උපාලි ධර්මදාස මහතා -විස්සයි 20 ලෝක කුසලන තරගාවලියේ ප්‍රවේශපත්‍ර අලෙවිය සම්බන්ධයෙන් ”අන්තර්ජාතික ක්‍රිකට් සභාව මේ වැඬේ හරියට කළේ නෑ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට මේ ගැන කළ හැකි කිසිවක් නැති වුනත් යම් වැරදි සහගත දෙයක් 06 October 2012
කොදෙව්වෝ ඕස්ටේ්රලියාව පරදවා අවසන් මහා තරගයට සුදුසුකම් ලබති කොළඹ ආර්. පේ‍්‍රමදාස ක්‍රීඩාංගණයේදී අද (5 වැනිදා) රාත්‍රි පැවැති විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයේ 05 October 2012
කොදෙව් පිලෙන් ලකුණු 206 ක ඉලක්කයක් ඕස්ටේ්රලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන සිවුවැනි විස්සයි20 ලෝක කුසලාන ක්ර 05 October 2012
සේනක බිබිලේ සමරයි මහාචාර්ය සේනක බිබිලේ 35 වැනි ගුණ සමරුව සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයේදි 05 October 2012
‘බැංකු මරුවෙක්‘ අල්ලයි බැංකු ගිණුම් වලින් දත්ත සොරා ගැනීමට සහ දත්ත ඇතුළත් කිරීමට හැකි උපකරණයක්, පරිපථයක්, ලැප්ටොප් පරිගණකයක් සහ ණය කාඩිපත් සැකැසීමට ගන්නා 05 October 2012
ළමා නළුවෝ ටෙහෙරාන් ළමා ජූරියකට යති ඉරානයේ ටෙහෙරාන් නුවර ජාත්‍යන්තර ඇරබියා 2012 ළමා චිත්‍රපට උළෙළේ ජූරි සභිකයින් ලෙස සහාභාගීවීමට ශාරන්‍යා ජයකොඩි සහ ස්ටීවන් ෆර්ඩින 05 October 2012
චීනයේ දෙපා වඳුරෙක් චීනයේ ෂැංඩොන් සත්ව උද්‍යානයේ දෙපා අහිමිව දෑතට බර දී ඇවිදින වඳුරෙක් සිටියි. මෙයට කළකට පෙර සිදු වූ හදිසි අනතුරකින් වඳුරාගේ පාද අක්‍ර 05 October 2012
සරණගෙ ගෙදර නොතිසි අලවයි රුපියල් කෝටි දෙක හමාරක කප්පමක් ඉල්ලා එය නොදුන්නැයි හොරම්පැල්ලේ තම ඉඩම් කොටස් දෙකකට නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධන මහතා විසින් නීති වි 05 October 2012
ජනතා බලය රකින හැටි ජනපති කියයි ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය කටයුතු කළ යුත්තේ ජනතා පරමාධිපත්‍යය රැක ගැනීමට මිස එක් එක් අයගේ බලය පෙන්වීමට නොවේ යැයි මහින්ද රා 05 October 2012
තැපැල් දිනේට මොනරාගල ලේ දන් දෙයි (කේ.ඒ.ප්‍රියලත් - කතරගම සිට ) - ඔක්තෝම්බර් 09 වැනි දිනට යෙදෙන ලෝක තැපැල් දිනය නිමිති කරගෙන අට වන වරටත් පවත්වන ලේ දන් දීමේ වැඩසට 05 October 2012
ඕස්ටේ්රලියානු ක්‍රීඩිකාවෝ අවසන් මහා තරගයට එති ඕස්ටේ්රලියානු ක්‍රීඩිකාවෝ කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට සමත් වූහ. කොළඹ ආර 05 October 2012
රජරට වතුරට ලොකු ඉල්ලුමක් කැබැතිගොල්ලාව ගෝන මැරියාවේ පන්සලක් අසළ ස්වාභාවික ජල උල්පතේ ජලය විකුණතියි කියන සිද්ධියක් ගැන කැබැතිගොල්ලැව ප්‍රාදේශීය ලේකම් ප 05 October 2012
උප ඇමති ලේකම් දැලේ පැටලේ ධීවර ආම්පන්න බෙදා දීම සඳහා කන්තලේ 87 පෙදෙසේ ප්‍රජා ශාලාවක සිදු වූ ගැටුමකින් ධීවර නියෝජ්‍ය ඇමැති සුසන්ත පුංචි නිලමේ මහතාගේ සම්බන්ධීක 05 October 2012
මළවුන් ගසා කෑ ලිපිකාරිනිය හිරේ යුද්ධයේදී මියගිය පොලිස් නිලධරයන් වෙනුවෙන් ඔවන්ගේ සමීප නෑයනට ගොවිය යුතු රුපියල් ලක්ෂ අට හමාරක වැටුප් හා දීමනා වංචා කළ වවුනියා පොලිස 05 October 2012
පැරිස් කඨිනෙට ලංකාවෙනුත් ප්‍රංශයේ පැරිස් නුවර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ කඨින පිංකම විහාරාධිපත් පරවාහැර ජන්ද්රරතන හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත් 05 October 2012
වවුනියාවට නියඟය (නීල් කුසුම්සිරි - වවුනියාවේ සිට) - අවුරුද්දක සිට පවතින නියඟයෙන් වවුනියාවේ මිනිසුන්ද, සතුන්ද, පීඩාවට පත්ව සිටි. වවුනියාව උතුර සමයපුර 05 October 2012
හමුදා ධජ ආසිරි ගන්වයි ශ්‍රී ලංකාවේ යුද හමුදාවේ 63 වැනි සැමරුම වෙනුවෙන් ආශිර්වාද දේව මෙහෙය බොරැල්ල සියලු ශාන්තුවරයින්ගේ දේවස්ථානයේ දී යුද හමුදාපති ලුතිනන 05 October 2012
පෙම්වතා රිමාන්ඩ් පෙම්වතී අතුරුදන් අඹන්පොළ විදුහලේ 11 වැණි ශ්‍රේණියේ උගෙන ගත් 14 හැවිරිදි දැරිය පැහැර ගිය බව කියන පෙම්වතා රිමාන්ඩ් කර ඇති නමුත් මාස දෙකකට ආසන්න කාලයක් ති 05 October 2012
කිතුනුවෙක් පන්සලට පිළිමයක් පුදයි ඉතාලියේ මෝදෙනා මෛතී‍්‍ර විහාරයට ශෛලමය බුද්ධ ප්‍රතිමාවක් පූජා කිරීමේ පිංකමක් පසුගිය දා සිදුවිය. ඉතාලි ජාතික ව්‍යාපාරික වන කත්තෝන 05 October 2012
ටෙලි නිළියගේ උගස් රඟ පෑම වරදී ටෙලි නාට්‍යවල සුළු චරිත රඟපාන නිළියක දිවුලපිටියේ බැංකුවට ව්‍යාජ රන්දම්වැලක් උගස් කරද්දී දිවුලපිටියේ පොලිසිය විසින් සැකපිට අත්අඩ 05 October 2012
චන්ද්‍රසේනට උප ඇමැතිකමක් එස් එම් චන්ද්‍රසේන මහතා ගොවිජන සේවා හා වන ජීවී නියොජ්‍ය ඇමැති ලෙස අද දිවිරුම් දුන්න්ය වනජීවී ඇමැතිවරයා වූ ඔහු ඉල්ලා අස්වූයේ සිය සො 05 October 2012
මොස්තර කාරිය පිරිමින්ට පාපන්දු උගන්වයි නිරුපණ ශිල්පිනියක මෙන්ම 2008 වර්ෂයේ ක්‍රොඒෂියා රූපසුන්දරිය වු තිහානා තෙම්සික් (24) කාන්තා ජාතික පාපන්දු කණ්ඩායම නියෝජනය කළ දක්ෂතම ක 05 October 2012
කිරල කැලේ ගිනි ගනී මාතර කිරල කැලේ ගින්නක් හට ගෙන ඇතැයි කියන මාතර මහා නගර සභාව ගින්න නිවීමට එහි ගිනි නිවන යන්ත්‍ර යැවීය. 05 October 2012
දඹුල්ල උප පුරපති අල්ලස් දැලේ දඹුල්ලේ කොන්ත්‍රාත් කරුවෙකුගෙන් රුපියල් ලක්ෂයක අල්ලසක් ගත්තැයි සැක පිට දඹලු උප නගරාධිපති කුසුම්සිරි ආරියරත්න අල්ලස් කොමිසම විස 05 October 2012
තහනම නොදෙයි එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය ගත් තීරණ අනුව හය වසරකට රනිල් වික්‍රමසිංහ මහතා යළි නායකත්වයට යෝජනා කිරිම ඇතුළු කරුණුවලට 05 October 2012
විල්ගමුවට කන්නත් නෑ බොන්නත් නෑ විල් ගමුවේ ග්රාමනිලධාරි වසම් 15 ක පමණ දැඩි නියඟයකට මුහූණ පෑමෙන් මහජනයා ද වන සතුන් ද දැඩි ලෙස පානිය ජල හිඟයකට මුහුණ පා සිටිති. ගහ කොළ 05 October 2012
ආධුනික චෙස් තරගාවලියට අයැදුම්පත් කැඳවයි ශ්‍රී ලංකා පාසල් චෙස් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් ආධුනික වයස 10 න් පහළ හා 16 න් පහළ බාලක බාලිකා කණ්ඩායම් (සී කාණ්ඩයේ) චෙස් තරගාවලිය ස 05 October 2012
අලි වෙඩි නොදුන්නැයි අලි කන්තෝරුවට ගසති. අලි වෙඩි නොදුන්නැයි කියමින් ගැමියෝ පිරිසක් ගල්ගමුව වනජීවී කාර්යාලයට ප්‍රහාරයක් එල්ල කළහ. එහි දොර ජනෙල් වලට අලාභහානි සිදුවිය. මාස ක 05 October 2012
සුහුරු පුවරු 4570ක් ආනයනය කරයි දිවයින පුරා පිහිටි පාසල් සඳහා අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘති කිහිපයක් යටතේ සුහුරු පුවරු (Smart boards) 4,570 ක් ආනයනය කර පාසල් වෙත බෙදා හැරීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේ.. 22 September 2026