පරාජිතයා කිලෝමීටර් 10ක් බඩගායි ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ අද පැවැත්වෙන විස්සයි විස්ස ලෝකකුසලාන අවසන් මහා තරඟයේ ජය පරාජය ගැන දඹුල්ලේ තරුණයෝ දෙදෙනෙක් 07 October 2012
දිමුතු ආටිගලට යාපනේදි කළුතෙල් ගහලා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දිමුතු ආටිගල මෙනවියට යාපනයේදී කලුතෙල් ප්‍රහාරයක් එල්වී යැයි යාපනය පොලීසියට පැමිණිලි කර ඇත. පසුගිය අප් 07 October 2012
ඕස්ටේ්රලියානු කාන්තා පිල ලකුණු 142 යි ඕස්ටේ්රලියාව සහ එංගලන්තය අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි 07 October 2012
හොර නෝට්ටුවෙන් බේරෙන හැටි පොලීසිය කියයි ව්‍යාජ මුදල් නෝට්ටුවලින් බේරෙන හැටි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා උපදෙස් දෙයි. ඒ සඳහා මූලික කරුණ 07 October 2012
ගල්කිස්ස උසාවියට පොලිස් වාර්තාවක් අධිකරණ සේවා කොමිසමේ ලේකම් මංජුල තිලකරත්න මහතාට පහරදීම සම්බන්ධව පොලීසිය ගල්කිස්ස මහේස්ත්‍රාත්ට අද වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියම 07 October 2012
පොලිස් මාධ්‍ය ප්‍රකාශකට මාරුවක් ? පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ අජිත් රෝහණ මහතා පොලිස් කොට්ඨාශයක් බාරව යාමට නියමිත බව පොලිස් ආරංචි කියයි. හයි 07 October 2012
කෙසෙල් පඳුර යටින් බිළිඳකු ඇහිඳියි ඉපදී පැය කිහිපයක බිළිඳු දැරියක හොරණ දික්හේනේ කෙසෙල් පඳුරක් යටින් සොයාගත් පොලීසිය ඇය හොරන රෝහලට බාර දුන්නේය. වෛදවරුන් පවසනුයේ දැරි 07 October 2012
වස්ගමු සතුන්ට බොන්න වතුර නෑ විල්ගමු ජාතික වනෝද්‍යානයේ වන සත්තු බීමට වතුර නැතිව දැඩි අපහසුවකට පත්ව සිටිති. වනෝද්‍යානයේ බොහෝ වැව් පොකුණු සිඳී ගොසිනි. මාස හතරකට ව 07 October 2012
ජාතික රෝහල වටේ මුර තර වේ ගස්කිස්සේදී පහරකෑමට ලක්වූ මංජුල තිලකරත්න අධිකරණ සේවා කොමිසමේ ලේකම් බැලීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා විනිසුරුවරුන් හැර අන් අ 07 October 2012
චෙන්නායි වෙළෙන්දාගෙ රන් රාජසන්තකයි ග්‍රෑම් 253ක රන් කැබලි පහක් ඉන්දියාවේ චෙන්නායි නුවරට රැගෙන යාමට තැත් කළ ඉන්දියා රෙදිපිළි වෙළෙන්දකු රේගු පරිශ්‍රය පසුකරමින් සිටියදී 07 October 2012
අද රෑට කොළඹට ගිගුරුම් සමග වැහි අද රාත්‍රී කොළඹට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 07 October 2012
ලේකම්ගේ දුරකතනයත් පැහැරගනී අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් මංජුල තිලකරත්න මහතාට පහරදුන් පුද්ගලයන් ඒ මහතාගේ ජංගම දුරකතනය ද රැගෙන ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍ර 07 October 2012
‘ලේකම්ට පහරදුන් අය සොයනු‘ අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් මංජුල තිලකරත්න මහතාට පහරදුන් පුද්ගලයන් සොයා දඩුවම් දීම සඳහා පරීක්ෂණ අරඹන්නැයි මහින්ද රාජපක්ෂ ජනප 07 October 2012
‘පොලීසියෙන් ගුටිකාලා ඉන්න බෑ‘ කහවත්ත කොටකෙතන මව දියණිය මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට ලක් කළ ත්‍රීරෝද රියදුරකුට රහස් පොලීසිය පහර දුන්නයි ඇතිවූ ල 07 October 2012
පොලීසිය හොර සල්ලිකරුවන් ලුහුබඳියි රුපියල් දහසේ හොර නෝට්ටු 147 සම තිදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් හබරණ පොලිසිය ඔවුන් කන්තලේ පොලීසියට බාරදී ඇතැයි වාර්තා වෙයි. කන්තලේ කර 07 October 2012
ගිනි අවිය පෙන්වා ලේකම් රියෙන් එළියට අරං අධිකරණ සේවා කොමිසමේ ලේකම් තම පුතා හා බිරිය ශාන්ත තෝමස් විදුහල අසල ක්‍රීඩාගාරයේ බස්සා සිය ජගුවර් රියෙන් ආපසු එද්දී ඔහුගේ රිය නතර කර 07 October 2012
ගල්කිස්සේ මැර ප්‍රහාරයක් අධිකරණ සේවා කොමිසමේ ලේකම් මංජුල තිලකරත්න මහතාට නාඳුනන මැර පිරිසක් ගල්කිස්ස හෝටල් පාරේදී පහරදී ඇතැයි ද, ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළු ක 07 October 2012
මැරයෝ මනම්පිටිය වනජීවී කාර්යාලයට පහරදෙති පොළොන්නරුව මනම්පිටිය වනජීවී කාර්යාලයට නාඳුනන පිරිසක් පහරදී වාහනවලට අලාභ හානි කළැයි පොලිසියට පැමිණිලි කර ඇත. වනජීවී නිලධරයන් කිස 07 October 2012
රයිගම පොලිස් 63කට මාරු හොරණ, ඉංගිරිය, මොරගහහේන පොලිස් වසම්වල වසර තුනකට වඩා සේවය කළ 63 දෙනෙකු ලබන 10දා සිට මාරු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධි 07 October 2012
නිට්ටඹුව-කොළඹ බස් වර්ජනයේ කොළ- නිට්ටඹුව පෞද්ගලික බස් සේවකයෝ අද වැඩ වර්ජනයක් ඇරඹූහ. දුර සිට කොළඹ බලා එන බස් රියක රියදුරුට හා කොන්දොස්තරට කිරිබත්ගොඩදී පහරදුන් 07 October 2012
මස් කඩ හිමියෙක් දිවුලපිටියේ දී මරා දමලා දිවුලපිටිය ප්‍රදේශයේ මස්කඩ හිමියකු වෙඩි තබා මරා දමා ඇතැයි දිවුලපිටිය පොලිසිය කියයි. ලොරියක් පදවා යමින් සිටියදී ඔහු ලැහුබැද ආ වාහනය 06 October 2012
හපුතලේ අකුණෙන් කොරියා දෙන්නෙක් මරුට හපුතලේ ලිප්ටන් සිටි අකුණුසැර වදීමෙන් දකුණ කොරියා ජාතිකයන් දෙදෙනකු මියගොස් තවත් තිදෙනකු තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ් 06 October 2012
වීරපුතෙක් ලංකා නම තියයි පැපුවානිව්ගිනි අසල මුහුදේ ගිලෙමින් තිබූ නැවක සිටි 246 දෙනකු බේරා ගැනිමේ මෙහෙයුමට නායකත්වය දුන් ශ්‍රී ලාංකික කපිතාන්වරයකුට වීරත්වය 06 October 2012
හපුතලේ අකුණ හතර දෙනකුට වදී? හපුතලේ දඹේතැන්න ලිප්ටන්සිට් නැරඹුන් මධ්‍යස්ථානයට අද සවස 3.45ට පමණ වැදුණු අකුණෙන් එහි සිටි විදේශිකයන් හතර දෙනකු බරපතල තුවාල ලබන්නට හ 06 October 2012
කළු කොඩියට පසු උද්ඝෝෂණයක් එයි වතුගෙදර වැසූ සුරාසලක් යළි විවෘත නොකරන ලෙස ඉල්ලා නගරයේ කළු කොඩි එසැවූ පිරිස අද සවස පාරේ වාඩි වී උද්ඝෝෂණයක් ඇරැඹූහ. සුරාසල විවෘත නොකර 06 October 2012
අලි පැටවු දෙන්නෙක් ගුවනින් යති ශ්‍රී ලංකාව, පින්නවල අලි අනාථාගාරයෙන් ජනිතා (7) සහ තමාරා (8) චෙක් රජ්‍යයට අද පරිත්‍යාග කෙළේය. මේ අලින් දෙදෙනා ගුවනින් චෙක් රජ්‍යයට රැග 06 October 2012
අවසන් මහා තරගයේ ප්‍රවේශපත්‍ර විකිණී අවසන්ද ? ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් පිල අතර හෙට (7 වැනිදා) පැවැත්වෙන විස්සයි 20 ලෝක කුසලාන අවසන් මහ තරගයේ ප්‍රවේශ පත්‍ර මේ වනවිට මිලදී 06 October 2012
ලක් දරු රැඟුම් ඔරිගන් වේදිකාවේ ඇමෙරිකා ඔරිගන් බෞද්ධ විහාරස්ථානයේ ඉරුදින දහම් පාසලේ සිසු සිසුවියන්ගේ කලා උළෙල විහාරාධිපති හා උතුරු ඇමෙරිකාවේ ප්‍රධාන සංඝනායක පල 06 October 2012
වතුගෙදරට සුරාසල් එපා අම්බලන්ගොඩ වතුගෙදර නගරය පුරාම අද කළු කොඩි ඔසවා තිබේ. වසා තිබුණු සුරාසලක් යළි විවෘත කිරීමට යතියි පැතිර යන රාවයක් සමග ගිහි පැවැදි දෙප 06 October 2012
ජෝර්ජ් බේලි - ඉරිදා පැවැත්වෙන ලෝක කුසලාන අවසන් මහා තරඟය සම්බන්ධයෙන් ”ලකුණු 20 ට අඩුවෙන් ගේල්ව දවාගත්තොත් ලංකාවට දිනන්න පුලූවන් වෙයි. නමුත් එහෙම නැති වුනොත් බටහිර ඉන්දීය කොදෙව්වන් වඩා සවිමත් බව සනාථ වෙ 06 October 2012
සුහුරු පුවරු 4570ක් ආනයනය කරයි දිවයින පුරා පිහිටි පාසල් සඳහා අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘති කිහිපයක් යටතේ සුහුරු පුවරු (Smart boards) 4,570 ක් ආනයනය කර පාසල් වෙත බෙදා හැරීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේ.. 22 September 2026