පිරිස් වශයෙන් රාජකාරියේ යෙදෙන සියලු රාජ්‍ය ආයතනවල රාජකාරී කටයුතු මින් ඉදිරියට කුඩා කණ්ඩායම් වශයෙන්
පුවත්
අමාත්‍ය මණ්ඩල කාර්යාලය ලොයිඩ් ගොඩනැගිල්ලට
කොළඹ කොටුවේ ජනරජ ගොඩනැගිල්ලේ පවත්වාගෙන යනු ලබන අමාත්‍ය මණ්ඩල කාර්යාලය, ශ්‍රීමත් ඩී.බී. ජයතිලක මා
ඡන්දෙ කල්දැමුවොත් කුඩා පක්ෂ අසීරුවේ
කොරෝනා දෙවැනි රැල්ල මතුවීමත් සමග පවතින අවදානම නිසා මැතිවරණය යම් හෙයකින් කල් දැමූවහොත් සුළු පක්ෂ
අලුත් ගල් අඟුරු බලාගාරයෙන් නොරොච්චෝල අක්‍රිය වේද?
චීන රජයේ ආධාර මත පෞද්ගලික බලාගාරයක් ලෙසට ඉදිකිරීමට තීරණය කර ඇති ගල්අඟුරු බලාගාරය ඉදිකළහොත් දැනට ක්‍රියාත්මක ව
ප්‍රදේශ කීපයකට කොරෝනා අවදානමක්
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පුනරුත්ථාපනය වෙමින් සිටි කීප දෙනෙක් හා එහි රාජකාරි කටයු
‘ලිමොසින්’ වාහනයකින් ඡන්දෙ කරන අපේක්ෂකයෙක්
මෙවර තරග වදින දේශපාලනඥයෙක් මැතිවරණ ප්රචාරක කටයුතු සඳහා ලිමොසින් වාහනයක් ඇතුළු වාහන 15 ක් යොද
‘රාඩා’ නඩුවෙන් ටිරාන් අලස් නිදහස්
සුනාමියෙන් හා යුද්ධයෙන් පීඩාවට පත් වී සිටින උතුරු නැගෙනහිර ජනතාවට නිවාස ඉදිකරදීම සඳහා මහාභාණ්ඩා
ඇල්ලූ මත්ද්‍රව්‍ය විකුණා තිබුණොත් පොලිස් නිලධාරීන්ටත් මරණ දඬුවම
වැටලීම්වලින් අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය විකුණා ඇති බවට අධිකරණය තීන්දු කළහොත් චූදිත පොලිස් මත්ද්‍රව්‍ය නාශක කා
වෛද්‍ය කාර්ය මණ්ඩලයට දීමනා කපලා
කොරෝනා වයිරසයට ප්‍රතිකාර කරමින් සිටි බස්නාහිර පළාතේ වෛද්‍ය, හෙද හා සුළු කාර්ය මණ්ඩලයට පසුගිය පෙබරවා
සෞඛ්‍ය නිර්දේශ ගැසට්ටුව ඡන්දයට පෙර නොඑයි
මහ මැතිවරණයට අදාළ සෞඛ්‍ය නිර්දේශ ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්යාං
තුනෙන් දෙක ගන්න බැරි බව ආණ්ඩුවට දැන් තේරිලා
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී තුනෙන් දෙකක බලයක් ලබාදෙන ලෙස ආණ්ඩුව ඉල්ලා සිටියත් එය ඉෂ්ට කර ගන්නට නොහැකි තත්ත්
ප්‍රාදේශීය දේශපාලකයන් පන්සීයක් එජාපයෙන් ඉවත් කරන්න යයි
එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව ගිය ප්‍රාදේශීය දේශපාලනඥයන් 500 කට ආසන්න පිරිසක් පක්ෂයෙන් ඉවත් කිරීමට ව
කොරෝනාවෙන් මියගිය ලක්ෂ පහෙන් සියයට 96 ක්ම රෝගීව සිටි අය
ලෝකය පුරා කොරෝනා රෝගයෙන් මියගිය ලක්ෂ 5 ක පිරිසකගෙන් සියයට 96.2 ක්ම බෝ නොවන රෝගවලට ගොදු
නිවුන් සොහොයුරන් නායකත්වය දෙන පාතාල කල්ලියක්
නිවුන් සහෝදරයින් නායකත්වය ලබාදෙන බව කියන පාතාල කල්ලියක් ගැන තොරතුරු හෙළි වී ඇතැයි පාතාල මර්දන ක
පොහොට්ටුවේ සෑම අපේක්ෂකයකුගේම එක් රැලියකට ජනපති ගොඩවෙයි
මහා පරිමාණ ඡන්ද ප්රචාරක රැලි පැවැත්විය නොහැකි බැවින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග ක
ආර්.පී.ජී. සහ ගිනි අවි 100 ක් පාතාලය ළඟ
දකුණේ ප්‍රබල පාතාල කල්ලි නායකයකු ලෙස සැලකෙන දැනට රිමාන්ඩ් භාරයේ පසුවන කොස්ගොඩ තාරක නමැත්තාගේ හා ඔහුගේ ප්‍රධානත
ඡන්දෙට සෞඛ්‍ය ගැසට්ටුව ගහන්න නීතිමය බලයක් නෑ
මහ මැතිවරණය සෞඛ්‍ය නිර්දේශවලට අනුව පැවැත්වීමට අදාළ නිර්දේශ ඇතුළත් ගැසට් නිවේදනය මෙතෙක් නිකුත්
කෝටි 132ක් ගෙවා කුරක්කන් සියඹලා-කව්පිත් රටින් ගෙනත්
මෙරට වගා කරනු ලබන කුරක්කන්, කොමඩු, ජමනාරං, සෝයාබෝංචි, සියඹලා, කවුපි, මෑ, බඩඉරිඟු ආනයනය කිරීම සඳහා පසුගිය වසරේ දී රු
ගෝනි ගණනින් උයන සිරගෙදර කුස්සියේ ‘සිරබත’ හැදෙන හැටි
හිරේ ඉන්න හැම කෙනාම අපරාධකාරයෝ නොවේ. නියම අපරාධකාරයෝ ඉන්නේ හිරේමත් නොවේ. කොහොම වුණත් අපරාධකාරයෙක් කියන්නේ මුළු
සිරුරට නුසුදුසු කහ වෙළෙඳපොළට ඇවිත්?
ශරීරයට කිසිසේත් නුසුදුසු බැර ලෝහ අඩංගු රෙදි වර්ග වර්ණ ගැන්වීමට භාවිත කරනා පිළිකා කාරක ඩයි වර්ග සහ කාලය ඉකුත්වූ ප
හිටපු මැති ඇමැතින් පිරිසකට ධීවර සංස්ථාවෙන් නොමිලේ මාළු පෙට්ටියක්
පාර්ලිමේන්තුව නියෝජනය කළ මැති ඇමැතිවරුන් බහුතරයකට මාසයකට වරක් අලුත් මාළු අඩංගු පෙට්ටියක් බැගින් ධීවර සංස්ථාව
විග්නේෂ්වරන් උතුරු-නැගෙනහිරට ස්වයං පාලනයක් ඉල්ලයි
උතුරු නැගෙනහිර සඳහා ස්වයං පාලනයක් අවශ්‍ය බව තමන්ගේ මෙවර මැතිවරණයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ මූලික අරමුණ යැයි තමිල්
කටුනායක ගුවන්තොට අගෝස්තු මුල විවෘත නොවෙයි
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ විදේශීය සංචාරකයන්ට ලබන අගෝස්තු මස 1 වැනිදා සිට යළි විවෘත කිරීමට කලින් සැලසුම් ක
එජාප ප්‍රතිපත්ති ප්‍රකාශය ජූලි මුල එළිදකියි
එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ජූලි මස මුලදී ප්‍රකාශයට පත් කිරීමට තීරණය කර ඇත.
ජූලි අගෝස්තු අතර ඩෙංගු වසංගතයක්?
ඉදිරි ජූලි - අගෝස්තු මාසවලදී ඩෙංගු වසංගත තත්ත්වයක් රට තුළ ඇතිවිය හැකි බැවින් සියලු ජනතාව ඒ ගැන වැඩි අවධානයකින් සි
මැතිවරණ නීතිවලින් ඡන්දෙ කරන්න බෑ පක්ෂ ගණනාවකින් කොමිසමට පැමිණිලි
මැතිවරණ කොමිෂන් සභාව විසින් පනවන ලද දැඩි නීතිරීති යටතේ මැතිවරණ ප්රචාරක කටයුතු කරගෙ
රාජ්‍ය සේවක ණය වාරික අය කිරීම මේ මස සිට
කොරෝනා වසංගත තත්ත්වය නිසා රජයේ සේවක වැටුපෙන් ණය වාරික හා ණය පොලිය අය කිරීම අත්හිටුවීමට ගත් තීරණය මේ මාසයේ සිට ඉවත
රාජ්‍ය සේවක රාජකාරි වේලාව සංශෝධනය කරයි
රාජ්‍ය සේවකයන් සේවයට වාර්තා කිරීමේ වේලාව සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබේ.
හම්බන්තොට නැවතූ ඉන්ධන පිරිපහදුව යළි අරඹන්න ඉහළ වැය බරක්
දේශපාලන බලපෑම් හේතුවෙන් ඉදිකිරීම් අත්හිටවූ හම්බන්තොට ඉන්ධන පිරිපහදුව යළි ඉදිකිරීම සඳහා