කුවෙට් ගිහින් 33 ක් හිස් අතින් එති කුවෙට් රැකියාවට ගොස් හාම්පුතුන්ගේ හා රැකියා නියෝජිතයන්ගේ හිරිහැර සහ වදහිංසාවලට ලක් වූ තවත් ශ්‍රී ලාංකික කාන්තාවෝ 33 දෙනෙක් කුව 07 March 2013
කන්තලේ අග්රබෝධිය ළඟ විරෝධයක් කන්තලේ අග්‍රබෝධි ජාතික පාසලේ පරිපාලනයට එරෙහිව මහා සංඝරත්නය ඇතුළු දහසකට අධික පරිසක් පාසල ඉදිරිපිට ප්‍රධාන මාර්ගයේ වාඩිවී පැය තු 07 March 2013
පිදුරුතලාගලටත් කණකොකා හඩයි ශ්‍රී ලංකාවේ උසම කඳුවැටිය වන පිදුරුතලාගල බටහිර බෑවුමේ මුහුදු මට්ටමේ සිට අඩි 7590ක් උසින් ස්වභාවික ගහ කොළ කපා මහා විනාශයක් කර ඇතැයි න 07 March 2013
ලන්ඩන් ශාඛාව තිරිහන් කරයි එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක මහතා පසුගියදා ලන්ඩන් නුවරදී එම පක්ෂයේ එක්සත් රාජධානි ශාඛාවේ නිලධාරී මණ්ඩලය මුණගැ 07 March 2013
උපතින් අහිමි නාසය සැත්කමකින් ඇමරිකාවේ උතූරු කැරෝලිනාහි වෙසෙන කැසිඩි හුපර්ට් (16) දැරියට උපතින්ම දෑසත් නාසයත් අහිමිය මෙි වන වීට ඇය හම ආශ්රිත සැත්කමි හතරක් සදහා 07 March 2013
දුර්ලභ මුහුදු බෙල්ලන්, ගල්මලූයි අං තට්ටුවයි රේගුවේ හිරවේ ඉතා දුර්ලභ වර්ගයේ මුහුදු බෙල්ලන්, ගල්මල් සහ පැරණි අන්තට්ටුවක් රැගෙන මෙරටින් පිටවීමට උත්සහ කළ චීන ජාතිකයෙක් සහ ඇමරිකානු ජ 07 March 2013
සිරිපුර පාරේ කෙසෙල් සිටුවති දිඹුලාගල සිරිපුර ඉහළ යක්කුරේ කිලෝමීටර් 13ක පාර වසර 26කින් අලුත්වැඩියා කර නැතැයි කියිමන් ගම් නමයක වැසියෝ මහා සංඝරත්නය පෙරටුකරගෙන පාර 07 March 2013
හඳුනා ගැනීමේ පෙරට්ටුවකුත් නෑ මොරටුව එගොඩඋයන සුනන්දෝපනන්දාරාමාධිපති මැටිගැහතැන්නේ විමලවංශ හිමි ඝාතනයට සැකපිට රිමාන්ඩ් කැර සිටි මොරටුව උප නගරාධිපති සුජිත් ප 07 March 2013
ශ්‍රී ලංකා කාන්තා පිලට කඩුලූ 4 ක ජයක් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් පිල අතර තරග පහකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරග 07 March 2013
අද කාලගුණය ( 2013 මාර්තු 07 ) අපරභාගයේ දී හෝ සනිධ්යාකාලයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ. නැගෙනහිර පළාතේ සහ හම්බ 07 March 2013
ත්‍රී රෝද රියේ ගිය තිදෙනෙක් මරුට ගාල්ල උණවටුනේදී පුද්ගලික බස්රියක් සහ ත්‍රී රෝද රියක් ගැටී ත්‍රී රෝද රියේ සිටි තිදෙනකු මියගොස් තවත් අයකු රෝහල්ගත කළ බව පොලීසිය කි 07 March 2013
කැබ්රිය වැවේ. තරුණයෙක් මරුට හලාවත මුන්නේශ්වරම් වැවට කැබ්රියක් පෙරළී තරුණයකු මියගිය බව පොලීසිය කියයි. 07 March 2013
බුද්ධංගල දෙවිවරුන් හොරුන් අතේ ඓතිහාසික බුද්ධංගල වන සෙනසුනේ ගල්ගෙයක තිබූ සතරවරම් දෙවිරූප, බහිරව රූප ඇතුළු රන් පැහැ පිළිම රැසක් සොරාගෙනගොස් ඇතැයි පොලීසියට පැමිණ 07 March 2013
මාස 10 ක් බලා ඉන්න බැරි නිසා ටෙස්ට් පිටියෙන් සමුගත්තා බංග්ලාදේශයට එරෙහිව ගාල්ලේදී 08 වැනිදා ආරම්භ වන පළමු ටෙස්ට් තරගය සඳහා නම් කළ අවසන් 15 දෙනාට ඇතුළත්ව නැති බව දැනගත් අවස්ථාවේදී දැඩි කණග 06 March 2013
මාධ්‍යයට වෙච්ච දේ මාධ්‍ය මහැදුරු කියයි ‘ජනමාධ්‍ය ඉතා වේගයෙන් නවීකරණය වෙනවා. වෙළඳපොළේ ඉල්ලුම තීරණය කරන සාධකයක් වෙළා. උගතුන් බිහිවුණාට වැඩක් නෑ, නිර්මාණශීලි මිනිස්සුයි 06 March 2013
රස පරීක්ෂක වාර්තා මාස හයක් පමා වේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බළ මණ්ඩලයේ සිසුන් දෙදෙනකු ගම්පහ ඉඹුල්ගොඩදී යතුරුපැදි අනතුරකින් මිය ගියැයි කියන සිද්ධියේ රස පරීක් 06 March 2013
ගොවි රජවරු වීදි බසිති ගොවියනට විශාම වැටුප් ඉල්ලමින් සමස්ථ සංකා ගොවිජන සම්මේලනය අම්බලංගොඩ නගරයේදී අද උද්ඝෝෂණයක් කළේය. සම්මේලනයේ ජාතික සංවිධායක නාමල 06 March 2013
මේ ඔක්කොම බබාලා ගල්ගමුව අසළ කැළයක අතරමං වී සිටි වසරක අලිපැටවකු කුර රෝගයකින් පෙළෙන බව සොයා ගත් වන ජීවී නිලධරයෝ ප්‍රතිකාර කිරීම සදහා එම පැටවා පිටිග 06 March 2013
එස් එම් හා පොලීසිය රටේ නම රකී වාද්දූව පොතුපිටිය අංක එක දුම්රිය පොළෙන් ගාලු යෑමට ආ බ්‍රිතාන්‍යය යුවළකගේ රන් බඩු සහිත බෑගයෙන් සොරා ගත් බව කියන සුදු රත්තරන් කරාබ 06 March 2013
‘චැනල් ෆෝ වීඩියෝවට ලංකාවෙන් උදව් නෑ‘ බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාවට තමා නිෂ්පාදනය කළ චිත්‍රපට සඳහා ශ්‍රී ලංකාවේ කිසිවකු උදව් නොකළ බව එහි අධ්යක්ෂ කැලම් මැක්රේ 06 March 2013
රාගමදී දුම්රිය මැදිරියකින් දුමක් කොළඹ අනුරාධපුර දුම්රියේ විදුලි දෝෂයක් හට ගැනීම නිසා රාගම දුම්රිය පොළේ නැවැත්වූ බවත්, දුම්රිය මැදිරියකින් දුම් දමන්නට වූ බවත්, දුම 06 March 2013
ටිකට් නැත්නම් දඩය රුපියල් 2500යි ටිකට් නැතිව දුම්රියේ ගමන් කිරීමේ වරදට නියම කැරෙන දඩය මාර්තු 11 වැනිදා සිට රුපියල් 2500 දක්වා වැඩි කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි. 06 March 2013
ටයර් කන්ටේනරෙන් කසල තේ ටයර් යනුවෙන් ප්‍රකාශ කොට ජර්මනියට යැවීමට සූදානම් කර තිබූ කසළ තේ කිලෝ 28000ක් අඩංගු කන්ටේනර් දෙකක් අත්අඩංගුවට ගත් බව රේගු විශේෂ කාර්ය 06 March 2013
ප්‍රා සභාපති රිමාන්ඩ් තරුණයකුට පහරදිමේ සිද්ධියක් සම්බන්ධයෙන් කරුවලගස් වැව ප්‍රාදේශිය සභාවේ සභාවේ සභාපති නීල් වීරසිංහ මහතා ලබන අටවැනි දා ත 06 March 2013
බුලත්සිංහල ගස් බෙනයකත් අවි සතුන් මැරීමටත් වෙනත් අපරාධ සඳහාත් යොදා ගත් බව කියන ගල්කටස්, ටී පන් 56 පිස්තෝල, බෙහෙත් කොටන තුවක්කු හා බඳින තුවක්කු සමග පස් දෙනකු බුලත 06 March 2013
තිලාන් සමුගැනීමේ තීරණය ස්ථිර කරයි ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ ප්‍රවීණ මැද පෙළ පිතිකරු තිලාන් සමරවීර අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට ගත් තීරණය ස්ථිර කර 06 March 2013
එජාපයට අතුරු වාරණයක් ශිරාණි බණ්ඩාරනායක හිටපු අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගයේදී රජය සමග ඡන්දය දුන් මොහාන් ලාල් ග්‍රේරු හා පී දිගම්බරන් මන්ත්‍රීන් 06 March 2013
පැරිස් ගී සැදෑව ශනිදා පැරීසියේ පිහිටුවා ඇති එකම කාන්තා සංවිධානය වන ප්‍රංශයේ ශ්‍රී ලංකා කාන්තා සංවිධානය වසරකට වරක් ඉදිරිපත් කරන ගී අමධාර සංගීත ප්‍රසං 06 March 2013
මදුරෙයි මිහින් ලංකාවට ප්‍රහාරයක් තමිල්නාඩුවේ මදුරෙයි නුවර මිහින්ලංකා කාර්යාලයයට කොටි හිතවාදින්ගෙන් ප්‍රහාරයක් එල්ල විය. එහි වීදුරු හා පරිගණක හතරක් කඩා බිද දැමු 06 March 2013
පාද යාත්‍රාවෙන් දකුණත් උතුරත් ළං වේ දිනා ගත් සාමය තහවුරු කිරීමේ අරමුණින් සියලු ආගම් වල සහභාගීත්වයෙන් දකුණේ සිට උතුර බලා යන සාම පාද යාත්‍රාව කතරගමින් අද (06) උදේ නවයට ඇ 06 March 2013
සුහුරු පුවරු 4570ක් ආනයනය කරයි දිවයින පුරා පිහිටි පාසල් සඳහා අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘති කිහිපයක් යටතේ සුහුරු පුවරු (Smart boards) 4,570 ක් ආනයනය කර පාසල් වෙත බෙදා හැරීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේ.. 22 September 2026