කොටින්ගේ විසි කෝටියක් වළ දාලා? කොටි සංවිධානයේ වළ දමා තිබූ රුපියල් විසි කොටියක් පමණ මුදලක්ද අවි ආයුධ තොගයක්ද වවුනියාව ආචිපුරම් වැවක් අසල දී ගොඩගැනීමට ගිය පිරිසක්ද 11 September 2012
මහවිරු සැමරුම් ගැන ලංකාව ඉතාලි රජයට කියයි කොටි සංවිධානයේ මහ විරු දිනය නොවැම්බර් 27 වැනිදා පැවැත්වීමට ඉතාලියේ කොටි හිතවාදීන් සැරැසෙයි. පලෙර්මෝ, රෙජිවිල්ලියා හා මියෙල්ලා (පලෙර 11 September 2012
ලක් තරුණිය කිරුළ ළඟටම එයි අඟහරුවාදා රාත්‍රියේ ඉතාලියේ මොන්තෙකතේනි නගරයේ පැවති ඉතාලියේ සංක්රමනික රූ රැජින තේරීමේ තරඟයට ශී‍්‍ර ලංකාවේ නයෝමි ඇඳිබඳුගේ 11 September 2012
”බිලි පූජාව නවත්වන්න බලයක් නෑ” හලාවත මුන්නේශ්වරම් ශ්‍රී භද්‍රකාලී අම්මාන් කෝවිලේ බිලි පූජාව නතර කරන්නැයි නියෝග කිරීමට තමාට බලයක් නැතැයි හලාවත දිසා විනිසුරු හා ම 11 September 2012
චීනා විරේක කළේ බොරු දියමන්තියක් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ පැවැති මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනයේදී චීන ජාතිකයා විසින් ගිල දැමුණේ බො 11 September 2012
රනිල්ට එරෙහි වාරණය දික් නොවේ එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධිත ජාතික නීතිඥ සංගමයේ නව පත් කිරීම් සම්බන්ධයෙන් වූ වාරණය යළි දීර්ඝ නොකළ කොළඹ දිසා විනිසුරු ධම්මික ගණේප 11 September 2012
ලකේගල පාමුල රාවණ පුවත දිගහැරේ ”රාවණ රාම” සාහිත්‍ය උළෙල ලග්ගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ලකේගල පාමුල රණමුරේ ගම්මානයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. ඉපැරණි 11 September 2012
අභයදානය දුන්නාට කළගුණ පෙන්වයි. මසට මැරීම සඳහා හින්දුම සිට රත්ගමට ලොරියකින් හොරෙන් රැගෙන ආ ගවයන් තිදෙනකු පොලිසියෙන් බේරා ලොරියෙන් එලියට ගත් පසු ගවයකු පොලිස් ස්ථාන 11 September 2012
සටනට දෙපැයයි කබරයා දිනයි පිඹුරකු හොඳින් පැසුණු කුඹුරකට ආවේ මීයන් සහ ගෙම්බන් ආහාරය පිණිස සොයා ගනීමටය නමුත් ඌට නොසිතූ දෙයකට මුහුන දිමට සිදුවිය යාබද දිය අගල 11 September 2012
පරාජිත අලියාගේ ගෙදරට මැර ප්‍රහාරයක් තිදෙනෙක් රෝහලේ එක්සත් ජාතික පක්ෂයේ උතුරුමැද පළාත් සභාවේ අනුරාධපුර දිස්ත්‍රික්කයට තරග කැර පරාජය වූ මිහින්තලේ ප්‍රාදේශීය සභා විපක්ෂනායක ලලිත 11 September 2012
වාසුගෙ නම විකුණා සල්ලි ගරලා ජාතික ඒකාබද්ධතා ඇමති වාසුදේව නානායක්කාර මහතාගේ ලේකම්වරයකු ලෙස පෙනී සිටිමින් රට රැකියාවට යවන බව කියමින් කතුන්ගෙන් මුදල් වංචා කළැය 11 September 2012
අවසන් 11 දෙනාගේ සංයුතිය ගැන සිතන්නේ කී‍්‍රඩාංගණයේ තණතීරුව පිරික්සීමෙන් පසුවයි හම්බන්තොටදී මේ මස 18 වැනිදා ආරම්භ වන විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා පිලේ අවසන් 11 දෙනාගේ සංයුතිය පිළිබඳව අවසන් තීරණයට එළඹ 10 September 2012
අයි. පී. එල්. - එස්. එල්. පී. එල්. තරගාවලි 2013 දී ශී‍්‍ර ලංකාවේ ටෙස්ට් තරග 4 ක් ගිලගනී අයි. පී. එල්. සහ එස්.එල්.පී.එල්. තරගාවලි නිසා ශ්‍රී ලංකා පිලට ලබන වසරේ ටෙස්ට් තරග හතරක් අහිමි වෙයි. ලබන වසරේ අපේ‍්‍රල් මාසයේදී බටහිර ඉන් 10 September 2012
ලෝක ලීග් කාන්තා හොකී තරගාවලියට ශ්‍රී ලංකා පිල අනිද්දා මැලේසියා යයි අන්තර්ජාතික හොකී සම්මේලනය සංවිධානය කරන ලෝක ලීග් ශූරතා කාන්තා හොකී තරගමාලාවේ පළමු වටයේ තරගාවලියට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා හොකී කණ 10 September 2012
උතුරු මැද මහ ඇමැතිකමට අයිතිවාසිකම් කියති උතුරු මැද පළාත් සභා මැතිවරණයේ දී ජනතාව නිවැරදි තීන්දුවක් දී ඇතැයි ද එම තීරණයට අනුව මහා ඇමැති පත් කිරීමේ දී ජනාධිපතිවරයා මහජන මතයට අන 10 September 2012
බීමත් රියැදුරන් අල්ලන මෙහෙයුමක් බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා අද (10) සිට පැය 24ක් පුරා ක්‍රියාත්මක අඛණ්ඩ මෙහෙයුම් රටපුරා ආරම්භ කොට ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශ 10 September 2012
හොර දුම්වැටියට ලක්ෂ එක හමාරක් දඩ අනවසරයෙන් ආනයනය කළ සිගරැට් 380ක් ළඟ තබාගත් හෝටල හිමියකුට කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා රුපියල් ලක්ෂ එකහමාරක දඩ නියම 10 September 2012
තානාපති මුද්‍රා ළඟ තබාගත් කත රිමාන්ඩ් ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයයේ රබර් මුද්‍රා, ලිපි ශීර්ෂ ආදිය ළඟ තබාගත් බව කියන මාකොළ පියුමි තාරක කල්පනී ලබන17 වැනි දා තෙක් කොළඹ 10 September 2012
ආරෝග්‍යා පරමාලාභා (එම්.එස් කුමාරගේ - වැලිමඩ සිට ) - බෝ නොවන රෝග පිළිබඳව අඩු ආදායම් ලාභීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් වැලිමඩ සමෘද්ධි මහා සංගම් ශ්‍රවනාගාරය 10 September 2012
තානාපති ආදර්ශයක් දෙයි ඉතාලි රජයේ නව නීති අනුව එරට රැඳී සිටීමේ බලපත්‍රය ගැනීම සඳහා වන ලියවිලි සකසා ගැනීමට රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට මිලානෝ නුවර 10 September 2012
කැලණියට දැන් සිටම මහා පිරිස් තිස්හතර වසරකට පසු කපිලවස්තු ධාතුන් වහන්සේලා ප්‍රදර්ශනය ඓතිහාසික කැලණිය රජමහා විහාරයේදී අඟහරුවාදා උදේ සිට දෙදිනක් පුරා පැවැත්වේ. 10 September 2012
ලී මඩු හිමියා වෙඩි තබා මරයි ඉංගිරිය මාවක්ඔය අවන්හලක දී ලී මඩු හිමියකු වෙඩි තබා මරා ඇතැයි ඉංගිරිය පොලිසිය කියයි. ඝාතකයා ඇතුළු පිරිස කාරයකින් හා ත්‍රිරෝද රියකින 10 September 2012
ති‍්‍ර’මලේ/මඩකලපුව කී‍්‍රඩකයෝ සීනිගම පිල පරදවති මුරලි එකමුතු කුසලාන තරගාවලියේ දෙවනි දිනය වන විට තරගාවලියේ ප්රබලතම පාසල් කණ්ඩායමක් වන සීනිගම ෆොග් සික්ස් පිලට එරෙහිව ලකුණු 17ක ජයක 10 September 2012
මියගිය සියලු දෙනාම විශේෂ බළකායේ හමුදා විශේෂ බළකායේ කොප්රල් ජයලත්, විජේපාල, දසනායක, එකනායක සෙබළ තෙන්නකෝන් සහ බණ්ඩාරනායක දියතලාව පස් කන්දට යට වී මියගිය බවත් බළලත් නි 10 September 2012
නම් ගැසට් කරනතුරු ඉල්ලීම් අහක නැගෙනහිර පළාත් සභාවට තේරී පත්වූ මන්ත්‍රීන්ගේ නම් මැතිවරණ කොමසාරිස් විසින් ගැසට් මගින් ප්‍රකාශයට පත් කරනතුරු පළාත් සභා පාලනය වෙ 10 September 2012
සෙබළු හයක් පස් කන්දට යටවී මරුට දියතලාව යුද හමුදා කඳවුරේ ගෙපළක් කපමින් සිටි හමුදා සෙබළුන් පිරිසක් පස් කන්ද කඩා වැටී යටවූ බවත් හය දෙනකු මියගිය බවත් දියතලාව රෝහල් ආර 10 September 2012
දියතලාවේ පස් කන්දකට පස් දෙනෙක් යටවේ දියතලාවේ යුද හමුදා කඳවුර අසල ගෙපළක් කපද්දී පස් කන්දක් කඩාවැටී පස් දෙනකු මිය ගිය බව ස්ථිර නොවූ වාර්තා කියයි. තුවාල ලැබූ දෙදෙනෙක් බේර 10 September 2012
හෙදිය දොස්තරට බේත් දෙයි ලූනාව රෝහලේ ප්‍රධාන වෛද්‍ය ක්‍රිෂාන්ත චන්ද්‍ර පාලට සහ ඔහුගේ බිරිය කාංචනාට පහරදුන් බව කියන හෙදියක හා ඇගේ සැමියා සැකපිට මොරටුව පො 10 September 2012
තුන්පත් රෑන පනින්නට පෙර සිතා බලයි මවත් සමග හබරණ මින්නේරිය පාර පනින්නට සැරැසෙන මේ අලි පැටවා ඇතුළු රංචුව දිය සොයා යති. නියඟයෙන් වනාන්තරයේ සියලූ දිය කඩිති සිඳී ගොස් ඇත. 10 September 2012
ප්‍රා. සභාපතිට මාස දෙකට පසු ඇප බාල වයස්කාර දැරියන් දෙදෙනකු කෙළෙසී යැයි සැකපිට දින 73ක් රිමාන්ඞ් බාරයේ සිටි අකුරැස්ස ප්‍රාදේශීය සභාපති සාරුව ලියනගේ සුනිල් හා ඔහු 10 September 2012
සුහුරු පුවරු 4570ක් ආනයනය කරයි දිවයින පුරා පිහිටි පාසල් සඳහා අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘති කිහිපයක් යටතේ සුහුරු පුවරු (Smart boards) 4,570 ක් ආනයනය කර පාසල් වෙත බෙදා හැරීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේ.. 22 September 2026