රාජකීය විදුහල (135/2) ප්‍රබල තත්ත්වයක කොළඹ රාජකීය විදුහල සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල අතර කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන 134 වැනි ‘නිල් මහ සටන’ වාර්ෂික 08 March 2013
‘අලුත් රස්සාවෙන්‘ කොන්දොස්තර කූඩුවට කොළඹ ගාල්ල බසයක යමින් සිටි පාසල් දැරියන් තිදෙනකුගේ ළැම පෙදෙස අනවශ්‍ය ලෙස ස්පර්ශ කළැයි කියන කොන්දොස්තරවරයෙක් අලුත්ගමදී අත්අඩංගු 08 March 2013
අබ්දුල් කාදර්ගේ ඉල්ලීම ඉවතට ශිරාණි බන්ඩාරනායක හිටපු අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගයට පක්ෂව ඡන්දය දීම නිසා එක්සත් ජාතික පක්ෂය තමාට එරෙහිව සෙනසුරාදා (9) අරඹන් 08 March 2013
ඔළුවෙන් ගසා පොලිස් මුර පොලේ වීදුරු කඩයි කරාපිටිය නගරයේදී ගුටි ඇනගත් දෙදෙනකු බීමත්ව සිටියේදැයි බැලීමට අධිකරණ වෛද්‍ය නිලධාරියාට ඉදිරිපත් කිරීම සඳහා රෝහල් පොලීසියට ගෙන ඒ 08 March 2013
උතුරේ තව පනහකගේ සිහින බොඳ වේ අනවසරයෙන් ඕස්ට්‍රේලියාවට යමින් සිටි 54 දෙනකු මිරිස්සට නාවුක සැතපුම් 18 ක් ඈත මුහුදේදී ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව නාවුක හමුදා 08 March 2013
කිත්රුවන්ට ටෙස්ට් වරම් හිමිවෙයි ශී‍්‍ර ලංකාව සහ බංග්ලාදේශය අතර ගාල්ල අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී අද (8 වැනිදා) ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේදී කාසියේ 08 March 2013
අම්පාරටත් අහසින් කෑල්ලක් එයි අම්පාර මුවන්ගල අරුණපුර උක්සිරිපුර ගෙදරකට බදාදා (6) පස්වරු 2.30ට පමණ අඟල් 3.5 * 2.5 නාඳුනන වස්තුවක් වැටී ඇතැයි ගෙහිමියෝ කියති. ලෝහ කැබැල්ලක් 08 March 2013
පාසල් රැස්වීමට ගහක් වැටේ කැකිරාව මධ්‍ය මහා විද්‍යාලයේ උදෑසන රැස්වීම පැවැත්වෙද්දී කෝන්ගසක් කඩා වැටීමෙන් සිසුන් 14 දෙනක් තුවාල ලබා කැකිරාව රෝහලට ඇතුළු කරන 08 March 2013
කළමනාකාර මණ්ඩලය අහෝසි කළේ දෙපාර්ශ්වයේ එකඟතාවයෙන් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ කළමනාකාර මණ්ඩලය අහෝසි කළේ කී‍්‍රඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා සමග සාකච්ඡ කිරීමෙන් පසුව දෙප 08 March 2013
අද කාලගුණය (2012 මාර්තු 08) නැගෙනහිර සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ. අපරභාගයේ දී හෝ සන්ධ්‍යා කාලයේදී දිවයිනේ සෑම පළාතකම පාහේ වැසි හ 08 March 2013
පාතාලයාට වෙඩි මිනුවන්ගොඩ යටියන හන්දියේදී පාතාල සාමාජිකයකු බව කියන අයකු වෙඩි වැදී මීගමු රෝහලට ඇතුළු කළ බවත්, නාඳුනන තුවක්කුකරු පළා ගිය බවත් පොලී 08 March 2013
පීඩනය මැතිව්ස් සහ සගයන්ට ශී‍්‍ර ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය අද (8 වැනිදා) ගාල්ල අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී ආරම්භ වෙය 08 March 2013
කුඩම්මා කොන්සල් කන්තෝරුවේ ‘ඩුබායි රැකියා නියෝජිතායතනයෙන් මට අමානුෂිකව පහරදී මා පඩිපෙළෙන් තල්ලූකොට කොන්ද අත පය බිඳ දමා මහ පාරකට ගෙන ගොස් දමා තිබ 08 March 2013
හොර සල්ලි සුදු කරන්න දුම්වැටියට බැරිවේ ගොඩකවෙල සිට පෙදරේරු අත්උදව් වැඩට මොරගහහේනට ආ තරුණයකු ළඟ තිබී රුපියල් දහසේ හොර නෝට්ටු දෙකක් සොයා ගත් බව පොලීසිය කියයි. දහසේ හොර න 08 March 2013
කොටහළු ගෙදර වෙඩි පත්තුවේ ඔක්කම්පිටිය ගැඩොල් පාරේ කොටහළු මගුල් ගෙදරක වෙඩි තැබීමකින් තුවාල ලැබූ කාන්තාවන් තිදෙනකු ඇතුළු පස් දෙනෙක් රෝහල් ගත කරනු ලැබ සිටිති. 08 March 2013
එජාපයට තවත් අතුරු වාරණයක් හිටපු අග විනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරණායක මහත්මියට එරෙහි දෝෂාභියෝගයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරිම කළ පාර්ලිමේන්තු මන්ත් 07 March 2013
සුදු මන්තී‍්‍ර නොසතුට පළකරයි. මීට දෙවසරකට පමණ ඉහත තංගල්ලේ හෝටලයකදී බි්රතාන්ය ජාතිකයකු මරාදැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ගෙන තිබෙන කි‍්‍ර 07 March 2013
ලසිත් මාලිංග පිළිබද වාර්තාව අනිද්දා විධායක කමිටුවට අන්තර්ජාතික මට්ටමේ ක්රීඩකයකුට නොගැලපෙන ආකාරයට මාධ්‍යවේදීන් හමුවේ හැසිරුණු බවට චෝදනා එල්ලවී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් 07 March 2013
හිටපු ප්‍රා.සභා ලේකම්ට තුන්ලක්ෂයක් දඩ මොනරාගල ප්‍රාදේශිය සභාවේ රුපියල් 6,21600 ක් වංචා කළ එහි හිටපු ලේකම් ආර්.ඩබ්ලිව්.කේ. නිව්ටන් අප්පුහාමිට මොනරාගල මහාධිකරණ විනිස 07 March 2013
කුණුහරුප වෙබ් අඩවි තහනමට පාර කපයි බාල වයස්කාර දරු දැරියන්ගේ අසභ්‍ය දර්ශන ඇතුළත් වෙබ් අඩවි 51 ක් තහනම් කිරීම සදහා කඩිනමින් නීතීපති උපදෙස් ලබාගෙන ලබන අප්‍රේල් 07 March 2013
උප සේවා එස් අයි හිරේට මාළු දැලක් සොරකම් කළැයි 2003 දී අත්අඩංගුවට ගත් සැකකරුවකුට වද හිංසා කළ උප සේවා පොලිස් ස්ථානාධිපතිවරයකුට මොනරාගල පළාත් බද මහධික 07 March 2013
පින්නවල හෝටලයකදී සුද්දන්ට ගහලා කෑගල්ල පින්නවල සංචාරක හෝටලයක බීර බොමින් සිටියදී එහි හිමිකරු හා සබරගමු පළාත් සභා මන්ත්‍රී සංදීප් සමරසිංහ (එ.ජා.ප) පහර දුන්නැයි 07 March 2013
වාස් ගුණවර්ධන නියොජ්‍ය පොලිස්පති වෙයි. ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී වාස් ගුණවර්ධන මහතා නියෝජ්‍ය පොලිස්පති ධූරයට උසස් කැර ඇත. ගාල්ලේ සිට ඔහු රත්නපුරයට මාරු කර යැවූයේ එහි අභි 07 March 2013
චාමිකගේ (55/5) විශිෂ්ට පන්දු යැවීමෙන් සාන්ත තෝමස් ලකුණු 192 කට සීමාවෙයි කොළඹ රාජකීය විදුහල සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල අතර කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී අද (07) ආරම්භ වූ 134 වැනි ‘නිල් මහ සටන’ වාර් 07 March 2013
තිසා වැවෙන් යතුරුපැදියක් මතුවේ අනුරාධපුර විහාරපාළුගම වැසියකුගේ යතුරුපැදියක් අද තිසාවැවෙන් ගොඩ ගත් බව පොලීසිය කියයි. ගෙදර නවතා තිබුණු මේ යතුරුපැදිය අද අලුයම 07 March 2013
මතවිමසුම වෙනිසියුලා ජනාධිපති හියුගෝ චාවේස් ගේ මරණයට ‘මාතෘභූමියේ පරම සතුරන්‘ වග කිව යුතු යැයි උප ජනාධිපති නිකොලොස් මඩුරෝ චෝදනා කරමින් ක 07 March 2013
සමුද්‍රෙ ආ පස් දෙනෙක් රිමාන්ඩ් සමුද්‍රදේවි දුම්රියේ ටිකට් පරීක්ෂා කිරීමට ගිය දුම්රිය ආරක්ෂක නිලධරයනට පහර දී කොටුවේ ඔවුන්ගේ කාර්යාලයට පහර දී වීදුරුවක් කැඩීයැය 07 March 2013
හිරේ ඉඳන් එළියෙ කුඩු බෙදයි බන්ධනාගාර සිරකරුවකු වන ලාලිත විසින් මෙහෙයවතියි කියන කුඩු ජාවාරමකට සම්බන්ධ තිදෙනකු හෙරොයින් කුඩු කිලෝවක් සමග ජා- ඇළ ස්ථාන තුනකදී අ 07 March 2013
රෝහල් තාප්පෙ ළඟයි වැසිකිළියෙයි මරණ දෙකයි ඇසිඩ් ශරීර ගතවූ රෝගියකු කළුතර නාගොඩ රෝහලේ තාප්පයක් අසළ වැටීමෙන් ද, සායනයකට ආ රෝගියකු ද වැසිකිළියේදී ද මිය ගොස් සිටි බව රෝහල් ආරංචි 07 March 2013
කතරගමටත් උඩින් වැටිලා කතරගම කන්දේ විහාරයට උඩින් කළු පැහැ ගල් වැනි පාෂාණයක් වැටී ඇතැයි විහාරාධිපති කුඩාපාන ගුණානන්ද හිමියෝ කියති. 07 March 2013
සුහුරු පුවරු 4570ක් ආනයනය කරයි දිවයින පුරා පිහිටි පාසල් සඳහා අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘති කිහිපයක් යටතේ සුහුරු පුවරු (Smart boards) 4,570 ක් ආනයනය කර පාසල් වෙත බෙදා හැරීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේ.. 22 September 2026