ලක් හිමිනමක් ලන්ඩන් ධර්මදූත මෙහෙයේ ලන්ඩනයේ සද්ධාතිස්ස අන්තර්ජාතික බෞද්ධ මධ්‍යස්ථානාධිපති අග්ගමහා පණ්ඩිත ගලයායේ පියදස්සි හිමියන්ගේ ආරාධනයෙන් ලන්ඩනයට වැඩම කළ තලල්ල 17 June 2012
දෙහිවල මී හරක් නිදහස සොයති දෙහිවල සත්ත්ව උද්‍යානයේ රට මීහරකුන්, රට මුවන් ඇතුළු සතුන් කූඩුවලින් එළියට පැණීමෙන් පසු ඔවුන් ගාල් කිරීමට සේවකයෝ අද අලුයම වන තුරුද ස 17 June 2012
රන්ටැඹේ රක්ෂිතයේ ගින්නක් රන්දෙණිගල හා රන්ටැඹේ ජලාශවල පෝෂක කලාපයක් වූ මිනිපේ කොස්ගොල්ල කන්ද රක්ෂිතයේ ගින්නක් පැතිර යන බව හසලක පොලිසිය කියයි. දැඩි පෑවුම ගින් 16 June 2012
මුස්ලිම් කොංග්‍රසයෙන් ඡන්දෙට කොන්දේසි ඉදිරි මැතිවරණවල දී රජය සමග තරග කිරීමට බොහෝ දුරට ඉඩ ඇතත් පක්ෂයේ උත්තරීතර මණ්ඩලයෙන් ඒ ගැන අවසන් තීරණයක් ගනු ඇතැයි ද ඒ සඳහා රජයට කොන්දේ 16 June 2012
කටුවන ඝාතනය සොයන්න රහස් පොලිසිය කටුවන ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් ඝාතන පරීක්ෂණයට රහස් පොලිසිය කැඳවා ඇත. 16 June 2012
ප්රතිසංවිධාන අස්සේ ගුටි බැට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අම්පාර දිස්ත්‍රික් ප්රතිසංවිධාන කටයුතු පැවැත්වමින් සිටිය දී, ග්‍රාමා සේවා වසම් බෙදීම පිළිබඳ ඇති වූ ගැටළ 16 June 2012
ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 44 විශිෂ්ට ජයක් කුමාර් සංගක්කාර ලබා ගත් ලකුණු 97 සහ තිසර පෙරේරාගේ (42/4) දක්ෂ පන්දු යැවිම නිසා තරග පහකින් සමන්විත එක්දින ක්‍රීකට් තරගාවලියේ ආර්. පේ‍් 16 June 2012
ඉන්දියාවේ පරණ සිමෙන්ති ලංකාවේ දී අලුත් කරයි ඉන්දියාවෙන් ගෙන්වූ කල් ඉකුත් වූ සිමෙන්ති කොට්ට 3200ක් බණ්ඩාරගම දී අලුත් උරවලට මාරුකරමින් සිටිය දී අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය 16 June 2012
පරණ සිමෙන්ති වලට අළුත් කවර කල් ඉකුත් වූ සිමෙන්ති කොට්ට දස දහසක් පමණ ලංකා සිමෙන්ති සංස්ථාවේ බව කියන මරදානේ ගබඩාවක දී අලුත් කවර වලට පුරවමින් සිටිය දී අත්අඩංගුවට 16 June 2012
පාරේ බිහිකළ දරුවා පාරේ දමායයි. තුර්කියේ මාර්ගයක දී තරුණ ගැබිණි මවක දරුවකු ප්‍රසූත කර මහ මග දමා ගියාය. ඇය සමග ඇගේ මව හා පියා ද සිටියහ. පාරේ ගිය පිරිසක් මේ බව පොලිසියට ද 16 June 2012
කටුවනට හමුදාවේ පොලීසියේ දහසක් කැඳවයි කටුවන හැඳිවත්ත ගමේ ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමකදී වෙඩි තබා දෙදෙනෙකු මරා දැමූ ඝාතකයන් සෙවීමට පොලිස් කණ්ඩායම් 3ක් කැඳවා ඇතැයි පොලී 16 June 2012
‘කටුවන ප්‍රහාරය දේශපාලන මැරයන්ගේ වැඩක්‘ කටුවන ප්‍රදේශයේ දේශපාලන රැස්වීමකට එල්ල කළ ප්‍රහාරයට කටුවන මැර කණ්ඩායමක් හවුල් යැයි ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී විජිත හේරත් මහ 15 June 2012
ජවිපේ රැස්වීමට වෙඩි යතුරු පැදි පහකින් ආ පස් දෙනකුගේ වෙඩි තැබීමකින් කටුවන හොරවින්න ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමට සහභාගී වූ සාමාජිකයන් දෙදෙනකු මියගො 15 June 2012
ජවිපේ රැස්වීමට වෙඩි? ජනතා විමුක්ති පෙරමුණේ කටුවන රැස්වීමකට වෙඩි තැබීමක් සිදුවූ යැයි ස්ථිර නොවු ආරංචි කියයි 15 June 2012
ලංකාවෙන් ගිහින් රෝමෙදී ගහ ගනී ශ්‍රී ලංකාවේ පස් දෙනකු රෝමයේ පියෙවි දි කදොරේ මවතේ දී ගැටුමකට මැදිවීමෙන් දෙදෙනකු තුවාල ලබා ඇතැයි එරට ආරක්ෂක අංශ කියයි. ඉතාලි පොලිසිය 15 June 2012
සී. ආර්. පිල 44-27 කින් ගුවන් හමුදාව පරදවයි අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලෝග්’ කුසලාන රග්බි ලීග් රග්බි තරගාවලියේ සී. ආර්. පිටියේදී අද (15) පැවැති තරගයේදී සී. ආර්. පිල ලකුණු 44-27 කින් ගුව 15 June 2012
හැව්ලොක්ස් පිලට තියුණු ජයක් හැව්ලොක්ස් පිල සහ යුද හමුදා පිල අතර දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී අද (15) පැවැති අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලෝග්’ කුසලාන ලීග් 15 June 2012
පිලිප් කුමරුගේ තේ පැලයෙන් රැජිනගේ ජුබිලියට තේ දෙවැනි එලිසැබෙත් මහා රැජිනගේ සැමියා වන පිලිප් කුමාරයා වසර 58කට පෙර ශ්‍රී ලංකා චාරිකාවේ දී නුවරඑළිය පෙඩ්රෝ වත්තේ තේ පැළ රැසක් රෝපණය ක 15 June 2012
මාගම් පුරයට තවත් කාර් ඇවිත් ඉන්දියාවේ සිට ගෙනවුත් මාගම්පුර මහින්ද රාජපක්ෂ වරායට ගෙඩ බෑ කාර් 998ක් ඇල්ජීරියාවට ප්‍රති නැව් ගත කිරීම අද අරැඹිණි. ගුදමේ සිට කාරයක් 15 June 2012
උඩ යන්න යන්න ගණන් වැඩියි කොළඹ යුනියන් පෙදෙසේ හිල්ටන් ජයික් හෝටලයේ 18 වැනි මහලින් මාලදිවයින් ජාතිකයකු වැටී මිය ගිය දවසේ ඔහුගේ කාර්යාලය අසල සිටි බව කියන ගණිකාව 15 June 2012
දියවඩන නිලමේට කෝටි පහක වන්දි මහනුවර දළදා මාලිගයේ දියවඩන නිළමේ නිලංග දෑලට රුපියල් කෝටි පහක වන්දියක් ගෙවන ලෙස කොළඹ දිසා විනිසුරු ජී.ඒ. ධම්මික ගණේපොළ මහතා නියෝග කළේ 15 June 2012
සීගිරි බඹරා සීගිරියෙමයි සීගිරි පර්වතයේ බඹරුන් මාදුරුඔය වනාන්තරයට ඉවත් කිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදල ගත් තීරණය එහි චාරිකාවකින් පසු අද ඉවත් කරගත්තේය. වනජී 15 June 2012
මගමරු රියදුරාට ලයිසනුත් නෑ කොළඹ කොටහේනේදී කතක හා දරුවකු මරු මුවට පත් කරමින් ඊයේ රිය අනතුර සිදු කළ කාරයේ රියදුරා අද සවස නීතීඥයකු මාර්ගයෙන් පොලීසියට බාර වූ බව පො 15 June 2012
සෞදි ගිහින් හිස් අතින් එති සෞදි අරාබියේ රැකියාවට ගොස් හාම්පුතුන්ගේ හිරිහැර හා වද හිංසාවට ලක්වූ ශ්‍රී ලාංකික කාන්තාවෝ 130 දෙනෙක් සෞදි රජයේ හා එරට ශ්‍රී ලංකා තාන 15 June 2012
අද කොළඹ හෙල්ලුනේ වරායේ වැඩ නිසයි අද උදෑසන කොළඹ ගොඩනැගිලි කිහිපයකට සුළු සෙලවීමක් දැනුණු බවට වාර්තා වී ඇතැයි අපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්යක්ෂ ඩබ් ඒ සරත් 15 June 2012
පෙඩ්රෝ තේ කෝප්පය පන්දාහයි දෙවැනි එළිසැබෙත් රැජින සිහසුනට පත්වී 60 වසරක් සපිරීම සැමරීම සඳහා ලන්ඩනයේ ද ඊස්ට් ඉන්ඩියා සමාගම විශේෂ තේ වර්ගයක් හඳුන්වාදෙයි. රැුජින 15 June 2012
රාජකීය - ත්‍රිත්ව ‘බ්රැඞ්බි’ රග්බි පළමු අදියර හෙට කොළඹ රාජකීය විදුහල සහ මහනුවර ත්‍රිත්ව විදුහල අතර 68 වැනි ‘බ්රැඞ්බි’ පළිහ වාර්ෂික රග්බි තරගයේ පළමු අදියර හෙට (16) පස්වරු 4.30 ට රාජකීය ව 15 June 2012
විද්‍යා විද්‍යාලය 42-31 කින් ශා. ජෝශප් පරාජය කරයි ගල්කිස්ස විද්‍යා විද්‍යාලය ‘සිංගර්’ කුසලාන වයස 20 න් පහළ ලීග් රග්බි තරගාවලියේ පළමු වැනි කොටසේ ‘ඒ’ කාණ්ඩයේ තරගයේදී මරදාන ශාන්ත ජෝශප් 15 June 2012
”වඩා වැදගත් වෙන්නෙ හෘද සාක්ෂියයි” නළුවකුට කලාතුරකින් පමණක් ලැබෙන දුර්ලභ අවස්ථාවක් ඔහු ලබා සිටී. එයනම් විකාශය වන ටෙලි නාට්‍ය හතක චරිත නිරූපනය කිරීමය. සිටුමැදුර (දේවින 15 June 2012
වේදිකාවෙන් රිදීතිරය ජයගත් නිළි රැජිණ ”මෙන්න බලාපල්ලා” මාලිනිගේ ලොකු අයියා සවස නිවෙසට දුවගෙන ආවේ කලබලයෙනි. ඒ 1963 ජූනි 07 වැනිදා සවසය. චුට්ටෝ බට්ටෝ නිවෙසේ ලොක්කෝ සියල්ලෝම ල 15 June 2012
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026