පොලිස් පොතේ මෙහෙම ඇතේ වැල්ලවාය මල්අත්තාවල දී බස් රථයක පාපුවරුවක් කඩා වැටී පාසල් සිසුන් දෙදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි. 31 October 2016
මහ බැංකු වංචාව විභාගයට විශේෂ අධිකරණයක් ඉල්ලයි ශ්‍රී ලංකා මහ බැංකු වංචාව විභාග කිරීමට වෙනම උසාවියක් පත් කරන්නැයි ඇමැති පාඨලී චම්පික රණවක අද (31) රජයෙන් ඉල්ලා සිටියේය. මාධ්‍ය 31 October 2016
යාපන සිසු ඝාතනයේ සුලමුල යාපන සරසවි සිසුන් දෙදෙනා ඝාතනය කිරිමේ සිද්ධිය මේ වන විට දේශපාලන මතභේදයකට හේතුවී තිබේ.මුලදී සිසුන් දෙදෙනා රිය අනතුරකින් මිය ගිය බව 31 October 2016
‘වරාය සේවකයන්ගේ දීමනාවේ වෙනසක් නෑ‘ වරාය අධිකාරියේ ප්‍රශ්න අවසන් වී නැතත් මෙම වසරේ ප්‍රසාද දීමනාවේ දෙසැම්බර් වාරිකය කිසිඳු වෙනසකින් තොරව සියලු සේවකයින්ට ලබා දීම 31 October 2016
අ‘පුරට ගාල්ලට මහ වැසි අනුරාධපුරයේ බොහෝ ප්‍රදේශ වලට මහවැසි ලැබුණේය.ටික දවසක සිට මද වැසි ලැබුණත් අද තරම් වැසි නොලැබුණ බව වැසියෝ කියති. ගාල්ල දිස්ත්ර 31 October 2016
“චීන සමාගම අසාධාරණයි“ කොළඹ වරායේ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තයේ සේවකයින් 14 දෙනකුගේ සේවය අහිමි කළැයි කියමින් පර්යන්ත සේවකයෝ වැඩ වර්ජනයක් ආරම්භ කළහ. මෙ 31 October 2016
ප්‍රියංකාට ගැබ් ගන්න බැහැලු බොලිවුඩයේ ජනප්‍රිය ගායිකාවක සහ රංගන ශිල්පිනියක වන ප්‍රියංකා චෝප්රාට ගැබ් ගැනීම තහනම් බවට පැවසෙන පුවතක් වාර්තා කරනවා. ඒ, ඇය වි 31 October 2016
මගේ ආදර අවනඩුව 55න් ඉවරයි වෙළඳ දැන්වීම් නිර්මාණ අධ්යක්ෂවරයෙක් වන සුපුන් රත්නායක විටෙක ගී පද රචකයෙක්. තවත් විටෙක ලේඛකයෙක්. දැන් ඔහු ටෙලිනාට්‍ය අධ් 31 October 2016
වර්ජනය අවසන් : සිසුහු ජනපති අගමැති හමුවෙති යාපනය විශ්ව විද්‍යාලයයේ සිසුන් දෙදෙනාගේ මරණය සම්බන්ධයෙන් අද උදේ එහි පැවැති විරෝධතාවෙන් පසු ශිෂ්‍ය සංගම් නායකයෝ විශ්ව විද්‍ය 31 October 2016
පහක් මැරූ අවි අහුවෙයි මට්ටක්කුලියේ පස්දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ගිනි අවිද සැකකරුවන් පලා ගිය බව කියන ත්‍රී රෝද රථ තුනක් ද අත්අඩංගුවට 31 October 2016
මට්ටක්කුලිය වෙඩි තැබීමට සැකපිට 13ක් රිමාන්ඩ් මට්ටක්කුලිය සමිට්පුර දී වෙඩි තබා පස් දෙනකු ඝාතනය කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් 13 දෙනා නොවැම්බර් 11 වැනිදා තෙක් රිමාන්ඩ් කර 31 October 2016
නැටුම් ගුරුවරයයි ගෝලයයි අත්අඩංගුවට ආවා කල්ලියේ යැයි කියමින් යාපනය පොලිසිය ඉරිදා (31) අත්අඩංගුවට ගත් දෙදෙනා එම කල්ලියේ සාමාජිකයන් දෙදෙනකු නොවන බව විශ්වාස කටයුතු පොලිස් 31 October 2016
හැකියාවල් පහුගිය කාලෙ ෆ්ලිප් අ බොට්ල් කියලා පොඩි චැලේන්ජ් එකක් ආවනෙ. ද්‍රවයකින් පිරිච්ච බෝතලයක් කරකවලා අතෑරලා කෙලින් හිටවන්නයි අභියෝගය. මේ 31 October 2016
වැව මැද පස් ගොඩෙන් ලේකම් වළට වැටෙයි ප්‍රමිතියෙන් තොරව වැව් ප්‍රතිසංස්කරණය නොකරන්නේනම් කොන්ත්‍රාත්කරුවන්ට මුදල් ගෙවීම නවතා දැමීමට තමන් නිලධාරීන්ට උපදෙස් දුන් බව 31 October 2016
සමන්තා හින්දු වෙන්න යනවා කොලිවුඩ් නිළියක වන සමන්තා හින්දු නළුවෙකු වන නාගා චායිටන්යා සමග විවාහ වීමට තීරණය කර ඇති බව ඉන්දියානු මාධ්‍ය සඳහන් කරනවා. ඉන්පසු 31 October 2016
අපි එකට වසමු මියුලැසී ලෝකයට බයෙන් ගල් ගැසී ඊයේ පෙරේදා ගමනකදී ඇතිවුණු කල්පනාවක් තමයි අද ලියන්න හදන්නේ. නුවර ඉඳලා කොළඹ එන බස් එකේදී තමයි මේ කල්පනාව ඔළුවට ආවේ. බස් එකේ දාපු ටී.වී. 31 October 2016
‘බැඳුම්කර පාඩුව පියවන්න නව නීතී ගේන්න‘- ඉරාන් ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර ගණුදෙනුවෙන් රටට සිදුවූ පාඩුව පියවා ගැනීම සඳහා පවතින නීති ප්‍රමාණවත් නොවේ නම් නව නීති ගෙන ඒමට වුවත 31 October 2016
බම්බු ගේට්ටුකරුවෝ වැඩ වරති තම ඉල්ලීම් වලට රජය පිළිතුරක් ලබා නොදීමට එරෙහිව අනාරක්ෂිත දුම්රිය ගේට්ටු මුරකරුවන්ගේ සංගමය අද (31) අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වෙයි. එම සංග 31 October 2016
‘තව කීප දවසකින් යාපනයට යන්නත් බැරිවේවි‘ වර්තමාන ආණ්ඩුව නව ව්‍යස්ථාවකින් රට බෙදීමට කුමන්ත්‍රණය කරමින් සිටින බවත් ඒ සදහා ඉඩදිය නොහැකි බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ක 31 October 2016
මට ලැබුණෙම බටහිර පන්නෙ චරිත මේ දිනවල පුංචි තිරයේ පේ්රක්ෂකාගාරයේ උන්මාදනීය හෝරාව ‘‘සිඳු’’ ටෙලි වෘතාන්තය ලෙස හඳුන්වා දෙන්න පුළුවන්. ‘‘සිඳු’&rs 31 October 2016
රේගු වෘත්තීය සමිති විරෝධයේ විශ්‍රාම ලැබූ රේගු අධ්යක්ෂවරයකු නැවත සේවයේ පිහිටුවීමට විරෝධය පා රේගු වෘත්තීය සමිති 7ක් අද (31) දහවල් සිට රාජකාරියෙන් බැහැරවීමට තී 31 October 2016
නම සුගතදාස : වයස 70 : කසිප්පු නඩු 14 අරක්කු හා කසිප්පු නඩු 14කදී බණ්ඩාරවෙල, කල්අරාවේ එස්.එම්.සුගතදාස වරද පිළිගත්තේය. බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් මොහොමඩ් හම්සා මහතා ඔහුට 31 October 2016
රවිරාජ් ඝාතන නඩුව නොවැම්බර් 21 සිට එක දිගට හිටපු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතන නඩුව නොවැම්බර් 21 සිට දිනපතා විශේෂ ජූරියක් ඉදිරියේ විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණ විනිසුරු මනිල 31 October 2016
වින් ඩීසල්ට ඔස්කාර් ගැන සිහිනයක් නිෂ්පාදනය කිරීමට සැලසුම් කරන ෆාස්ට් ඇන්ඩ් ද ෆියුරිස් චිත්‍රපටයේ 08 වැන්න ඔස්කාර් සම්මාන සඳහා නිර්දේශ වන බව වින් ඩීසල්ට බලාපොරොත්ත 31 October 2016
නාමල්ගේ නඩුවට නීතිපති සහය පතයි 2013 දී රගර් තරගාවලියක් සංවිධානය කිරිම සඳහා ක්‍රිෂ් සමාගම දුන් රුපියල් මිලියන 70 ක මුදලක් අවභාවිතා කළැයි පාර්ලිමේන්තු මන්ත් 31 October 2016
ඒකාබද්ධ විපක්ෂයෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ශ්‍රී ලංකා මහ බැංකුව හා පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ බැඳුම්කර ගනුදෙනුවෙන් රජයට හා සේවක අර්ථ සාධක අරමුදලට සිදුවූ පාඩුවත් පර්පෙච 31 October 2016
වාද්දූව දුම්රියපළේ වෙඩි පත්තු වේ:අයෙක් මරුට ඔරුගොඩවත්ත කැලණිතිස්ස විදුලි බලාගාරයේ යාන්ත්‍රික පෑස්සුම් කරුවෙකු බව කියන ජයන්ත මාක් ද සිල්වා(59) වාද්දුව දුම්රිය වේදිකාවේදී අද (31 31 October 2016
පොලිස් පොතේ මෙහෙම අැතේ හෙරොයින් කුඩු ග්‍රෑම් 5 මිලි ග්‍රෑම් 30ක් සමග සැකකරුවකු මෝදර තොටළඟදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 31 October 2016
සජින්ගේ රට යන ඉල්ලීම සලකා බැලීම කල්යයි මිහින් ලංකා සභාපති සමයේ රජයට රුපියල් මිලියන 883ක් පාඩු කළැයි හිටපු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධනට එරෙහිව අල්ලස් කොමිසම පවරා ඇති නඩු 31 October 2016
මනමේගේ රජකමට තුනට හැටක්! දේශීය නාට්‍ය සම්ප්‍රදායට නව ජීවයක් ලබාදීමේ පුරෝගාමී මෙහෙවරට මූලික වූ මහැදුරැ එදිරිවීර සරච්චන්ද්‍රයන් නිර්මාණය කළ ‘මනමේ&rsq 31 October 2016
“ජවිපෙ දළදා මාලිගාවට බෝම්බ ගැහුවේ නෑ“ ජනතා විමුක්ති පෙරමුණ මහනුවර ශ්‍රී දළදා මාලිගාවට බෝම්බ ගැහුවා යැයි කියන කතාව අමූලික බොරුවක් බව තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නා හිමියෝ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්.. 12 October 2026