දෙබරවැව ජාතික පාසලේ කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ සයික්ලෝ ක්‍රොස් තරගාවලියේ විශිෂ්ට දස්කම් දක්වති හත් වැනි වරටත් පැවැති ‘කාල්ටන් සුපර් ස්පෝර්ට්ස්’ තරගාවලියේ පළමු ඉසව්ව ලෙසින් පැවති ‘සයික්ලෝ ක්‍රොස්’ පාපැදි තරග මාලාවේ, ත 06 March 2013
මහ දරු කැළක් සරසවි මව සොයා එති ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල පද්ධතියට නවක සිසුන් 25600 කට ආසන්න පිරිසක් බඳවා ගැනීම මේදිනවල සිදු වේ. ශ්‍රී ලංකා සබරගමුව විශ්වව 06 March 2013
තව යතුරුපැදි කරුවකු මරුට පානදුර පොලිසියේ පෙරගමන් රියක් බණ්ඩාරගම රයිගම දී යතුරුපැදියක ගැටී එහි ගිය දෙදෙනාගෙන් එක් අයකු මිය ගිය බව පොලීසිය කියයි. 06 March 2013
අඳුරුගලදී ජීවිත දෙකක් අඳුරට ඉංගිරියේ අඳුරුගලදී බසයක් හා යතුරු පැදියක් ගැටීමෙන් යතුරු පැදියේ ගිය දෙදෙනාම මරුමුවට පත් වූහ. බසය ඇගලුම් සේවකයින් ප්‍රවාහනය 06 March 2013
මනාලයාට මනාලිය බලන්න බැරිවේවි ගාල්ල සිට බඳුරලියේ මනාලියක බලන්නට යමින් සිටි මනාලයා සහ දෙවැනි මනාලයා ගමන් කළ රිය කන්දක හැපී දෙදනාම තුවාල ලබා වෑත්තෑව රෝහලට ඇතුළු ක 06 March 2013
උගුල මෑනුවේ හොරාට අහු වුණේ හිමිකරු ගිරිබාව, පැරකුම්පුර,බඹරේ බුලත් කොටුවක් සොරුන්ගෙන් රැකගැනීම සදහා ඇද තිබු විදුලි කම්බියේ පැටැලී බුලත්කොටු හිමියාම (79) මියගිය බව ගි 06 March 2013
චාවේස් මිය යයි වෙනිසියුලා ජනාධිපති හියුගෝ චාවේස්(58) වෙනිසියුලා අගනුවරදී මිය ගිය බව විදේශ මාධ්‍ය කියයි. පිලිකාවක් සෑදී කියුබාවේදී සිව්වරක් සැ 06 March 2013
දෙවැනි මහ ගුවන්තොට මත්තල ස්වභාවික සෞදර්යෙන් හා සංස්කෘතික උරුමයන්ගෙන් පිරී ගිය දක්ෂිණ ලංකාවේ මත්තල ගුවන්තොට මහින්ද රාජපක්ෂ ජනපති අතින් ලබන 18 වැනිදා විවෘත 05 March 2013
අවනඩුවට පිළියම අග විනිසුරු කියයි අධිකරණයකින් අසාධාරණයක් සිදුවුවහොත් ‘අගවිනිසුරු, කොළඹ 12‘ ලිපිනයට තැපැල් පතකින් දන්වන්නැයි අගවිනිසුරු මොහාන් පීරිස් මහතා බකමූ 05 March 2013
අලි මෙහෙයුමක් කොට්ටුකච්චිය වැල්ලම්කුලම දංගහවෙල බෝගහයාය ඇතුළු ගම් කිහිපයකට වැදී සිටින අලි ඇතුන් අට දෙනකු වනයට පළවා හැරීම සඳහා යුද හමුදාව, නාවික 05 March 2013
‘පාරේ බාධකය ඉවත් කිරීම බැංකුවේ වැඩක්‘ කොළඹ මහජන බැංකු මූලස්ථානය ඉදිරිපිට මාර්ග බාධකය ඉවත් කිරීමට උසාවිය නියෝගයක් නොදෙන බව කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා ප්&zw 05 March 2013
මාලිංගට විනය පියවර ගැනීමට ක්‍රිකට් ආයතනය සූදානම් වෙයි ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ වේග පන්දුයවන්නකු මෙන්ම විස්සයි20 පිලේ උප නායක ලසිත් මාලිංග අන්තර්ජාතික මට්ටමේ ක්‍රීඩකයකු-ට නොගැලපෙ 05 March 2013
සෙට්ටිකුලමේ ගුවන් අනතුරු කතාව බොරුවක් වව්නියා සෙට්ටිකුලමේ ගුවන් අනතුරක් ගැන පැතිර යන කතාවේ කිසිම සත්‍යයක් නැතැයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි. මෙවැ 05 March 2013
තවමත් අග විනිසුරු බව ශිරාණි බණ්ඩාරනායක කියයි තමා තවමත් අග විනිසුරුවරිය බවත්, තමාට එරෙහි දෝෂාභියෝගය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය නීත්‍යනුකූලව තීරණයකින් පාර්ලිමේන්තු තේරීම 05 March 2013
ගල්ගේ ළඟින් ගංජා කිලෝ 400ක් පොලිස් විශේෂ කාර්ය බළකාය කතරගම යාල රක්ෂිතයේ ගල්ගේ ප්‍රදේශයෙන් ගංජා කිලෝ 400ක් අඩංගු මලු කිහිපයක් අත්අඩංගුවට ගත් බවත්, සැකකරුවන් සො 05 March 2013
තිලාන් අන්තර්ජාතික ක්‍රිකට් පිටියට සමුදෙයි ශ්‍රී ලංකා ප්‍රවීණ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක තිලාන් සමරවීර අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ. තිලා 05 March 2013
දුමින්ද රිමාන්ඩ් කොළඹ නවලෝක රෝහලට ගිය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් සඳුන් විතාන මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ලබන 14 වැනිදා තෙක් රිමා 05 March 2013
ගුවනින් දියට බැස නාවික හමුදාව පරදවති ‘කාල්ටන් සුපර් ස්පෝර්ට්ස්’ තරගාවලියේ ඔරු පැදීමේ ශූරතාවය දිනා ගැනීමට ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව සමත්විය. ඉතාමත් තියුණු තරගයකින 05 March 2013
විනිසුරු මහජන සේවකයකු විය යුතුයි විනිසුරුවරුන් ලෙස උසාවි පුටුවේ සිට රජකම් කරනවාට වඩා මහජන සේවකයකු ලෙස ක්‍රියා කිරීම සුදුසුයැයි මොහාන් පීරිස් අග විනිසුරු මනම්පිට 05 March 2013
හිටපු සෙබළා ලක්ෂ 20ක් කප්පම් කයි කතකගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදා හරින බව කියමින් ඇගෙන් රුපියල් ලක්ෂ විස්සකට අධික මුදලක් කප්පම් කෑ බව කියන හිටපු හමුදා සෙබළක 05 March 2013
කරාබු හොරාට වරදී ගම්පල කහටපිටියේ ගෙදරකින් සොරාගත් කරාබු කිලෝ 35ක ගෝනියක් කරාබු අයිතිකරුටම විකිණීමට ගිය සොරෙක් පොලීසියට අසුවිය. කරාබු ගෝනියේ හිම 05 March 2013
දුමින්දට රෝහලෙන් එළියට යන්න අමාරුයි ජනාධිපති වෘත්තීය සමිති අධ්යක්ෂ ජනරාල් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව් දෙනකු කොළොන්නාවේ ඡන්ද රැළියක් අසළදී ඝාතනය කිරී 05 March 2013
දුමින්ද බලන්න උසාවියෙන් රෝහලට රහස් පොලීසියෙන් අත්අඩංගුවට ගෙන සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා බැලීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් සඳුන් විතාන මහතා කො 05 March 2013
කොදෙව් ක්‍රිකට් ක්‍රීඩිකාවෝ පිට පිටම තෙවැනි ජයත් ලබති ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් පිල අතර තරග පහකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරග 05 March 2013
දුමින්ද සිල්වා අත්අඩංගුවට ගනී පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා අද පෙරවරු 10ට අත්අඩංගුවට ගත් බවත්, පොලිස් ආරක්ෂාව යටතේ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන බව 05 March 2013
සුදට සුදේ හිම මල් පිපිලා බලන්න ලස්සනයි (දුෂාරි ද සිල්වා කැනඩාවේ සිට) කැනඩාවේ බ්රැම්ටන් නුවර පිටිසර ගම්මානයක අරුණාලෝකයත් සමග මුළු පරිසරයම සුදු පැහැ ගැන්වී තිබිණි. පුද 05 March 2013
පෙරපාසල් රිය පල්ලමේ මතුගම පෙර පාසලකට ළමයින් රැගෙන ගිය ත්‍රීරෝද රථයක් මතුගම කුඩලිගම බස් නැවතුම්පළ අසලින් අඩි 50ක පල්ලමකට පෙරළී සිසුහු අට දෙනෙක් ද, වැඩිහ 05 March 2013
ක්‍රිකට් ගිවිසුම ගැන රැස්වීමේදීත් මාලිංග රාත්‍රි ආහාරය සොයයි වාර්ෂික ගිවිසුම පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී පෙරේදා (03) රාත්‍රි පැවැති සාකච්ඡවට සහභාගි වී පිටව යන අතරවාරයේදී ශ්‍රී 05 March 2013
බැද්දේගම ලියු ලෙනාර්ඩ් වුල්ෆ් අගයයි ඔක්ස්ෆර්ඩ් සරසවියේ වොල්ෆ්සන් විද්‍යාපීටය ලෙනාර්ඩ් වූල්ෆ් විසින් රචිත "බැද්දෙගම" නවකතාව පිළිබඳව සවිස්තරව සාකච්ඡා කෙරන එක් 05 March 2013
අද කාලගුණය ( 2013 මාර්තු 05) දිවයිනට ගිණිකොන දෙසින් වායුගෝලයේ පවතින අඩු පීඩන කලාපය හේතුවෙන් දිවයිනේ නැගෙනහිර කොටසේ පවතින වැසි සහිත කාලගුණ තත්වය තවදුරටත් පවත 05 March 2013
සුහුරු පුවරු 4570ක් ආනයනය කරයි දිවයින පුරා පිහිටි පාසල් සඳහා අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘති කිහිපයක් යටතේ සුහුරු පුවරු (Smart boards) 4,570 ක් ආනයනය කර පාසල් වෙත බෙදා හැරීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේ.. 22 September 2026