මාස තුනකින් සමෘද්ධිය ප්‍රමාදයි: බලධාරීන් කියන කතා ජනතාවට යැපීම සඳහා ප්‍රමාණවත් ආදායමක් නොමැති වීම දරිද්‍රතාවය වශයෙන් සැලකේ. තමන්ගේ මූලික අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි, සමාජයේ 21 April 2013
විසිහත්වරක් පැවිදිවී තුන්වරක් උපසම්පදාවූ හාරිස්පත්තුවේ හාමුදුරුවෝ මුළු මහත් ශ්‍රී ලංකාවේ පමණක් නොව බෞද්ධ ලෝකය පුරාවට අතිශය සිල්වත් වියපත් හිමිනමක් හැටියට නමක් දිනාගත්, කොළඹ 07 ජාත්‍යන්තර විපස්සනා 21 April 2013
මාග්‍රට් තැචර් වින්සන්ට් චර්චිල්ගෙන් පසු පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව බ්‍රිතාන්‍යය හිටපු අගමැති මාග්‍රට් තැචර්ගේ අවමගුල ලන්ඩනයේදී සිදු විය. ලොව ප 18 April 2013
සාමයේ අරුණලූ සමඟ උදාවන නව අවුරුදු සිංහල - හින්දු සැමට සුබ අලූත් අවුරුද්දක් වේවා ! සිංහල හින්දු අලුත් අවුරුද්ද යනු ශ්‍රී 12 April 2013
ප්‍රසන්න විතානගේ සිනමා දැවැන්තයෙක් ලෝකයේ බොහෝ දේවල් වලට මෙන්ම සිනමාවටද තරඟ ඇත්තේය. එහිදි සිනමාවද තරඟ කරති. ජය ගනිති, පරාජය වෙති, කුසළාන දිනති, සම්මාන ලබත 11 April 2013
අසිරිමත් ගල්ඔය ”බදුල්ල සහ මොණරාගල දිස්ත්‍රික්කයන්හි නැගෙනහිර බෑවුමේ එලන ලද දැලක් සේ දිය කඳුරු අතුගංඟා ඇළ මාර්ග ආදියෙන් පෝෂණය වී මුහුදු මට්ට 08 April 2013
දකුණේ යටගිය ගැමි කී‍්‍රඩා මඟුල් පරක්කුව කලක් ශ්‍රී ලංකාවේ විශේෂයෙන්ම දකුණු පළාතේ (රුහුණුපුරවරයේ) මහජනයා අතර ඉතා ජනප්‍රියවූ ‘මගුල් පරක්කු’ යන වදන අද නැත්තටම නැති 08 April 2013
තිරසාර සාමය අපේ අරමුණයි ප්රශ්නය:- ලංකාව ජාත්‍යන්තරයේ විශාල හිරවීමකට ලක්ව සිටියදී මෙවර ජිනීවා සමුළුවට ආණ්ඩුව තුළ තිබූ සූදානම ඉතා පසුගාම 08 April 2013
එදා පැපිලියාන සිදුවීම ඒ ඉකුත් 28 වැනිදා ය. කොළඹ පැපිලියාන ප්‍රදේශයේ එදින සිදු වූ සිදුවීමකින් යළිත් කැලඹීමක් ඇතිවූයේ එම සිදුවීම පිටුපස ජාතිවාදී හැඟීම් 07 April 2013
කහවත්තේ ධර්මසිරි නිදහස් වූ හැටි පසුගිය කාලයේදී රටේ වැඩියෙන්ම කතාබහට ලක්වූ ගම කොටකෙතනය දිගින් දිගටම සිදුවූ කාන්තා ඝාතන රැල්ල ඊට හේතුව විය. ආන්දෝලනාත්මක කොටකෙතන ප 07 April 2013
අගවිනිසුරු කොන් කළාද? අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳව පසුගිය කාලයේ දීර්ඝ වශයෙන් සාකච්ඡාවට භාජන විය. එයට හේතු වූයේ ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අගවිනිසුරු ධ 07 April 2013
මීළඟට එන්නේ කැසිනෝ ආර්ථිකයක් ජිනීවා යෝජනා, උතුරු පළාත් සභා මැතිවරණය, වර්ගවාදී ප්රවණතා හා සංචාරක ව්‍යාපාරයේ අනිටු විපාක සම්බන්ධයෙන් මෙවර සඳුදා 01 April 2013
රුවන්වැලි මහා සෑය හුණු පිරියම් කරන හැටි දෝණයක් සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කොට ඇති බව කියැවෙන ”රුවන් වැලි සෑය” කුඩා දිය බුබුලක 31 March 2013
ජය සිරිමහ බෝධිය වන්දනාමාන කරවූ අද්භූත ස්ති‍්‍රය දැඩි ආගමික ළැදියාවකින් පසුවන අය අදහාගත නොහැකි තරමේ විස්මිත අත්දැකීම් වලට මුහුණ දෙන සිද්ධීන් අසන්නට ලැබේ. බදුල්ල පස්සර පාර මැටි 31 March 2013
පන්නිල කිරිගල ලෙනකත් බලංගොඩ මානවයා විසූ ලකුණු ශ්‍රී ලංකාව ආදි මානවයන් ජිවත්වු ප්‍රදේශයක් බවට බළන්ගොඩ මානවයාගේ පොසිල හමුවීමෙන් පසු පුරා විද්‍යාඥයන්ගේ නිගමනය විය. එම පොසි 31 March 2013
කුස්සියේ විප්ලවයක් කළ පිරිමියා පබිලිස් සිල්වා කැලෑ කොළ, කැලෑ ගෙඩියි කී දේවල් කුස්සියට ගෙනාවේ ඔහුය. ඒවා රසට උයා අපට පමණක් නොව ඔහු සුද්දන්ටද කැවුයේය. ‘පුදුමයි මෙහෙමත් රසක්’ යැයි 31 March 2013
අම්පාරේ දැයට කිරුළ 1948 දී ඇරඹුණු ගල්ඔය සංවර්ධන මණ්ඩලය මගින් ගල්ඔය සංවර්ධන ව්‍යාපාරය ඇතිකර ගල්ඔය නිම්නය සංවර්ධනය කළේය. එම දැවැන්ත සංවර්ධන යෝජනා ක් 31 March 2013
පානදුරේ හරක් මස් කඩය බදුගෙන වසා දැමූ හිමිවරු පානදුරය ඉතිහාසයට එක්වන්නේ 1873 වසරේ පැවති පානදුරාවාදය නිසාය. මිසදුටුවාදීන් පරාජයට පත්කරමින් අවසන්වූ පානදුරාවාදය නිසා රටේ මහා බෞද් 31 March 2013
අද චණ්ඩි පාට්දාන එදා දමිළ තිරේ බොළඳ පෙම්වතිය ඇය ගස් වටේ දුවන නටන බොළඳ පේ්රමවන්තියකි. ඊට බාධා, අකටයුතුකම් කරන දුෂ්ඨයකු ද වෙයි. දෙදෙනාම වරින් වර එකිනෙකාට දොස් පව 31 March 2013
මා ඉතාම ඉක්මනින් විශ්‍රාම යන්න බලාගෙනයි ඉන්නෙ දේශපාලන ක්ෂේත්රයේ පෙරැළිකාර මෙන්ම කටකාර චරිතයක් ලෙස ද වැඩකාරයකු ලෙස ද ඔහු හඳුනා ගැනේ. එහෙත් ඔහු කියන්නේ ඉතාම ඉක්මනින් දේශපාල 31 March 2013
කළුවා ජිනීවා යෑම ”ඇයි ඇමැතිතුමා ළඟට ආවේ? ඊට ඉස්සෙල්ල ප්රශ්නය අපට කියන්න තිබුණ නේ.” දිනක් පරිපාලන නිලධාරිනියක තම අමාත්‍යාංශය යටතේ ඇති ව 29 March 2013
දුම්රිය ස්ථාන දෙකක් අතර දිගම බිංගෙය දුම්රිය ස්ථාන දෙකක් අතර ඇති වැඩිම බිම් ගෙවල් ගණනාවක් ඇති රට ශ්‍රී ලංකාවයි. එසේම, එම දුම්රිය බිම් ගෙවල් පිහිටා ඇත්තේ බදුල්ල දුම්රිය 24 March 2013
බුබම්බා,යෝධයා,පඬිතුමා හා බටකොළ ආච්චි ළමා ලෝකයට රැගෙන ආ ඇස්.ඒ.දිසානායක තෙළිතුඩ ඔහුගේ ආත්මයයි. 1961 නවයුගය පුවත්පත ‘‘රත්තරං පුතා’’ චිත්‍රකතාවෙන් සැරසූ ඔහු ‘‘යෝධයා හා පඬිතුමා’’ ‘‘ඔන්න 24 March 2013
සිඳීගිය අසුපිනිඇල්ල සොයා ගිය ගමනක්... මධ්‍යම පළාතේ දොළොස්බාගේ නගරයේ සිට සැතපුම් දෙකහමාරක පමණ දුරින් කිනිහිරකන්ද හෙවත් රාක්ෂාව කන්ද පිහිටා තිබේ. රාවණ යුද්ධයේ දී රාවණ 24 March 2013
හිතවතෙක් සුබ පතනකම් මා විභාගය සමත් බව දැන සිටියේ නෑ අසෙනි වරුසාව කෙළවර හාත්පස පාරිශුද්ධ වූ ජීවයකින් ඔප වැටී තිබුණි. හේබාව ගොස් තිබූ තුරු මත පවා අලූත් නිල්වන් දළු රිකිලි දළුලන නැකැත් ප 24 March 2013
පැරදුණු කොටින්ට සේලයින් දෙන තමිල්නාඩු කොටි කරුණා නිධි ජාත්‍යන්තරය තුළ පණ අදිමින් සිටින එල්.ටී.ටී.ඊ. ත්රස්තවාදයට වර්තමානයේ සේලයින් 24 March 2013
ලෝකයේම මානව හිමිකම් කඩන ඇමෙරිකාවේ මිලේච්ඡ වැඩ ඇමෙරිකාව ප්රමුඛ යුරෝපීය රටවල් ගණනාවක් ශ්‍රී ලංකාවේ අපට යුද අපරාධ චෝදනා එල්ල කරමින් මානව හිමිකම් කඩකරන ලදැයි චෝදනා එල්ල කරයි. 24 March 2013
හිමිවරුන්ට අද දඹදිව ගිහින් බුද්ධගයාව වැඳලා සරම් ඇඳගෙන එන්න වෙලා තමිල්නාඩුවේ කොටි හිතවාදීන්ගෙන් ශ්‍රී ලාංකික භික්ෂූන් වහන්සේලාට සහ බැතිමතුන්ට ඇතිවන වදහිංසා දිනෙන් දින වර්ධනය වන බවක් පෙනී යය 24 March 2013
සිදුරුවී හුළං බසින මහත්වරුන්ගේ කී‍්‍රඩාව කි‍්‍රකට් ඕස්ටේ්රලියාවේ හෝබාට් හිදී මැල්බන් නගරයේ දී අපේ ජාතික ගීය ගැයුනේ ඒ අන්දමිනි. ඒ ඕස්ටේ්රලියාව හා ශ්‍රී ලංකාව අතර පැවැත් 24 March 2013
හොඳටත් නරකටත් ඉන්දියාව ”ඉන්දියාව අපට යුද්ධය දිනන්න උපරිම සහාය දීපු රටක්. වෙනත් රටවලිනුත් අපට ලොකු සහායක් ලැබුණා. අපට එ්වා අමතක කරන්න බැහැ. කාගේත් සහාය නො 22 March 2013
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026