විද්‍යා හා සෞඛ්‍ය පර්ෙය්ෂණ ප්‍රකාශන ආයතනයක් වන නෙදර්ලන්තයේ එල්සිවියර් ආයතනය හා අමෙරිකා එක්සත් ජනපදයේ ස්ටෑන්
පුවත්
අගමැති- විමල් විශේෂ සාකච්ඡාවක්
අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ ජාතික නිදහස් පෙරමුණේ නායක ඇමැති විමල් වීරවංශ මහතා අතර හදිසි හ
පාලන මිල ඉවත් කිරීමෙන් පාරිභෝගිකයාට අසාධාරණයක්
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 9ක පමණ පාලනමිල ඉවත් කිරීම නිසා දැඩි අසාධාරණයක් සිදුවී ඇතැයි පාරිභෝගිකයෝ මැසිවිලි
පාර්ලිමේන්තු සෙංකෝලයේ කඩතොලු කිහිපයක්
පාර්ලිමේන්තුවේ බල අධිකාරියේ සංකේතය ලෙස සැලකෙන සෙංකෝලයේ කුඩා හානි (කඩතොලු) කිහිපයක් හඳුනාගෙ
මුතුරාජවෙල පරිසර කලාපයේ යෝධ හෙලිකොප්ටර් අංගණයක්
කෝපා කමිටුවෙන් දොස්
සමගි ජනබලවේග උද්ඝෝෂණය අනිද්දා
රටේ සියලු දිස්ත්‍රික්කවලින් ජනතාව අනිද්දා (16) කොළඹ හයිඩ් පිටියට ගෙන්වා උද්ඝෝෂණ රැලියක් පැවැත්වීමට සමගි ජන බ
මුරුත්තෙට්ටුවේ හිමිගේ තනතුර පිළිගන්නේ කොළඹ සරසවි ආචාර්ය තීන්දුව මතයි
විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය
ශ්‍රාවස්ති මන්දිරය මන්ත්‍රී තොරතුරු මධ්‍යස්ථානයකට
කොළඹ 7, මාකස් ප්‍රනාන්දු මාවතේ පිහිටි ශ්‍රාවස්ති මන්දිරය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තොරතුරු මධ්‍යස්ථාන
කොවිඩ්වලින් මියගිය සියයට 71ක් එකම එන්නතක්වත් අරගෙන නෑ
කොවිඩ් ආසාදනය වීමෙන් මෙරට මියගිය අය සම්බන්ධයෙන් කරන ලද විමර්ශනයකට අදාළව සැකසුණු විශේෂ වාර්තාවක්
පාක්ෂිකයන් දැනුවත් කරන්න ශ්‍රීලනිපයෙන් පංති පහක්
පාක්ෂිකයන් දැනුවත් කිරීම හා ශක්තිමත් කිරීම සඳහා පන්ති 5ක් පැවැත්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇත.
උමා ඔය ව්‍යාපෘතිය හැදූ සමාගම කෝටි 3600ක ප්‍රමාද ගාස්තු ඉල්ලයි
උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉදිකිරීමේ දී සිදු වූ අනපේක්ෂිත ප්‍රමාදය වෙනුවෙන්, ඇෙමරිකානු ඩොලර් කෝටි 18 ක (ර
ඉල් මහ ග්‍රහ ගමන ඔබේ ලග්නයට කරන බලපෑම
මේෂ ලග්නයෙන් උපන් ඔබේ ලග්න නක්ෂස්ත්රාධිපතීන් බලයෙන් යුක්තව ගමන් කිරීම සිදුවන මෙම මාසය තුළ අභියෝ
රජයට ගත් පසු ශ්‍රී ලංකන් සමාගමේ පාඩුව කෝටි තිස්හත්දහස් දෙසීයයි
‘‘තනිකරම සුදු අලියෙක්’’ කෝප් කමිටුව කියයි
ජනතා ගැටලුවලට සහන ඉල්ලා එජාපයෙන් උද්ඝෝෂණ
ජනතාව මුහුණ පා සිටින ගැටලුවලට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලා රටපුරා උද්ඝෝෂණ හා විරෝධතා සංවිධානය කිරී
සහල් මිල පාලනයට රටවල් තුනකින් හාල් ගෙනෙයි
වෙෙළඳපොළේ ශිඝ්‍රයෙන් ඉහළ යන සහල් මිල පාලනය කිරීම සඳහා ඉන්දියාව, පාකිස්ථානය හා මියන්මාරය යන රටවලින්
පුළුල් මහජන ව්‍යාපාරයකට ජවිපෙ හෙට වැඩ අරඹයි
රටේ ජනතාවගේ ජීවිතය සුරක්ෂිත කරන විසඳුම් යෝජනා රැගෙන පුළුල් මහජන ව්‍යාපාරයක් ගොඩ නැගීම සඳහා වන වැඩ පිළිවෙළ හෙට (න
ආයතන සීයකින් රජයට කෝටි 3000ක බදු පොල්ලක්
ආයතන සියයකට ආසන්න සංඛ්‍යාවක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි තුන් දහසකට වැඩි බදු මුදලක් ගෙවීම පැහැර
සෞඛ්‍ය වෘත්තීය සමිති නවයක් 15 වැනිදා වැඩ වරයි
සෞඛ්‍ය සේවයේ වෘත්තීය සමිති 9ක් ලබන 15 වැනිදා වැඩ වර්ජනය කිරීමට තීරණය කර ඇත. සෞඛ්‍ය
රජයේ වියදමින් හැට දාහක චීස් කෑ දේශපාලකයා
තම නිල නිවාසයට වායු සමීකරණ යන්ත්‍ර 14ක් සවිකර ගෙන නිවසට අවශ්‍ය කිරිපිටි, චීස්, වියළි සලාක හා පෞද්ගලි
එක වසරට ළමයින් දාන්න මව්පියන්ට පත් ඉරුත් සොයන්න වෙලා
ලබන වසර සඳහා පාසල්වල පළමුවැනි ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේදී පදිංචිය තහවුරු කිරීම සඳහා නිවසේ ඔප්පුව හා හිමික
නොරොච්චෝල ගල් අඟුරු සැපයුමෙන් මිලියන ගණනාවක් පිට පාරේ
නොරොච්චෝල තාප බලාගාරයට ගල් අඟුරු සැපයීමේදී අඩුවෙන් ගණනය කරන ලද රුපියල් මිලියන 205ක වැට් බදු මුදල අාපසු අයකර ගැනීමේ
කොරෝනා තුන්වැනි මාත්‍රාව ලබන මස සිට
සෞඛ්‍ය සේවයේ නියුතු අයට හා ඉදිරි පෙළ කණ්ඩායම සඳහා කොරෝනා තුන්වැනි මාත්‍රාව ලබාදීම ලබන මාසයේදී ආරම්භ කෙරේ.
ජනපතිගේ පිළිතුරට කුඩා පක්ෂ කලකිරිලා
ආණ්ඩුවේ ප්‍රධානීන් තම අදහස්වලට ඇහුම්කන් නොදීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ ගණනාවක් දැඩි කලකිරීමට පත්ව සි
සංචරණ නීතී නොසැලකීමේ ඵල විපාක දෙසැම්බරයේ?
රටේ බහුතරයක් ජනතාව දැනටමත් සංචරණ සීමා හා සෞඛ්‍ය උපදෙස් නොසලකා සිටීම සම්බන්ධයෙන් දැඩි පියවරක්
ගුරු අරගලය මර්දනයට එරෙහිව හෙට රට පුරා උද්ඝෝෂණ මාලාවක්
සිය ඉල්ලීම්වලට සාධනීය ප්‍රතිචාර නොදැක්වීමට හා ගුරු අරගලය මර්දනය කිරීමට ආණ්ඩුවේ ඇතැම් අමාත්‍යවරු
රටින් ගෙනා කෝටි 11 ක කැණීම් යන්ත්‍රයක් පැත්තකට දාලා
පසුගිය වසරේදී රුපියල් කෝටි 11 ක රජයේ වියදමින් ගෙන්වන ලද කැණීම් යන්ත්‍රයක් කිසිදු ප්‍රයෝජනයකට නොගෙ
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට සංශෝධන කඩිනමින්
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කඩිනමින් සංශෝධනය කිරීමට ආණ්ඩුවේ අවධානය යොමු වී ඇත. ඒ සම්බන්ධ
හිඟ බදු හා දඩ බිලියන අසූවක් රේගුවට අහිමි වෙලා
හිඟ බදු හා දඩ මුදල් ලෙස පසුගිය වසර කීපයක කාලය පුරා ශ්‍රී ලංකා රේගුවට රුපියල් බිලියන 80 ක මුදලක් අයවිය යුතු
කෙරවලපිටිය දුන්නාට එරෙහිව විදුලිය සමිති වෘත්තීය ක්‍රියාමාර්ග ලබන සතියේ
කෙරවලපිටිය තාප බලාගාරයේ රජය සතු කොටස් අලෙවි කිරීමට ගන්නා ලද තීරණයට එරෙහිව ලබන සතියේ සිට වෘත්තීය ක්‍රියාමාර්ගවල
සීනි පාලන මිල යළිත් ඉවතට?
කිලෝව 135 සිට 160 දක්වා මිලට විකිණෙයි