කොළඹ මැරතන් තරගයේ ජය කෙන්යාවේ ටොම් බර්ඩන්ට කොළඹ මැරතන් තරගය (පිරිමි) ජය ගැනීමට කෙන්යානු ක්‍රීඩක ටොම් බර්ඩන් ජෙෆ්රි සමත්විය. එහිදී ශ්‍රී ලංකාවේ ප්‍රකට මැරතන් ශූරයකු වන අජිත් 08 October 2012
අම්පාරේ රියක් ගිනි ගනී අම්පාර ඩී.එස්. සේනානායක වීදියේ ඉන්දන හල අසල ඩබල් කැබ්රියක් ගිනි ගත්තේය. 08 October 2012
විස්සයි විස්ස විසේ - පොලිස් ඇස ළඟ නැසේ විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ රුපියල් 1540ක ටිකට්පතක් රුපියල් 14000කට පේස්බුක් වෙබ් අඩවිය ඔස්සේ අලෙවි කරන්නට සැරසුණු ජා 08 October 2012
මංජුල තිලකරත්න රෝහලෙන් ගෙදර යයි අධිකරණ සේවා කොමිෂමේ ලේකම් මංජුල තිලකරත්න මහතා මින් මඳ වේලවකට කලින් කොළඹ ජාතික රෝහලේ පිටව ගියේය. තවත් දින කිහිපයක් රෝහලේ ගත කිරීම වඩා 08 October 2012
පොලිසිය කීප දෙනකුගෙන් ප්‍රශ්න කරයි අධිකරණ සේවා කොමිසමේ ලේකම් මංජුල තිලකරත්න මහතාට පහරදීම සම්බන්ධයෙන් සැකපිට කිහිප දෙනකුගෙන් ප්‍රශ්න කැර මුදාහල බව කොළඹ අපරාධ කොට්ඨ 08 October 2012
අලූත්කඩේට මල් වඩම්, මිනී පෙට්ටි අධිකරණ සේවා කොමිසමේ ලේකම්ට පහර දීම හෙළා දකිමින් අලූත්කඬේ උසාවිය ඉදිරිපිටට මල් වඩම් හා මිනීපෙට්ටි රැගෙන ආ නීතිඥවරු එහිදී මිනීපෙට් 08 October 2012
පොම්පකරුට නින්ද යයි ගලේවෙල තලකිරියාගම ඉන්ධන පිරවුම්හලේ පොම්ප ක්‍රියාකරුට නින්ද ගොස් සිටියදී රුපියල් 10600 ක ඉන්ධන ගසාගෙන ගිය බව කියන කල්මුණේ ලොරි රියැද 08 October 2012
සමස්ත ලංකා පාසල් ක්‍රීඩා හෙට සිට කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 5128 දෙනකු තරග වදින 28 වැනි සමස්ත ලංකා පාසල් කී‍්‍රඩා උළෙල හෙට (9) බෙලිඅත්ත ඞී.ඒ. රාජපක්ෂ කී‍්‍රඩාංගංනයේ දී ආරම්භ 08 October 2012
තානාපති කාර්යාලයය කළ වැඩෙන් පවුලක් අමාරුවේ රෝමයේ ශ්‍රි ලංකා තානාපති කර්යාල නිළධාරියකූ අතින් සිදු වු වරදක් නිසා නිවාඩුවක් සදහා ශ්‍රී ලංකාවට ගොස් ඉතාලියට පැමිණිමට නොහැකිව බ 08 October 2012
අලූත්කඩේ උද්ඝෝෂණ රැල්ලක් විනිශ්චකාරවයකුද වන අධිකරණ සේවා කොමිසමේ ලේකම් මංජුල තිලකරත්න මහතාට එල්ල කළ මැර ප්‍රහාරය හෙලා දකිමින් අලූත්කඬේ උසාවිය ඉදිරිපිට නී 08 October 2012
හීත්රෝ පන්සලේ වස් පින්කම ලන්ඩනයේ හීත්රෝ අතුල දස්සන බෞද්ධ විහාරයේ එකොළොස් වැනි වස් පින්කම ලබන 13 වැනිදා පැවැත්වීමට නියමිතය. ඉෂාන් දිමුතු නිලන්ත ජාගොඩ මහතා දාය 08 October 2012
”බංගලිදේශ බොදු අයිතිය රකිනු” බංගලිදේශයේ බෞද්ධ ගම්බිම් වැනසීමට එරෙහිව ලන්ඩනයේ බෞද්ධයෝ ලන්ඩන් පාර්ලිමේන්තු මන්දිරය ඉදිරිපිට ලබන 11 වැනිදා පස්වරු 2 - 4 දක්වා උද්ඝෝෂ 08 October 2012
විල්පත්තුවත් සිඳේ මාස ගණනක් තිස්සේ පමතින නියඟයත් සමග විල්පත්තු ජාතික වනෝද්යනයේ අලි ඇතුන්, මුවන් ගෝනුන් ඇතුළු වනසත්තු ද බීමට වතුර නැතිව පීඩාවට පත්වී 08 October 2012
මොනරාගල නිවෙසකට මැර ප්‍රහාරයක් මොනරාගල කුඹුකන ගල්වල පාරේ නිවෙසකට කඩා වැදුණු පිරිසක් මවක හා 16 හැවිරිදි තරුණයකු කපා කොටා ඇතැයි ද තරුණයා මියගොස් ඇතැයි ද පොලිසිය කියය 08 October 2012
මිරිස්සේ මළගෙදරකටත් ගහලා:ගෙවල් 10-15කට හානි විස්සයි විස්ස ක්‍රිකට් තරගයට පසු මිරිස්සේ මළගෙයක් ඇතුළු ගෙවල් 10-15කට පමණ අලාභ හානි කර ඇතැයි පොලීසිය කියයි. ධීවරයෝ ඇතුලු 800ක් පමණ දෙනා 08 October 2012
විස්සයි විස්සෙන් පස්සේ මිරිස්සේ ගෝරි විස්සයි විස්ස ලෝක ක්‍රිකට් කුසලාන තරඟයෙන් ශ්‍රී ලංකාව පරාජය වීමෙන් පසුව මිරිස්සේදී වෙරළාරක්ෂක බලකායේ බව කියන පිරිසක් හා ගැමියන් අ 08 October 2012
මහේල විස්සයි 20 නායකත්වයෙන් සමුගනී විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයෙන් පරාජයටත්වීමත් සමගම විස්සයි 20 කණ්ඩායමේ නායකත්වයෙන් තමන් ඉවත් වන බව ශී් 08 October 2012
බටහිර ඉන්දීය කොදෙව්වෝ විස්සයි20 ලෝක කුසලාන දිනති බටහිර ඉන්දීය ක්‍රීඩකයෝ සිවුවැනි විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට සමත් වූහ. කොළඹ ආර්. පේ‍්‍රමදාස ක්‍රීඩ 07 October 2012
ශ්‍රී ලංකාවට ලකුණු 138 ක ඉලක්කයක් ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන සිවුවැනි විස්සයි20 ලෝක කුසලාන ක්රික 07 October 2012
කොදෙව් පිල කඩුලූ 2 ට 32 යි ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන සිවුවැනි විස්සයි20 ලෝක කුසලාන ක්රික 07 October 2012
කොදෙව් පිල ලකුණු රැස්කිරීම තෝරාගනී ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන සිවුවැනි විස්සයි20 ලෝක කුසලාන ක්රික 07 October 2012
ඕස්ටේ්රලියාව කාන්තා විස්සයි20 ලෝක ක්‍රිකට් ශූරතාව දිනාගනිති කොළඹ ආර්. පේ‍්‍රමදාස ක්‍රීඩාංගණයේදී අද (7 වැනිදා) පස්වරුවේ පැවැති කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේදී 07 October 2012
දීඝවාපී චෛත්‍යයේ ගර්භය කණියි. ඓතිහාසික දීඝවාපියේ සලපතල මලූවේ කැනීම් අවසන් කළ පුරා විද්‍යාඥයෝ එහි දෙවෙනි අදියර යටතේ ඉපැරණි චෛත්‍යයේ ගර්භයේ කැණීම් අද ඇරැඹීය. පේසා 07 October 2012
විනිසුරුවරු හෙට වැඩ වරති අධිකරණ සේවා කොමිසන් සභාවේ ලේකම් මංජුල තිලකරත්න මහතාට පහර දීමේ සිද්ධියට විරෝධය පලකිරීම සඳහා හෙට (8) විනිසුරුවරුන් තම දෛනික රාජකාරිවල 07 October 2012
විස්සයි 20 රසවත් කළ ජීව්ගේ ‘ගංග්’ නැටුම් කි‍්‍රකට් කී‍්‍රඩාව යනු වෙලාවකට විලාසිතා සහ විවිධ ඉරියව් මවන කී‍්‍රඩාවකි. සමහර වෙලාවට රැවුල් වවාගත් කී‍්‍රඩකයන් දැකගත හැකිය. තවත් 07 October 2012
යුරෝපයෙන් නැවත ගුවන් ගමන් ශ්‍රී ලංකාව හා යුරෝපා සංගමයේ රටවල් අතර නව සිවිල් ගුවන් සේවාවන් ඇරඹීමට තීරණය වී ඇතැයි බ්‍රසල්ස් හි යුරෝපා සංගම් ශ්‍රී ලංකා තානාපති 07 October 2012
ජෝර්දාන් කෑම අජීර්ණ වේ ජෝර්දාන ශ්‍රී ලංකා තානාපති කාර්යාල රැකවරණ යටතේ සිටි ශ්‍රී ලාංකික ගෘහසේවිකාවන් 130 දෙනෙකු ආහාර විෂවීමෙන් හදිසියේ රෝහල් ගත කළ බව එරට ත 07 October 2012
‘ලේකම්ට පහර දීම අධිකරණයට පහර දීමක්‘ අධිකරණයේ විනය හා නීතිය ක්‍රියාත්මක කරන නිලධරයා වන අධිකරණ සේවා කොමිසමේ ලේකම්ට පහරදීම නීතියේ ස්වාධීනත්වයට එල්ල කළ ප්‍රහාරයක් බැවින 07 October 2012
සුහුරු පුවරු 4570ක් ආනයනය කරයි දිවයින පුරා පිහිටි පාසල් සඳහා අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘති කිහිපයක් යටතේ සුහුරු පුවරු (Smart boards) 4,570 ක් ආනයනය කර පාසල් වෙත බෙදා හැරීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේ.. 22 September 2026