වුෂු තරු දෙකක් කැලණිය ගුරුකුල විද්‍යාලයේ ඉගෙනුම ලබන එන්. ඒ. නදීෂ දිල්ෂාන් සහ එම්. එච්. අවිශ්ක ශාලින්ද වූෂු ක්‍රීඩාවෙන් නැඟී එන ක්‍රීඩකයෝ වෙති. පසු 01 June 2012
බාලක ශූරතාව:මාතලේ රන් ඒකාබද්ධ පිලට බාලිකා ශූරතාව : මහනුවර නිල් ඒකාබද්ධ පිලට ශ්‍රී ලංකා පාසල් හොකී සංගමය සංවිධානය කළ 45 වැනි වයස 19 න් පහළ අන්තර් දිස්ත්‍රික් ඒකාබද්ධ පාසල් හොකී තරගාවලියේ බාලක ශූරතාව මාතලේ දිස්ත 01 June 2012
වයස 22 න් පහළ ශ්‍රී ලංකා පාපන්දු පිල මාලේ සංචාරයක මාලදිවයිනේදී එරට වයස 22න් පහළ පාපන්දු කණ්ඩායම හා සුහද තරගයකට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා වයස 22න් පහළ පාපන්දු කණ්ඩායම අද (1) දිවයිනෙන් පිට 01 June 2012
ආසියානු කනිෂ්ඨ හොකී තරගාවලියට ගිය ශ්‍රී ලංකා කණ්ඩායම හිස් අතින් එයි මැලේසියාවේ මාලක්කා නගරයේදී පැවැති 7 වැනි ආසියානු කනිෂ්ඨ හොකී තරගාවලියේ (පිරිමි) ශූරතාව සත්කාරකත්වය දැරූ මැලේසියානු කණ්ඩායම දිනා ගත 01 June 2012
පාසල් චෙස් පුහුණු වැඩසටහන් මාලාවක් චෙස් කී‍්‍රඩාවට නවක පාසල් සඳහා චෙස් ක්‍රීඩා පුහුණු වැඩසටහන් මාලාවක් පැවැත්වීමට ශ්‍රී ලංකා පාසල් චෙස් සංගමය තීරණය කර තිබේ. මුළු රට 01 June 2012
උස අඟල් 34 යි. බී.බී.චාන්දනී කුමාරි සුබසිංහ නම් ඇගේ උස අඟල් 34 යි. වයස අවුරුදු 27 කි. අවිවාහකය. පොල්පිතිගම මඩහපොළ පරගහකන්ද ඇල පදිංචි ඇගේ මවත්, පියාත්, න 01 June 2012
‘සීබා‘ සැකකරුවකු අල්ලා දෙයි. කහවත්ත කොටකෙතන වරාවැව අක්ක නගෝ දෙදෙනාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට ඥාති පුත්‍රයෙක් අත්අඩංගුවට ගනු ලැබීය. එම දෙදෙනා විසූ ගෙදර ජනේලයක 31 May 2012
තව 40 ක් ඕස්ටේ්රලියාවට හොරෙන් පනී. යාත්‍රාවකින් ඕස්ටේ්රලියාවට හොරෙන් ඇතුළුවීමට උත්සාහ කළ ශ්‍රී ලාංකික සරණාගතයන් 40 දෙනකු එරට කොකෝස් දූපත ආසන්නයේදී ඕස්ටේ්රලි 31 May 2012
හත්වැනි වරටත් හොරට බීර විකුණයි බලපතක් නැතිව හත්වැනි වරටත් බීර විකිණී යැයි කියන චීන අවන්හල් හිමියකුවන ලින් සු පින් ලබන 14 වැනිදා තෙක් රිමාන්ඞ් කරන ලෙස කොළඹ කොටුව මහේ 31 May 2012
තරු හෝටලෙන් පිනට කා යළි රිමාන්ඞ් පවුලේ සාමාජිකයන් සමග තරු හෝටලවල නතරවී බිල නොගෙවා යළි යළි අධිකරණය හමුවේ පෙනී සිටි සැකකරුවකු කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත 31 May 2012
හිටපු නීතිපති ඉල්ලීම විසිවෙයි ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීම ගැන සාක්කි දීමට හිටපු නීතිපති මොහාන් පීරිස් කැඳවමින් හෝමාගම මහේස්ත්‍රාත් නිකුත් කළ නියෝගය අවල 31 May 2012
නැ’හිර උප සභාපති රිමාන්ඞ් නැගෙනහිර පළාත් සභාවේ උප සභාපතිනි ආරියවතී ගලප්පත්ති ලබන 14 වැනිදා තෙක් රිමාන්ඞ් කරන්නැයි ති‍්‍රකුණාමලය මහේස්ත්‍රාත් යූ. එල්. ඒ. අස්හ 31 May 2012
අයි. ඕ. සී. ඞීසල් ලීටරය දෙකකින් නඟී අද මැදියම් රැයේ සිට ඞීසල් ලීටරය රුපියල් දෙකකින්ද හා එක්ස්ට්රාමයිල් ඞීසල් ලීටරයක මිල රුපියලකින්ද වැඩිකරන බව ඉන්දීය තෙල් සමාගම කි 31 May 2012
ගුරු සංගම් මැර ප්‍රහාරය හෙලා දකියි ගම්පහ තක්ෂිලා විද්‍යාලයේ සිසුවියකට අවවාද කළැයි පියකුගේ පහර කෑමට ලක්ව තුවාල ලබා ප්‍රතිකාර ලබන නියෝජ්‍ය විදුහල්පති එච් එම් සාලින් 31 May 2012
මල් කැකුළු 1286ක් තලලා 2011 වසරේ අවුරුදු 16 අඩු ළමයින් කෙළෙසීමේ සිදුවීම් 1169ක් වාර්තා වන බවත්, 2012 ජනවාරි 31 වැනිදා තෙක් එවැනි සිදුවිම් 117ක් වාර්තා වන බවත් පොලිස් මාධ 31 May 2012
විදුලිය පිරිමැසූ විස්සකට තෑගි විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය හා ලංකා විදුලිබල මණ්ඩලය එක්ව මෙහෙයවන ජාතික බලශක්ති සංරක්ෂණ වැඩ සටහන යටතේ පිරිමැසුම්දායී ලෙස විදුල 31 May 2012
කළු යුවළට ”සුදු” පුතෙක් ඉතාලියේ පලේරමෝ නගරයේ පදිංචි නයිජීරියා ජාතිකයකුගේ නයිජීරියා බිරියට ”සුදු” පැහැ දරුවකු බිහි කළැයි කෝපයට පත් සැමියා බිරියටද රෝහල් ක 31 May 2012
වයස 102 දී පාසල් යයි කිසිදා පාසලකට නොගිය චීනයේ ෂියුවාන් නමැති වයසක කාන්තාවට ඇගේ 102 වැනි උපන් දින සැමරුමෙන් පසු පාසල් යාම සඳහා වරම් ලැබිණි. නිවසේ තිබූ අග හ 31 May 2012
කටුගෙයි ඔත්තුවට පොලීසියෙන් ලක්ෂ දහයක් කොළඹ කෞතුකාගාරයේ කඩු, බස්තම් ඇතුලු පුරාවස්තු හොරාගත් පුද්ගලයන් උත්අඩංගුවට ගැනීමට ඔත්තුවක් ලබා දෙන අයකුට රුපිල් දස ලක්ෂයක ත්‍යාගය 31 May 2012
ඉතාලි පොලිසිය අනවසර ලංකා පාසලක් වටලයි ඉතාලි නාගරික පොලිසිය නේපල්ස් නගරයේ අනවසර පාසලක් වටලා එහි පාසල් පැවැත්වීම තහනම් කළේය. වයස අවුරුදු 3-11 අතර ශ්‍රී ලංකා සිසුන් 116 පැමිණි ම 31 May 2012
ඉතාලියේ අලූත් පන්සලක් ඉතාලියේ මෙන්සිනා නගරයේදී ජූනි 3 වැනිදා අලූතින් බෞද්ධ විහාරස්ථානයක් විවෘත කෙරෙයි. ඉතාලියේ ප්‍රධාන සංඝනායක රෝමයේ ධර්මාශෝක විහාරාධ 31 May 2012
සුව පිරික්සුවෝ වීදි බසිති නිල ඇඳුම්, ඉන්ධන හා කාර්යාල දීමනා ඇතුළු ඉල්ලීම් කීපයක් වහා ලබාදෙන ලෙස රජයට බල කරමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කොළඹ ඞීන්ස් පාරේ සෞඛ්‍ය 31 May 2012
අ’පුර පාසල් පිටියට ලක්ෂ තුනක් ගෙවීමට එකඟ වෙයි ”ගජසීහ උදානය” නම් සැණකෙළියක් පැවැත්වීමට අනුරාධපුර ස්වර්ණපාලි බාලිකා මහ විදුහලේ ක්‍රීඩාංගනය යොදා ගැනීම වෙනුවෙන් පාසල් සංවර්ධන ස 31 May 2012
රුපියල් 145 දක්වා බාල්දු වෙතියි එජාප මන්තී‍්‍ර කියයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසන ආකාරයට රුපියලේ අගය ඩොලරයට සංපේක්ෂව රුපියල් 131ක අගයක රැුඳී පවතීවි යැයි සිතීම මුලාවක් බව එක්සත් ජාතික පක් 31 May 2012
දෙපාරක් උපන් ගුරුවරියගේ වැඩ තහනම් කරයි පත්වීම ගැනීමට එක් හැඳුනුම්පතකුත්, ණයක් ගැනීමට තවත් හැඳුනුම්පතකුත් හදාගත් බව කියන ගුරුවරියකගේ වැඩ තහනම් කළ බව දකුණු පළාත් අධ්‍යාපන 31 May 2012
විරෝධතා ගොනු කිරීමට කල්දෙයි ලන්ඩන් නුවර පැවැත්වෙන ඔලිම්පික් කී‍්‍රඩා විකාශය කිරීමේ අයිතිය ”ආසියා පැසිපික් බ්‍රෝඞ්කාස්ටින් යුනියන්” ආයතනයේ එම්. ටී. වී. හා සිරස 31 May 2012
අරන්තලා භික්ෂු ඝාතනයට වසර 25යි කොටි ත්‍රස්තවාදින් විසින් විසිපස් වසරකට පෙර දිගාමඩුල්ල අරන්තලාවේදී ඝාතනය කැරුණු හෑගොඩ ඉන්දසාර නාහිමියන් ඇතුළු තිස්හතර නමක් වූ ම 31 May 2012
”රට සල්ලි හොර ගනුදෙනු එපා” ශ්‍රී ලංකා රුපියල් ඇමෙරිකා ඩොලර්වලට මාරු කර දෙන බව පවසමින් ඇතැමුන් හා ඇතැම් ආයතන මහජනයා මුලා කිරීමේ සංවිධානාත්මක ජාවාරමක් කෙරෙහි ම 31 May 2012
කොල්ලය වරදී, වෙඩි කයි කුට්ටිගල ලී මඩුවකින් රුපියල් හැත්තෑපන්දාහක කප්පමක් ගැනීම වැරැදී ගිය තිදෙනකු මෝටර් රියකින් පැන යද්දී ඇඹිලිපිටිය නගරයේදී වෙඩි පහරට 31 May 2012
කහවත්තේ ගැහැණු ඝාතන ගණන 12ට නගී කහවත්ත වරාපිටියේ රණතුංගගේ දයාවතී (61) හා තිලකාවතී (51) යන සොහොයරියන් දෙදෙනා ජීවත් වූ ගෙට ගිනි තබා ඔවුන් මරා දමන්නට ඇතැයි කියන සාක්කි ගැන 31 May 2012
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026