 2026