අනෙක් රැඳවියන්ගේත් ලේ බලයි කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිරකුටියක දී ඒඩ්ස් රෝගය වැළඳී මියගිය රැඳවියකු සමග රඳවා සිටි පිරිසකගේ ලේ සම්පල් පරීක්ෂා කර ඔවුනට ඒඩ්ස් ආස 29 May 2012
හතක් රිමාන්ඩ් රුපියල් ලක්ෂ 320ක් ගෙන 113 දෙනකු මුහුදු මගින් ඕස්ට්‍රේලියා රැගෙන යන්නට හැදූ බව කියන හත් දෙනකු ලබන හයවැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස නියෝග 29 May 2012
මිනිත්තු දෙකට දෙවරක් හෙල්ලෙයි උදේ සිදුවූ භූකම්පණයෙන් පසුව අද පස්වරු 4.30 වන විට උතුරු ඉතාලියේ පොළොව පස් වරක්ම හෙල්ලුණු බව එහි වැසියෝ කියති. 10.40ට සිදුවූ පසුගකම්පනයේ අග 29 May 2012
නිධන් හොරුන් අල්ලන්න පොලිස් ඒකකයක් නිධන් හාරා පුරාවිද්‍යා බිම් වනසන්නවුන් මැඩීමේ අරමුණින් විශේෂ පොලිස් ඒකකයක් පිහිටුවා පුරාවිද්‍යා නිලධරයන් සමග කටයුතු කිරීමට යයි. 29 May 2012
රාජකීය විදුහල පළමු වරට පෙරමුණට එයි පාසල් රග්බි පාපන්දු සංගමය මෙහෙයවන වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ (2012) පස්වැනි සතියේ තරග අවසන් වන විට කොළඹ රාජකීය වි 29 May 2012
ස්වර්ණපාලි පිටියේ හබය දුර යයි අවමය රුපියල් ලක්ෂ පහකට යටත්ව ‘අපේ ගම සුරැකීමේ සංවිධානයෙන්‘ සිදුකරන පොසොන් සැණකෙළියට අනුරාධපුර ස්වර්ණපාලි බාලිකා විද්‍යාලයයේ පි 29 May 2012
සබරගමු සභාව දෙසතියෙන් විසිරැවෙයි සබරගමු පළාත් සභාව තව එක් සැසිවාරයකින් පසුව විසිරුවන බව පළාත් කෘෂිකර්ම ඇමති ශ්‍රීලාල් වික්‍රමසිංහ මහතා පළාත් සභා රැස්වීමේදී අද පැව 29 May 2012
මෝහිනී පාලමේ මිනීමැරුම යට ගහන්න බැරි වෙයි මිනුවන්ගොඩ ප්‍රදේශීය සභා මන්ත්‍රී ඉන්දික දිනේෂ් චන්ද්‍රසිරි මහතා ගාතනය කර දිගම්පොළ මෝහිනී පාලම යටට ගෙනැවිත් දැමූ සිද්ධියේ සැකකුව 29 May 2012
තව සුළු කම්පන දෙකක් උතුරු ඉතාලිය හොල්ලයි අද උදේ 9.00 ට සිදුවූ භූමිකම්පාවෙන් පසු සුළු පසුකම්පන දෙකක්ද ඇති විය. ඉතාලි භූමිකම්පාවෙන් එකළොස් දෙනෙකු මියගොස් ඇතැයිද තවත් සෑහෙන පිරි 29 May 2012
ඉතාලි භූමි කම්පාව 5.8 යි උතුරු ඉතාලිය අද උදේ හෙල්ලූ භූමි කම්පාවේ ප්‍රභලත්වය රිච්ටර් මාපකයේ 5.8 ක් විය. පාදෝවා ප්‍රදේශයේ ගෙවල් දැඩි ලෙස හෙල්ලුම් කෑ බව එහි ශ්‍රී 29 May 2012
‘මොඩ් දැරියගේ‘ පියා දිසාපාමොක්ට ගසයි ඇහිබැම ගා නියපොතුවල කියුටෙක්ස් ආලේප කර කොටට නිල ඇඳුම ඇඳගෙන පාසලට කිහිපවරක්ම පැමිණි ශිෂ්‍යාවකට මව්පියන් ගෙන්වා අවවාද කිරීමෙන් පසු 29 May 2012
ඉතාලියේ තවත් භූමි කම්පාවක් ඉතාලියේ වැනේටෝ පළාතේදී අද උදේ 9ට පමණ භූමි කම්පාවක් සිදු විය. ගෙවල් තදින් සෙලවී ගිය බව එහි පදිංචි ශ්‍රී ලාංකිකයෝ කියති. 29 May 2012
ප්‍රා.මන්ත්‍රී රැස්වීමට නොගෙනේ කහවත්ත ද්විත්ව මිණී මැරුමේ සිව්වැනි සැකකාර ප්‍රදේශීය සභා මන්ත්‍රී එල් එච් ධර්මසිරි අද ගොඩකවෙල ප්‍රාදේශීය සභා රැස්වීමට කුරුවිට බන 29 May 2012
සංකර වී යැයි බිරිය මරා දමයි ඉන්දියාණු සංස්කෘතියට නොගැලපෙන අන්දමින් සංකර වී යැයි ඉතාලියේ පියසෙන්සා හි ඉන්දියා ජාතික තෙමස් ගැබිණි කාන්තාවක සිය සැමියා විසින් ම 29 May 2012
කොළඹ පුරපතිට විශ්වාස භංගයක්? කොළඹ නගරාධිපති ඒ ජේ එම් මුසම්මිල් මහතාට විරුද්ධව ජූනි අගදී විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරන බව එක්සත් බජනතා නිදහස් සංධාන මන්ත්‍රී 29 May 2012
නිල්ගල ඔසු උයන ගිනි ගනී බීඩි එතීමට ගන්නා කුඩුම්බේරිය ගස් බහුලව ඇති බිබිල නිල්ගල ඖෂධ වන රක්ෂිතයේ පෙර දින හටගත් ගින්න අදත් ඇවිලී යයි. අක්කර 50ක 60ක අරළු, බුළු, නෙල 29 May 2012
පැහැරගත් ප්‍රා.මන්ත්‍රිනිය රත්නපුරෙන් මතුවෙයි පසුගිය 20 වැනිදා නෑබොඩදී කාරයකින් පැහැරගරනීමට ලක්වූ අනූපමා ලක්මිණී පණ්ඩිතරත්න ප්‍රාදේශීය සභා මන්ත්‍රිනිය රත්නපුරයේ සිටියදී සොයාග 29 May 2012
උකුස්සා බඹරය අවුස්සයි කැකිරාව මඩාටුගම කොටාගල පිරිවෙණෙහි සල් ගසක බැඳ තිබූ බඹරයක් ඇවිස්සී සාමනේර හිමිවරුන් අතුළු සිසුන් 60ක් 70ක් ප්‍රහාරයට ලක්වී දඹුල්ල හා 29 May 2012
මුහුදු බඩ දුම්රිය ඇනහිටී කොළඹ බලා යන දුම්රියක් අද අළුයම 4.10 ට ගාලු දුම්රිය පොළේදී පීලි පැන්නේය. පෙරදින රුහුණු කුමාරී දුම්රිය වේදිකාවේ හැපී වේදිකාවට අලාභහානි 29 May 2012
මෝදනා අවතැන්වුවනට ඉතාලි අතහිත පසුගිය සෙනසුරාදා ඉතාලියේ එමිල්ලියා රොමඤ්ඤා සිදු වූ භූමිකම්පාවෙන් මෝදෙනා සන් ෆෙලිචේ නගරයේ ශ්‍රී ලාංකික තිස්දෙනෙක් විපතට පත්වූහ. 28 May 2012
ලාංකිකයා චෙන්නායිහිදි මරුට සංචාරයක් සඳහා ඉන්දියාවට ගිය ශ්‍රී ලාංකිකයකු වන ලාල් චාන්ද් (55) මහතා හෘදයා බාධයකින් චෙන්නායි ගුවන්තොටු පොළේ දී ජිවිතක්ෂයට පත්ව ඇතැයි 28 May 2012
බ්‍රිතාන්‍ය මහා කමිසුරු කැඳවයි යාපනය ඇතුළු වන්නි ප්‍රදේශවලින් හමුදා කඳවුරු ඉවත් කළ යුතු බව සඳහන් කරමින් මෙරට බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් ජෝන් රැන්කින් විසින් කළැය 28 May 2012
ගෝල්ඩන් කී සල්ලි නැත්නම් කොතලාවල යළි හිර කරනු ඇප මත මුදාහැර සිටින ලලිත් කොතලාවල ඇප අවලංගු කැර නැවත සිරභාරයට පත් කරන්නැයි ඉල්ලා ගෝල්ඩන් කී තැන්පතු සමාගමේ මුදල් තැන්පතුකරුවෝ 350කට 28 May 2012
මහපොළ නැව බේරාගන්න පිරිසක් අප්‍රිකා යති කාර්ය මණ්ඩලයට නිසි පරිදි වැටුප් නොගෙවීමේ චෝදනා යටතේ දකුණු අප්‍රිකාවේ ඩර්බන් වරායේ රඳවා තිබෙන මෙරටට අයත් මහපොළ ලංකා වෙළෙඳ භාණ්ඩ ප් 28 May 2012
පුංච් කාලෙ මම හරිම දඟ මල්ලක් සිනමාව නම් විසල් අහස් තලය මත එදා මෙදාතුර ඇය තරුවක්ව දිලිසුනාය. දෙස් විදෙස් සම්මාන ඔස්සේ සිනමාව නම් නිලඹර කීර්තිමත් ප්‍රශංසා වැස්ස 28 May 2012
ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම මුදල යොදා තැනූ ‘සුපර් සික්ස්’ ලංකා සිනමා ඉතිහාසයේ මෙතෙක් වැඩිම මුදල වන රුපියල් කෝටි 10 කට ආසන්න මුදලක් යොදා තැනූ ‘‘සුපර් සික්ස්’’ චිත්‍රපටය මේ දිනවල ප්‍රදර් 28 May 2012
පමාවූ කොහා පාදෝවා ලස්සන කරයි ඉතාලි පාදෝවා ශ්‍රී ලංකා සංවිධානය සංවිධානය කළ බක්මහා උළෙල කේසනෝවා බ්‍රෙන්තෙල්ලේ ක්‍රිඩාපිටියේ දී පැවැත්විණි. පාදෝවා විවෙස්නා, වෙර 28 May 2012
තායිලන්තේ ඉඳන් කෝටි 2600 අදී ශ්‍රී ලංකාවේදී අන්තර්ජාලය භාවිත කර අනවසර පිවිසුම් මගින් දත්ත රැස්කොට විදේශීය බැංකු ගිණුම්වල තිබූ ඇමෙරිකන් ඩොලර් විසි ලක්ෂයකට (රු 28 May 2012
ප්ලාස්ටික් හදවතින් පණ රැකේ එංගලන්ත ජාතික මැතිව් ග්‍රීන්ට ඉතා ඉක්මණින් හදවත් සැත්කමක් සිදු කළ යුතුව තිබිණි. ජිවිතය අවදානම් තත්ත්වයක සිටි ග්‍රීන්ගේ හදවත් සැත් 28 May 2012
කහවත්තේ තව සැකකරුවකුට නීතිඥ සහය ලැබේ කහවත්ත ද්විත්ව ඝාතනයේ තෙවැනි සැකකාර ත්‍රිරෝද රියැදුරු නන්දන ජයසේකර හෙවත් චූටිමල්ලී වෙනුවෙන් අද පළමු වරට නීතිඥවරයෙක් පෙනී සිට මහ 28 May 2012
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026