පළාත් පාළන මැතිවරණය පිලිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සංවිධානය කරනු ලැබූ මාධ්‍ය හමුවක් අද (11) බත්තරමුල්ල
සේයා රූ
පොහොට්ටුවේ සාමාජිකයෝ මැදමුලනට යති
පළාත් පාලන මැතිවරණයෙන් බොහෝ පළාත් පාලන ආයතනවල ජයග්‍රහණය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිවීම නිසා ප්‍රීතියට පත් ප
ජවිපෙ පා. මන්ත්‍රී නලින්ද ජයතිස්ස ඡන්දය දෙයි
ජනතා විමුක්ති පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (10) උදෑසන අගලවත්ත ප
කතානායකත් ඡන්ද පෝලිමේ
කථානායක කරූ ජයසූරිය මහතා කිරිල්ලවල රම්මුතුගල මහා විහාරස්ථානයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයේ දී ඡන්දය භාවිත කළේය.
වජිර අබේවර්ධන මඩවලමුල්ලේදී ඡන්දය දෙයි
ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා මඩවලමුල්ල ශ්‍රී සද්ධාතිස්සාරාමයේදී සිය ඡන්දය භාවිත කළේය
මුහුදෙන් - ගොඩින් ඡන්ද පොළට එති
කල්පිටිය දූපත් වාසින් තම ඡන්දය භාවිතා කිරීමට මොහොත්තුවාරම දුපතේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානය වෙත ධීවර යාත්‍රා සහ ට්
ඡන්දය දෙන්න ආපු ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ආරක්ෂක අංශයේ සහාය
ඡන්දය පාවිච්චි කිරීමට පැමිණෙන වයෝවෘද්ධ වැඩිහිටියන්ට ආරක්ෂක අංශ සාමාජිකයින් සහාය දක්වන ආකාරය දක්නට ලැබුණි. මාදම
මනුෂ නානායක්කාර ඡන්දය ප්‍රකාශ කළ අයුරු
ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී,විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සිය බිරිද සමඟ අද (10)
අසාද් සාලිත් ඡන්දය ෙදයි
කොළඹ පුරපති අපේක්ෂක අසාද් සාලි මහතා කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානයේ දී ඡන්දය ප්‍රකාශ කළේය.
ඇමති සාගල මොරවකදී ඡන්දය දෙයි
නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නාය මහතා මොරවක කීර්ති අබේවික්‍රම විද්‍යාලයේ දී ඡන්දය ලබා දුන්නේ
අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා ඡන්දය ප්‍රකාශ කළ අයුරු
ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, වෘත්තිය පුහුණු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා සිය බිරිද සමග අද (10) පළාත්
අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ඡන්දය ප්‍රකාශ කිරීම
2018 පළාත් පාලන මැතිවරණය සඳහා විදුලි සන්දේශ හා ඩිජිටල් තාක්ෂණ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා බදුල්ල මධ්‍ය මහ විදුහ
දුමින්ද ඡන්දය දමයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අනුරාධපුර තම්මැන්නාකුළම ශ්‍රී රතනසාර ධර
අමාත්‍ය රිෂඩ් බදියුදීන් මහතා
පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍ය රිෂඩ් බදියුදීන් මහතා අද (10) මන්නාරමේදී සිය
මනාල යුවලක් ඡන්දය දෙයි
නව පරපුරක් බිහිකිරීමට දෙවැනි ගමන් යන අතරතුර සිය යුතුකම ඉටු කිරීමට අද (10) පැරෑලිය ජිනරතන විද්‍යාලයට පැමිණි විවා
උව පළාත් මහ ඇමති ඡන්දය ප්‍රකාශ කිරීම
2018 පළාත් පාලන මැතිවරණය සඳහා ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා සිය බිරිද ශෙහානි බස්නායක මහත්මිය සම
අමාත්‍ය ලක්ෂ්මන් යාපා මාකඳුරේදී ඡන්දය ප්‍රකාශ කරයි
අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මාකඳුර විද්‍යාලයේ දී සිය ඡන්දය ප්‍රකාශ කළේය.
විමල් වීරවංශ මහතා ඡන්දය ප්‍රකාශ කළ අයුරු
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා හෝකන්දර සිරි සුසිර ධර්ම නිකේතනයේදී සිය පවුලේ සාමාජිකයින් සමග ඡන්දය ප්
අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා ඡන්දය ප්‍රකාශ කළ අයුරු..
අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා කොළඹ 07 ඩී.එස්. සේනානායක විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානයේදී සිය ඡන්දය ප්‍රකාශ කළේය.
රෝසි සේනානායක මහත්මිය ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණි අයුරු
කොළඹ මහනගර සභා නගරාධිපති ධුර අපේක්ෂිකා රෝසි සේනානායක මහත්මිය බම්බලපිටිය ශා පාවුළු බාලිකා විද්‍යාලයේ ඡන්ද මධ්‍ය
මන්නාරම් දිස්ත්‍රික්කයේ මැතිවරණය සාමාකාමියි
මෙවර පලාත් පාලන මැතිවරණය වෙනුවෙන් යාපනය දිස්ත්‍රික්කයේ පළාත්පාලන ආයතන 05 ක් වෙනුවෙන් ඡන්ද දායකයින් සිය ඡන්දය ප්
අාරුමුගම් තොන්ඩමන් මහතා ඡන්දය ප්‍රකාශ කළ අයුරු
ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් හා නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අාරුමුගම් තොන්ඩමන් මහතා පළාත් ප
අමාත්‍ය ෂාන් විජයලාල් ද සිල්වා මහතා ඡන්දය ප්‍රකාශ කළ අයුරු
දකුණු පලාත් ප්‍රධාන අමාත්‍ය ෂාන් විජයලාල් ද සිල්වා මහතා අද උදැසන අම්බලන්ගොඩ පොල්වත්ත බුද්ධදත්ත අාදර්ශ පාසලෙ ඡ
මධ්‍යම කඳුකරයේ වතු කම්කරු ජනතාව ඡන්දය ප්‍රකාශ කළ අයුරු
මෙවර පළාත් පාලන මැතිවරණයේදී මධ්‍යම කඳුකරයේ වතු කම්කරු ප්‍රජාව ඇතුලු ප්‍රදේශයේ ජනතාව වෙනත් මැතිවරණ වලට වඩා දැඩි
පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ මහතා ඡන්දය ප්‍රකාශකළ අයුරු
පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ මහතා සිය ඡන්දය ප්‍රකාශ කිරීමට බත්තරමුල්ල දකුණු
හැටන් ඡන්දය ප්‍රකාශ කිරීම
පලාත් පාලන මැතිවරණයේ හැටන් දික්ඔය නගර සභාව සදහා සභිකයන් තෝරා ගැනිම සදහා ඡන්දය 10වන දින උදැසන 7.00ට ආරම්භවු අතර එහිදි
එජාප මහ ලේකම් අමාත්‍ය කබීර් හෂීම් මහතා ඡන්දය ප්‍රකාශ කළ අයුරු
එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා උදෑසන කෑගල්ල රන්වල පුරාණ විහාරයේදී සිය ඡ
හලාවත ඡන්ද අපේක්ෂක නිතිඥ හිලරි ප්‍රසන්න ප්‍රනාන්දු මහතා ඡන්දපළට පැමිණි අයුරු
හලාවත නගර සභාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරගකරන නිතිඥ හිලරි ප්‍රසන්න ප්‍රනාන්දු මහතා සිය පවුලේ සාමාජික සාමාජ
මහීපාල හේරත් මහතා ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණි අයුරු
සබරගමුව හිටපු මහ ඇමති මහීපාල හේරත් මහතා මීට සුළු මොහොතකට පෙර කෑගල්ල ශාන්ත ජෝසප් ජෝෂප් බාලිකා මහා විද්‍යාලයේ ජන්ද